cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🎯 Motivation Attitude 🌼🏆

╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ ✿.Province / Model / pass Papers ✿.Study Tips & Work Plan ✿.Motivation ✿.Attitude Videos / TikTok ✿.Counseling & Guiding ✿.Subject Quizes & Etc.. ✿.AdminBot : - @MAadminbot ✿.LinkShare :- @Badboy_CG

Більше
Рекламні дописи
1 814
Підписники
-124 години
Немає даних7 днів
+22830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Показати все...
Фото недоступнеДивитись в Telegram
වෙන්න තියෙන නරකම සිද්ධියට ජීවිතේ මුලින්ම මුහුණ දුන්න කෙනාට,ඊලඟ ගමන සැහැල්ලුයි.🍃 https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more❤️
Показати все...
👍 4
Фото недоступнеДивитись в Telegram
ඔයාගේ ලස්සන වෙන අයට කලින් දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම් ලස්සන උනානම් නේද හොද කියලා කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න තමයි ලස්සන ලමයෝ... කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න ඕනී දෙයක් නෙවෙයි සරලව විදින්න ඕනී දෙයක්
ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️
Gethmina Bandara |° ✍️ https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
8🥰 1
00:16
Відео недоступнеДивитись в Telegram
...✨...
Показати все...
IMG_1186.MP42.71 MB
3
Фото недоступнеДивитись в Telegram
ලෝකයම ආපස්සට කැරකෙනකොට අපි විතරක් ඉස්සරහට දුවනවා ඇයි ද ඒ..... අපේ සාර්ථකත්වය කියන දේ අපි හොයා යන නිසයි ඒ... ඔහේ අතැරල දාලා ඉන්න පුලුවන් ඒත් පරදින්න බැරි අපි නොනැවතී දුවනවා සමහරු මඟදි අතරිනවා සමහරු එක එල්ලේම දුවනවා මේ හැමදේම තීරණය වෙන්නේ උත්සාහය නාභි ගතව උත්සාහය තිබුණු තැන දිනුම කරා ගිය මිනිස්සු වගේම උත්සාහය නැති තැන ඔහේ වෙන්න තිබුණු දේකට හිස නමපු මිනිස්සු කියලා දෙවර්ගයක්ම බිහි වුනා තීරණය ඔයා 🫵 අතේ දරුවා ඔයාගේ ජීවිතේ හදන්න අම්මට තාත්තට ගුරුවරුන් ට බැහැ ඒක හදාගන්න ඕනී ඔයාමයි.... කල් ගිහින් තියෙයි මේ වෙද්දිත් ඒත් කමක් නෑ දරාගෙන ඉවසගෙන පුලුවන් උපරිමයෙන් කැපවෙන්න.... දවසක ඒ කැපවීම මහන්සිය ඔයාව තැනකට ගෙනෙයි
තමන්ගේ කලු සුදු හීන පාට කරන්න
හිතන ඒ පාට හොයන 
උත්සාහවන්තයන්ට හරියන්නම ඕනී...
#Motivation Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
👍 2❤‍🔥 1 1
Фото недоступнеДивитись в Telegram
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️   Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ ⭐️ ඔන්න ඉතින් අයෙත් youtube primium  දෙනවා ගිය පාර ගන්න බැරි උන අයට.. 📱🎁 🔹 ඔන්න හොයපු අයට Sri lanka #1 Teligram folder_vip owner සහ co leder විසින් ඔයාලට ඇත්තටම නැවතත් ගෙනවා... 🎁 🫶 ගිය පාර වගේ වැඩ නැති වෙන කලින් ගන්න 100 යකට විතරයි පුලුවන් පස්සෙ කියන්න එපා වැඩ නෑ කියලා 📣 ⚠️ ඔයාලා මෙක download කරගන්නෙ යට Youtube Primium දුන්නම එක channels ටික ඇඩ් කරගන්න ඔනේ ඉට පස්සෙ ඔයාලා එ channel අතරෙ Dark hack teame channel එකේ YT primium apk දාලා තියේන්නේ ✔️ 🔗 ඉතින් බල බල ඉන්න එපා 2 Hour වලින් Delete කරනවා . ⭐️
Показати все...
‼️ YT PRIMIUM V3 ‼️
♻️ New Version ♻️
00:30
Відео недоступнеДивитись в Telegram
එක මොහොතක්... ඔව්. අපි හැමෝටම එහෙම මොහොතක් එනවා. අපි ජීවත්වෙනවා කියලා අපිටම දැනෙන මොහොතක් ! #copied https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more❤️
Показати все...
4.16 MB
2
00:16
Відео недоступнеДивитись в Telegram
අපි හිතන් ඉන්නවා සමහර දේවල් වලින් අපි පැරදෙනකොට අත් හැරීම තමයි හරි කියලා ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ඉරණම එක්කම නොසෑහෙන්න තරඟ කරනවා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින ඔවුන්ගේ හීන හැබෑකරගන්න ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත් අත් හැරීම් නොකලේ උත්සාහය විතරක්ම කරලා දවසක..... හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
2.44 MB
4
Фото недоступнеДивитись в Telegram
ජිවිතේ කියන්නේ හරි අමුතු දෙයක්. ඒකෙදි එක එක අදහස් තියෙන මිනිස්සු හම්බෙනවා. කාලයක් එයාලා එක්ක ජිවත් වෙන්න වෙනවා. . එයාලා එක්ක ගත කරන කාලෙදි ඔයාට ඔයාගේ ලොකු වෙනසක් දකින්න ලැබෙයි. මොකද හුගක් මිනිස්සු කැමති තමන් වැටුන වලේ අනිත් අයත් වැටෙනවනම්. ඒත්, සමහර අය ඔයාගේ ජිවිතේ දියුණු වෙනවට මහන්සි වෙයි කැප වෙයි. . කව්රු මොනා කොහොම කිව්වත් ආශ්‍රය කරත් තමන් බුද්දිමත් වෙන්න ඕන. හැමකෙනෙක්ම ඇසුරු කරලා ඔයාට ඔයාගේ ජිවිතේට වැදගත් දේ විතරක් ගන්න. කෙනෙක් නොමඟට යන්නෙත්, හොද මඟට යන්නෙත් ඇසුර නිසා.. ඉතින් පුළුවන් තරම් අර්ථවත් මිනිස්සු, කරුණාවන්ත, පරාර්ථකාමී අය ඇසුරු කරන්න එයාලා එක්ක ගැටෙන්න. එතකොට දන්නෙම නැතුව ඔයාට ඔයාගේ ජිවිතේ ලොකු ගමනක් යන්න පුළුවන් වගේම ජිවිතේ නොහිතන විදියට සුන්දර දෙයක් ඔයාට ලැබේවි...✨✨
Показати все...
3
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.