cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

මීම්ලන්තය

Більше
Шрі-Ланка4 441Сингальська1 637Музика59 557
Рекламні дописи
498
Підписники
Немає даних24 години
-47 днів
-3630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

ජීවය ආරක්ෂා කරන ඕ‍සෝන් වියන අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතුරින් සුවිශේෂිත ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මිහි මත ජීවය පැවතීමට සුදුසු වායුගෝලයක් අප පෘථිවිය සතුව තිබීමයි. මෙම වායුගෝලය සරල අණුවලින් සමන්විත වායු වර්ග ගණනාවක සම්මිශ්‍රනයකි. මෙම වායුන්ගෙන් සමහරක් ජීවයේ පැවැත්මට සෘජුවම දායක වන අතර සමහර වායු වර්ග ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය මෙන්ම ඒ සදහා විශාල සහයෝගයක් දක්වයි. සමස්ත වායු පරිමාවෙන් ආසන්න ලෙස 21% ක් පමණ ඇති ඔක්සිජන් වායුව ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යම වායුවයි. එමෙන්ම ඔක්සිජන් වායුවේ මූලික තැනුම් ඒකකය වන ඔක්සිජන් පරමාණු තුනක් එකතු වී තැනී ඇති ඕසෝන් වායුවද පෘථිවිය මත ජීවය රකින මූලික සංඝඨකයක් ලෙස දැක්විය හැකිය. ගැඹුරින් අධ්‍යයනය කලහොත් ජීවය පවත්වාගෙන යාමට හේතු වන වඩා වැදගත් වායුව ලෙසද හැදින්විය හැකිය.මුලු වායුගෝලයේ ඇති වායු පරිමාවෙන් 0.000007% ක් ඇති මෙම ඕසෝන් වායුව පෘථිවිය මත ජීවය ඇතිවීමට හා පවත්වාගෙන යාමට හේතු වන අතර වැඩියෙන් දක්නට ලැබෙන්නේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 20 - 30 අතර වූ ඉහල වායුගෝලයේය. මෙම කලාපයේ ඕසෝන් අණු බහුල ලෙස පවතින නිසා පොදුවේ ඕසෝ වියන හෝ ඕසෝන් ස්ථරය ලෙස හදුන්වයි. ඕසෝන් ස්ථරය ඇතිවීම සහ පෘථිවිය මත ජීවය ආරම්භ වීම අතර සෘජු සම්බන්ධතාවයක් ඇත. පෘථිවියේ ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් පමණ වන තුරු වායුගෝලයේ ඕසෝන් ස්ථරය නිර්මාණය වී නොතිබුනි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් පැවතුන පෘථිවි පෘෂ්ඨය මතට ජීවයට පැමිණීමට නොහැකි විය. මෙම නිසා ජීවින්ගේ පැවැත්ම සාගරයේ ගැඹුරු කොටස් වලට සීමා විය.අධික ශක්තියක් සහිත පාරජම්බුල කිරණ වලට සැලකිය යුතු දුරක් සාගර තුල ගමන් කළ හැකි නිසා සාගරයේ නොගැඹුරු ප්‍රෙද්ශ ජීවයට පැවතිය නොහැකි කලාපයක් වී තිබුනි. දැනට වර්ෂ මිලියන 600 ට පමණ පෙර අවට වායුගෝලයට ඔක්සිජන් ලැබෙන අකාරයට ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවා ගත හැකි ජීවීන් වර්ග පෘථිවිය මත බිහි විය. මෙලෙස වායුගෝලයට එක් වූ ඔක්සිජන් මගින් ඕසෝන් නිපදවී අහිතකර පාරජම්බුල විකිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය.මෙම ක්‍රියාවලියට වර්ෂ ලක්ෂ ගනනක් ගතවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසට පෘථිවිය මතට අහිතකර පාරජම්බුල කිරණ වැටෙන ප්‍රමාණය අඩු විය. මේ නිසා පෘථිවිය මතුපිට ජීවයට සුදුසු පසුබිමක් සැපයූ අතර ජීවය ගොඩබිම පුරා පැතිරිනි. මේ අනුව වැඩි වැඩියෙන් ඔක්සිජන් නිපදවී ජීවිනට හිතකර වායුගෝලයක් පරිවර්තීගෝලය තුල නිර්මාණය වූ අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය. මෙම ඕසෝන් සූර්යයාගෙන් පැමිණෙන අහිතකර විකිරණ අවශෝෂණය කර ගනිමින් පෘථිවිය ආරක්ෂා කරන පළිහක් ලෙස ක්‍රියා කරයි. ජීවයේ පැවැත්ම උදෙසා සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ඕසෝන් ස්ථරය මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබනයම් යම් රසායන ද්‍රව්‍ය නිසා විනාශ වෙම්න් පවතී. දැනට ලැබී ඇති විද්‍යාත්මක තොරතුරු වලට අනුව මෙලෙස ඕසෝන් වියනේ විනාශයට වැඩි වශයෙන් වගකිව යුතු යයි හදුනාගෙන ඇති රසායන ද්‍රව්‍ය නම් හැලජනීකෘත හයිඩ්‍රොකාබන්ය. පොදුවේ මෙම රසායන ද්‍රව්‍ය ඕසෝන් ක්ෂය කාරක හෝ ඕසෝන් ප්‍රහීනකාරක ද්‍රව්‍ය ලෙස හදුන්වයි. විශේෂිත කරුණ වන්නේ මෙම හැලජන කාණ්ඩ හෝ කාණ්ඩය ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් වීමයි. කෙසේ වුවද ඕසෝන් වියනේ විනාශයත් සමග එකිනෙකට සහ සම්බන්ධ වූ පරිසර ගැටලු විශාල සංඛ්‍යාවක් පැනනගී. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඕසෝන් වියනේ විනාශය නිසා මිහිකත මත සිටින සියලුම ජීවීන්ගේ විනාශය ලගා වීමයි. කෙලෙසක හෝ කවුරුන් විසින් හෝ පිටකරන ඕසෝන් ස්ථරයට හානිකරන ද්‍රව්‍ය හෙට දිනයේ දී විනාශ කරනුයේ අප සියලුදෙනාගේම ජීවිත ආරක්ෂා කරන ඕසෝන් වියනයි. මේ නිසා එය ආරක්ෂා කරගැනිමට හෙට දිනය තෙක් බලා නොසිට අදම ක්‍රියා කිරීම සමස්ථ ජීවී සංහතියේම අද දින අවශ්‍යතාවය වී ඇත. සොබාදහමට ආදරය කරන්න දැන්වත් පටන් ගන්න. මේ විදිහට උෂ්ණත්වය ඉහල යන්න ප්‍රධානම හේතුව මිනිස් ක්‍රියාකාරකම්. පුළුවන් විදිහට පරිසරය ආරක්ෂා කරන්න. පරිසරය දුෂණය වෙන එක නවත්වන්න. නැත්තම් අපිට හෙට ලෝකයක් නැති වෙයි. Plz හැමෝම මේ ගැන සැලකිලිමත් වෙන්න. ඕසෝන් ස්තර ආරක්ෂා නොවුනොත් අපි දවසක මැරෙන්නේ සූර්ය කිරණවලින් ගිනි අරන් ❤️✊🌍 මං කරන ලොකු ඉල්ලීමක් මේක හැකිතාක් මේ පණිවිඩය හැමෝටම කියන්න, share කරන්න
Показати все...
Показати все...
දෙහදක ආදරය

💞 2 කොටස 💞

https://telegra.ph/%E0%B6%AF%E0%B7%84%E0%B6%AF%E0%B6%9A-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-11-22

💞 3 කොටස 💞 "හරි මිස් මන් කාලසටහන දෙන්නම්..අද ඉඳන්ම උගන්වන්න පුලුවන්..."එහෙම කියලා ප්‍රින්සිපල් විනූටයි කේශිටයි කාලසටහන් දෙකක් දුන්නා "හපෝ බන් විනුවෝ ඔලුවත් එක්ක රිදෙනවා බන්"කේශි කිව්වේ ඔෆිස් එකෙන් එලියට යන ගමන් "කෑ ගහන්න එපා කේශි..සංවරව කතා කරන්න..අපි ඉන්නේ ගෙදර නෙවෙයි ඉස්කෝලේ..ඒ නිසා හිමින් කතා කරන්න..මතකනේ අයියා කියපු දේ"විනූ කාටවත් ඇහෙන්නැති විදියට කේශිගේ කනට ලං වෙලා කිව්වා... "ආ හරි…

2
Like,comment nah🥲💔
Показати все...
00:31
Відео недоступнеДивитись в Telegram
Me wage doctor kenek nam ha amme😅😆 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
3.28 MB
🌚 2
Фото недоступнеДивитись в Telegram
🙃🙂 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
😁 1
Фото недоступнеДивитись в Telegram
🙂 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
😁 2
Фото недоступнеДивитись в Telegram
🙃🤣 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
😁 2
Фото недоступнеДивитись в Telegram
💯😪 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
😁 2
Фото недоступнеДивитись в Telegram
😍😎 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
😁 2
Фото недоступнеДивитись в Telegram
💯 ❤️          💬          🗂       🔗 ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  ꜱᴀᴠᴇ  ꜱʜᴀʀᴇ
Показати все...
👍 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.