Engeneering Technology 🔗
Відкрити в Telegram
Main Channel 🍁☘🍁☘🍁☘🍁☘🍁☘🍁 https://t.me/Tech_Hub_l
Показати більше601
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
грудень '24
грудень '24
+385
в 0 каналах
листопад '240
в 0 каналах
Get PRO
жовтень '240
в 0 каналах
Get PRO
вересень '240
в 0 каналах
Get PRO
серпень '24
+23
в 0 каналах
Get PRO
липень '24
+124
в 0 каналах
Get PRO
червень '24
+153
в 0 каналах
Get PRO
травень '24
+85
в 0 каналах
Get PRO
квітень '24
+50
в 0 каналах
Get PRO
березень '24
+64
в 0 каналах
Get PRO
лютий '24
+55
в 0 каналах
Get PRO
січень '24
+86
в 0 каналах
Get PRO
грудень '23
+108
в 0 каналах
Get PRO
листопад '230
в 0 каналах
Get PRO
жовтень '230
в 0 каналах
Get PRO
вересень '230
в 0 каналах
Get PRO
серпень '23
+19
в 0 каналах
Get PRO
липень '23
+26
в 0 каналах
Get PRO
червень '23
+29
в 0 каналах
Get PRO
травень '23
+24
в 0 каналах
Get PRO
квітень '23
+19
в 0 каналах
Get PRO
березень '23
+18
в 0 каналах
Get PRO
лютий '23
+20
в 0 каналах
Get PRO
січень '23
+98
в 0 каналах
Get PRO
грудень '22
+122
в 0 каналах
Get PRO
листопад '22
+383
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 21 грудня | 0 | |||
| 20 грудня | +3 | |||
| 19 грудня | 0 | |||
| 18 грудня | +4 | |||
| 17 грудня | 0 | |||
| 16 грудня | 0 | |||
| 15 грудня | 0 | |||
| 14 грудня | 0 | |||
| 13 грудня | 0 | |||
| 12 грудня | 0 | |||
| 11 грудня | 0 | |||
| 10 грудня | 0 | |||
| 09 грудня | 0 | |||
| 08 грудня | 0 | |||
| 07 грудня | 0 | |||
| 06 грудня | +4 | |||
| 05 грудня | +3 | |||
| 04 грудня | 0 | |||
| 03 грудня | 0 |
Дописи каналу
| 2 | 🔰ඉංජිනේරු ද්‍රව්‍ය සතු ගුණාංග🔰
යම්කිසි නිෂ්පාදන භාණ්ඩයක් නිපදවීමට පෙර එහි පහත දක්වන ගුණාංග පිළිබඳව අවධානය යොමු කළ යුතුය
01 භෞතික ගුණාංග
02 රසායනික ගුණාංග
03 විද්‍යුත් යාන්ත්‍රික ගුණාංග
04 යාන්ත්‍රික ගුණාංග
⭕️ භෞතික ගුණාංග
🔸 ඝනත්වය
ඝනත්වය යනු ඒකක පරිමාවක පවතින ස්කන්ධය වේ
P= m/v
🔸දුස්ස්‍රාවීතාවය
දුස්‍රාවීතාවය යනු ද්‍රව්‍යක් ගලායාමට දක්වන බාධාවයි
🔸පෘෂ්ඨික ආතතිය
යම් කිසි ද්‍රව්‍යයක මතුපිට අංශු මත ක්‍රියාකරන බලය වේ
🔸ද්‍රවාංකය
යම් කිසි ද්‍රව්‍යයක් තාපය ලැබීමත් සමග එය ද්‍රව බවට පත්වන උශ්ණත්වය ද්‍රවාංකය වේ
🔸තාපාංකය
යම්කිසි ද්‍රව්‍යයක් වාෂ්ප වීම සඳහා පත් කළ යුතු උෂ්ණත්වය එම ද්‍රව්‍යයයේ තාපාංකය ලෙස හැදින්වේ
⭕️ රසායනික ගුණාංග
🔸මළ බැඳීමට දක්වන ප්‍රතිරෝධය
මල බැඳීම ලෙස හඳුන්වන්නේ ප්‍රරෝහය බාහිර පරිසරයට යම් යම් කිසි කාලයක් නිරාවරණය වී පැවතීමේදී අවට පරිසරයේ වාතය සමග ඇති ඔක්ෂිජන් හා ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කර සිදුවන ප්‍රතික්‍රියාවකි
මෙසේ ප්‍රතික්‍රියා කිරීමට දක් වන බාධාව මළ බැඳීමට දක්වන ප්‍රතිරෝධය ලෙස හැදින්වේ
🔸රසායනික අක්‍රියතාව
රසායන අක්‍රිය තාව යනු රසායනික ප්‍රතික්‍රියා නොදක්වන ද්‍රව්‍යයන්ය
⭕️ විද්‍යුත් චුම්භක ගුණ
🔸විද්‍යුත් ප්‍රතිරෝධිතාව
ප්‍රතිරෝධීතාව යනු යම් ද්‍රව්‍යයක් තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට දක්වන බාධාව වේ
🔸විද්‍යත් සන්නායකතාව
විද්‍යුත් සන්නායකතාව යනු ද්‍රව්‍ය තුළින් ඉලෙක්ට්‍රෝන ගලා යාමට ඇති හැකියාව වේ
🔸චුම්බක ශ්‍රාව ඝනත්වය
චුම්බක ස්‍රාව ඝනත්වය යනුවෙන් අදහස් කරන්නේ ද්‍රව්‍යක ඒකක වර්ගඵලයක් මත ඇති කරනු ලබන චුම්බක බල රේඛා පුමාණයයි
⭕️ යාන්ත්‍රික ගුණාංග
🔸තන්‍යතාව
තන්‍යතාවvයනු යම් ද්‍රව්‍යයක් සිහින තැල්මට හෝ දෙ පසට ඇදීම මගින් සිහින් කම්බියක් බවට පත්කිරීමය හැකියාව වේ
🔸ආහන්‍යතාව
ආහන්‍යතාවය යනු යම් ද්‍රව්‍යයක් සතුව පවතින සම්පීඩන ආතති දැරීමේ හැකියාව ආහන්‍යතාවය ලෙස හැඳින්වේ එනම් යම් ලෝහයක් තුනී තහඩුවක් ලෙස බැලීමට ඇති හැකියාවයි
🔸දැඩි බව
දැඩි භාවය ගෙවා දැමීමට දක්වන ප්‍රතිරෝධය වේ
🔸ශක්තතාව
කිසියම් බලයක් යෙදීමේදී කොටස් දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට වෙන් වීමෙන් තොරව විරූපණය ලක් කිරීමේ හැකියාව වේ
🔸භංගුරතාවය
යම් ද්‍රව්‍යයක් මත පීඩනයක් දීමේදී ඒ විරූපණය ට ලක් නොවී බිඳී යාමේ හැකියාව භංගුරතාවය ලෙස හැඳින්වේ
🔸ප්‍රත්‍යාස්ථ බව
කිසියම් බාහිර බලයක් මඟින් මඟින් නිරූපණය ලක් ලක්කොට බල ඉවත් කිරීමේදී නැවත මුල් පිහිටුමට ලක් වීමේ ගුණය ප්‍රත්‍යස්ථතාවය ලෙස හැඳින්වේ
🔸සුවිකාර්යතාව
සුවිකාර්යතාවය යනු යම් ද්‍රව්‍යයක් වෙත බාහිර බලයක් ලබාදී විරූපණය ලක්කර බලය ඉවත් කර පසු මුල් පිහිටුමට පත් නොවීමේ ගුණය වේ | 170 |
| 3 | 🔰නෂ්පාදන කිරීමේදී වැඩ කොටස හැඩ කිරීමේ ක්‍රමවේද 1 කොටස🔰
✏️වැඩ කොටසක් නිපදවීම සඳහා ප්‍රධාන ආකාර තුනක් දැක්විය හැකිය
🖍 කොටස් ඉවත් කිරීම මගින්
🖍 වාත්තු කිරීම් මගින්
🖍 හෙලා තැලීම මගින්
🖌හැඩයම් කිරීම
✏️ඇඹරීමට නැමීමකට තැලීමකට ලක් කිරීම වේ. මෙසේ හැඩයන් හැඩයම් කිරීමේ ආකාර දෙකකි
🖌 ඇල් හැඩයම් කිරීම
කාමර උෂ්ණත්වය යටතේ දී සිසිල් අවස්ථාව වෙන් බාහිර බලයක් යොදාගෙන ලෝහ හැඩයම් කිරීම
🖌 රත් හැඩයම් කිරීම්
✏️ ලෝහර් රක්ත තත්ත වනතුරු උෂ්ණත්වය ඉහළ නංවා බාහිර බලයක් යොදා හැඩයම් කිරීම රත් හැඩයම් කිරීම ලෙස හැඳින්වේ
🖊 හැඩයම් කිරීමේ ශිල්ප ක්‍රම
🖍01 නැමීම
✏️ නැමීම ආකාර දෙකකි
-ඇල් තත්ත්වයෙන් නැමීම
- රත්කර නැමීම
🖍02 ඇඹරීම
✏️ ලෝහ දඩු ඇඹරීම යනු ලෝහ ප්‍රතිවිරුද්ධ ලෙස දෙපසට කරකවා එහි ශක්තිමත් භාවය වැඩි කිරීම වේ .එමගින් එහි එහි අණු අතර ඛණ්ඩනය වැඩිවීම නිසා ශක්තිමත් ශක්තිමත් භාවය වැඩි වේ
-මෘදු වානේ කම්බියකට වඩා දඟර වානේ කම්බියක් ශක්තිමත් බවින් වැඩිය
🖍 03 තැලීම
✏️සසිල් අවස්ථාවේ හෝ රත් අවස්ථාවේ කිණිහිරක් මත තබා පීඩනයට ලක් කිරීමෙන් එය තුනී කර ගැනීම තැලීම නම් වේ
🖍 04 රෝල් කිරීම
✏️ රෝල් කිරීම අවස්ථා දෙකක් යටතේ සිදු කළ හැකියි . එනම් , සිසිල් අවස්ථාවේ සහ රත් අවස්ථාවේ වේ
✏️ මෙසේ රෝල් කිරීම යොදා ගෙන තුනී ලොව තහඩු නිෂ්පාදනය කිරීම සිදුකරයි
2 කොටස 〽️ | 136 |
| 4 | 🔰දම්වැල් මිනුමේදී භාවිත පද🔰
⭕පාදම් රේඛාව
දම්වැල් මිනුම සදහා දම්වැල එලනු ලබන රේඛාව පාදම් රේඛාවයි. පාදම් රේඛාවේ සිට ඍජුකෝණී අනුලම්භ හෝ ඇල අනුලම්භ ආධාරයෙන් මැනුම් ස්ථාන සදහා අගයන් ලබා ගනී.
⭕ප්‍රධාන මැනුම් ස්ථාන
පාදම් රේඛාවේ සිට මිනුම් ලබා ගන්නා ස්ථාන ප්‍රධාන මැනුම් ස්ථාන වේ. මේවා ගොඩනැගිලි හෝ භූ ලක්ෂණ විය හැකිය.
⭕ප්‍රධාන මැනුම් රේඛා
ප්‍රධාන මැනුම් රේඛා යනු ප්‍රධාන මැනුම් ස්ථාන අතර යා කෙරෙනු ලබන රේඛා වේ.
⭕ආවේක්ෂණ රේඛා*
බිම් මැනීමේදී ප්‍රධාන මැනුම් රේඛා අතර මිනුම් නිවැරදිද යන්න පරීක්ෂා කිරීමට ආවේක්ෂණ රේඛා ගොඩ නගා ගනු ලබයි.
⭕මනාව සැකසූ ත්‍රිකෝණ
මනාව සැකසූ ත්‍රිකෝණ යනු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල අගය 30°ට වැඩි 120°ට අඩු ත්‍රිකෝණ වේ.
⭕ඍජුකෝණී අනුලම්භ
මැනුම් ස්ථානයක සිට පාදම් රේඛාව දක්වා බාධාවක් නැති අවස්ථාවලදී හා 15m ට අඩු අවස්ථාවලදී එක් මිනුම් පටියක් මගින් පමණක් ඍජුකෝණී අනුලම්භ ලබා ගනී.
⭕ඇල අනුලම්භ
පාදම් රේඛාවේ සිට 15m කට වඩා වැඩි දුරක සිට හෝ ඍජුකෝණී අනුලම්භයක් ලබා ගැනීමට නොහැකි බාහිර බාධකයක් සහිත නම් ඇල අනුලම්භ යොදා ගනු ලබයි.මේ සදහා 30m මිනුම් පටි 2ක් භාවිත කරයි.
✴️________දම්වැල් මිනුම යොදා ගත හැකි අවස්ථා________✴️
📝දත්ත ගණන අඩු සමතලා බිමක් මැනීම.
📝යම් ඉඩමක විශාල පරිමාණයේ සිතියමක් හෝ බිම් සැලැස්මක් මැනීම.
📝මනාව සැකසූ ත්‍රිකෝණ නිර්මාණය කිරීම.
📝ප්‍රමාණයෙන් කුඩා ඉඩමක් මැනීම.
✴️________දම්වැල් මිනුම යොදා ගත නොහැකි අවස්ථා________✴️
📝බෑවුම් සහිත හෝ කදුකර සහිත ප්‍රදේශ මැනීම.
📝ප්‍රමාණයෙන් විශාල ඉඩමක් මැනීම.
📝දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩමක් මැනීම.
📝මනාව සැකසූ ත්‍රිකෝණ නිර්මාණය කිරීම.
📝මිනුම් ස්ථාන අතර තිරස් දුර මැනීම.
📝කැලෑබද ප්‍රදේශ මැනීම.
✅_____දම්වැල් මිනුමට යොදාගන්නෑ උපකරණ_____✅
🪄50m මිනුම් පටිය
පාදම් රේඛාව මැනීම.
🪄20m මිනුම් පටිය
ඇල අනුලම්භ හා ඍජුකෝණී අනුලම්භ මැනීම.
🪄පෙලගැන්නුම් අඩු
ප්‍රධාන මැනුම් ස්ථාන පොළොව මත සලකුණු කිරීම.
🪄කූඤ්ඤ
මැනුම් ස්ථාන පොළොව මත සලකුණු කිරීම.
🪄අතකොලුව
කූඤ්ඤ සිටුවීම.
💠_____දම්වැල් මිනුමක පියවර_____💠
🔰මැනුම් ප්‍රදේශ පිරික්සීම.
🔰පිරික්සුම් සටහන් පිළියෙළ කිරීම.
පාදම් රේඛාව,මැනුම් ස්ථාන සහ ආවේක්ෂන රේඛා සදහා සුදුසු ස්ථාන තෝරා ගැනීම.
🔰මැනුම් ස්ථාන පොළොව මත සලකුණු කිරීම.
🔰මැනුම් රේඛාවල දිග මැනීම.
🔰විවිධ භූ ලක්ෂණ සදහා අනුලම්භ පාඨාංක ලබා ගැනීම.
🔰ශේත්‍ර පොත මත මිනුම් සටහන් කිරීම.
🔰සුදුසු පරිමාණයක් තෝරා ගෙන බිම් සැලැස්ම පිළියෙළ කිරීම. | 110 |
| 5 | 🔅 මතකයට වැදගත් 🔅
🔰ගඩොල් බැම්මක කොටස්🔰
▫️වරිය
🔸 බැම්මකට යොදන තිරස් ගඩොල් පේළිය වරිය වේ
▫️බඩ ගල් වරිය
🔸 ගඩොල් ඒ බඩ මුහුණත ඉදිරියට දිස්වන සේ එළනු ලබන වරිය බඩ ගල් වරිය වෙයි
▫️ඔලු ගල් වරිය
🔸ගඩොලේ ඔලු මුහුනත ඉදිරියට දිස්වන සේ එලනු ලබනවා වරිය ඔළුගල් වරිය වේ
▫️තිරස් කුස්තූර
🔸ගඩොල් වරියක් එළීමට තිරසට යොදන බදාම තට්ටුව තිරස් කුසුතුර වේ
▫️සිරස් කුස්තුර
🔶 ගඩොල් වරියක් එළීමට සිරස්ව යොදනු ලබන බදාම තට්ටුව සිරස් කුස්තුර වේ
▫️කුස්තුර පැන්නුම (අතිවැස්ම)
🔶 බැම්මක හෙළනු ලබන අනුයාත වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර ඇති
කෙටිම දුර වේ
▫️දත් පැන්නුම
🔶 ගඩොල් බැම්මක් දිගු කාලයක් නැවත බැමි කොටසක් කිරීමට කිරීමට බලාපොරොත්තුව තාවකාලිකව නවත්වනු ලබන රටාව වේ
▫️පඩි පැන්නුම
🔶 ගඩොල් බැම්මක් ඉතා කෙටි කලකින් එනම් බැමි බදින කාලය තුළදී බැමි කොටස සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුව නවත්වනු ලබන රටාව වේ
▫️නැවතුම් කෙළවර
🔶 බැම්මක වැඩ නිම කරන කෙළවර නැවතුම් කෙළවර වෙයි
▫️මුල් ඔලුගල ( විලුඹ ඔළුගල)
🔶 මුල් වරිය ආරම්භ වන ඔලුගල මුල් ඔලුගල නම් වෙයි | 102 |
| 6 | 🔅මතකයට වැදගත්🔅
🔶Engineering Technology🔶
🔰නිෂ්පාදනයක් සඳහා සුදුසු යන්ත්‍ර හා ආයුධ 3 කොටස🔰
🔻මෙහෙලුම් යන්ත්‍රය🔻
⭕️ කාර්මික ක්ෂේත්‍රයේදී ලියවන යන්ත්‍රය ට පසුව වැඩියෙන් භාවිතා කරනු ලබන උපකරණය වන්නේ මෙහෙලුම් යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි .
1⃣ සිරස් මෙහෙලුම් යන්ත්‍ර
2⃣ තිරස් මෙහෙලුම් යන්ත්‍ර
❇️ මෙහෙලුම් යන්ත්‍රය මගින් මෙහෙලුම් කාර්යයන් ගණනාවක් සිදු කර ගත හැකිය
⭕️ පැති මෙහෙයුම (plane milling)
⛔️ චතුරස්‍රාකාර ලෝහ දන්ඩක මුහුණත සම මට්ටම් කර ගැනීම සඳහා මෙම යන්ත්‍රය යොදා ගනී
⭕️ මුහුණත් මෙහෙයුම (face milling )
⛔️ මුහුනත සම මට්ටම් කිරීම හෝ ගෙවා දැමීම මෙය සිදුකරයි.
⭕️ පැති මෙහෙයුම (side milling )
⛔️ පැතලි බව කොටසකට දෙපස සමාන්තරව කපා ඉවත් කර ගැනීම සඳහා මෙම යන්ත්‍ර කර්මය භාවිතා කරයි
⭕️ ජියර රෝද මෙහෙයුම (gear cutting milling)
⛔️ ගිය රෝදයකට දැටි කපා ගැනීම සඳහා මෙම මෙහෙලුම් යන්ත්‍ර කර්මය භාවිතා කරනු ලබයි.
⭕️ හැඩගාන යන්ත්‍රය (shaping machine )
⛔️ වැඩ කොටසක මුහුණත් ගෙවා දැමීම සඳහා අනුවැටුම් චලිතයක් සහිත පෘෂ්ඨ සිරස්ව හෝ තිරස්ව හෝ ආනතව යන්ත්‍ර කිරීම සදහා මෙම යන්ත්‍රය යොදා ගනී
📛 හැඩගාන යන්ත්‍රයේ යන්ත්‍ර කර්ම පහත වේ
🔸 තිරස් කැපුමක්
🔸 සිරස් කැපුමක්
🔸 අභ්‍යන්තර කැපුමක්
🔸 බාහිර කැපුමක්
4 👇 | 105 |
| 7 | 🔅 මතකයට වැදගත් 🔅
🔶Engineering Technology🔶
🔰නිෂ්පාදනයක් සඳහා සුදුසු යන්ත්‍ර හා ආයුධ ආයුධ 2 කොටස🔰
◻️ජව උපකරණ◽️
⭕️ ජව කියත
යම්කිසි ලෝහ කොටසක් වේගයෙන් කපා වෙන්කර ගැනීමට ජව කියත භාවිතා කරනු ලබයි
◽️බංකු විදීමේ යන්ත්‍රය◽️
⭕️ සිදුරු විදීම
⭕️ රයිමර් කිරිම (කටු කොහොල් ඉවත් කිරීම )
⭕️ බෝරම් කිරීම (සිදුරු විශාල කිරීම )
⭕️ පිලිකවි කිරීම(ඇණ ඔලු වක් ඇතුළට ගිල්වීමට )
⭕️ සපරම් කිරීම (සිදුර මල් ආකාරයට හැඩගැසීම)
⭕️ පොට කැපීම (සිදුරෙහි පොටක් විදීමට)
◽️ලියවීමේ යන්ත්‍රය◽️
🔺ලියවන යන්ත්‍රයකින් සිදුකළ හැකි යන්ත්‍ර කර්ම🔺
⭕️ මුහුණත් ගෑම (facting)
වෘතාකාර දණ්ඩක සිරස් අක්ෂය ඔස්සේ මුහුණත සම මට්ටම් කිරීම මුහුණක් ගෑම ලෙස හැදින්වේ
⭕️ හුලස් ගෑම (Taper turning )
වෘතාකාර දණ්ඩක කෝණික කොටසක් ගෙවීමට මෙම යන්ත්‍රය භාවිතා කළ හැකිය
⭕️ හැඩයම් ගෑම(contour turning )
වෘත්තාකාර දණ්ඩක විවිධ විෂ්කම්භයෙන් යටතේ කොටස් ගෙවා ඉවත් කිරීමට ලියවන යන්ත්‍රය භාවිතා කරයි
⭕️ ඔපමට්ටම් කිරිම (Form turnning
කපා ඉවත් කරන ලද වැඩ කොටසක ඔප මට්ටම් කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කළ හැකිය
⭕️ කෝණික දාර ගෙවීම (charmfering)
වෘත්තාකාර දණ්ඩක් ඊට ලම්බකව කපා ඉවත් කිරීමේදී තියුණු දාරයක් ඇතිවන අතර එය ගෙවාදැමීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරනු ලබයි
⭕️ කපා ඉවත් කිරීමට (cut off)
වෘත්තාකාර ලෝහ කොටසක් කොටස් දෙකක් බවට වෙන් කර ගැනීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කරනු ලබයි
⭕️ පොට කැපීම (Threading)
වෘතාකාර දණ්ඩක පිටත පොටක් කපා ගැනීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා කළ හැකිය
⭕️ සිදුරු විශාල කිරීම (boring)
වෘතාකාර සිදුරක විශ්කම්භය වැඩි කිරීම සඳහා (සිදුරක් විශාල කිරීමට) මෙම යන්ත්‍රය භාවිතා කළ හැක
⭕️ සිදුරු විදීමට (drilling )
වෘතාකාර සිදුරක් කපා ගැනීම සඳහා මෙම යන්ත්‍රය උපයෝගී කරගනී
⭕️ රළු කිරීමට (knurling)*
යම් වෘතාකාර මතුපිටක් සහිත වැඩ කොටසක මතුපිට රළු කර ගැනීමට කරගැනීමට මෙම යන්ත්‍රය භාවිතා කළ හැකිය. මේ සඳහා දියමන්ති ආකාරයේ රළු කිරීමක් හෝ රේඛීය වර්ගයේ රළු කිරීමක් සිදුකර ගත හැකිය | 114 |
| 8 | 🔅මතකයට වැදගත්🔅
◻️Engineering Technology◻️
🔰නිෂ්පාදනයක් සඳහා සුදුසු යන්ත්‍ර හා ආයුධ [1 කොටස]🔰
🔷අත් ආවුද හා උපකරණ🔷
🔸මැනීමේ හා සලකුණු කිරීමේ උපකරණ🔸
⭕️️ වානේ කෝදුව
⭕️ මිනුම් පටිය
⭕️ ️මුලු මට්ටම
⭕️ කෝණමානය
⭕️ ️වර්නියර් කැලිපරය
⭕️ ️ලෙවල් ගේජය(කෝණ පිටපත් කිරීමට)
⭕️ ️වර්නියර් ලෙවල් ගේජය
⭕️ ️මුහුණත් ආමානය
⭕️ ️මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය
⭕️ ️ස්පර්ශක ආමානය
⭕️ ️සයින් බාර් එක ( කෝණික අගයන් මැනීමට)
⭕️ ️කම්බි ආමානය
⭕️ ️ඉස්කුරුප්පු අන්තරාලය ආමානය
🔶සලකුණු කිරීමේ උපකර🔶
⭕️ අඳින කටුව(තහඩු වල සෘජු රේඛා ඇඳීමට)
⭕️ ️ජෙනි කලපාසය(තහඩුව මත රේඛා ඇඳීමට)
⭕️ ️පිටත කලපාසය හා ඇතුලත කලපාසය {(යාම වැඩක පිටත අගයන් මැනීමට පිටත කලපාසය )(වෘත්තාකාර සිදුරක විෂ්කම්භය මැන ගැනීමට ඇතුලත කලපාසය )}
⭕️ ️උස ආමානය
⭕️ ️මැදි පොංචිය (සිදුරක් විදීමට ප්‍රථමව සිදුරේ කේන්ද්‍රය ලකුණු කිරීමට )
🔶කැපීමේ උපකරණ🔶
⭕️ තහඩු කපන යතුර
⭕️ ️ලෝහ කපන කියත
⭕️ ️කපන කටු
⭕️ ️නියන් වර්ග
🔶රැහීමේ හා ගෙවා දැමීමේ උපකරණ🔶
⭕️️ ගයින්ඩර් යන්ත්‍රය
⭕️ ️වැලිපත් අල්ලනය
⭕️ ️පීර
🛑හරස්කඩ හැඩය අනුව
📛️රවුම් පීර
📛️ තුන්හුලස් පීර
📛️හතරැස් පීර
📛බටපොතු පීර (අර්ධකවාකාර පීර)
📛️පැතලි පීර
🛑️වර්ග අගලක අඩංගු කැලරි ගණන අනුව
️📛ගොරෝසු පීර
📛️මධ්‍යම පීර
📛️සියුම් පීර (වර්ග අඟලක ඇති කැලරි ප්‍රමාණය ඉතා වැඩිය )
🔶නිමහම් කිරීමේ උපකරණ🔶
⭕️ වැලි පත් අල්ලනය
⭕️ ️රයිමර් කටුව | 138 |
| 9 | sticker.webp | 125 |
| 10 | ✨රේඛීය චලිතය - 2024 Theory
▶️දර්ශන උකුවෙල සර්❤️ | 1 |
| 11 | 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
💢 ඔයාලට අවශ්‍ය කරන ඔක්කොම Notes ටික එකම තැනකින්.
💢 අපේ Bot ව Start කරලා නැති Notes ගන්න Chanel එකට Join වෙන්න. | 189 |
| 12 | ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
🛟2021(2022)
🤖Engeneering Technology
🎡marking Shame
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 | 247 |
| 13 | Engeneering technology
මූලික නිෂ්පාදන තාක්ෂනය
🚥 tute
🚥size;-6.0mb
🚥page 56
https://t.me/Tech_Hub_l | 245 |
| 14 | Немає тексту... | 514 |
| 15 | +4 SM_Eng tech_G12_T2_I,II pp Ans_2018.pdf | 729 |
| 16 | +9 SM_Eng Tech_G13_T2_I,II pp Ans_2019 (1).pdf | 673 |
| 17 | දකුණු පළාත-2018
පළමු වාර පරීක්ෂණය
Grade 13
part-1
part-2
🫲🫲🫲🫲🫲🫲🫲🫲🫲 | 548 |
| 18 | +1 දකුණු පළාත 2018
දෙවන වාර
12-ශ්‍රේණිය
part-1
part-2
🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈 | 545 |
| 19 | +1 ජපුර අධ්‍යාපන කළාපය
2019
13-ශ්‍රේණිය
part-1
part-2
🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄 | 553 |
| 20 | +2 දකුණු පළාත 2019
දෙවනවාර පරීක්ෂණය
13 -ශ්‍රේණිය
part-1
part-2
Marking
🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁 | 548 |
