cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Study Physics With Sudaraka🍀

හිතන විදිය හදන Smart Physics පන්තිය 🌍🍃 YouTube Channel :- https://youtube.com/@StudywithSudaraka?si=MsnWcKHM3Ter3o1D Contact on Whatsapp :- +94704123689 Whatsapp Channel Link :- https://whatsapp.com/channel/0029VaNOmwr5fM5iNFC8M81l

Більше
Рекламні дописи
8 710
Підписники
-224 години
-677 днів
-21730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from N/a
දෛශික 1987 සිද්ධාන්ත එක්ක කොටල බොමු 🥤 Link ➡️ https://youtu.be/TI5Z8Sq1JFU 🟥
🕊Physics අහස, කුතුහලෙන් 🧠 නියුරෝනවලටම
@StudyWithSudaraka #2024 #2025 අළුගසා නැගිටිමු💪
Показати все...
Repost from N/a
ත්‍රිකෝණ නියමය බහුඅස්‍ර නියම යෙදීම් පුහුනුව.. (1984 A/L) Link ➡️ https://youtu.be/WE3eFPuaQ5k 🟥
🕊Physics අහස, කුතුහලෙන් 🧠 නියුරෝනවලටම
@StudyWithSudaraka #2024 #2025 අළුගසා නැගිටිමු💪
Показати все...
Repost from N/a
🚗දෛශික සමාන්තරාස්‍ර - සිද්ධාන්ත යොදා ගැනීම පුහුණුව (1981 MCQ) Link ➡️ https://youtu.be/EgN_iun3AU0 🟥
🦅Physics අහසේ නිදහසේ පියාඹන්න.. Physics 🧠 නියුරෝන වලටම.. @StudyWithSudaraka
Показати все...
🌎 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වයෙන් 🏏  ලකුණු බොමු 🥤 Part 01 Link ➡️ https://youtu.be/iH80JvJbNDw 🟥 ✅ මෙම වීඩියෝවෙන් විද්‍යාත්මක ලෙස ආරම්භක පියවරයන්ගේ සිට සූර්‍යයා, පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් බිහි වූ ආකරයත් එහි මුලින් පැවති තත්ත්වය ජීවී සෛල බිහි වීම සඳහා පදනම ඇති කළේ කෙසේ ද යන්නත් විද්‍යාත්මකව නව තාක්ෂණය නිර්මාණශීලීව යොදාගනිමින් විශය නිර්දේශයට ගැළපෙන ආකාරයෙන් විස්තර කෙරේ.. අනිවාර්‍යෙය්න්ම බලලා Comment කරමු ✌✌ 🦅 කුතුහලෙන් ඉගෙන ගන්න.. @StudyWithSudaraka
Показати все...
🤩 3👍 1
අළුත් අවුරුද්දේ පණිවිඩය 🎆 ඔයාල දැන් මොන මට්ටමක හිටියත් ඒලෙවල් විභාගය වෙනුවෙන් පුහුනු විය යුතු කළ යුතු දේ වෙනුවෙන් ඔයාලගේ උපරිමය ලබා දුන්නොත් "මම මගේ උපරිමය කළා" කියන සතුටත් එක්ක ඔයාගෙම Best ම Version 😃 එකට ඔයාලට යන්න පුළුවන් වෙනවා ළමයි.. ඉතිම් දවසක 🦅 නිදහසේ ඉගිලෙන්න ඕනෙනම්, එකතු වෙන්න කුතුහලෙන් පුහුනුවෙන්න අපිත් එක්ක.. _ Study With Sudaraka ➡️ @StudyWithSudaraka
Показати все...
👍 2
දැනට Biology වලින් පටන් ගන්නවා ළමයි Poll එකේ ඔයාලා බහුතරේ ඉල්ලා තියෙන විදියට යාන්ත්‍ර විද්‍යාවෙන් හොඳ ප්‍රශ්න පුහුනුවක් පටන් ගන්නවා.. දැනට යොමු කර ඇති යාන්ත්‍ර විද්‍යාව පුහුනු කෙරීම් :-
Показати все...
💬💬💬💬💬💬 📹මාසෙකින් ලකුණු 10 ක්ම ගන්න 💪 ✅10 Marks ✅1 month Smart ම විදියට Unit 03 Done & Dusted 😎 කරන්න, දැන්ම සෙට් වෙන්න 📃 🟥 Part 01 :- https://youtu.be/7Y2hbjCH2Eg 🌐 Telegram Channel :- https://t.me/StudyWithSudaraka ✈️ Theory ✅ Provincial Questions ✅ Past Papers ✅ 🦅 නිදහසේ පියාඹන්න , කුතුහලෙන් පුහුනු වෙමු 👨‍🎓 සතියට දවස් තුන බැගින් විද්‍යාත්මක ලෙස නව තාක්ෂණය් උපරිම ලෙස භාවිත කරමින් Smart ලෙස සිද්ධාන්ත විස්තර කරමින් විභාග මට්ටමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පුහුනු කිරීම මගින් මැයි මස 20 වන දින වන විට පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය තුන්වෙනි ඒකකය අංග සම්පූර්ණ ලෙස ආවරණය කෙරේ..
Показати все...
👍 1
ළමයි ඔයාලවැඩ්ඩෙක් කරන අළුත්ම MCQ Plan එකක් පටන් ගන්න හදන්නෙ.. මුලින්ම ඔයාලට MCQ පුහුනුව අවශ්‍ය වෙන පාඩම මොකක්ද කියන්න..Anonymous voting
  • මිනුම්
  • යාන්ත්‍ර විද්‍යාව
  • දෝලන හා තරංග
  • තාපය
0 votes
8
ළමයි අද ඔයාලට වැඩ දෙකක් දෙනවා මට කරල එවන්න මන් ලකුණු දාල දෙන්නම්.. Physics :- 2001 යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නය.. Biology :- ප්ලාස්ම ව්‍යූහය විස්තර කරන්න එවන්න මන් බලල ලකුණු දාල දෙන්නම් Whatsapp inbox :- https://wa.me/message/JL277F7WKBDPH1 Whatsapp discussion group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv
Показати все...
Study With Sudaraka

Business Account

🥰 4👍 3
පහත රාශීන්ගෙන් කවරක් බලය කාලයෙන් ගුණ කිරීමෙන් ගණනය කරගත හැකිද ? 🌍 Recall Physics With SudarakaAnonymous voting
  • චාලක ශක්තිය
  • ත්වරණය
  • ගම්‍යතාවය
  • ප්‍රවේගය
  • ක්ෂමතාවය
0 votes
👍 4