cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

පුදුම ලෝකය 🇱🇰

ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍 #educationbeyondboundry ✅Amazing Facts ✅Latest Updates Buy ads - https://telega.io/c/PudumaLokayaSL Contact Us - @Infofinder

Більше
Шрі-Ланка274Сингальська117Факти1 166
Рекламні дописи
16 558
Підписники
-1724 години
+77 днів
-8030 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

අමුතුම විදියේ එළු පැටියා මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා. එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු පට්ටියක එළුදෙනක් විසින් මෙම අමුතුම එළු පැටවා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම එළු පැටවා බිහිකර විනාඩි කිහිපයකින් මියගොස් තිබෙනවා. 📑  @PudumaLokayaSL
Показати все...
😢 109😱 20👍 11🤣 6 1
✅ ඉතින් ඔයත් trading කරලා loss වෙලාද, නැත්තන් trading කරන්න හිතාගෙන ඉන්නවද, නැත්තන් දැනට trading කරගෙන යනවද? ✅ ඉතින් මෙන්න ඔයාට හම්බෙන හොදම අවස්ථාව..17000කට වඩා පිරිසක් එකතු වී සිටින ලංකාවෙ සුපිරිම crypto team එකත් එක්ක ඔයත් අදම එකතු වෙන්න❤️‍🔥 අපෙන් ඔයාට ලැබෙන දේවල්❗️❗️ ↗️ Free Signals ↗️ Market Analysis ↗️ Btc/Eth Updates ↗️ Crypto news ↗️ Trading motivation ↗️ USDT Giveaway ✅ ඒ වගේම මේ දවස් වල යන USDT Giveaway එකට join වෙලත් ඔයාලට Usdt win කරන්න පුලුවන්🫶 ✅ ඉතින් මේ හැමදෙයක්ම ලබා ගන්න පරක්කු නොවී දැම්ම පහල button එක click කරලා join වෙන්න🥰👇👇👇
Показати все...
👍 2 1
Join Now↗️
ඔබ දන්නවාද? සාමාන්‍ය මිනිසෙකු මිනිත්තුවකට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම් 15 ක් පමණ සිදු කරයි. ඒ අනුව මිනිසෙකු සාමාන්‍යයෙන් සිය ජීවිත කාලය තුළදී හුස්ම ගැනීම් මිලියන 200ක් පමණ සිදු කරයි. එනම් වායු ලීටර් මිලියන 200 ක පමණ ප්‍රමාණයක් මිනිසෙකු සිය ජීවිත කාලය තුළදී ආශ්වාස කරයි. 📑 @PudumaLokayaSL
Показати все...
62😱 14👍 13🤣 3
හැමෝටම ලැබෙන්නෙ නැති චාන්ස් එකක් 😁 ඉක්මන් කරන්න.මේවගේ දේවල් හැම තැනම නෑ 😂 https://t.me/FilmsWithSinhala_Sub/978
Показати все...
🤬 5
අලුතින් එකතු වුණ ITC රත්නදීප ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප, ගාලු මුවදොර ඉදිරිපිටදී විවෘත කර තිබෙනවා. මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකොට තිබෙනවා. මීටර් 55ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතු වන අතර මෙය දකුණු ආසියාවේ එකම අහස් පාලමයි.මෙහි අධි සුඛෝපභෝගී පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා. 📑  @PudumaLokayaSL
Показати все...
88🔥 17😱 9👍 3
📌 මේ අවුරුදු කාලෙ කතුරු මිතුරු Full Movie එක බැලුවද  / නැද්ද? How Sad 🙏 බලලා කියන්න ආස හිතෙයි 🆘 මේක විශාල කරදරයක් උනානෙ 😂
Показати все...
කතුරු මිතුරු චිත්‍රපටිය
ඔබ දන්නවාද? පුරාණ ග්‍රීසියේ ඇහිබැම කාන්තාවන්ගේ බුද්ධියේ හා සුන්දරත්වයේ සලකුණක් ලෙස භාවිතා කර ඇත. මෙහිදී සුන්දර ඇහිබැමක් ඇති කාන්තාවන් විශිෂ්ට නුවණැත්තියන් ලෙස සලකා ඇත.එමනිසා සමහර කාන්තාවන් ස්වභාවික ඇහිබැමට අමතරව වේශ නිරූපණය මගින් කෘතීමවද ඇහිබැම ඇඳගෙන ඇත. Woman කියලා තමයි කියන්න තියෙන්නේ.😂 @PudumaLokayaSL
Показати все...
🤣 102👍 16😁 5👎 3
8 comments
ඔයාටත් සමහර වෙලාවට මුත්‍රා කරනකොට එක සැරේට ඇඟ වෙව්ලලා යනවා දැනිලා තියෙනවද? ඔයා පිරිමි කෙනෙක් නම් අනිවාරෙන්ම මේක වෙලා ඇති. හැබැයි මේක කාන්තාවන්ට වැඩිය වෙන්නේ නෑ.කාන්තාවන් මුත්‍රා කරන ඉරියව්ව නිසා තමයි කාන්තාවන්ට මේක වැඩිය දැනෙන්නේ නැත්තේ. මේ විදියට ඇඟ වෙව්ලලා යන එකට හරියටම හේතුවක් හොයාගෙන නෑ.ඒ නිසා විද්‍යාඥයෝ එක එක මත මේ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. වෙව්ලීම කියන්නේ ඇඟේ මාංශපේශී එකවර සංකෝචනය හා ඉහිල් වෙන එකට.මේකෙන් තාපය නිපදවීමක් සිදුවෙනවා.ඔයා මුත්‍රා කරද්දි එක පාරම ඇඟේ උෂ්ණත්වය පහළ බැසීමක් සිදු වෙනවා.මෙන්න මෙතනදි ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එන්න තාපය නිපදවමින් වෙව්ලීමක් ඇඟේ සිදුවෙනවා. මේක තමයි දැනට මේ වෙවිලීමට හේතුව විදියට පිළිගන්න ප්‍රධානම හේතුව.ඒත් තව ගොඩක් හේතු ඉදිරිපත් වෙලා තියෙනවා.මුත්‍රා කරද්දි රුධිර පීඩනය එකවර අඩු වෙන නිසාත් මේක වෙනවා කියලා මතයක් තියෙනවා.
ඔයාටත් වෙලා තියෙනවද?😁☺️

@PudumaLokayaSL
Показати все...
😁 86👍 31🤣 22😱 7 4👎 1🔥 1
18 comments
Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
Показати все...
3👍 1
OUR CHANNEL🗂
OUR DISCUSSION GROUP📚
DAILY QUESTIONNAIRE📆
Advertising & Cross promotion 📣