𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Відкрити в Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
Показати більше1 173
Підписники
-324 години
-77 днів
-2430 день
Архів дописів
1 173
70 කට කිට්ටු වෙන්න Seen කරලා තියෙනවා
ගොඩක් අයට අදහසක් නැ වගේ Join වෙන්න.
Rs.300 නිසානම් Join වෙන්නේ නැත්තේ..
හිතලා බලහන් දවසට ඔයාලා වියදම් කරන ඒවා එකතු කරලා බොරු දේවල් වලට
මේ එකතු වෙන Funds මට නෙවෙයි.
ඔයාලා දන්නවා ඉස්සර ඉඳන් හිටියානම් Little Heart එකට අපි Funds වලින් කොටසක් දෙන්න කතා උනා. ඉතින් මේ පාරත් එහෙම තමයි අනිත් Operating Cost ඇරුණම මේ එකතු වෙන Funds වලින් කොටසක් Little Heart ❤️ එකට.
ඉතින් හිතලා බලලා තීරණයක් ගන්න ❤️😊
1 173
🔹 Linux Basics for Hackers 🔹
ඔයාලා දන්නවනේ 3 Days Work Shop එකක් කරන්න ඉන්නවා කියලා..
ඉතින් අපි හිතන් ඉන්නේ පළවෙනි දවසේ Special Guest කෙනෙක් ගෙනල්ලා.
🔹Cybersecurity Field එක ගැන
🔹Job Industry එක ගැන
🔹Q&A Session එකක් කරන්න..
ඊට පස්සේ දෙවෙනි දවසේ ඉඳලා
Linux Fundamentals ටික පටන් ගන්නවා..
මේක ඔයාලට ගොඩක් ලොකු Opportunity එකක් වෙයි කියලා සහ මේක ඔයාට හොඳ Start up එකක් වෙයි කියලාත් මම හිතනවා.
Missed කරගන්න එපා. ආයේ මේ වගේ Opportunity එකක් හම්බෙන එකක් නෑ 😌
Condition :
ඉතින් මේක හරියටම කරනවද නැද්ද කියලා තීරණය තියෙන්නේ ඔයාලාගේ අතේ..
මොකද Participation එක අනුව තමයි තීරණය ගන්නේ...
ඉතින් Join වෙන්න බලන් ඉන්න හැමෝම Google Form එක Fill කරගෙන යමු...
📍https://forms.gle/1ebcBKi7uuZv9WCG6
✅ Grab your Ticket : 0.99$
1 173
Helakuru Data Breached කියලා
Post Share වෙනවනේ 🥲..
ටිකක් පරණයි
මෝඩයෝ වගේ බය වෙන්න ඕනී නෑ
බයම නම් Two Factors Enable කරලා තියාගන්න කොහොමත්
Security Begins with Your Mind
Not Your Secret Key 🔑
එච්චරයි
1 173
Repost from MARS-11ᵀᴹ 🇱🇰
‼️ මේ Video එකෙන් කතා කරන්නේ Safely කොහොමද Dark Web Access කරන්නේ කියලා..
⚠️ Video එක වටිනවා කියලාb හිතනවා නම් Share කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම මේ ගැන ඔයාගේ අදහසත් Comment කරගෙන යන්න.
✅ Like • Comment • Share
https://youtu.be/yqBR-wSajZg?si=qnhdJY4g3BHACkVU
1 173
https://youtu.be/yqBR-wSajZg?si=MLNpe3H42PvecsWv
ඔන්න ළමයිනේ එහෙනම්
Dark Web Video එක Published කරා Premiere එකට සෙට් වෙමු හැමෝම
1 173
⭕️ ඔන්න ඉතින් Dark Web Video එක සම්පුර්ණයෙන් හදලා ඉවරයි❗️
⚠️ කණගාටුවෙන් උනත් කියන්න ඕනී මට ගොඩක් දෙවල් කපලා කොටලා අයින් කරන්න සිද්ද උනා Youtube එකේ අලුත් Privacy Policies එක්ක..
සමහරක් ඕනීම දේවල් පවා මේකෙන් අයින් කරන්න උනා..
ඒවා අපි පස්සේ Telegram Live එකකින් කතා කරමු.
ඉතින් මට ප්‍රධාන වශෙයෙන්ම ඕනී උනේ Safely Access කරන්න පුලුවන් Method ටික කියලා දෙන්න. ඒකනම් කිසි ප්‍රශ්ණයක් නැතුව කරගන්න පුලුවන් උනා...
සමහර තැන් වල Video Quality එක ගොඩක් අඩුයි.. ඒකට හේතුව ඔයාලා දන්නවා ඇතිනේ මගේ PC එකම අවුල් ගියා කියලා ටික දවසකට කලින්
✅ අද රෑ 7.00 🕖 වෙද්දි Video එක Published කරනවා Premiere එකට එතකොට සෙට් වෙමු හැමෝම
1 173
Screen Recordings ටික හරි...
සමහර දේවල් නම් දැම්මොත් අවුල් වෙයිද දන්නේ නෑ..
එහෙම උනොත් Blur කරලා තමා දාන්න වෙන්නේ...
1 173
Dark Web Video ටිකේ Screen Recording Fucked up උනා.....
ආයේ Recording කරන්න උනා ඒ නිසා
1 173
Repost from N/a
මා ආදරනීය පිටසක්වළයිනි. 👽
ඔන්න අපි WhatsApp එකත් ආක්‍රමණය කළෙමු.🛸 නිතරම Telegram online එවෙන්නේ නැති, Whatsapp package විතරක් use කරන අයට අපේ Whatsapp channel එකට join වෙන්න පුලුවන්.😌
මේක ඔයා වෙන්න ඕනෙම Channel එකක් 😌
1 173
මා ආදරනීය පිටසක්වළයිනි. 👽
ඔන්න අපි WhatsApp එකත් ආක්‍රමණය කළෙමු.🛸 නිතරම Telegram online එවෙන්නේ නැති, Whatsapp package විතරක් use කරන අයට අපේ Whatsapp channel එකට join වෙන්න පුලුවන්.😌
මේක ඔයා වෙන්න ඕනෙම Channel එකක් 😌
1 173
Dark Web Video එකක් කරන්න හිතුවා 🧑💻
🔹What is Dark web
🔹Tor Network
🔹How to access Dark Web Safely
🔹3 Ways and Most Secure Way
🔹Hide Your Identity
🔹What can we do with it
