𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Відкрити в Telegram
☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑🎓 Toutorials 👨🏼🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷
Показати більше1 176
Підписники
Немає даних24 години
-57 днів
-2030 день
Архів дописів
1 176
කාලේකට පස්සේ Article එකක් ලියන්න හිතුණා, ඔයලා දන්නවානේ මේ වෙද්දි Global AI Technology එක මොනවගේ තැනකද තියෙන්නේ කියලා,
ඔයාලා මේ වෙද්දි ලෑස්තිද? Cyber World එකත් එක්ක Seriously වැඩ කරන්න. මොකද GhostGPT කියලා හඳුන්වන අලුත් AI Weapon එකක් සයිබර් අපරාධකාරයන්ගේ අතට පත්වෙලා තියෙනවා. මේක ඔයා දන්න චැට්බොට් වගේ එකක් නෙමෙයි යාලුවනේ. ඉතින් මේ AI Model එක Cyber Criminals ලාගේ අතට පත් වෙලා තියෙන එක ලොකු තර්ජනයක්.
ඔයාලා දන්න සාමාන්‍ය AI Model එකක තියෙනවා Rules and Regulations සහ Guidelines, මේවා නිසා Legal Environment එකක් යටතේ Ethically අපිට වැඩ කරන්න පුලුවන්. GhostGPT AI Model එක වෙනස් වෙන්නේ මෙන්න මෙතනදි, කලින් කතා කරපු දේවල් වලින් කිසිම Limitation එකක් නැතුව මේ AI Model එක පාවිච්චි කරන්න පුලුවන්.
හිතන්නකෝ, Hacker කෙනෙක්ට එයාලගේ අපරාධ කටයුතු ( illegal Activities )කරන්න Well Trained Partner කෙනෙක් හම්බුනා කියලා, GhostGPT කියන්නේ අන්න ඒ වගේ දෙයක්.
මේ AI Model එකට කරන්න පුලුවන් මොනවද?
🔸Bug Hunting: මේකට Softwares වල තියෙන Bugs හොයාගන්න පුළුවන් හරියට නිකම් බල්ලෙක් ඉවෙන් මොනවහරි දේවල් හොයා ගන්නවා වගේ.
🔸 Malware නිර්මාණය: මේක AI Malware Factory එකක් වගේ. Malicious Codes Fastly Generate කරන්න පුලුවන්.
🔸 Phishing Campaign: මේකට පුලුවන් ඕනිම කෙනෙක්ව Convince කරන්න පුලුවන් Emails ලියන්න. Phishing Campaign වලට Directly use කරන්න පුලුවන් මේ නිසා.
🔸 Data Breaches: ඔයාලගේ Critical Data(username,password,CC,History), හොරකම් කරන්න භාවිතා කරන්න පුලුවන් Keyloggers වගේ දේවල් මේයාට හදන්න ගත වෙන්නේ තප්පර කිහිපයක් වගේ පොඩි කාලයක්
මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?
🔸 තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ටත් (script kiddies ) මේක හරහා සයිබර් අපරාධ කරන්න පුළුවන්.
🔸 ඉක්මනින්ම, ඒ වගේම Highly Damage Impact එකක් වෙන Attack එකක් කරන්න පුලුවන් Malware, Ransomware වගේ.
🔸 Business Company වලටත් පුද්ගලයන්ටත් ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද Phishing වගේ දේවල් බොහොම පහසුවෙන්, හරිම විදියට කරන්න පුලුවන් නිසා.
මේක අපි මොකද කරන්න ඕනේ?
කරන්න තියෙන එකම දේ, මේ දේවල් පිළිබඳව දැනුවත් වෙන එක විතරයි. මොකද මේ දේවල් නතර කරනවා කියන එක Solution එකක් වෙන්නේ නෑ, එහෙම කරොත් වෙන්නේ Technology එක පැත්තෙන් අපි ඉස්සහට යන්නේ නැති වෙන එක.
හැබැයි ඒකත් එක්කම කරන්න ඕනී සාමජයේ හැම කෙනෙක්වම දැනුවත් කරන්න ඕනි එක. එතකොට වෙන්න පුලුවන් Impact එක යම්තාක් දුරකට අවම කරගන්න පුලුවන්.
ඒවගේම මේ වගේ Rogue AI Models Defend කරන්න පුලුවන්, Attack Detect කරන්න පුලුවන් Defensive AI Models හදන්නත් පුලුවන්. ඒකට කරන්න පුලුවන් එකම දේ AI Technology එකත් එක්ක Involved වෙලා ඉගෙන ගන්න එක.
1 176
Whatsapp Crash Bugs and Crash Spam තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
Spam කියලා තොරන් එවන්න එපා
- For Security Testing ✅
1 176
Azure VPS Available 🤩😜
- Linux VPS with Full Root Access
- 1 Dedicated IP Address
- All Machines have 30GB Premium SSD
Monthly Cost:
1vCPU Range
• 1vCPU 0.5GB RAM - 3$
• 1vCPU 1GB RAM - 6$
• 1vCPU 3.5GB RAM - 8$
2vCPU Range
° 2vCPU 4GB RAM - 13$
• 2v CPU 8GB RAM - 16$
You can extend your Time and Get 50% Price Discount for 2vCPU Range
Dm for Purchase ✅: @kap_official
1 176
"Hack the New Year with Exploits of Joy and Shells of Success! 🐱💻🎉
May your 2025 be full of root access, zero-day opportunities, and patches of happiness. Here's to breaking through every firewall of challenge and building secure, memorable moments!"
Happy Hacking ❤️🎉
1 176
2 more days Guys Hurry up
Challenges ඔක්කොම Beginner Friendly විදියට හදලා තියෙන්නේ,
ඉතින් අලුතින් පටන් ගන්න ඉන්න අයටත් හොඳ Chance එකක් තියෙනවා.
Challenge එක ඉවර වෙන දවසින් දවස ඒකට ආදාල Writeup එක ඔයාලට බලාගන්න පුළුවං එතකොට play නොකරපු කෙනෙක්ට උනත් Play කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුලුවන්
ඉතින් මේක හොඳ අවස්ථාවක් කරගන්න ❤️
1 176
Snowy Secret CTF-2024 🚩
"Are you 🫵🏻 ready to test your cybersecurity skills and unravel the Snowy Secret?"
Join us for an epic 15-day Online Capture The Flag (CTF) competition starting December 5 and ending December 20. Each day, you’ll face a unique and exciting challenge designed to test your knowledge, skills, and determination.
Key Details:
Participation: Individual only (no teams).
Registration: Open until December 5. Once you pay the registration fee, you will receive an exclusive invitation code to access the event.
Limited Slots: Only a few seats are available, so act fast to secure your spot!
Prizes:
🎖️1st Place 🎖: LKR 10,000 /=
Don’t miss your chance to compete, learn, and win!
👉 Register Now using the provided link and get ready to Dare to Complete.
- https://registration.hackkap.com/
Registration Fee : 500/=
• Contact : 070 255 7300
• Email : info@hackkap.com
Powered By HACK KAP
1 176
Repost from N/a
RCS ඇයි block කරන්නේ සහ RCS වලින් කරන්න පුලුවන් වැඩ මොනවද?
RCS (Rich Communication Services) අපි දන්නේ නිකං ඩේටා පාවිච්චි කරලා කොස්ට් එකක් නැතුව SMS නැතුව මැසේජ් කරන්න පුලුවන් ක්‍රමයක් විදිහට. මේ ගැන මුලින්ම කතා වෙන්නෙ 2007දි සහ මේකට අදාල standard එක එන්නේ 2016දී. අද 2024. RCS හරහා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද?
1. Delivery and read receipts
2. Location Sharing
3. Group chats
4. Content Sharing
5. Better security, better branding
6. Enriched video calling
7. Typing indicators
8. Appointment reminders
9. Messages
10. Business promotions
11. Enhancing customer experience
12. Suggested replies and actions
13. Cross-app connectivity
14. Easy, one-tap replies
15. Google Wallet integration
16. Larger files Sending
17. Higher text limits
18. High-resolution images and videos
19. Real-time updates
20. Account alerts
21. Personalized recommendations
22. Verified senders
23. No extra downloads
මීට වඩා තව තියෙනවා. සාමාන්‍ය කෙනෙක් පාවිච්චි කරනවාට වඩා දෙයක් මේ හරහා ව්‍යාපාර වලට කරගන්න පුලුවන්. විශේෂයෙන්ම ඡන්ද කාලවලට මේ හරහා සෑහෙන්න දෙයක් නොමිලේම කරගන්න පුළුවන්.
කොහොමද මේක බිස්නස් වලට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ.
දැන් ගොඩක් වෙන්නේ SMS campaign හරහා promotions යන එකනේ. ඔතනදි අපිට බෑ ලොකු මැසේජ් එකක්, මොනව හරි attachement එකක් එක්ක මැසේජ් එක යවන්න. හැබැයි RCS වලදි මොකක්ද කරන්න පුළුවන්? ප්‍රොමෝශන් එකත් එක්ක අපිට PDF එකක්, Image එකක්, Video එකක්, Call-to-action button එකක් එක්ක වගේ තවත් ගොඩක් enhance කරපු දේවල් ගොඩක් එක්ක promotion එක කරන්න. මේක WhatsApp business API එක use කරනවට වඩා ගොඩක් ලාභදායි ක්‍රමයක්.
එතකොට අපිට පුළුවන් RCS protocol එක use කරලා chatbotsලා පවා නිර්මාණය කරගන්න. Chatbot කෙනෙක් මේකෙන් හදාගන්න පුළුවන් කියන්නේ හිතන්න කොච්චර දෙයක් අපිට මේ RCS හරහා කරන්න පුලුවන්ද කියලා?
ඒ වගේම අපිට පුලුවන් මේ හරහා retargeting පවා කරන්න. ඒ වගේම real updates දෙන්නත් පුළුවන් සහ customer එක්ක engage වෙන්නත් පුලුවන් සෑහෙන්න.
ටිකක් හොයල බලන්න RCS for businesses කියලා. සෑහෙන්න දේවල් ප්‍රමාණයක් අපිට මේ හරහා කරන්න පුළුවන්.
දැන් එතකොට ඇයි මේ ලංකාවේ telco මේකේ access block කරලා තියෙන්නේ. ඇත්තටම මෙයාල මේක open කරලා පස්සෙ තමයි බ්ලොක් කරේ. මොකද ලංකාවේ මිනිස්සු සෑහෙන්න RCS එක්ක engage උනා, සෑහෙන්න interact වෙන්න ගත්තා. RCS වල potential එක තේරුම් ගන්න ගත්තා, ටෙක් කම්පණීස් මේක පාවිච්චි කරලා වැඩ කරන්න ගත්තා සහ තවත් සෑහෙන්න දේවල් වෙන්න පටන් ගත්තා. කොටින්ම මම පවා RCS use කරලා testing campaign එකක් කරා Twilio RCS Business Messaging use කරලා. ඒකේ ආතල් එක තමයි අපේ Google Business Profile එක verified නම් sender verified විදිහට තමයි message එක යන්නේ. හැබැයි user කෙනෙක් RCS enable නැත්තම් SMS එකක් විදිහට යවන්නත් පුලුවන් මේකෙදි.
ඊලඟට Apple එකත් iOS 18 වල ඉඳලා RCS support එක දෙනවා, මොකද RCS කියන්නේ cross-app සහ cross-platform support කරන protocol එකක් නිසා.
අනිත් එක තමයි, තාම ලංකාවට enable නැතත් enabled රටවල් වළ Google wallet එකෙන් තව wallet එකකට funds යවන එකත් කරන්න පුළුවන්. හරියට අපේ HelaPay වගේ.
මේවා දැකපු අපේ තුප්පහි telco ටිකට තරු විසික් වෙන්න ගත්තේ එතකොට. නිකමට හිතන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ජනාධිපති යවන සුබ පැතුම RCS වලින් යැව්වොත් පාඩුව කීයද? මැතිවරණ කාලෙට ගහන SMS campaign ටික RCS වලින් වෙනකොට වෙන පාඩුව කීයද? එතකොට Google එක OTP එක RCS හරහා එව්වොත් අහිමි වෙන commission එක කීයද? මිනිස්සු WhatsApp campaign වලට යන්නේ නෑ restircitions සහ cost එක නිසා.
යකෝ මේ අමු අමුවේ අපෙන් උදුර ගන්නේ පාරිභෝගික අයිතිවාසිකම්, අපිට අළුත් technology එක use කරලා කරන්න පුලුවන් දේවල්, මුං මේ අපේම සංඛ්‍යාත වලට ලයිසන් අරගෙන අපිටමයි මේ අරින්නේ. RCS කියන්නේ මේ වෙනකොට ලෝකෙම telco වල පිළිගත්තු standard එකක්. ඒක ලංකාවේ 4 දෙනත් පිළිගත්තු නිසා තමයි කලින් open කරේ. පස්සෙ restrict කරේ තියෙන cri කමට.
CREDIT - Thimira Madhusanka
1 176
CTF (Challenges) Creators ලා ඕනී 🔥
• web
• crypto
• reverse
• hardware
• AI/ML
• Misc
• Forensics
Docker Base CTF හදන්න පුලුවන් අය අනිවාර්යයෙන් කියන්න 🤍🔥
#apilokuwennaiyanne #wenasakkarmu #ctf #hackkap
