uk
Feedback
2024 - 🔰නවමොන්ටානා - ET

2024 - 🔰නවමොන්ටානා - ET

Закритий канал

Показати більше
638
Підписники
Немає даних24 години
-27 днів
-2730 днів

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
квітень '25
квітень '250
в 0 каналах
березень '250
в 0 каналах
Get PRO
лютий '250
в 0 каналах
Get PRO
січень '25
+1
в 0 каналах
Get PRO
грудень '240
в 0 каналах
Get PRO
листопад '24
+1
в 0 каналах
Get PRO
жовтень '24
+2
в 3 каналах
Get PRO
вересень '24
+3
в 14 каналах
Get PRO
серпень '24
+3
в 16 каналах
Get PRO
липень '24
+12
в 16 каналах
Get PRO
червень '24
+31
в 19 каналах
Get PRO
травень '24
+8
в 8 каналах
Get PRO
квітень '24
+16
в 19 каналах
Get PRO
березень '24
+11
в 19 каналах
Get PRO
лютий '24
+17
в 19 каналах
Get PRO
січень '24
+19
в 7 каналах
Get PRO
грудень '23
+9
в 17 каналах
Get PRO
листопад '23
+13
в 0 каналах
Get PRO
жовтень '23
+20
в 7 каналах
Get PRO
вересень '23
+10
в 0 каналах
Get PRO
серпень '23
+20
в 0 каналах
Get PRO
липень '23
+17
в 0 каналах
Get PRO
червень '23
+689
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
17 квітня0
16 квітня0
15 квітня0
14 квітня0
13 квітня0
12 квітня0
11 квітня0
10 квітня0
09 квітня0
08 квітня0
07 квітня0
06 квітня0
05 квітня0
04 квітня0
03 квітня0
02 квітня0
01 квітня0
Дописи каналу
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE න
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන්  දැන් ටික, ටික Exam එකට  දින  ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_ හ් එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන  2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._ 🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02 🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03 🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02 නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක. *සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*

2
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද ක
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊 😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️ https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354 👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️
201
3
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨 එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී... https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354 👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️
214
4
👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️ 😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼 😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබ
👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️ 😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼 😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබරවාරී මාසයට අදාලව ඔයාලට පහත විඩියෝ දාලා තියනවා සහ ONLINE  කරලා තියන ටිකත් WEB එකට දාලා තියනවා. 🔴 චලිතය FULL LESSON 🔴 ජල සම්පාදනය සහ කසල පාඩම DAY 01 🔴 HOUSE WIRING FULL LESSON 🔴 BASIC ELECTRICAL DAY 07 දක්වා ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️ ඉතින් ලමයි, හැමෝම මේ දේවල් බලලා වැඩ ටික ඉවර කර ගන්න, ගොඩ ගහ ගන්න එපා.. තවමත් කාට හරි, VIDEO බලන්න හෝ ACCESS ගැටලුවක් තියනවනම් අපිට 0702003003 අංකයට කතා කරන්න 😇 😍🔥 මේ මාසයට අදාලව ඔන්න අපි, BASIC ELECTRICAL TUTE NO 02, ජල සම්පාදාඅ TUTE NO 01 කියනදේවල් ටික ඔයාලට එවලා තියෙන්නේ 😍🔥 🔴 මේවට අමතරව මාර්තු මාසේ ඉදන් PAPER CLZ ආයේ යනවා..ඒකටත් සබන්ද වෙන්න හැමොම.. එහෙනම් අපි හමුවෙමු, මීලග පංතිවාරයෙන් 😁😁 අලුත් යාලුවොත් ඉන්නවනම්, අපිට එකතු වෙන්න කියන්න ලමයී... එයාලවත් අපි ගොඩ දාගෙන යමු ❤❤
203
5
🔥 2024 ප්‍රායෝගික පරීක්ශන සදහා සූදානම් වෙන අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ශ්‍රීමාල් සර්ගෙන් පුංචි පණිවිඩයක්....👀 https://vt.tiktok.com/ZSMdpThG3/
234
6
https://vt.tiktok.com/ZS6TmUCHN/ අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁 #Admin...🖊️
269
7
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔 ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁 CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉 ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣 පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰 🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓 මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️
227
8
🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏 දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම, ☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ☸ බුදු
🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏 දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම, ☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ☸ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. ☸ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම ☸ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. ☸ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
264
9
🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල,
🔥😎 දැන් අපිට 11 යි -  11th Anniversary Special  🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤ ❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊 https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354 "අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි" 🔥අපේ ඉංජිනේරු පංතිය 🔥
223
10
🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...☀❤️ එන්න අපිත් එක්ක එකතු වෙන්න.... 🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesingh
🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...☀❤️ එන්න අපිත් එක්ක එකතු වෙන්න.... 🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesinghe/profilecard/?igsh=MWV3Mm50ZHpvbXIyOQ== 💙 FACEBOOK - https://www.facebook.com/engineer.tec?mibextid=JRoKGi ❤️ YOUTUBE - https://youtube.com/@srimalwijesinghe2592?si=EGxihIQv6RwKgB5X 🖤 TIK TOK - https://www.tiktok.com/@srimal_wijesingha?_t=8sj94FKoE2E&_r=1 💚 WHATTSAPP - https://whatsapp.com/channel/0029VaxYCgPHwXbIE96mVH0R 😍 අලුත් වැඩක් එක්ක අපි හමුවෙමු.. 🤫 හැමෝම අපිව FOLLOW කරලා ♻️ COMMENT කරලා 💬 LIKE කරලා 👍 තියාගන්න ළමයි... 😉 ☺️ඔන්න ආයේ කිව්වෙ නෑ කියන්න එපා..😒 Admin crew 🖊️
254
11
❤️ PRACTICAL පටන් ගමු ළමයි...🔥 ⚙️ ගම්පහ නව මොන්ටානා ආයතනයේ 2024 සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ශන පුහුණු කිරීම තව නොබෝ දිනකින් ආරම්භ වන අතර...⛓‍💥 ➡️ හෙට සහ අනිද්දා යන දෙදින ගම්පහ නව මොන්ටානා ආයතනයට පැමිණ ඒ සදහා ලියාපදිංචි විය හැක...🖋️ 🔻 මෙහිදී පහත ආකාර කිහිපයකට බදවා ගැනීම සිදු කිරීමට සැලසුම් කර ඇති අතර අවසන් මාස තුනෙහි පංති පැමිණ සිටීම අනිවාර්ය වේ...🔺 🟡🔴 අපගේ ප්‍රායෝගික පරීක්ශන වැඩපිළිවෙළෙහි අදියර 2 සදහා සහභාගි වු සිසුන් සදහා විශේෂ වරප්‍රසාදයක් ලෙස පහත ආකාරයට බදවා ගැනිම් සිදු කරයි...🔴🟡 🔸Session සදහා සහභාගි නොවූ = රු.5000 🔹1st session පමණක් සහභාගි වූ = රු.4000 🔸1st හා 2nd session සහභාගි වූ = රු.3000 🔔 ලෙස සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ශන සදහා ලියාපදිංචි ගාස්තු අය කරන අතර මාසයක් පුරාවට ඔබ වෙනුවෙන් කාණ්ඩ වශයෙන් පුහුණු කිරීම් සිදු කරයි.....🔊🔊 📂 ලියාපදිංචි වීමේදී පහත ලියකියවිලි රැගෙන ආ යුතුයි..✳️ 🚩 නව මොන්ටානා හැදුනුම්පත පිටපතක්, 🚩 ජාතික හැදුනුම්පතෙහි පිටපතක්, 🚩 පාස්පෝට් ප්‍රමාණයේ චායාරූපයක්, 🚩 Session සඳහා සහභාගි වුයෙක් නම් එහිදී ලබා දුන් පොතද සමග අදාල මුදල...💵 🔐 මුදල් ගෙවා ලියාපදිංචි වීමේදී ඔබට අයදුම්පතක් ලබාදෙන අතර එය පුරවා කාර්‍යාලයට භාරදීමෙන් ඔබගේ කාලසටහන ලබා ගත හැක...📌 ♦️♦️ඉහත උපදෙස් හොඳින් කියවා හෙට සහ අනිද්දා දෙදින තුල උදෑසන 10 සිට 5 දක්වා කාලය තුල අනිවාර්යයෙන් ආයතනයට පැමිණ ලියාපදිංචි වන්න...♦️♦️ වැඩි විස්තර සදහා අමතන්න..0702003003 📲 THANK YOU....❣️ 🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓
365
12
https://vt.tiktok.com/ZS6kbNUvC/ ඔයාලත් ලෑස්තිද ළමයි..🫵❤️🔥
260
13
🤫 විභාගෙ ඉවරයි කිව්වට PRACTICAL ඉවර නෑ තාම..🫣 💪 ඔය ගැම්මෙන්ම PRACTICAL ටිකත් පුරුදු වෙලා මේ වැඩෙ ඉවරම කරලා දාමු නේද ළමයි..
🤫 විභාගෙ ඉවරයි කිව්වට PRACTICAL ඉවර නෑ තාම..🫣 💪 ඔය ගැම්මෙන්ම PRACTICAL ටිකත් පුරුදු වෙලා මේ වැඩෙ ඉවරම කරලා දාමු නේද ළමයි....😊 70% ගන්නවට වඩා 30% ගන්න එක නම් ලේසි ළමයෝ.😉 🤔 පේපරේට එච්චර මහන්සි උන ඔයාට PRACTICAL එකට කොච්චර මහන්සි වෙන්න පුලුවන්ද.👀 ලෑස්ති වෙලා ඉන්න..අපි ආයේ ඉක්මනින් හමුවෙමු...❤️ ✨ වැඩි විස්තර ඉක්මනින් අරන් එන්නම්...💡 අවසන් තුරුම්පුවත් දිනලම ඉවර කරමු...🔥 🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓
295
14
❤️ එහෙනම් ළමයි හැමෝම හොඳට ET පේපරේ ලියලා එන්ඩලා..🔥 🫵 කිසිම අවස්ථාවක කලබල වෙන්න එපා...ඔයා සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙ
❤️ එහෙනම් ළමයි හැමෝම හොඳට ET පේපරේ ලියලා එන්ඩලා..🔥 🫵 කිසිම අවස්ථාවක කලබල වෙන්න එපා...ඔයා සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනවා හා සමානව අද පේපරේ ලියලා එන්න...🥰 👀 සර් හැමදාම කියනවා වගේ විභාගයක් යනු කොල කිහිපයකට සීමා වු ප්‍රශ්න කිහිපයක් පමණී..❤️ 😁 ඒ වගේම ප්‍රොෆෙසර්ලා 5දෙනෙක් එකතු වෙලා හදන මේ පේපරේ තනියෙන් ලියන ඔයා මහාචාර්යවරයෙක් ළමයෝ...😉 (නිකන් කිවේ වැඩිය හිතන්න එපා 😄) ❤️මේ ගේම ඔයා ගහන්නම ඕනේ...💪 ❣️හැමෝටම සුභ පැතුම්....❣️ 🎓අපේ ඉංජිනේරු පංතිය 🎓
483
15
👀ළමයි පංතියට උදේ 9 වෙද්දිම සම්බන්ධ වෙන්න..❤️ කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා...🔥 YOUTUBE : https://youtube.com/live/lve7QykcEck?feature=share ZOOM : https://us06web.zoom.us/j/88548125868?pwd=gLupL7IE3ngyjbUNvIalBw99IpNhQk.1 🎓අපේ ඉංජිනේරු පංතිය 🎓
425
16
👀ළමයි පංතියට 8 වෙද්දිම සම්බන්ධ වෙන්න..❤️ කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා...🔥 YOUTUBE : https://youtube.com/live/QZP3L4Pq6jQ?feature=share ZOOM : https://us06web.zoom.us/j/87184658253?pwd=jadO0z7uHVwJLeb4nSqmw3jTT9B8Nu.1 🎓අපේ ඉංජිනේරු පංතිය 🎓
396
17
😍මේ පැත්තෙ නම් වැඩේ යනවා 🔥 ❤️තාම ජොයින් උනේ නැති අය ඉක්මනට ජොයින් වෙන්න...😯 YOUTUBE : https://youtube.com/live/b3lpdcnoWzs
😍මේ පැත්තෙ නම් වැඩේ යනවා 🔥 ❤️තාම ජොයින් උනේ නැති අය ඉක්මනට ජොයින් වෙන්න...😯 YOUTUBE : https://youtube.com/live/b3lpdcnoWzs?feature=share ZOOM : https://us06web.zoom.us/j/88323107040?pwd=6aPMqUk9XkrmIAZ9gJhIHhjyb7omrR.1 🎓අපේ ඉංජිනේරු පංතිය 🎓
383
18
🔥 අවසන් මොහොත තෙක්, අපි ඔබගේ පසු පසින් 🔥 🍂 විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ ඉංජිනේරු තාක්ෂණවේදය පංතිවාරය පි
🔥 අවසන් මොහොත තෙක්, අපි ඔබගේ පසු පසින් 🔥 🍂 විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ ඉංජිනේරු තාක්ෂණවේදය පංතිවාරය පිලිබදව 🍂 😊 ආරම්භක දිනය - දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා 😊 වේලාව - පෙ.ව. 07.00 සිට ප.ව. 12.00 දක්වා 💯 මෙදිනට අනිවාර්යයෙන් සියලුම දරුවන් සම්බන්ද විය යුතු අතර, පලාත් PAPERS, අධ්‍යාපනය අමාත්‍යාංශයේ නිකුත් කල PAPERS, PAST PAPERS සහ අනුමාන විභාග ගැටලු සාකච්ඡාව සිදු කෙරේ. 👉 එදින පංතිවාරය තුලදී, ඉදිරි පංති දිනයන් සහ EXAM PLAN ලබා දීම සිදු වේ. ❤ සූදානම් වන්න, දිනලම ඉවර කරන්න ❤ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
388
19
❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥 🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි
❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥 🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි..🌐 🥰 ඉතින් හැමෝම සූදානම් වෙලා රෑ 7 වෙනකොට ZOOM හෝ YOUTUBE වලින් පංතියට සහභාගි වෙන්න..🪄 ⬇️⬇️ ගිය සතියෙ උගන්නපු කොටසත් බලාගෙනම ආවා නම් තමයි හොඳ.....⬇️⬇️ https://www.youtube.com/live/XVcJsdUXMJs?si=62E2hlvXlDTpkg6Q 💚 ලංකාවේ කොහේ හිටියත් ඔයාට අපි එක්ක දැන් ONLINE LIVE CLASS හරහා සම්බන්ධ විය හැක...💪 වැඩි විස්තර දැනගන්න 0702003003 අමතන්න..📲 දිනන්න ඕනේ නම් වැඩ කරන්න ඕනේ පුතේ...🔥 මේ ගේම දිනලම ඉවර කරමු....💪
483
20
ඔව් ඔයා මේක දිනලමයි එන්නේ...🔥🏆️ #Admincrew #Paperpanel
ඔව් ඔයා මේක දිනලමයි එන්නේ...🔥🏆️ #Admincrew #Paperpanel
685