uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

ﮩ٨ـﮩﮩ٨ـ♡𝑫𝒓𝒆𝒂𝒎𝒆𝒓𝒔ﮩ٨ـﮩﮩ٨ـ

ﮩ٨ـﮩﮩ٨ـ♡𝑫𝒓𝒆𝒂𝒎𝒆𝒓𝒔ﮩ٨ـﮩﮩ٨ـ

Відкрити в Telegram

ජීවිතේ දිනන මිනිස්සු විතරක් අපිත් එක්ක එකතු වෙන්න...🇱🇰🔥👊 🔥 Daily Motivation post 🔥Videos 🔥Etc.. 𝑪𝒉𝒂𝒔𝒆 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒕𝒆..,.,👊

Показати більше
759
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
මන්දාරමක්ම වූ සොඳුරු නුඹට පදවැල් ගොතන්නට, හිතුනත් මේ පුංචි තරුවට අහන්න ආසයි ඉඩක් තියේද මං ලියන කවී නුඹ අහසට අහන්න අහන්නට ඉඩක් තියේනනම් මා ලියන, මෙ කවිපද... ලියන්නම් නුඹට, නොදැනෙනා ලෙස අහිංසක තරුවකට දැනෙනා මේ හැඟුම්...✨🥀 ✍🏻 Anudi Maldeniya #AnudiMaldeniya

අහස නුඹ, මෙ කෝපි පාට හෑන්දෑවේ අද ඇයි තනියම අහන්න හිතුනත් කෝ නුඹේ සඳ, අහන්න හිත් දුන්නෙ නැත්තේම නුඹ නිහඬවෙන බව දන්නා නිසාමයී... නොකිව්වට අහස නුඹටත් රිදෙනබව දනිමි මේ තරුවත් කඩාගෙන වැටුනු දිනෙක... දන්නවද, ඒත් මේ අහිංසක තරුව තනිවෙන නුඹ අහසට, තනි නොවෙන්නට තාමත් ළඟින් ඉන්නා බව... 🌫✨ 🥀 ✍🏻 Anudi Maldeniya #AnudiMaldeniya

the lion never looks back at the footprints left behind it only focuses on the next hunt https://www.instagram.com/reel/C3b-yLUy714/?igsh=MXE5aWtnZDdoY3BnaQ==

සුදූපාට ඕලුමල් පිරුණු මෙ හැන්දෑවේ ඔය ගාවදී, ඔය හිනාව මට හුඟාක් මතක්වෙනවා... පසළොස්වකට ළඟ හින්දමද කොහෙද හඳත් ටිකෙන් ටික මෝරද්දී, ගොම්මන මට කියන්නෙම හුඟාක් හවස් වෙලානේ ඉතින්, යන්න කියලා... ඒත් මේ මතක තියලා,      මං කොහොම යන්නද 🥺🥀 ✍🏻Anudi Maldeniya #AnudiMaldeniya

පන්තියේ පළවෙනි 10දෙනාට,ඔයාටත් එන්න ඕනෙද 🌚 එහෙනම් දැන්ම msg එකක් දාන්න ✨ Home Visit Tutoring ❤️ 6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල
පන්තියේ පළවෙනි 10දෙනාට,ඔයාටත් එන්න ඕනෙද 🌚 එහෙනම් දැන්ම msg එකක් දාන්න ✨
Home Visit Tutoring ❤️
6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල මාධ්‍යයෙන් විද්‍යාව, ඉතිහාසය, නාට්‍ය හා රංග කලාව, සිංහල හා භූගෝල විද්‍යාව යන විශයන් සියලුම සිද්ධාන්ත එක්කම සරල කෙටික්‍රම හා වාර විභාග ප්‍රශ්නපත්‍ර මඟින් ආවරණය කර දෙනුලැබේ. නුගේගොඩ, නාවල ,රාජගිරිය, දෙල්කඳ,මහරගම,කිරුළපන, කළුබෝවිල හා ඒ අවට ප්‍රදේශයන්හීදි නිවසට පැමින උගන්වනු ලැබේ. තනියෙන් වගේ පෙනුනට මෙතන අපි, ලොකු කණ්ඩායමක්. ඉතින් ඔයාව අනිවාර්යයෙන්ම තැනකට ගෙනවාමයි ☺️💯 වැඩිදුර විස්තර දැනගන්න මට කතාකරන්න , • 0761024755 sasmithahirusha0@gmail.com HIRUSHA SAMARASINGHE ✨ (2023 A/l Biology Student)

🫣 A/L *Common General Test* Past Papers *2017-2022* ... 🌷 22,21,20 Markings තුත් තියෙනවා, 👇👇 https://dinukahimsara200.blogspot.com/2024/01/al-general-test-past-papers.html

🔰𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 _(22-17,PP&Marking)_ 🔰𝗜𝗖𝗧 _(22-19,PP&Marking)_ 🔰𝙂𝙚𝙣𝙚𝙧𝙖𝙡 𝙏𝙚𝙨𝙩 _(22-17,PP&Prototype)_ 🔰𝙂𝙚𝙣𝙚𝙧𝙖𝙡 𝙀𝙣𝙜𝙡𝙞𝙨𝙝 _(22-19,PP&Prototype)_ ✅ ඔක්කොම මේ *WhatsApp CHANNEL* 🔊 එකට දාලා තියෙන්නේ, තව ICT වලට අදාල pdf ටිකකුත් තියෙනවා🫠.... https://whatsapp.com/channel/0029VaEbqHz90x2qH0wauB15 මේ _Link_ 🖇️ එකෙන් ඇවිත් උඩ 👆 තියෙන *Follow* 🔘 ✅ එකෙන් *Channel* 📢 එකට *Join වෙන්න* ..👉👈..
යාළුවන්ටත් Share කරන්න......

Exam Countdown Bot ⏰ ඔන්න අද තමා දවස හැමෝම තමන්ගේ උපරිමයෙන් කරන්න ඔයාලට පුළුවන් හැමෝටම ජය ✨🔥💪 🚀 Powered By @codex_sl 🇱🇰
Exam Countdown Bot ⏰ ඔන්න අද තමා දවස හැමෝම තමන්ගේ උපරිමයෙන් කරන්න ඔයාලට පුළුවන් හැමෝටම ජය ✨🔥💪 🚀 Powered By @codex_sl 🇱🇰 👨‍💻 Developer: @Error_316

🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 4 යි මිනිත්තු 49 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 4 යි මිනිත්තු 49 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳

🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 9 යි මිනිත්තු 19 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 9 යි මිනිත්තු 19 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳

🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 17 යි මිනිත්තු 16 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 17 යි මිනිත්තු 16 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳

🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 18 යි මිනිත්තු 39 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, පැය 18 යි මිනිත්තු 39 යි 📅අද 2024-01-03 Powered By Exam Countdown Bot ⏳

🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 1 යි පැය 15 යි මිනිත්තු 53 යි 📅අද 2024-01-02 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 1 යි පැය 15 යි මිනිත්තු 53 යි 📅අද 2024-01-02 Powered By Exam Countdown Bot ⏳

🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 2 යි පැය 7 යි මිනිත්තු 24 යි 📅අද 2024-01-01 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 2 යි පැය 7 යි මිනිත්තු 24 යි 📅අද 2024-01-01 Powered By Exam Countdown Bot ⏳

Daththa (2)_024238.pdf1.67 MB

🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 3 යි පැය 15 යි මිනිත්තු 0 යි 📅අද 2023-12-31 Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව, දින 3 යි පැය 15 යි මිනිත්තු 0 යි 📅අද 2023-12-31 Powered By Exam Countdown Bot ⏳