2024 Theory Nugegoda
2024 Physics Theory - Nugegoda Channel link, https://t.me/+qzmqxUrLVK04ODk1
Більше1 676
Підписники
-124 години
-47 днів
-3030 днів
- Підписники
- Перегляди допису
- ER - коефіцієнт залучення
Триває завантаження даних...
Приріст підписників
Триває завантаження даних...
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
🔴 ළමයි දැන් Guest Speakersලා කතා කරන්න හදන්නේ හැමෝම ▶️Live සම්බන්ධ වෙන්න....
🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
Career Guidance Programme - 2026 A/L - - Live | Dr Darshana Ukuwela
61200
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
Фото недоступне
🔴දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ.
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...
📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. 🔗 https://t.me/DU26T මේක වෙනස්ම වැඩක් වෙයි.... ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...❤️🤝
👍 1
40700
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
Фото недоступне
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ.
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...
📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..
🖤 https://youtube.com/@darshanaukuwelaphysics
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....
✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ?
✅අනාගත Job Market එක මොන වගේ වෙයිද?
✅ උසස් පෙළ සහ අනාගතය
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..
දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻
එහෙනම්,
❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න...
➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.….
✈️ https://t.me/DU26T
ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
35510
Repost from Darshana Ukuwela Official
Фото недоступне
😀😇😇😇 😇
අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥
අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..❤️
ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ
අපේ Video Editors ලට මගේ ස්තූතිය...😍💪
🖤 Darshana Ukuwela | Physics
❤ 3👍 2
30800
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
Фото недоступне
✔️ 2026 ඔන්න ඔයාලගේ ඉල්ලීමක්
අද ඉටු කරන්නයි යන්නේ...ེ...
🤫
⏰අද රාත්‍රී 7.00ට.....
සූදානමින් සිටින්න...🔜
ඔයාලගේ යාළුවන්ටත් දැනුම් දෙන්න...😍💪
2026 Telegram Channel
✈️ https://t.me/DU26T
අනිවාර්යයෙන් Darshana Ukuwela YouTube චැනලය Subscribe කර තබාගන්න...
Channel Link
🖤 https://youtube.com/@darshanaukuwelaphysics
44200
Фото недоступне
🟥 2026 නගර නගර 04ම ඉහළ සිසු සහභාගීත්වයකින් අතිසාර්ථකව මෙලෙස පන්ති ආරම්භ වූ වගයි..ེ
2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!👍🤝
2026 පළමු දිනය
🖤 https://youtu.be/BjsBz25_LdM?si=tFylY0Mdjxh4GCdp
2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......🔥
මහනුවර පන්තියේ දෙවන දිනය
✔️ හෙට| මැයි 21 අඟ.
⏰ ප.ව 2.00 - 5.00
📍 IMS මහනුවර
2026 Telegram Channel
✈️ https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥Dr.Darshana Ukuwela⤵️
👍 1
29200
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
Фото недоступне
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
➡️ Online - Day 01 (පළමු දිනය)
✅ 2026 සියලුම Online දරුවන්,
✅ පළමු සතියට භෞතිකව සම්බන්ධවීමට නොහැකි වූ දරුවන්,
✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධවීමට බලාපොරොත්තුවන සියලුම දරුවන්,
මෙය අනිවාර්යයෙන්ම නරඹන්න..
පහත YouTube Link එක ඔස්සේ
රාත්‍රී 8.15ට සම්බන්ධවන්න..
🖤 https://youtu.be/BjsBz25_LdM?si=skC8vgR4uAh4z6Wn
PDF : https://t.me/DU26T/110
2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,
2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : ✈️https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥Dr.Darshana Ukuwela⤵️
25300
Repost from 2024 Paper Class | Dr Darshana Ukuwela
විශේෂ නිවේදනයයි❗
මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ ක්‍රියාත්මක වන තාවකාලීන යාවත්කාලීන කිරිමේ කටයුත්තක් හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
4300
🔴 උකුවෙල සර්ගෙන් ඔයාලට විශේෂ පණිවිඩයක්....
✨
✨
✨
හැමෝම අහන්න....💪
AUDIO-2024-05-18-16-44-50.m4a1.05 MB
❤ 2
57200
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
Фото недоступне
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භය
🔖 Online/Physical සියලුම සිසුන් දැන් සම්බන්ධවන්න...
පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධවන්න
❤️ https://www.youtube.com/live/0QLqs2AyafI?si=7oXCTZshrBGNvOLb
52300
Оберіть інший тариф
На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.