cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

──᪣[ ᴅʀᴇᴀᴍ ʷᵒʳˡᵈ ༒420🇱🇰•⃝֊ ✨☣️ࣩࣩࣩࣩࣩࣩࣩࣩࣨࣨࣨࣨࣨࣨࣨ᷑

විදින්න ඔබගේ රසවින්දනය ඉහළින්ම ✨ٴ පෙරළන්න ඔබේ සිතිවිලි ලියමනකට....✍️ බෙදා ගන්න දුක,සතුට අලුත් දේවල් ඉගෙන ගන්න දැනුම එක්කරගන්න පියමනින්න..🚶‍♂️❤️ සිහින මාවත දිගේ..🌸 සිහින ලෝකය වෙත..🌸 මේ ඔබගේ සිහින පාරාදීසයි🌸 ✦──᪣[ ᴅʀᴇᴀᴍ ʷᵒʳˡᵈ ༒420🇱🇰•⃝֊ ✨☣️ࣨࣨࣨࣨࣨࣨࣨ

Більше
Країна не вказанаМова не вказанаКатегорія не вказана
Рекламні дописи
189
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
කැලේකට ගොස් හැංගී සිත නිදහස් කල නොහැක ... ගැහැනුන්ට ඇඳුම් අන්දවා සිත නිවා තැන්පත් කළ නොහැක ... හුදකලා කුටියකට වී දොර වසා සිත නිහඬ කළ නොහැක ... ඔබ ඔබව සොයාගන්නා තුරු ඔබට ඔබෙන් ගැලවිය නොහැක ... නාමරූප , චිත්ත වීථි , පංච උපාදානස්කන්ධය , පටිච්ච සමුප්පාදය , මෙකී නොකී පාරු දියත් කර එතෙර සොයයි පොතේ දැනුමට ... පමා වන හැටි මොහොතක් තමන් තුළින් දැකුමට ... කමටහන කුමක්ද දුන් සුනීත ....සෝපාක ට ... අතහැරේ යයි පවුල ... අතහැරේ යයි දරුවෝ ... අතහැරේ යයි යුතුකම් වගකීම් බොහෝ අය බය වෙලා ගිහි ගෙදර සිට නිවන් දැක්මට ... බැඳීම් පැල වෙන හැටි මම යයි පනවාගත් ශරීරයකට ... මොහොතකට ගලපන සියුම් ඇත්තක් බැඳ තබන හැටි ආත්මයකට ... පුරුදු වූ විට බොරුවට බිය වීම සාධාරණයි ඇත්තට .
Показати все...
Показати все...
𝔻ℝ𝔼𝔸𝕄 𝐖𝐎𝐑𝐋𝐃 𝘪𝘯♡¸.•*🌹🍃⃟✦⃝420

විදින්න ඔබගේ රසවින්දනය ඉහළින්ම ✨ٴ පෙරළන්න ඔබේ සිතිවිලි ලියමනකට....✍️ බෙදා ගන්න දුක,සතුට අලුත් දේවල් ඉගෙන ගන්න දැනුම එක්කරගන්න පියමනින්න..🚶‍♂️❤️ සිහින මාවත දිගේ..🌸 සිහින ලෝකය වෙත..🌸 මේ ඔබගේ සිහින පාරාදීසයි🌸 ✦ ──᪣[ ᴅʀᴇᴀᴍ ʷᵒʳˡᵈ ༒420🇱🇰•⃝֊ ✨☣️ࣨࣨࣨࣨࣨࣨࣨ

Показати все...
ගම්බාරේ::|😌🖊

ඉතිං හිතවතුනි..🖤 නිවනට පහලින් ප්‍රේමයෙ ස්තාලය තබන්න..! 💜️ගම්බාරෙගෙ පන්හිදෙන්📝💜️

නුබේ බැමි ලග මගේ පෙම සිද. නුබේ ලෝකෙට එන්න අවසර. නොහික්මුන සිත. මුරන්ඩුයි තව. බොලද වෙන්නට. බෑද මම ලග... කියා ගන්නට බොහෝ දේ.ඇත. නුබේ ඔය සිත. නපුරු ඇයි පන නොයා දුරටම ඉන්න අවැසිද. එන්න දුවගෙන මගේ ලගටම... දඩ්බ්බර සිත ලග මගේ හද විලංගුවෙ බැද. ඉන්නෙ කොහොමද. ඇසෙයිදෝ මගෙ සිතක පෙම් බස මැනික නුබ මට ලෝකයක් තව සඳූ..😌
Показати все...
Показати все...
𝔻ℝ𝔼𝔸𝕄 𝐖𝐎𝐑𝐋𝐃 𝘪𝘯♡¸.•*🌹🍃⃟✦⃝420

විදින්න ඔබගේ රසවින්දනය ඉහළින්ම ✨ٴ පෙරළන්න ඔබේ සිතිවිලි ලියමනකට....✍️ බෙදා ගන්න දුක,සතුට අලුත් දේවල් ඉගෙන ගන්න දැනුම එක්කරගන්න පියමනින්න..🚶‍♂️❤️ සිහින මාවත දිගේ..🌸 සිහින ලෝකය වෙත..🌸 මේ ඔබගේ සිහින පාරාදීසයි🌸 ✦ ──᪣[ ᴅʀᴇᴀᴍ ʷᵒʳˡᵈ ༒420🇱🇰•⃝֊ ✨☣️ࣨࣨࣨࣨࣨࣨࣨ

Ooh La La Ooh La La 🥺😂🙊
Показати все...
5.48 KB
Показати все...
Hiru maki yai - cover by Dahami Dhananjana

🎤 by Dahami Dhananjana Gamage Visual create by - Dulshan Madusanka Pathirana Talent ~ boy - Shyamantha Dahampath Induwara girl - Manawi Sharindhika Thilakarathne

Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.