cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

SWS Chemistry Structured Legends💎 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Chemistry #SWS #SWS_Chemistry

සිද්ධාන්ත අවබෝධය හා යොදා ගැනීම පුහුනුවට හිතන විදිය හදන Chemistry වැඩසටහන් වේ. අපගේ සේවා ක්‍රියාත්මක වන විශය වල සියළු වැඩසටහන් සදහා 👉 https://t.me/SWSmessages/269 උපරිමව ඔබගේ මිතුරන් දැනුවත් කරමු🤗💛 ලෝකයේ දුර්වල සිසුන් නොමැත.

Більше
Рекламні дописи
6 505
Підписники
-324 години
-347 днів
-16330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

🌎 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වයෙන් 🏏  ලකුණු බොමු 🥤 Part 01 Link ➡️ https://youtu.be/iH80JvJbNDw 🟥 ✅ මෙම වීඩියෝවෙන් විද්‍යාත්මක ලෙස ආරම්භක පියවරයන්ගේ සිට සූර්‍යයා, පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් බිහි වූ ආකරයත් එහි මුලින් පැවති තත්ත්වය ජීවී සෛල බිහි වීම සඳහා පදනම ඇති කළේ කෙසේ ද යන්නත් විද්‍යාත්මකව නව තාක්ෂණය නිර්මාණශීලීව යොදාගනිමින් විශය නිර්දේශයට ගැළපෙන ආකාරයෙන් විස්තර කෙරේ.. අනිවාර්‍යෙය්න්ම බලලා Comment කරමු ✌✌
🦅 කුතුහලෙන් ඉගෙන ගන්න.. @StudyWithSudaraka
Показати все...
අළුත් අවුරුද්දේ පණිවිඩය 🎆 ඔයාල දැන් මොන මට්ටමක හිටියත් ඒලෙවල් විභාගය වෙනුවෙන් පුහුනු විය යුතු කළ යුතු දේ වෙනුවෙන් ඔයාලගේ උපරිමය ලබා දුන්නොත් "මම මගේ උපරිමය කළා" කියන සතුටත් එක්ක ඔයාගෙම Best ම Version 😃 එකට ඔයාලට යන්න පුළුවන් වෙනවා ළමයි.. ඉතිම් දවසක 🦅 නිදහසේ ඉගිලෙන්න ඕනෙනම්, එකතු වෙන්න කුතුහලෙන් පුහුනුවෙන්න අපිත් එක්ක.. _ Study With Sudaraka ➡️ @StudyWithSudaraka
Показати все...
ළමයි මට ඉස්සරහට ප්‍රධාන විදියට Biology හා අමතරව Physics විශයන් වලට තමයි උදව් කරන්න පුළුවන්.. හැබැයි Organic Chemistry වලට හොඳ වටිනා වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ තියෙන්නෙ දැනට දාල තියෙන Organic පුහුනු කිරීම් කිහිපයක් :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829jeS0U5bopUkk2Hyl5yIFQ&si=4r1gqXPMqIJ2ERZy ✅ වෙලාව ලැබෙන විදියට මේ වසර තුළ තවත් පුහුනු කිරීම් යොමු කරන්නම් Organic වලට අදාළව...
Показати все...
💬💬💬💬💬💬 📹මාසෙකින් ලකුණු 10 ක්ම ගන්න 💪 ✅10 Marks ✅1 month Smart ම විදියට Unit 03 Done & Dusted 😎 කරන්න, දැන්ම සෙට් වෙන්න 📃 🌐 Telegram Channel ➡️ https://t.me/StudyWithSudaraka ✈️ Theory ✅ Provincial Questions ✅ Past Papers ✅
🦅 නිදහසේ පියාඹන්න , කුතුහලෙන් පුහුනු වෙමු 👨‍🎓
සතියට දවස් තුන බැගින් විද්‍යාත්මක ලෙස නව තාක්ෂණය නිර්මාණශීලී ලෙස භාවිත කරමින් Smart ලෙස සිද්ධාන්ත විස්තර කරමින් විභාග මට්ටමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පුහුනු කිරීම මගින් මැයි මස 20 වන දින වන විට පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය තුන්වෙනි ඒකකය අංග සම්පූර්ණ ලෙස ආවරණය කෙරේ.. කෙරේ..
Показати все...
👍 2 1
ළමයි මට ඉස්සරහට ප්‍රධාන විදියට Biology හා අමතරව Physics විශයන් වලට තමයි උදව් කරන්න පුළුවන්.. හැබැයි Organic Chemistry වලට හොඳ වටිනා වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ තියෙන්නෙ දැනට දාල තියෙන Organic පුහුනු කිරීම් කිහිපයක් :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829jeS0U5bopUkk2Hyl5yIFQ&si=4r1gqXPMqIJ2ERZy ✅ වෙලාව ලැබෙන විදියට මේ වසර තුළ තවත් පුහුනු කිරීම් යොමු කරන්නම් Organic වලට අදාළව...
Показати все...
😒😒ඇයි දැන් කට්ටිය chemistry අත ඇරලා ද done කියලා essay එක කරන්න බැරි
Показати все...
⭕️ Essay (01) ⭕️ Good morning lamayi 🌚🌚🌚 එහෙනම් essay එක කරලා ඉවර වෙලා done කියලා දාන්න 😁
Показати все...
වැඩේ එහෙනම් මාර්තු 2 ඉදන් පටන් ගන්නවා කට්ටිය ලැස්ති වෙලා ඉන්න 😎😎
Показати все...
😌😌chemistry වලටත් දවසකට structure එකක් හරි essay එකක් හරි දැන් ඉදන් කරමුද??????😁 කරලා එවන්න ඔනෙ ඉතින් 😒😒 මන් බලලා හරි වැරදි හදාගන්න ඔනෙ එවා කියලා දෙන්නම්😁 Marking දෙන්නෙ මට structure ,essay කරලා දෙන අයට විතරයි ඉතින් හොඳද 😌 මේ වැඩෙට කැමති අය එහෙනම් මැසෙජ් එකක් දාන් යන්න 😁 Chemistry වලට ඔයාලාට අමාරු කොයි ටිකද කියලා comment කරන් යන්න එහෙනම් 🌚
Показати все...
👍 13