cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

BLUE EYE 🌞

ලෝකය විනිවිද දකින්න🌏, තොරතුරු හොයන්න👩‍💻, නොදන්න දේවල් දැනගන්න😯, දන්න දේවල් තහවුරු කරගන්න🤔, ඒ අතරෙම ජීවිතේට යමක් එකතු කරගන්න😎, අපිත් එක්ක එකතු වෙන්න.💙 ඔයාලගෙ නිර්මාණ අප වෙත එවන්න. @BContact_Bot 👈

Більше
Рекламні дописи
488
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
Free Internet For Windows | V2rayN ( Use Zoom, Whatsapp, Facebook & Youtube Packages For Anything) Watch Now👇 https://youtu.be/NaIvENbPstk
Показати все...
Repost from N/a
00:14
Відео недоступнеДивитись в Telegram
The 5 Minit Tech Show 📺 Subscribe 👇 https://youtube.com/channel/UCO-taTYdvaltEuS5N3BgFag
Показати все...
6.25 KB
Repost from .
Фото недоступнеДивитись в Telegram
Показати все...
Фото недоступнеДивитись в Telegram
🐋 මුහුද යට ගංඟාව 2010 අගෝස්තු 1 දින ලීඩ්ස් විශ්‍ව විද්‍යාලයේ සාගර පර්‍යේශකයන් පිරිසක් විසින් කලු මුහුද සහ බොස්ෆරස් සමුද්‍ර සන්දිය හරහා ගලා යන මෙම ගංඟාව සොයාගන්නා ලදි. මෙය කිලෝමීටර් 60ක් දිග, මීටර් 35ක් දක්වා ගැඹුරු, කිලෝමීටර් 1 පමන පළලින් යුක්ත බව සොයා ගන්නා ලදි.ජලය අදික ලවණ බවකින් යුක්තය.මෙම ගංඟාව රයින් ගඟට වඩා දස ගුනයකින් ජලය ගෙනියනු ලබන අතර එනම් තප්පරයට ඝන මීටර් 22000 (780000 cu ft) සහ පැයට සැතපුම් හතරක වේගයෙන් ගලා යයි. මෙම ගංඟාව මතුපිට පිහිටා තිබුනේ නම් මෙය ලොව හයවෙනි විශාලම ගංගාව ලෙස ශ්‍රේණිගත කිරීමට ඉඩ තිබිණි @BlueEY_E
Показати все...
Фото недоступнеДивитись в Telegram
අනේ මේක ශෙයා කරලා දෙන්න මගෙ අම්මට ගොඩක් අමාරුයි
Показати все...
Фото недоступнеДивитись в Telegram
"නූපන් පරපුරට මිල නියමවී අවසන්‍ ය.ශේෂ වී ඇති පරපුර කලාවැව ඉස්මත්තේ අනාගතය අවිනිශ්චිතව වාසය කරනු ඇත." මේ ජායාරූපයේ ඉන්නෙ පිලිවෙලින් භරණ, වලගම්භා, දීග 2, ගල්ගමු පූට්ටුවා, මහසෙන්, අර්ජුන, රේවත.අදටත් ජීවතුන් අතර ඉන්නෙ යාල අර්ජුන හා මහසෙන් විතරයි. පලවෙනියට ඉන්න භරණ,නාමල් උයන අභයභූමිය ආසන්නයේ අනවසර විදුලි රැහනක ගැටී මියගොස් තවමත් පැය කිහිපයයි. මුගලන්, මිස්සක, ඇසල 1, රේවත, ඇලෙක්සැන්ඩර්, දයාංජන, මහේශාක්‍ය, රාවණා, කල්ලඩි දළකොටා ආදී බොහෝ ඇතුන්ගේ ශේෂ වී ඇත්තෙ ජායාරූප පමණකි.මූණිස්සම් සිරුර පුරා දරාගෙන තවත් බොහෝ ඇත් පැටවුන් අවිනිශ්චිත අනාගතයක් දෑස් දල්වා බලාසිටියි. සචින්ත වෙදගෙදර | @BlueEY_E
Показати все...
Фото недоступнеДивитись в Telegram
ලස්සන වෙන්න ඕනීද...රහසක් කියන්නද..🤫😎 🌷🌱HERB LINE 🌱🌷 කොන්ඩෙට,සමට නිරෝගී කමට දකින දකින හැමදේම යූස්කරනවද...😪 එහෙනම් අද ඉදන් නවත්තමු....විශ්වාසයක් තැබිය හැකි නිශ්පාදන පෙලක් දැන් ඔබේ අතටම ..උපදෙස් සමගම...එකතු වෙන්න🌱🌷 HERB LINE 🌱🌷 CONTECT =* @S6081 🚫 ඇග මහත වැඩිද. 🚫මූනේ පිම්පල් දාලද 🚫කොන්ඩේ යනවද වවාගන්න ඕනීද.. 🚫මූන කලු පැල්ලම් නිසා කැත වෙලාද.. 🚫කිහිලි යට,බෙල්ල කලු වෙලාද.. මේ වගේ ඔයාගේ ප්‍රශ්නේ අරන් මගේ චැනල් එකට එන්න..විසදුමත් එක්කම උපදෙස් දෙන්නම්...🌼♥️ Herbline 🌱🌷
Показати все...
TELEGRAM CHANAL 🌷🌱 HERBLINE
TELEGRAM GROUP 🌷🌱 HERBLINE
WHTSAPP GROUP 🌷🌱 HERBLINE
JOIN AND ODER NOW 🌷🌱
Фото недоступнеДивитись в Telegram
Free 1GB Anytime Data For Dialog Users ! Dial #006# now
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.