cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🇱🇰ඔබ දන්නවා ද? 📚

🔅සෑම දිනකම ඔබේ මනසට අලුත් යමක් ඇතුලත් කර ගන්න...👍👍👍 🔅ඔබගේ යාලුවන්ටත් අපගේ Channel එක පිළිබඳ දැන ගැනීමට link share කරන්න. 🔅Channel link :- https://t.me/joinchat/Y6fq5ksrzCRjMGZl ⭕...විනෝදයත් සමඟ දැනුම එකතු කරමු...⭕️

Більше
Шрі-ЛанкаСингальська467Категорія не вказана
Рекламні дописи
2 509
Підписники
Немає даних24 години
-197 днів
-7730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

👆👆👆👆👆 මේ දවස් වල O/L කරන ළමයි කැමතිනම් මේ Group එකට Join වෙන්න. මේ Group එකේ Quiz කරනවා O/L Subject වලට අදාලව.
Показати все...
👍 8
Показати все...
❓🤔O/L QUIZ 🤔❓

MCQ ටික Target කරමු💪👍 🔰©️ඔබ දන්නවා ද? ™️🔰 #2022 #O/L #MCQ #Quiz

🔥 3👍 1
🙂2022 O/L කරන ළමයි ඉන්නවද ?Anonymous voting
  • අපි 2022
  • නෑ 🙂
0 votes
🏆 15👍 1 1
Repost from Science Panthiya
Фото недоступнеДивитись в Telegram
මේ ඉන්නේ කාත් කවුරුවත් නැති අසරණ බබාලා .😥😥 ඔබට පුලුවන්නම් උපන්දින පාටි සහ වෙන දේවල් වලට මුදල් වියදම් කරනවට වඩා, මේ දෙමවුපියන් නැති අසරණ දරුවන් වෙනුවෙන් දානයක් දෙන්න. උදේ කෑමට රු. 2000 දවල් කෑමට රු. 2500. ඔබට තියෙන්නේ මුදල් දීම පමණයි කෑම ඔවුන් සාදාදෙයි. දානයක් නොදුන්නත් ගිහින් හරි බලන්න... ඔබට උදවු කරන්න බැරිනම් මේ පෝස්ට් එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කාරුණික වෙන්න ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි !!! Tel No: 011 2655577 or 011 2642200 Address: No 55, De Soyza Road, Rawatawatta, Moratuwa, Sri Lanka. Website: http://www.sarvodayasuwasetha.org Bank Details: Bank of Ceylon, Idama, Moratuwa. Account Name: Sarvodaya Suwasetha Sewa Society LTD Account No: 682001
Показати все...
13👍 2
Фото недоступнеДивитись в Telegram
අනේ මේක පොඩ්ඩක් share කරලා උදව් කරන්න කෝ ළමයි මගේ අම්මට ඉක්මනට වකුගඩුවක් බද්ද කරන්න වෙලා දැනටමත් සතියක් තිස්සේ අම්මා හොස්පිට්ල් එකේ 🥺💔
Показати все...
😢 12 4
Repost from My ChOiCeS 👀
Фото недоступнеДивитись в Telegram
හැකිතාක් Share කරමු.....
Показати все...
Repost from Science Panthiya
Фото недоступнеДивитись в Telegram
Repost from Science Panthiya
#කුස_සරණක්_11 විශ්වවිද්‍යාලයේ ඇතුලත මෙන්ම පිටත සිටින බව්,පූස් යාලුවො 80 කට ආසන්න පිරිසකට අපි ඊයේ කෑම ඉවුවා.🐶🐱🍚 අසනීප වෙලා ඉන්න පුංචි බව්,පූස් පැටව් වගේම තවත් ආබාධ රැසක් එක්ක කාගෙවත් සරණක් නැතුව ඉන්න මේ අහිංසකයින්ගෙ කුසගින්න නිවනවා කියන එක අපි ලබන ලොකුම සතුටක්.❤‍🩹🥺 එයාලගෙ බඩගින්න එයාලට කියා ගන්න බැහැ. එයාලගෙ අසනීප එයාලට කියා ගන්න බැ. ඉතිං දිවිසරණ කණ්ඩායමේ අපි ආදරණීය පුංචි සුරතලුන්ගේ ඒ ඕනෑ එපා කම් බලන්න හදවතින්ම බැදිල ඉන්නවා. දිවිසරණ - කුසට සරණක් අපි බව් පූස් යාලුවො වෙනුවෙන් කෑම හදන්න තීරණය කරන සෑම දවසකම අපිට විශාල ප්‍රමාණයෙන් ශ්‍රම දායකත්ව මෙන්ම ද්‍රව්‍ය පරිත්‍යාගයන් සිදු වෙනව. ඒ අපේම දිවිසරණ සාමාජිකයන්ගෙන් මෙන්ම අවට සමාජයේ මේ උතුම් ක්‍රියාවට ආදරය කරන හදවත් ඇත්තන්ගෙන්. ඉතින් ඊයේ කෑම වේල සදහා මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදුන් මනුරි,දිලානි, හිරු නි,තිළිණි, විශ්වි,ජානු, නදීෂා, හිරුශි,දේශානි,නිපුනි,ප්‍රභාෂි,නිසන්සලා,කෞමදි,ජනනි,දිව්‍යා,ඉනෝකා,දිලිනි,සයුරි එමෙන්ම ඊයේ දිනයේ මේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දුන් නවින්දි,තිනුරි, ඉන්ද්‍රජිත් හර්ෂනි,පමෝදා, මහේෂි,ජනනි, දිව්‍යා,නිපුනි,නිර්මලා,මධූෂා,ප්‍රභාෂි,ඉෂිනි,විදූෂ,ඉෂාර යන සහෝදර සහෝදරියන්ට බොහොම ස්තූතීයි.🤍🌼 සරණක් අවැසි සත්ත්වයන්ට මුගුරක් නොව සරණක් වෙන්න, දිවිසරණට ශක්තියක් වෙන්න....ඉදිරියටත් මානුෂීය ඔබගේ සහයෝගය අප වෙත ලබාදෙන්න. Divisarana Animal welfare society Peoples Bank Gangodawila 097200140027324 දිවිසරණ - කුසට සරණක්'23 #kusatasaranak #voiceforvoiceless #animalwelfare #divisarana #usj
Показати все...
If you know any children are waiting for cardiac surgery, please send them to LRH - Colombo immediately.. Rotary club Colombo west (I'm its surgical coordinator), 75 children, received a $15 million grant to take to India for free surgery. Scheduled to start the first week of May. 🙏 -Dr. Aravinda Dissanayake Anyone can copy and paste this. It will help someone.
Показати все...
Repost from My ChOiCeS 👀
Фото недоступнеДивитись в Telegram
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.