cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

තරුණ සිතයි බුදු දහමයි. 2 🙏🙏

දවසක තේරෙයි තරුණ කාලයේ ධර්මයෙහි හැසුරුණු එකේ වටිනාකම ... 🙏🙏☸️☸️☺️

Більше
Японія22 523Мова не вказанаКатегорія не вказана
Рекламні дописи
148
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

03:41
Відео недоступне
. දිට්ඨි සංකල්පය පැටලීම🔥 නිවන් මග ඇහිරීම🔥 ☝️ ☝️ ☝️ ☝️ ☝
Показати все...
9.37 MB
07:00
Відео недоступне
. රාගය ඇතිවෙන දෙයක් බලලා රාගය ඇතිකරගැනීම! 00:00 - අසබ්ය දර්ශන නැරබුවොත්🔥 01:05 - නිගන්ට ශ්‍රාවකයන්🚫 02:05 - දුක් කතා🙏 🔥🔥🔥🔥🔥🔥🔥
Показати все...
10.78 MB
03:28
Відео недоступне
2022/04/07 නමෝ බුද්ධාය ...🙏 උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය 🌹 ඊයේ රාත්‍රියේ සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා දවසේ පැය 24 පුරාම පොල්ගහවෙල මහමෙව්නාව අසපුව විවෘතව ඇති බව දැනගන්නට ලැබුණා. 🌹 පෙර පරිදිම එන සියලු පිරිසට අවශ්‍ය ආහාර පාන අසපු භූමියේ පිහිටා ඇති දන්සැල් මගින් ලබාදෙන බවද පැවසුවා. තෙරුවන් සරණ‍යි...!!! 🙏 නමෝ බුද්ධාය
Показати все...
6.14 MB
Repost from N/a
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
04:25
Відео недоступне
. මව ඇත පියා ඇත 🙇 🙇 🙇 🙇 🙇 දිට්ඨි සංකල්ප 🌹🌷🌹 🌷 🌹🌷🌹
Показати все...
11.17 MB
Repost from N/a
Фото недоступне
Repost from N/a
Фото недоступне
Repost from N/a
Фото недоступне
Repost from N/a
Фото недоступне
Repost from N/a
05:37
Відео недоступне
රාග යනු ප්‍රීතිය හා බැඳුණු තණ්හාවය. දරුවකු සුරතල් කරන මවකට පියකුට ඒ අවස්ථාවෙහි දරුවා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. මුණුපුරකු සුරතල් කරන මුත්තකුට මිත්තනියකට ඒ අවස්ථාවෙහි මුණුපුරා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. අඹු සැමියන් ඔවුනොවුන් සතුටු වන අවස්ථාවන්හි ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. ප්‍රියමනාප කිනම් වස්තුවක් නිසා වුවද ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය...🍃🍃🍃
Показати все...
11.49 MB
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.