cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

bass bossted🔥🎧🔊

📝Description : Bass Boosted Tracks with Good Vibes 🔊🔥❤️ Download Your Favorite Bass Boosted Tracks in one place...🔊🍃❤️ Discussion Group - https://t.me/bass_boosted_2020

Більше
Японія18 452Мова не вказанаКатегорія не вказана
Рекламні дописи
189
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe

ජීවිතයේ මින් පෙර කිසිඳු අවස්ථාවක මා වෙත ලැබී නොමැති ආකාරයේ විද්‍යුත් තැපැල් පණිවුඩයක් 2021සැප්තැම්බර් 23 දින හවස මාගේ විද්‍යුත් තැපෑල ඉදිරියේ සටහන්ව තිබුනි.පිටු 08 කින් සමන්විත ගවේෂණාත්මක තොරතුරු සහ කිසිඳු ආකාරයකින් මොනයම්ම හෝ මාධ්‍යකින් මුදා හැර නොමැති යැයි පැවසෙන ඡායාරූප 63 කින් සමන්විත එම පණිවිඩය මා ජීවිතයේ මෙතෙක් විද්‍යුත් තැපෑල ඔස්සේ ලද අනපේක්ෂිතම අත්දැකීම යැයි හැඟීමට තරම් එහි අන්තර්ගතයන් ප්‍රබලය. ඉහත අනන්‍යතාව හෙළි කළ නොහැකි පුද්ගලයා විසින් දක්වා ඇති පරිදි මෙම සිදුවීම අරලගංවිල ZD 8 ප්‍රදේශයේ සිදු වී ඇති අතර එම සිද්ධියට අදාලව පවතින සාක්ෂි සහ තොරතුරු නිර්ණාමිකව හෙළිදරව් කිරීමේ ඉතාමත් බැරෑරුම් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇස් කන් පියා හෘද සාක්ෂියට එකඟව තව දුරටත් මේ බිමෙහි ජීවත් වීමට හැකිදැයි සිතමින් එම සිදුවීම දැනගත් දින පටන් නිදිවර්ජිත රාත්‍රීන් රැසක් පසුකරමින් පැමිණ... අවසානයේ අපි ඔවුන් වෙනුවෙන්, පැමිණිය හැකි සියල් කුණාටු පසෙකලා සිටගතිමු -චරිත අතලගේ Song Title: ZD8 Song Performed by Charitha Attalage Lyrics by Kasun Edirisinghe Music Composed, Produced & Arranged by Charitha Attalage

https://www.charitha-attalage.com

@ Hometown Studios Electric Bass and Guitars by Dilru Amarasinghe Flute by Wayanaka Perera Low-Country Drum by Gimantha Welegedara Song Recorded, Mixed and Mastered by Charitha Attalage @Hometown Studios Charitha Attalage:

https://www.charitha-attalage.com/

Spotify:

https://spoti.fi/3jsEfYp

Apple Music:

https://apple.co/3lCVkSk

Deezer:

https://bit.ly/3CjhdvH

Albums Best of Charitha Attalage:

https://spoti.fi/3jtqeK3

Mahamaya - Memories of a Lifetime:

https://apple.co/2X0ydqu

Dura Akahe Master Collection by Charitha Attalage:

https://apple.co/3lDsgtB

Playlists Charitha Attalage Songs:

https://bit.ly/3CjgquJ

Kuweni Concert:

https://bit.ly/37Dfljv

Charitha Attalage Interviews:

https://bit.ly/3ClzAjF

Kuweni BTS:

https://bit.ly/3AdlWx6

Kuweni Trailers:

https://bit.ly/3fEuIwf

Lyrics කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා උන් රෑ මගෙ තනිකම මකනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා උඹ කකුලෙන් අදිනවා දැනෙනවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවා මට ඒ බව ඉඳහිට දැනෙනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා ගේ මැද පාළුයි මතකය පෑරෙයි යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා හතර පෝයට නුඹ සිල් ගන්නවා උරබන්දිය විස්තර අහනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා මම දෑස් වසාගෙන අහනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා "ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම...." පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.

00:33
Відео недоступнеДивитись в Telegram
මේකෙ තියෙන්නෙ මේ කෙනාගෙ මැරිච්ච wife ගැන නෙවේ. මෙයා ආදරෙන් බලාගත්ත ZD8 ඇලට වැටිල මැරුණ ඇතින්නියක් ගැන.ඒ ඇතින්නිගෙ නම "හාමිණේ"
Показати все...
3.83 KB
Nervo - Gotta Be You.mp35.81 MB
Dynoro - In My Mind.mp37.12 MB
Blanke - Shadow.mp38.80 MB
Meduza - Piece Of Your Heart (Alok Remix).mp36.47 MB
RYNX - Burn It Up.mp39.03 MB
Alesso - TIME.mp36.45 MB
TCTS - Better Without You.mp35.76 MB
Mabel - Don t Call Me Up (R3HAB Remix).mp35.98 MB