cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2021 Revision kegalle

Channel link, https://t.me/joinchat/VMGslNXneGenusw1

Більше
Шрі-Ланка4 780Сингальська1 756Освіта97 178
Рекламні дописи
309
Підписники
Немає даних24 години
-47 днів
-1630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступне
🟥 2024 Quiz Base Revision - Free Seminar 💥ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ💥 Theory,Revision දෙපිරිසටම ගැලපෙන පරිදි...🔥 ❗️භෞතිකව
📌IMS - මහනුවර පෙබ.27 අඟ. | පෙ.ව 7.00ට 📌Ziyon - කුරුණෑගල පෙබ.28 බදාදා | පෙ.ව 7.00ට 📌Siyochem - නුගේගොඩ පෙබ.29 බ්‍රහස්. | පෙ.ව 7.00ට
❗️All Islnad Online,
▶️
Youtube ඔස්සේ
මාර්තු 01 සිකුེ | ප.ව 3.00සිට
සියලු දැනුවත් කිරීම් 2024 Revision Telegram චැනලය ඔස්සේ, 🌐https://t.me/DU2024RE විමසීම්, 🌐0713444555 WhatsApp ඔස්සේ..
Smart පරපුරේ Next Level 1 හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel
🅰️
⤵️
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගොඩදාගන්න මේ Free Seminar එක ගැන,ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු❤️🔥
Показати все...
Фото недоступне
ටියුෂන් වලට එහා යමක්..!💥🔥 අප පන්ති පැමිණි/පැමිණෙන,Online/Physical,නවක/පැරණි සියලු සිසුන්ට කරන ආරාධනයයි.!😍❤️ ✅ ඔබගේ අත්දැකීම් ✅ අතීත මතකයන් ✅ ඔබගේ ජයග්‍රහණයන් ✅ දිවියේ රස මුසු තැන් අප හා බෙදාගන්න එකතුවෙන්න අපගේ Facebook Group එකට...
මෙහි අරමුණ Tuition සම්බන්ධව දැනුවත් කිරිම් කීරීමට නොව,එතනින් එහා දේකට භාවිතා කිරීමට යි. දැන් Tuition වල ඉන්නේ Peak එකක,ඒ නිසා තව බොහෝ කාලයක් Tuition කරන්න බලාපොරොත්තුවක් නෑ.ඉතින් දශක දෙකකට ආසන්න කාලයක් සිසුන් විශාල ප්‍රමාණයකට විෂය ඉගැන්වීම ගැන හදවතින්ම සතුටු වෙමි.
තවද අප ආදී/පැරණි සිසුන්ගෙන්, වර්තමානයේ ඔබේ සාර්ථකත්වයන් සහ ඔබගේ විශේෂ අවස්ථාවන් මෙහි පලකර,වර්තමානයේ දරුවන් Motivate කිරීමද මෙහිදී බලාපොරොත්තු වෙමු❤️🔥 එසේම විෂයට අදාල විනෝදජනක,Memes,Photos ආදියද මෙහි පළ කරන්නට හැකියාව ඇත😁 අපේ පන්ති ආපු/එන හැමෝමට මේක Share කරලා දැනුවත් කරමු....❤️✅ Facebook Group Link 🌐 https://www.facebook.com/share/ufpjzAQC2XjxbzAH/?mibextid=K35XfP
Показати все...
Фото недоступне
🟥 2024 Quiz Base Revision ➡️හෙට 📌 භෞතිකව IMS - මහනුවර සහ All Island Online,ewings වෙබ් අඩවිය ඔස්සේ... පෙ.ව 7.00ට... සියලු දැනුවත් කිරීම් 2024 Main Revision චැනලය ඔස්සේ, ✈️https://t.me/DU2024RE ➡️ Revision එක සම්බන්ධ විමසීම් 📗 0713444555 WhatsApp හෝ මෙම Link එක ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වන්න 📗 https://wa.me/94713444555
Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️⤵️ @DU2024RE නුවර + Online Set එක හෙට හමුවෙමු...🔥
Показати все...
Фото недоступне
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ? Set එකම 🙃 ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් අනිවාර්යයෙන් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe - eWings Team
Показати все...
Фото недоступне
🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා. ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් React ටිකක් දාමු..🔥🔥 මෙන්න Link එක👇 https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe
Показати все...
Фото недоступне
🟥 2024 Quiz Base Revision ➡️ හෙට | පෙබ. 15 බ්‍රහස්. 📌 භෞතිකව Siyochem - නුගේගොඩ සහ All Island Online,ewings වෙබ් අඩවිය ඔස්සේ... පෙ.ව 7.00ට... ✔️(Physical දරුවන් උදේ 6.30ට පමණ ආයතනයට පැමිණ Challenger 3 Paper එකට පිළිතුරු සපයන්න.Online දරුවනුත් එයට පිළිතුරු සපයන්න)✔️ සියලු දැනුවත් කිරීම් 2024 Main Revision චැනලය ඔස්සේ, ✈️https://t.me/DU2024RE
➡️ Revision එක සම්බන්ධ විමසීම් 📗 0713444555 WhatsApp හෝ මෙම Link එක ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වන්න 📗 https://wa.me/94713444555
Smart පරපුරේ Next Level
1️⃣
හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️⤵️ @DU2024RE නුගේගොඩ + Online Set එක හෙට හමුවෙමු...🔥
Показати все...
Фото недоступне
🟥 2024 Quiz Base Revision ➡️ හෙට | පෙබ. 14 බදාදා 📌 භෞතිකව Ziyon - කුරුණෑගල සහ All Island Online,ewings වෙබ් අඩවිය ඔස්සේ... පෙ.ව 7.00ට... ✔️(Physical දරුවන් උදේ 6.30ට පමණ ආයතනයට පැමිණ Challenger 3 Paper එකට පිළිතුරු සපයන්න.Online දරුවනුත් එයට පිළිතුරු සපයන්න)✔️ සියලු දැනුවත් කිරීම් 2024 Main Revision චැනලය ඔස්සේ, ✈️https://t.me/DU2024RE
➡️ Revision එක සම්බන්ධ විමසීම් 📗 0713444555 WhatsApp හෝ මෙම Link එක ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වන්න 📗 https://wa.me/94713444555 Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️⤵️ @DU2024RE කුරුණෑගල + Online Set එක හෙට හමුවෙමු...🔥
Показати все...
🟥 2024 Revision Evening Booster- 7️⃣ අද Evening Booster එකට අදාල PDF එක( ඉහතින්)
අද Evening Booster - 7,Darshana Ukuwela ▶️Youtube චැනලය ඔස්සේ සහ 💙Zoom ඔස්සේ...
පහත Links ඔස්සේ රාත්‍රී 10ට සම්බන්ධ වන්න... ▶️ https://youtu.be/VSTACoF2zeM 💙 https://us02web.zoom.us/j/83961238732
එහෙනම් හැමෝම රෑ 10.15ට Evening Booster එක බලන්න Set වෙන්න
🔥
✈️https://t.me/DU2024RE
Показати все...
Evening Booster -7.pdf1.67 MB
Фото недоступне
🟥 2024 Quiz Base Revision ➡️හෙට 📌 භෞතිකව IMS - මහනුවර සහ All Island Online,ewings වෙබ් අඩවිය ඔස්සේ... පෙ.ව 7.30ට... සියලු දැනුවත් කිරීම් 2024 Main Revision චැනලය ඔස්සේ, ✈️https://t.me/DU2024RE ➡️ Revision එක සම්බන්ධ විමසීම්
📗 0713444555 WhatsApp හෝ මෙම Link එක ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වන්න 📗 https://wa.me/94713444555
Smart පරපුරේ Next Level
1️⃣
හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️⤵️ @DU2024RE නුවර + Online Set එක හෙට හමුවෙමු...🔥
Показати все...
✔️ උකුවෙල සර්ගෙන් Quiz Base Revision - 3rd Week එක ගැන ඔයාලට විශේෂ පණිවිඩයක්.!
(මේ උඩ Voice Msg එක හැමෝම අනිවාර්යයෙන් අහන්න. ඔයාලගෙ ප්‍රශ්න වලට ගොඩක් උත්තර මේකේ තියෙනවා)🔥
Quiz Base Revision Day 1 ▶️ https://www.youtube.com/live/tTQH254Y1LQ?si=F3Nx2P8xzOyXrJbi Quiz Base Revision Day 2 - Part 1 ▶️ https://youtu.be/6J92mLuukV8?si=I_v3YHeS2gz3G0p-
එහෙනම් 3rd Week එකේදි හමුවෙමු..!
💪
💪
2024 Main Revision Channel ✈️https://t.me/DU2024RE
Показати все...
AUDIO-2024-02-12-14-27-30.m4a1.40 MB