cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

💜️♡︎𝑀𝑦 𝐻𝑒𝑎𝑟𝑡♡︎💜️

නොනිදාම පද ගොතන..... හදවතේ ගී නාදේ..... 💜️♡︎𝙈𝙮 𝙝𝙚𝙖𝙧𝙩♡︎💜️ 💜️කතා 💜️නිසදැස් 💜States Video 💜️joke post 💜Motivation poat වෙනස්ම් දේවල් එකතු කරගන්න එකතු වෙන්න අපිත් එක්ක😘💜️. Explora since 2020 | 05 | 24💜️ 🇱🇰💜️

Більше
Рекламні дописи
2 221
Підписники
Немає даних24 години
-77 днів
-4530 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Показати все...
Фото недоступнеДивитись в Telegram
ඔයාගේ ලස්සන වෙන අයට කලින් දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම් ලස්සන උනානම් නේද හොද කියලා කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න තමයි ලස්සන ලමයෝ... කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න ඕනී දෙයක් නෙවෙයි සරලව විදින්න ඕනී දෙයක්
ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️
Gethmina Bandara |° ✍️ https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
00:16
Відео недоступнеДивитись в Telegram
අපි හිතන් ඉන්නවා සමහර දේවල් වලින් අපි පැරදෙනකොට අත් හැරීම තමයි හරි කියලා ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ඉරණම එක්කම නොසෑහෙන්න තරඟ කරනවා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින ඔවුන්ගේ හීන හැබෑකරගන්න ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත් අත් හැරීම් නොකලේ උත්සාහය විතරක්ම කරලා දවසක..... හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
2.44 MB
කෑගල්ල , රංවල , අඹන්පිටියේ වගේ කට්ටිය ඉන්නවද මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පොඩි උදව්වක් ඉල්ලගන්න.... ඇත්තටම පොඩි විස්තරයක් දැනගන්න @Naughty_CG
Показати все...
Фото недоступнеДивитись в Telegram
#හිමිවීමද ආදරය යන ප්‍රශ්නය නැගෙන මොහොත ගානෙම මට හිතෙන්නෙම... #ආදරය කියන්නෙම ස්පර්ශයක් නැතිව හෝ එකිනෙකා අතර බැදෙන්න පුලුවන් ලස්සන #හැඟීම් පොකුරකට කියලා 💟 #සීමා කඩලු බිඳගෙන ආදරේ කරනකොට #ස්පර්ශයක් ඕනීමද... හුස්මක උනුසුම ඕනීමද...🫀👀 විරහ ගින්නක වුවද ❤️‍🔥 හරි #ලස්සන ආදර කතාවක් හෙව්වොත් හම්බෙනවා නිසැකයි... මොකද ආදරයට සීමා කම්කටලු නැතිතරම් හිමිවුනද #අහිමි වුනද ආදරය නම් මතක එකතු කරවන්නා වූ ලස්සන හැඟීමකි....♥️🌻 තනිව වුවද ආදරය #විදින්න හැකිවන්නේද ඒ ආදරේ තියෙන සුන්දරකමම නිසා
ආදරය යනු සීමා , මිනුම් නැති අසීමාන්තික හැඟීමකී ♥️🫀
Gethmina Bandara✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
Фото недоступнеДивитись в Telegram
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹" අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ" දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ" අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ" දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න" අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්" පුංචි කාලේම ගෑනු ලමයෙක්ට තමන්ගේ තාත්ත නැති වුනහම ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින් සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට තේරුම් යනකොට තාත්තා ලග නැති අඩුව හොදටම දැනෙනවා අම්මගේ ආදරේ අඩු නැතිවුනාට තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න ඇත්තෙන්ම අමාරුයි ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹 යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ ලගින් ඉන්නකොට විනෝද වෙනකොට තාත්තේ කියලා හරි ආදරෙන් කතා කරනකොට🥺 තාත්තා නැතිවුණ දෝණියෙක්ට ඇස් අගට කදුලු උනන්න තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ පිරිමි ලමයෙක්ට ඒ දේ ලොකුවට නොදැනුනත් ගෑනු ලමයෙක්ට ඒක හොදින්ම දැනෙන්නේ ගෑනු ලමයි වැඩියෙන්ම එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌 මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢 #Request Gethmina Bandara |° ✍️
Показати все...
👍 2
like, comment and share guys😍
Показати все...
Показати все...
Kalawakasha Adaraya (කාලාවකාශ ආදරය) | Oshadha Kaushalya Wanniarachchi

Lyrics - Oshadha Kaushalya WanniarachchiMusic - suno.com ( prompted by Oshadha Wanniarachchi )Visual Artwork - leonardo.ai ( prompted by Oshadha Wanniarachch...

Фото недоступнеДивитись в Telegram
අද ඉදලා පැවත්වෙන අපොස සා.පෙළ ලියන ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මනස නිරවුල්ව හැම ප්‍රශ්නෙකටම හොදින් පිලිතුරු ලියන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠
ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටම
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
Фото недоступнеДивитись в Telegram
කිසිම දෙයක් ගැන නිවැරදි වැටහීමක් නැතුව කරන්න හොදම නැහැ මොකද කර්මය කියන්නේ අපි මැරුණත් අපේ පස්සෙන් ලුහුබදින දෙයක් ඉතින් අපි කරන දේවල් හැමවෙලේම නිවැරදි නොවෙන්න පුලුවන් ඒ නිසා දෙතුන් සැරයක් හිතලා බලන්න මං මේ කරන්නේ හරියට තේරුම් ගෙන හරිම දේ ද කියන එක මොකද වපුරන බීජෙන් තමයි අස්වැන්නක් ගන්න වෙන්නෙත් (කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න අවශ්‍ය බව සිහි තියාගන්න) Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.