cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Let's Talk About Sex

මෙය ලිංගික අධ්‍යාපනය සම්බන්ධව දැනුම ලබාදෙන චැනලයක් වන අතර Let's talk about sex ටෙලිග්‍රෑම් සමූහය සමග සම්බන්ධ වූවකි.. ගෑණු ළමයින්ගෙ INBOX යන්න බෑ.. ගියොත් කවුද කියලා නොබලා රිමූ කරනවා..

Більше
Шрі-ЛанкаСингальськаЕротика
Рекламні дописи
361
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from Xeducation🇱🇰
Показати все...
Porn ඇබ්බැහියෙන් බේරෙන විදිය..

පෝන් බලන්නේ නැති කෙනෙක් නම් නැතුව ඇති. පෝන් බලන් එකේ වෛද්‍ය විද්‍යාත්මකව වැරද්දක් ඇත්තේ නෑ. සෙස් කරන්න මුඩ් එක හදා ගන්නත් පෝන් වීඩියෝ බලන්න පුළුවන්. ලිංගික ආශාව අඩු වෙන එක වගේ බෙලහිනතා ප්‍රශ්න තියෙන අයට එයාලගේ ලිංගික උත්තේජනය වැඩි එහෙම පෝන් වීඩියෝ බලන්න කියලා කියනවා.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පෝන් වීඩියෝ වලින් ලිංගික අධ්‍යාපනය ගන්න ගියොත් තමා.📌 2012 අවුරුද්දේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය නැටලි ප’සෙල් (Natalie Purcell) කියලා කෙනෙක් විශ්ලේෂනයක් කළා. මේකෙදි එයා වැඩියෙන්ම ප්‍රසිද්ධ සහ හොඳටම විකිණෙන…

2022 ත් ඉවරයි.. අපිවත් නොදැනම අපි 2023 ට අඩිය තියලා.. ඉතින් මන් දන්නවා මේ හැමෝටම අමාරු කාලයක්.. ඒත් මේ ලබපු අවුරුද්ද අපි හැමෝටම අපේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නෙම විසඳිලා, සතුටෙන් ඉන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි❤️ මම Admin Kolly...❤️
Показати все...
ලිස්ට් එකේ ඉන්න, විෂ් කරපු නොකරපු, කතා හෝ මැසේජ් කරපු නොකරපු, දුකට සතුටට ළඟින් හිටපු නොහිටපු, මාව යන්තම් හරි මතක් වුනු මතක් නොවුනු, මට ආදරේ මට ආදරේ නැති ඔයාල හැමෝටම, හැමදාම හොඳ දේවල් අහන්න ලැබෙන, නරක දේවල් අහන්න නොලැබෙන, කායික මානසික සුවය විතරක්ම ලැබෙන, හිතන පතන දේවල් ඒ විදිහටම ඉටුවෙන සුබ නව වසරක් වේවා!! ❤️❤️🥰🥰🥳🥳 ආදරෙයි ගොඩක්.. 🥰🥰❤️❤️ A tip for new year resolution: කිසිම කෙනෙක්ට ඔයාව කිසිම හේතුවක් හින්දා insecure කරන්න දෙන්න එපා.. ඔයා ඔයාටම හරියන most perfect version of yourself වෙන්න. ❤️❤️😌😌
Показати все...
Hello Guys... Its time for a Reboot😉 අලුත්ම ආටිකල් සෙට් එකක් ළඟ ළඟම එනවා.. ඉතින් පටි තද කරගන්න.. අලුත් ආටිකල් සෙට් එකට සෙට් වෙන්න❤️ විශේෂෙන්ම කියන්න ඕන මේ ආටිකල් වලට සහයෝගය දෙන්නෙ අපේ චැනල් එක ගැන උනන්දුවක් දක්වන සහ දැන් අර්ධ කාලීන Admin කෙනෙක් විදිහටත් වැඩ කරන Lishi Rooze එහෙමත් නැත්තං Vishu Bandara විසින්.. ඉතින් ලෑස්ති වෙලා ඉන්න Guys😉❤️ Admin Team - Let's Talk About Sex
Показати все...
Let's Talk About Sex

මෙය ලිංගික අධ්‍යාපනය සම්බන්ධව දැනුම ලබාදෙන චැනලයක් වන අතර Let's talk about sex ටෙලිග්‍රෑම් සමූහය සමග සම්බන්ධ වූවකි.. ගෑණු ළමයින්ගෙ INBOX යන්න බෑ.. ගියොත් කවුද කියලා නොබලා රිමූ කරනවා..

Показати все...
අලුත් වීඩියෝ එකක් ලීක් වෙලාලු?

👉🏽ඔව් , ඉතින් මොකෝ ???මොනාද ඒකෙ ඇත්තෙ ?👉🏽කෙල්ලෙක්ගෙ පපුවක් , නැත්තම් පශ්චාත්භායක් ,එහෙමත් නැත්තම් ලිංගික අවයවයක් ,මොකද්ද දැන් ඕකේ පුදුමේ ,😷😷💧දැන් වෙනකොට අමතක වෙලා තිබ්බට ,මුල්ම කාලෙ හෝමෝ සේපියන්ස්ලා ඇඟ වැහුවේ නැහැ ,මූණයි ,පු..කයි දෙකම එලියෙ දාගෙන ඔහෙ හිටියා .සොබාදහම උනත් ,මිනිසා නිර්මාණය කරනකොට ඇඳුම් කියල දෙයක් හොයාගනී කියල නොහිතා ලිංගික අවයවය මූනේ බඩේ ඔලුවේ මවන්නේ නැතුව කකුල් දෙක අස්සෙ මවන්න ඇත්තේ ,ආරක්ෂාව ගැන හිතල වෙන්න ඇති .කොහොමින් කොහොම හරි ටිකක් කල් යද්දී ,එහෙ මෙහෙ ඇනෙන නිසා ,ආරක්ෂාවට වගේ කොළ වලින් ඔය…

සාමාන්‍යෙන් අපේ වයස් වල අය අතර බහුලව දකින්න පුලුවන් දෙයක් තමයි හොඳට අඟ පසඟ තියෙන curvy අයව වෙන අය විසින් උපහාසයට ලක් කිරීම. එහෙමත් නැත්තම් troll කිරීම. ඒක වෙන්නෙ මේ වගේ කියමන් වලින් "අඩො බලපන්කො බන් අරකිගෙ ඇඟ.." " ඒ ඒ මරු කඳ බන්.." "ඕකිට මට ගහන්න ඕනෙ.." " ගැහුව බන් ඉතින්" මේ තියෙන්නෙ මේ වගේ කියමන්. හොඳට ලස්සනට curvy ඇඟක් තියන කෙනෙක්ව දැක්කොත්.. ඔයා සමහරවිට එයාව දන්නව වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ජීවිතේටම දැක්ක පලවෙනි වතාව වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් අතාත්වික ක්‍රම හරහා, ඒ කියන්නෙ පින්තූර, ඉන්ටනෙට් හරහා පලවෙනි පාරට දකින කෙනෙක් වෙන්න පුලුවන්. මොකද ඔහොම කතා කියවෙන්නෙ First impression එක අනුව නෙ. එහෙමත් නැත්තන්, තමන්ගෙ කනට ඇහුනත් නැතත් ඒ ට්‍රෝල් වෙන්නෙ ඔයා වෙන්නත් පුලුවන්. ඇත්තටම ලස්සන ඇඟක් දැක්ක කියල එහෙම ට්‍රෝල් කරන එක හරිද? තමන්ට උපතින් ම හම්බුණ හෝ ජිම් ගිහින් හදාගත්ත ඇඟක් වෙන්න පුලුවන් ඒ කෙනාට තියෙන්නෙ. ඉතින් එහෙම ට්‍රෝල් වෙන්නෙ ඔයා හරි ඔයා දන්න කෙනෙක් හරි නම් ඔයා ගන්න පියවර මොනවද? එහෙම කෙනෙක්ව ට්‍රෝල් වෙන්න හේතුව මොකක්ද? කියාගෙන යමු බලන්න. මොකද එක එක හේතු තියෙන්න පුලුවන් එක එක්කෙනාට සාපේක්ෂව 😌
Показати все...
විදේශ ශිෂ්‍යත්ව අරන් පිටරට කැම්පස් වල ඉගෙනගන්න ගිය අයියල අක්කල ඉන්න අය ඉන්නවද? රිප්ලයි එකක් දාන්නකො එහෙම ඉන්නවනම්
Показати все...
And they say 3000 pads can be produced by ONE TREE!!
Показати все...
Ever knew about sanitary pads made by banana stem? Do they really exist? Yes, they are. An Indian company manufactures them as and from 100% biodegradable materials and distributed all over the country. Click the link below and watch how it is happening. https://youtu.be/Rf4QoPZQmPM
Показати все...
How Banana Plant Waste Is Turned Into Sanitary Pads in India | World Wide Waste

One in four women in India don't have the supplies they need for their period. One startup is turning farm waste into biodegradable pads that could prevent the mountains of plastic trash conventional pads create. For more, visit:

https://saathipads.com/

https://www.instagram.com/saathipads/

MORE BUSINESS INSIDER VIDEOS: Why Sandalwood Is So Expensive | So Expensive

https://youtu.be/QPRpWg_wU0A

A Fast-Growing Weed Chokes Lakes In 50 Countries. Now Women Weave It Into Bags | World Wide Waste

https://youtu.be/g83Fu0R2GGM

How Ex-Miners Turn Toxic Land into Lavender Farms | World Wide Waste

https://youtu.be/3rCxAdRo-h4

------------------------------------------------------ #Banana #MenstrualPads #BusinessInsider Business Insider tells you all you need to know about business, finance, tech, retail, and more. Visit us at:

https://www.businessinsider.com

Subscribe:

https://www.youtube.com/user/businessinsider

BI on Facebook:

https://read.bi/2xOcEcj

BI on Instagram:

https://read.bi/2Q2D29T

BI on Twitter:

https://read.bi/2xCnzGF

BI on Snapchat:

https://www.snapchat.com/discover/Business_Insider/5319643143

Boot Camp on Snapchat:

https://www.snapchat.com/discover/Boot_Camp/3383377771

How Banana Plant Waste Is Turned Into Sanitary Pads in India | World Wide Waste

Repost from Anatomical Table
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
  • Фото недоступне
In transgender transition from female to male, the patient undergoes a mastectomy, an operation to remove the breasts. Anatomical Table
Показати все...