cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2022 Revision (All island)

2021 Physics Theory - All island Dr.Darshana Ukuwela Telegram channel Link 👇 https://t.me/Physics_DarshanaUkuwela

Більше
Рекламні дописи
5 371
Підписники
-424 години
-467 днів
-11630 днів
Час активного постингу

Триває завантаження даних...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Аналітика публікацій
ДописиПерегляди
Поширення
Динаміка переглядів
01
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල ❗️Online සහ Physical.. ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට.... ✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ? ✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය ✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ... ✔️ Paper Class එකේ වැඩපිළිවෙල ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා. ⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා.. Youtube Video Link 📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4 Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 📗0713444555 Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ, ✈️https://t.me/DU2024RE #Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥 Dr.Darshana Ukuwela⤵️
1133Loading...
02
🔴2024 Revision අලුත්ම වැඩපිළිවෙල (රතිඵල පැමිණීමෙන් පසු Revision එකට සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Revision/Theory දරුවන්ට...) 📹https://youtu.be/gPTQvUfkx3M
1090Loading...
03
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න https://forms.gle/2h1zkrWWVCo5ekLPA තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥 2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න ✈️https://t.me/DU2024RE ✈️ https://t.me/DarshanaUkuwelaOfficial
1260Loading...
04
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න.... 🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA
1780Loading...
05
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු, තවත් සුපිරි Result එකක්.!🔥 අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻 F ---> A 🔥 📍ඉසුරු උමයංග | Biology 📍මොණරාගල දිස්ත්‍රික්කය 1st Shy AAF - Physics F 🥲 2nd Shy AAA. - Physics A 😎 මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි. අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා.. අවසානයේ සුපිරි Result එකක් දාලා මොණරාගල District 8 වෙනවා..✌🏻 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️ සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
1310Loading...
06
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!😍👍 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්, පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
1410Loading...
07
වසර 03කට ආසන්න කාලයක් පුරාවට දිවා රෑ නොබලා අපගේ සහ ඔබගේ වෙහෙසට අර්ථයක් ලබාදෙමින්, විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්, මාගේ උණුසුම් සුබපැතුම්! 👍🔥 මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්, එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා! 😇💪 ✍️දර්ශන උකුවෙල 🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp) ✈️https://t.me/DarshanaUkuwelaOfficial
1600Loading...
08
✔️ A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp)
3782Loading...
09
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
2720Loading...
10
🔴 හො.ම.ත.ග.යු 🔴 ඔන්න අද තමයි දවස...O/L වලින් පසුව අනාගතය-Careee Guidance Programme එක.... 🗣️ඉතින් ඊයේ කිව්වා වගේ මේ Programme එකට රෑ 7ට අද අපි පටන් ගන්නවා. 🗣️එතකොට Darshana Ukuwela YouTube Channel එකේ තමයි මේක Live දෙන්නේ... 🖤 https://youtube.com/@darshanaukuwelaphysics ✔️ අද Programme එකට එන Guest Speakerලා කවුද? 1. Mr.Malinda Alahakoon ( Lecturer/Speaker/Social Media Figure) 2. Saanaka Bro(Mr.Sahanaka) (Engineer/YouTuber) 3. විශේෂඥ වෛද්‍යවරු(මානසික රෝග වෛද්‍යවරු) සහ වෛද්‍යවරුන් 4. පරිගණක ඉංජිනේරුවන්,මෘදුකාංග ඉංජිනේරුවන්,සිවිල් ඉංජිනේරුවන්,විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවන් (USA/Finland/Australia රටවල Apple/Google ආයතනවල සේවය කරන) 5. ගුවන් නියමුවරු,තාක්ෂණික ඉංජිනේරුවන් 6. විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් 7. පෙර වසරවල ලංකාවේ ප්‍රථම/දෙවන ස්ථාන ලබාගත් සිසුන් 8. විශ්ව විද්‍යාල සිසුන් සහ විවිධ වෘත්තිකයින් ❗️ විශේෂම කරුණ වන්නේ හෙට මේ වැඩසටහනට සම්බන්ධවන Guest Speaker ලා අතරින් දෙදෙනෙක් හැර බහුතරය අප සෙවණේ ඉගෙනගත් ආදරණීය සිසුන් වීමයි.. ⚠️ අපි හිතන විදියටනම් ආයි ඔයාලට මේක අවුරුදු ගානකට ලේසියෙන් ලැබෙන Chance එකක් නෙවෙයි.මේක Miss කරගන්න එපා. ❗️ තව වැදගත් කරුණක්... පුලුවන්නම් ඔයාලගේ අම්මලා තාත්තලට තියෙන ප්‍රශ්නවලට මේකෙන් විසඳුම් හම්බෙන නිසා ඔයාලා අම්මලා තාත්තලා,සහෝදර සහෝදරියෝ එකතු කරගෙන මේකට සම්බන්ධවෙන්න.ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම හැමෝම මේක යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු....❤️🤝 ⏰ රෑ.7.00 අනිවාර්යයෙන්ම වෙලාව වෙන් කරගන්න.... 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
3070Loading...
11
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
2490Loading...
Фото недоступнеДивитись в Telegram
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල ❗️Online සහ Physical.. ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට.... ✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ? ✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය ✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ... ✔️ Paper Class එකේ වැඩපිළිවෙල ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා. ⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා.. Youtube Video Link 📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4 Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 📗0713444555 Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ, ✈️https://t.me/DU2024RE
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Показати все...
🔴2024 Revision අලුත්ම වැඩපිළිවෙල (රතිඵල පැමිණීමෙන් පසු Revision එකට සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Revision/Theory දරුවන්ට...) 📹https://youtu.be/gPTQvUfkx3M
Показати все...
2024 Revision අලුත්ම වැඩපිළිවෙල | Dr Darshana Ukuwela - Physics

2024 Revision අලුත්ම වැඩපිළිවෙල ‼️ Online සහ Physical.. 📌IMS මහනුවර + Online අඟ. පෙ.ව 7.00 - ප.ව 2.00 📌 Ziyon කුරුණෑගල + Online බදාදා පෙ.ව 7.00 - ප.ව 2.00 📌 Siyochem නුගේගොඩ + Online බ්‍රහස්. පෙ.ව 7.00 - ප.ව 2.00 (Revision සඳහා,Repeat Revision එකක්ද ලබාදේ...) 👉🏻 සාමාන්‍ය Revision පන්තියේ Repeat එක සෙනසුරාදා ප.ව 7-12.00 👉🏻 මුල් පාඩම් සාකච්ඡා කරන, සිකුරාදා Online Class එකේ Repeat එක ✅ Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ,

https://t.me/DU2024RE

✅ Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 0713444555 #darshanaukuwela #physics #AL #2024AL #2023AL #ALresulහ්

දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...🎉🔥
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍
❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න https://forms.gle/2h1zkrWWVCo5ekLPA තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥 2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න ✈️https://t.me/DU2024RE ✈️ https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
👍 1
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න.... 🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA
Показати все...
2023 උසස් පෙළ විභාග ප්‍රතිඵල දැනුම් දීමේ පත්‍රිකාව

Фото недоступнеДивитись в Telegram
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු, තවත් සුපිරි Result එකක්.!🔥 අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻 F ---> A 🔥 📍ඉසුරු උමයංග | Biology 📍මොණරාගල දිස්ත්‍රික්කය 1st Shy AAF - Physics F 🥲 2nd Shy AAA. - Physics A 😎 මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි. අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා.. අවසානයේ සුපිරි Result එකක් දාලා මොණරාගල District 8 වෙනවා..✌🏻 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️ සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
1
Фото недоступнеДивитись в Telegram
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!😍👍 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්, පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
Фото недоступнеДивитись в Telegram
වසර 03කට ආසන්න කාලයක් පුරාවට දිවා රෑ නොබලා අපගේ සහ ඔබගේ වෙහෙසට අර්ථයක් ලබාදෙමින්, විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්, මාගේ උණුසුම් සුබපැතුම්! 👍🔥 මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්, එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා! 😇💪 ✍️දර්ශන උකුවෙල 🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp) ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
✔️ A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp)
Показати все...
Фото недоступнеДивитись в Telegram
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
Показати все...
Фото недоступнеДивитись в Telegram
🔴 හො.ම.ත.ග.යු 🔴 ඔන්න අද තමයි දවස...O/L වලින් පසුව අනාගතය-Careee Guidance Programme එක.... 🗣️ඉතින් ඊයේ කිව්වා වගේ මේ Programme එකට රෑ 7ට අද අපි පටන් ගන්නවා. 🗣️එතකොට Darshana Ukuwela YouTube Channel එකේ තමයි මේක Live දෙන්නේ... 🖤 https://youtube.com/@darshanaukuwelaphysics ✔️ අද Programme එකට එන Guest Speakerලා කවුද? 1. Mr.Malinda Alahakoon ( Lecturer/Speaker/Social Media Figure) 2. Saanaka Bro(Mr.Sahanaka) (Engineer/YouTuber) 3. විශේෂඥ වෛද්‍යවරු(මානසික රෝග වෛද්‍යවරු) සහ වෛද්‍යවරුන් 4. පරිගණක ඉංජිනේරුවන්,මෘදුකාංග ඉංජිනේරුවන්,සිවිල් ඉංජිනේරුවන්,විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවන් (USA/Finland/Australia රටවල Apple/Google ආයතනවල සේවය කරන) 5. ගුවන් නියමුවරු,තාක්ෂණික ඉංජිනේරුවන් 6. විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් 7. පෙර වසරවල ලංකාවේ ප්‍රථම/දෙවන ස්ථාන ලබාගත් සිසුන් 8. විශ්ව විද්‍යාල සිසුන් සහ විවිධ වෘත්තිකයින්
❗️ විශේෂම කරුණ වන්නේ හෙට මේ වැඩසටහනට සම්බන්ධවන Guest Speaker ලා අතරින් දෙදෙනෙක් හැර බහුතරය අප සෙවණේ ඉගෙනගත් ආදරණීය සිසුන් වීමයි..
⚠️ අපි හිතන විදියටනම් ආයි ඔයාලට මේක අවුරුදු ගානකට ලේසියෙන් ලැබෙන Chance එකක් නෙවෙයි.මේක Miss කරගන්න එපා. ❗️ තව වැදගත් කරුණක්... පුලුවන්නම් ඔයාලගේ අම්මලා තාත්තලට තියෙන ප්‍රශ්නවලට මේකෙන් විසඳුම් හම්බෙන නිසා ඔයාලා අම්මලා තාත්තලා,සහෝදර සහෝදරියෝ එකතු කරගෙන මේකට සම්බන්ධවෙන්න.ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම හැමෝම මේක යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු....❤️🤝 ⏰ රෑ.7.00 අනිවාර්යයෙන්ම වෙලාව වෙන් කරගන්න.... 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
Показати все...
👍 1