cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

❄️ Pusthakalaya Writers 📚

Рекламні дописи
8 560
Підписники
-124 години
-357 днів
-19530 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

නොරිස්සුම් - Seson 02 ( 02 කොටස ) – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%BB%E0%B7%83%E0%B7%83%E0%B6%B8---Seson-02--02-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-05-01
Показати все...
නොරිස්සුම් - Seson 02 ( 02 කොටස )

Episode 01 ( පෙර කොටස ) ( මම ගීත්ගෙ පේපස් ටිකට සයින් කරලා පේපස් ටික ආයම ගීත්ට දීලා ලිකේෂි එක්ක කම්පැණි එක බලන්න යන්න හදද්දි ගීත් කතා කරා...) .................................................................................................................... " ඔයා බැදලද.... " ( ගීත් එක පාරටම මගෙන් එහෙම ඇහුවම ලිකේෂිත් ගීත් දිහා බැලුවෙ පුදුමෙන් වගේ...) ( ඔව් ගීත් මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුව ම මම ගොඩක් අසර්ණ වුණ....මොකද මම හැම දෙයක්ම අමතක කරලා රට ආවෙ අලුත් ජීවිතයක් පටන් ගෙන ජීවිතේ විදින්න මිසක විදවන්න නෙමෙයි…

9
Показати все...
තනි තරුව ⭐💫

*තනි තරුව* ________________________📖🎗️ #_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐ 🔥අටවන දිගහැරුම🔥 තනූ ඉක්මනට එන්න යන්න ඇයී මොකද උනේ... ලෙච්චර් හෝල් එකේ තනියම හිටිය මට සනූ ඇවිත් කතා කලේ හති දදා. එන්නකො ඉක්මනට... මමත් ගියේ මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න සනූ මාව ඇඳගෙන ගියේ මාර ගහ ලගට... ඇඳුමත් හද හද මං බිමත් බලාගෙන දුවල ඉස්සරහ බැලුවේ එක පාර තනූ නවතිද්දි... 😳😨 මොකක්..දුෂේන්... දුෂේන් අර කෙල්ලට ප්‍රපෝස් කරනවා.. අනේ ඒම වෙන්න බෑ දුෂේන් ඔයාත් ගියාම.. මං සනූගේ අතත් අතහැරල…

3
Показати все...
නොරිස්සුම් - Seson 02 ( 01 කොටස )

නොරිස්සුම් Seson01 (සියළු කොටස්) ( පැය කිහිපයකින් ෆලයිට් එකේ ගමනාන්තය නතර වෙද්දි තිනූ ෆලයිට් එකෙන් බැස්සෙ බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන  ) ( අවිදුගෙ අදුරන කෙනෙක් මාව හොටෙල් එකකට ඇරලුව නිසා හොදට ගියා....මොකද මම රාකේෂ් ලග ඉද්දි රාකේෂ් එක්ක විස්නස් වැඩ වලට එක එක රටවල් වලට ගියත් රාකේෂ් uk යද්දි මම රාකේෂ් එක්ක ගියේ නැ....) " මිස් මිස්ගෙ රූම් එක 254 මෙන්න මිස් කී එක... " ( රිසෙප්ෂන් එකෙන් හොටෙල් රූම් එකේ කී එකත් අරගෙන මම වේටර් කෙනෙක්ට කියලා මගේ බෑග්ස් ටික රූම් එකට ගෙන්න ගත්තා....) ( කිසිම දවසක මිනිස්සුන්ගෙන්…

10
Показати все...
නොරිස්සුම් ( Seson 01 සියළු කොටස් )

" නොරිස්සුම් " Seson 01 එකපෙළට....😊🖤 1 කථාංගය 2 කථාංගය 3 කථාංගය 4 කථාංගය 5 කථාංගය 6 කථාංගය 7 කථාංගය 8 කථාංගය 9 කථාංගය 10 කථාංගය 11 කථාංගය 12 කථාංගය 13 කථාංගය 14 කථාංගය 15 කථාංගය 16 කථාංගය 17 කථාංගය 18 කථාංගය 19 කථාංගය 20 කථාංගය 21 කථාංගය 22 කථාංගය 23 කථාංගය 24 කථාංගය 25 කථාංගය 26 කථාංගය 27 කථාංගය 28 කථාංගය 29 කථාංගය 30 කථාංගය 31 කථාංගය 32 කථාංගය 33 කථාංගය 34 කථාංගය 35 කථාංගය 36 කථාංගය 37 කථාංගය 38 කථාංගය…

සොරි යාළුවනේ පහුගිය ටිකේ කරදරයක් වුණා එනිසා කතාව දෙන්න බැරි වුණා ඇත්තටම මගේ අම්මා ජීවිතෙන් සමුගත්තා ඒ අවුලෙන් කතාව එක්ක කතාව දෙන්න බැරි වුණා මේ සතියේ අනිවාර්යයෙන්ම දෙන්න බලාපොරොත්තු වෙනවා සමාවෙන්න දෙන්න බැරි වුනාට😔
Показати все...
😢 8
Показати все...
තනි තරුව⭐💫

___________________________📖🎗️ #_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐ 🔥හත් වන දිගහැරුම 🔥 අනේ එයා අසනීප වුණු කෙනෙක් ද.. එයාලා මගෙ ලගටම ආවා හිතාගන්න බෑ මට... දුව... මේ එදා වැටෙන්න ගිහින් මගේ කොල්ලා අල්ලගත්තු කෙල්ල නේද... ඉහීහී 🥲 මං පොඩ්ඩක් වගෙ හිනා වුණේ හිතෙන් බැන බැන.. ඇයී යකූ ඔම චාටර් කරන්න ඕනද.. ඒ ඇවිත් හිටියේ යෙනුල් ගෙ අම්මා.. ඒත් කෙල්ල දන්නේ එදා කෝල් එකේ කතා කරපු කෙනාගෙ මූණ විතරයී.. ඔයාගෙ අතට මොකද මේ වෙලා තියෙන්නේ ලමයො.. 😟 යෙනුල් ගෙ අම්මා ඇහුවෙ මූණත් බෙරි කරගෙනම අහ් ඒක…

2
Показати все...
තනි තරුව ⭐💫

_______________________________📖🎗️ #_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐ 🔥හයවන දිගහැරුම 🔥 අවී ඔයා 😳 මොකද මේ කරනන්නේ.. මෙහෙට එන්න අවසර නෑනේ ඔව් ඒ ඇවිත් හිටියේ අවී.. හිතාගන්න බෑ .. මං එයාගෙන් අහද්දින් එයා සනූ වත් පෙරලන් මං ලගට ආවා.. උබ හොඳින්ද ඔව් අනේ මං හොඳින්.. ඒත් ඔයා කොහොමද මේ මෙහෙට ආවේ හිතාගන්නවත් බෑ මට 🤕 ඇන්ටි නෑද හිටියේ හිටියා හිටියා... මං විනාඩි පහකට කියලා ඇතුලට ආවා කොහොම හරි... අනේ 🥺 එතකොට ඔයා ගෙදර ගියානෙ.. ගෙදර ගියා උදේ ටිකක් වෙලා හිටියා දවල් 2විතර වෙද්දින්…

3
Показати все...
තනි තරුව ⭐💫

____________________________📖🎗️ #_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐ 🔥පස්වන දිගහැරුම 🔥 මගේ ඇස් යන්තම් ඇරුනෙ මූණට වැටුන වතුර පොදකින්... තනූ.. තනූ අනේ කතා කරන්නකො මැණික.. මට සිහිය නැති වෙලා.. වටේම අය පිරිලා.. දුෂේන් මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා... මගෙ කකුලක් හුගක් රිදෙනවා ඒත් මට කියාගන්න බෑ ඒක.. අපි යමු මැණික හොස්පිටල් එකට ඉක්මනට බෙහෙත් දාගන්න.. මට සමාවෙන්න මෙහෙම දෙයක් වුණාට.. අනේ අයියේ ත්‍රීවිල් එකකට කතා කරන්නකො මොකද්ද උනෙ කියන්නවත් දන්නෙ නැති මම හිටියේ ෂෝක් වෙලා.. ඒ අස්සෙ…

6
Показати все...
Writer Diha 🦋

🚫 දැනුවත් කිරීමයි 🚫

Показати все...
තනි තරුව

*තනි තරුව* ____________________________📖🎗️ #_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐ 🔥හතරවන දිගහැරුම 🔥 සනූ වොෂ් දාගෙන එනකම් මං ෆේස්බුක් එකේ උඩට පහලට යද්දි ආවේ අවීගෙන් මැසේජ් එකක්.. 💬 මට හෙට එන්න වෙන්නෑ . මළගෙයක් වෙලා මට ගෙදර යන්න වෙනවා.. අනේ කවුද මැරිල තියෙන්නේ🤕 මමත් රිප්ලයි කලා 💬 ආච්චි අම්මා නැති වෙලා... මට යන්නම වෙනවා එයා බලන්න අවසාන වතාවට 🤕අනේ ඒමද.. අපිත් එන්නද.? 💬 එපා එපා මං ගිහින් එන්නම් හෙට පරිස්සමින් ඉන්න 🤕 හ්ම්ම්.. රිප්ලයි එක සීන් කරපු එයා ඉමොජියක් විතරක් දාල…

3🤩 1