uk
Feedback
IQ මීටරේ 🚀

IQ මීටරේ 🚀

Відкрити в Telegram

විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය ! ✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9 ✹Buy ads: https://telega.io/c/boostyour_brain ✹Promo ➢ @Common_General_testbot

Показати більше
8 275
Підписники
-724 години
-307 днів
-12130 день
Архів дописів
අද කාට කොච්චර වැදගත් දවසක් උනත් ඔය හැමදේටම වඩා අද විශේශ දවසක් යාලුවනේ..😙 මොකද අද තමයි ලෝක තනිකඩයන්ගේ දිනය..🌚❤️ සුබ තනිකඩයන්
අද කාට කොච්චර වැදගත් දවසක් උනත් ඔය හැමදේටම වඩා අද විශේශ දවසක් යාලුවනේ..😙 මොකද අද තමයි ලෝක තනිකඩයන්ගේ දිනය..🌚❤️ සුබ තනිකඩයන්ගේ දිනයක් වේවා කොල්ලනේ කෙල්ලනේ..😗♥️ තනිකඩව සමරන අන්තිම අවුරුද්ද සහ කපල් වලට ආයේ තනිකඩ දින සමරන්න නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා...🙂‍↕️♥️ ✹ 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 ✨

හෙට දිනයේ උසස්පෙල විභාගයට මුහුන දෙන හැමෝටම ජය...🌚❤️...හොඳට exam ලියන්න ළමයී🫂

ඔයා මුලින්ම දැක්කේ මොන සතාවද කියල කියන්න බලන්න...👀 ඒ අනුව ඔයලා දෙයක් දිහා බලන විදිහ මං ඒ අනුව කියනවා ඔන්න...😌 #RIDDLE දැක්ක
ඔයා මුලින්ම දැක්කේ මොන සතාවද කියල කියන්න බලන්න...👀 ඒ අනුව ඔයලා දෙයක් දිහා බලන විදිහ මං ඒ අනුව කියනවා ඔන්න...😌 #RIDDLE දැක්ක දේ අනුව ඔයා මොන වගේද කියල මෙතනින් බලන්න 🚀IQ මීටරේ 🚀

Who can lift and move both the knight and boshop ? #EZY 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀
Who can lift and move both the knight and boshop ? #EZY 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀

Cross promotion karana aya kiyanna @adsithumbot

ඔන්න ඔය ට දීල තියෙනවා විනාඩි 7 ක වැලි ඔරලෝසුවක් එක්ක විනාඩි 11 වැලි ඔරලෝසුවක්. ඔය කොහොමද මේ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 1
ඔන්න ඔය ට දීල තියෙනවා විනාඩි 7 ක වැලි ඔරලෝසුවක් එක්ක විනාඩි 11 වැලි ඔරලෝසුවක්. ඔය කොහොමද මේ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් ගනන් කර ගන්නේ?? උත්තර දෙමු බලන්න අපේ meter ටික @BOOSTYOUR_BRAIN 🚀

දැන් නම් මේවා #EZY නේ... 🌚 🚀 IQ මීටරේ 🚀
දැන් නම් මේවා #EZY නේ... 🌚 🚀 IQ මීටරේ 🚀

මීක්ෂි සහ අභිරහස් හෝටලය දිනක් මික්ෂි ඇගේ හෝටල් කාමරයේ වාඩි වී සිටියදී දොරට තට්ටු කරන හඩක් ඇසුනි. ඇය දොර විවෘත කළ අතර පිටත මින
මීක්ෂි සහ අභිරහස් හෝටලය දිනක් මික්ෂි ඇගේ හෝටල් කාමරයේ වාඩි වී සිටියදී දොරට තට්ටු කරන හඩක් ඇසුනි. ඇය දොර විවෘත කළ අතර පිටත මිනිසෙකු සිටගෙන සිටිනු දුටුවේය... එවිට එම මිනිසා, "අනේ! මට සමාවෙන්න, මම හිතුවේ මේ මගේ කාමරය කියලා" කියා පවසා ඉක්මනින් එතනින් ඉවත් විය. මික්ෂි මීට පෙර ඒ මිනිසා දැන සිටියේ නැති අතර ඉක්මනින් ඇය දොර වසාගෙන හෝටල් ආරක්‍ෂක අංශයට කතා කොට එම පුද්ගලයා අල්ලා ගන්නා ලෙස පැවසුවාය. මීක්ෂි එම මිනිසා ගැන සැක කිරීමට හේතු වූයේ කුමක්ද?  #මීක්ෂි #HARDIQ #RIDDLE 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀

උත්තර මදී.. මේක නම් අමාරු එකක් නෙමෙයි😒

කියමු බලන්න😏 @BOOSTYOUR_BRAIN 🚀
කියමු බලන්න😏 @BOOSTYOUR_BRAIN 🚀

ටිකක් අමාරු එකක් වැටුනම කට්ටියගේ comments අඩු වෙන්නෙ ඇයි එහෙම බෑ... හරි උත්තරේ හම්බෙලා තිබුනට කමක් නෑ... හරි කියල හිතෙන උත්තර වැරදි වෙන්නත් පුල්වන්. ඔයා creative නම් උත්තර එකකට වඩා තියෙන්නත් පුලුවන් 🌚

මහල් 15 කින් සමන්විත මහල් නිවාසයක 14 වන මහලේ ජීවත් වන කෙනෙකුට...විදුලි සෝපානය මගින් පහල මහලකට යන්න උවමනා වූවත් ඔහු/ඇය විදුලි
මහල් 15 කින් සමන්විත මහල් නිවාසයක 14 වන මහලේ ජීවත් වන කෙනෙකුට...විදුලි සෝපානය මගින් පහල මහලකට යන්න උවමනා වූවත් ඔහු/ඇය විදුලි සෝපානයට ඇතුල් වූ විට බිම්මහල වෙතම ගමන් කරයි...සෝපානය ඉහලට ගමන් කරන විට 10 වන මහලට පමණක් යාමට හැකි වේ..එතැන් පටන් පඩිපෙල භාවිතා කිරීමට සිදුවේ...නමුත් ඔහු/ඇය සෝපානයේ කවුරුන් හෝ සමග සිටින විට 14 වන මහලට ගමන් කල හැක..එසේ සිදුවන්නේ කොහොමද?🫣... #EZY #think #riddle 🚀IQ මීටරේ🚀

ලේසි වැඩීද😒

අමිල තම මවට වඩා අවුරුදු 28 කින් බාලය .1968 වසරේ උපන් අමිලගේ සහොදරයා ඔහුගේ මවට වඩා අවුරැදු 38 කින් බාලය. අමිල උපන් වර්ශය කුමද
අමිල තම මවට වඩා අවුරුදු 28 කින් බාලය .1968 වසරේ උපන් අමිලගේ සහොදරයා ඔහුගේ මවට වඩා අවුරැදු 38 කින් බාලය. අමිල උපන් වර්ශය කුමද්ද? #EZY 🚀 ❮ 𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 ❱ 🚀

Repost from N/a
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past pape
🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන, 🔬Biology 🧮Combined Maths 🔭Physics 🧪Chemistry විශයන්වල, 📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන් 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින් 🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න     📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට     📈Motivation post කියවන්න     📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට 🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

Repost from N/a
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..🫩💔 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..🫩💔 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව අහන් ඉන්න ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා...🙃 ඇවිත්ම බලන්න... ❤️ නිදහසට මාවත හොයාගන්න.. ✨ අනික් අයට මග පෙන්නන්න..💫💐

Repost from N/a
ඔයා...🫵 මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..🫩 එහෙනම් එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
ඔයා...🫵 මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙන්ද ඉන්නේ..🫩 එහෙනම් එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨ අනික් අයට මග පෙන්නන්න..💫💐 ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇

චැනල් එක ආයෙත් පටන්ගත්තොත් චැනල් එකේ ඇඩ්මින් කෙනෙක් විදියට අපිට පොඩි සප් එකක් දෙන්න කැමති අපේ හිටපු active membersla ඉන්නවද.. dm @adsithumbot

Cwl ply krnna clan ekk dunnt mn stutin. th17

😒
😒