𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Відкрити в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Показати більше3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Starlink internet සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී beta පරීක්ෂණ අවසන් කරන බව Elon Musk ප්‍රකාශ කරයි
Spacex ආයතනයේ Starlink අන්තර්ජාල සේවාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර, එහි නිර්මාතෘ Elon Musk විසින් මෙම සේවාව මහජන භාවිතයට සුදුසු බව මීට පෙර නිවේදනය කරනු ලැබුවා.
2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට beta පරීක්ෂණ සිදු කරමින් පවතින මෙම සේවාව ලබාගැනීම සඳහා මූලිකව $499ක මුදලක් terminal cost එක ලෙසත්, ඉන් පසුව මාසිකව $99ක මුදලක් ගෙවීමටත් සිදු වුණා.
Tweet එකක් නිකුත් කරමින් Elon Musk මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ මෙම සේවාව beta පරීක්ෂණ අවසන් කරමින් මීළඟ ඔක්තෝම්බර් මාසයේදී මහජනතාවට නිකුත් කිරීමට Spacex ආයතනය සූදානමින් සිටින බවයි.
පසුගිය අගෝස්තු මාසයේදී Elon Musk සඳහන් කළ ආකාරයට Starlink සේවාව වෙනුවෙන් terminals 100,000ක ප්‍රමාණයක් මේ වන විටත් නිකුත් කිරීමට SpaceX ආයතනය සමත් වී ඇති අතර, ඉදිරි මාස 12 ඇතුලත පරිශීලකයින් 500,000 දක්වා එය වර්ධනය කරගැනීමට ද ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.
විශේෂයෙන්ම beta පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව තවත් රටවල් වලින් Starlink සේවාව අනුමත කෙරෙනු ඇති අතර ඒ සමඟින් මෙම ඉලක්කය සපුරාගැනීමට Spacex ආයතනය සමත් වනු ඇති.
Source: technews.lk | #TechNewsLK
🔴 11,000+ Subscribers සමගින්,
◽️ හොදම නව කතා,කෙටිකතා එකතුව...නිසදැස්,චිත්‍ර රසවිදින්න...
◽️ අලුත් වෙන ලෝකයේ තොරතුරු එසැණින්...
◽️ Chat කරලා සතුටු වෙන්න...
◽️ ඔබේ ඕනෑම නිර්මාණයක් පැය 24ක් තුළ අප චැනලයේ පළකරගන්න...
◽️ඔයා ගෙදර නිකම් කියන සිංදු අපිට එවලා ප්‍රතිචාර බලන්න...
පිවිසෙන්න..copy නැති අලුත්ම Telegram Entertainment සම්ප්‍රදායට ☑️ 🔴 @kathalokaya 💕
👁🗨 හදවතට දැනෙන්නට අකුරු කරපු කතා කියවන්න,නිසදැස් තුළින් හැගීම් සුව කරන්න,ඇස් දෙකට ප්‍රිය චිත්‍ර බලන්න......➿
දැන්ම එන්න.එකම Original ම Real කතාලෝකෙට 💭
t.me/kathalokaya 💕
Google Pixel 6 සහ 6 Pro ජංගම දුරකතන NYC හි Google Store එකෙහි ප්‍රදර්ශනය කිරීමට Google සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් පසුගියදා iPhone 13 series එක එළිදැක්වීම ලොව පුරා තාක්‍ෂණික ප්‍රවෘත්ති වල ප්‍රධාන තැනක් ගන්නා පසුබිමක, Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Pixel 6 series එකට අයත් Google Pixel 6 සහ 6 Pro ජංගම දුරකතන දෙක, New York නගරයේ Google Store එකෙහි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව, New York නගරය පුරාවට Pixel 6 සහ Pixel 6 Pro devices දැක්වෙන billboards කිහිපයක්ද දැකගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මේ වනවිටත්, Google Pixel 6 සහ 6 pro ජංගම දුරකතන පිළිබඳව තොරතුරු බොහොමයක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර, එය Tensor chipset එකකින් බලගැන්වෙන බව මෙන්ම, ඒ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබූ Pixel දුරකතනවල renders කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.
මෙම images වලින් දැකගැනීමට හැකියාව ඇති ජංගම දුරකතන ද්විත්වයද එම renders වලින් දැකගැනීමට හැකිවූ පෙනුමට සමාන වෙනවා.
දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරුවලට අනුව, Pixel 6 device එක Google “Tensor,” Titan M2 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර, එයට Under-display fingerprint sensor එකකින් සමන්විත 6.4-inch FHD+ 90Hz display එකක් සහ Standard 50MP camera එකක් සහ Ultrawide camera එකක් අන්තර්ගත වනු ඇත.
එමෙන්ම, Pixel 6 Pro device එකද Google “Tensor,” Titan M2 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර, එයට Under-display fingerprint sensor එකකින් සමන්විත 6.7-inch QHD+ 120Hz display එකක් සහ Standard 50MP camera එකක් සහ Ultrawide camera එකකට අමතරව, 4x Telephoto camera එකක්ද අන්තර්ගත වනු ඇති බවට වාර්තා වෙනවා.මීට අමතරව, Google සමාගම විසින් මේ වසරේ අවසන් කාර්තුව වන විට folding Pixel device එකක්ද නිකුත් කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.
Source: technews.lk | #TechNewsLK
Ⓜ️eⓂ️eHu🅱️ 😂🔫
⚠️️රජයෙන් අපිව පත් කරලා තියෙන්නේ උබලාට memes සපයන්න⚠️️
⚜️💖අපි තමා හොඳටම කළේ💔⚜️
♦️Chat Group එක @ApitaPissuda 💬💬
👑Contact the Owner @N_Alexander_2001
🔱Official Bot @N_Alexander_2001_bot
https://t.me/UbalataPissuda
Safari Web Browser එකේ නවතම සංස්කරණය වන Safari 15 සංස්කරණය නිකුත් කරයි
Safari Web Browser එකෙහි තිබූ පෙනුම වෙනස් කරමින් macOS Monterey සදහා ගැලපෙන ආකාරයේ Rounded Look එකක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම transparency tab පහසුකමත්, tab groups සදහාද update එකක් සිදු කර තිබෙනවා.
Apple සමාගම දක්වා ඇති අකාරයට මෙම යාවත්කාලින කිරීම මගින් Safari Browser ගුනාත්මකභාවය ප්‍රධාන වෙනස් කම් 4 ක් යටතේ ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා.
Tab Groupsටැබ් අතර හුවමාරු වීමත්, ටැබ් Group එකක් ලෙස තබාගෙන වැඩ කර ගැනීමටත් ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ටැබ් සොයා ගැනීමටත් මෙම යාවාත්කාලින කිරීම මගින් පහසුකම් සපයා දී ඇති අතර මෙමගින් විශාල ටැබ් ප්‍රමානයක් එකවර භාවිතා කරන පරිශීලකයන් යට විශාල පහසුවක් වනු ඇත.
HTTPS upgradeමෙම පහසුකම මගින් HTTP මගින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි සහ වෙබ් පිටු ස්ව්‍යංක්‍රීයවම HTTPS මගින් ලබා දීමේ හැකියාව ලබා දී ඇත. නමුත් මේ සදහා එම වෙබ් අඩවි HTTPS සදහා සහය දැක්විය යුතුය.
Start page syncApple උපාංග කිහිපයක් භාවිතා කරන පරිශීලකයෙක්න්ම් මෙම පහසුකම ඉතාමත් වාසිදායක වන අතර මෙමගින් Web Browser හි Home පිටුව උපාංග කිහිපයකම එකම ආකරයට Customize කර ගැනීමේ හැකියාව ලබා දී ඇත.
Redesign Tabටැබ් වල පෙනුම සම්පුර්නයෙන්ම වෙනස් කර ඇති අතර Round ආකාරයේ පෙනුමක් ලබා දී ඇති අතර. වෙබ් පිටුවට අනන්‍ය වූ වර්නයෙන් ටැබ් වල පෙනුමද වෙනස් වීම සදහා සකස් කර ඇත.
මෙම යාවත්කාලීන කිරීම macOS Big Sur සහ macOS Catalina පරිශීලකයන් හට System Preferences වෙත ගොස් Software Update option එක භාවිතා කිරීමෙන් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත.
Source: technews.lk | #TechNewsLK
🤓
දැනුම වෙනස් අයුරින් හඹායන්න🧐
මෝටිවේශන් ලබාගන්න🤩
වෙනස් විදියක්ට හිතන්න 🤤
දැනුම එක්කහු කරගන්න😉
එකතු වෙන්න අපිත් එක්ක🙃
𝙻.𝙵.𝚃.𝚂.😀👌
𝙴𝚡𝚙𝚕𝚘𝚛𝚊 𝚜𝚒𝚗𝚌𝚎 24|03|2021🍃💫
Most suitable for 18+😇✨
පල්ලෙහා බටන් වලින් එකතු වෙන්න🌚👇
🔰ක්‍රැක් කරපු Software වගේ දේවල් sandbox එකේ install කරලා ඔයාගේ මේන් සිස්ටම් එක ආරක්ෂා කරගමු.
💢Method 1 :=Windows Sandbox
⭕️Requirments :-
🔴Windows 10 Version 1903 හරි ඊට වඩා වැඩි එකක් හරි (Pro & Enterprise)
💥Version එක බලන්නේ සර්ච් බාර් එකේ run කියල සර්ච් කරලා ඊට පස්සේ එන බොක්ස් එකේ winver කියලා ටයිප් කරලා Enter දෙන්න.
🔴ඔයාගේ සිස්ටම් එකේ Virtualization Enable කරලා තියෙන්නේ ඕනි.
🔴තියෙන්නේ Home Edition එකනම් Sandbox ඔන් කරන්න batch file එක යුස් කරන්න.(ගුගල් සර්ච් කරලා ගන්න )
⭕️Features :-
🔴Windows 10 Built-in Function එක
🔴Small Size & Easy to use
🔴Data ඔක්කොම නැති වෙලා යනවා Sandbox එක ක්ලෝස් කරහම
🔴Software Test කරන්න අපිට Safe Environment එකක් හදලා දෙනවා
🔴Sandbox එකට 1-2 GB වගේ ගන්නවා ක්ලෝස් කරහම ආපහු ස්පේස් එනවා
✅ඔයාට උඩ සදහන් කරලා තියෙන එව්වා තියෙනවනම් අපි යමු ඉස්සරහට.
Step1 :- Search Bar එකේ සර්ච් කරලා ඔපෙන් කරගන්න “Turn Windows Features on or off”.
Step2 :- එතනින් Windows Sandbox කියන එක හොයල ඒකට හරිය දාල Enable කරන්න,Enable කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ පිසි එක Restart කරන්න වෙනවා.
Step3 :- Start Menu එක ඔපෙන් කරලා Windows Sandbox කියල තියෙන එක ඔපෙන් කරගන්න.
Step4 :- දැන් ඒක Windows 10 Interface එකක් ඔපෙන් වෙයි , මේකට ටික වෙලාවක් යනවා.
Step5 :- දැන් ඔයාට ටෙස්ට් කරන්න ඕනි එක Main system එකෙන් Sandbox එකට කොපි කරගන්න,නැත්තම් Sandbox එකේ Microsoft Edge එක පාවිච්චි කරලා බාගන්න.
Step6 :- ඊට පස්සේ ඕගොල්ලන්ගේ Software එක දාල ක්‍රැක් දාල ඔන දෙයක් කරලා බලන්න.ඊට පස්සේ ඉතීම් කිසි අවුලක් පෙන්නේ නැත්තම් ඔයාට ඔයාගේ පිසි එකට ඒක දාගන්න පුළුවන්.
Step7 :- ඊට පස්සේ ටෙස්ට් කරලා ඉවර උනාට පස්සේ ඒක ක්ලෝස් කරන්න එතකොට ඔක්කොම ඩේට ටික නැති කරලා දානව.
💥මේ ටික තවත් හොදින් පැහැදිලි වෙන්න මන් යටින් ෆොටෝ දාන්නම් ස්ටෙප් වල අංක ගහලා💥
🔅Other Methods :- මේකම කරගන්න පුළුවන් විදි ගොඩක් තියනවා,ඉතින් මම පල්ලහායින් ඒ ක්‍රම කිහිපයක් සදහන් කරලා තියන්නම්.ඕගොල්ලන්ට ඒවා ගැන තවත් තොරතුරු ගුගල් එකේ හොයල පාවිච්චි කළහැකි.
💢Method 2 := Virtual Machine
🟢ඔයාට කැමති Virtual Machine Software එකක් ඉන්ස්ටෝල් කරලා ඒක ඇතුලේ softwares රන් කරලා බැලුවහැකි.
⭕️Software's :-
🔴Virtual Box
🔴VMware
⭕️Pros(වාසි) :-
🔴Safe Environment එකක් හදලා දෙනවා
⭕️Cons(අවාසි) :-
🔴Heavy on System
🔴Needs Separate Windows Installation
🔴Takes large Space
🔴Slow on Performance
💢Method 3 := Using Sandbox Software's
🟢ගොඩක් Software තියෙනවා අපිට වෙනම ආරක්‍ෂිත Sandbox Environment එකක් හදලා දෙන.
⭕️Software's :-
🔴Sandboxie
🔴Shadow Defender
⭕️Pros(වාසි) :-
🔴Small on Size
🔴Quick setup and start
🔴Easily Destroy the Sandbox Data
⭕️Cons(අවාසි) :-
🔴Some users find it hard to understand their working and functionality
💹මන් හිතනවා ඕගොල්ලන්ට අනිවරෙන්ම වැදගත් වෙන්න ඇති කියලා....මේ වගේ ඒවා දාන්නේ ඕගොල්ලන්ට අර දාපු කොර්ස් ටික බලන්න ටයිම් එක දෙන්න.ඒ ටික අනිවරෙන්ම බලලා ඉවර කරගන්න......
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ🔰ක්‍රැක් කරපු Software සහ ඔයාට පිසි එකට දාගන්න බය වගේ දේවල් Sandbox එකේ install කරලා ඔයාගේ පිසි එක සේෆ් තියාගන්න විදිය ඕනිද ?
මේ group එකට join වෙන්න
ඔයාලට අවශය තාක්ෂණික පැශන විසදගන්න පුළුවන් 🙂
අපේ group එකේ අහන්න එපා එයාලාඔක්කොම මේකට join වෙන්න 🙂
https://t.me/TheHackers_Grp
කට්ටියම මේ group එකට join වෙන්න 🙂
🔰Adobe Pre-Activated Collection
💢මේ පල්ලහා මන් දාල තියෙන ටික ලින්ක් එකේ තියනවා.
1.Adobe Photoshop cc 2021
2.Adobe Premiere pro cc 2021
3.Adobe Illustrator cc 2021
4.Adobe Indesign cc 2021
5.Adobe Incopy 2021
6.Adobe Photoshop lightroom 2021
7.Adobe Acrobat 2021
8.Wondershare flimora x
💢ඕනි අය දාගන්න මේවා පාවිච්චි කරන අය ඉන්න නිසා දැම්මේ.
🔗All In One🔗
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ🔰ඔයාගේ මේල් එකෙනුත් ඩේට බ්‍රිච් වෙලාද ?එහෙම නොවෙන්න වග බලාගන්නේ කොහොමද ?
💢ඔයාගේ account එක හැක් වෙලාද කියල බලමු.
⛓haveibeenpwned⛓
🔴ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි.
🔴එතන තියන search බාර් එකේ ඔයාගේ account එක ටයිප් කරලා pwned? කියන බටන් එක උඩ ක්ලික් කරන්න .
🔴එතකොට ඔයාට යටින් බලාගන්න පුළුවන් ඔයාගේ account එක hack වෙලානම්
🟩මොන site වලින්ද ඩේට බ්රිච් වෙලා තියෙන්නේ
🟩ඒ site වලින් ඔයාගේ මොන තොරතුරුද අරන් තියෙන්නේ කියල පැහැදිලිව බලාගන්න පුළුවන් .
💢දැන් කියන්න යන්නේ ඔයාගේ account එක හැක් වෙලානම් කරන්න ඕනි දේ සහ හැක් නොවී තියාගන්න කරන්න ඕනි දේවල්.
step 1 :-ඔයාගේ account එක හැක් වෙලානම් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ පුළුවන් ඉක්මනින් ඔයාගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න .එතකොට සමහර විට ඕගොල්ලන්ට ඒ ඕගොල්ලන්ගේ ඩේට උස්සලා තියන site වලින් email එයි .email එනවා කියන්නේ ඕගොල්ලන්ගේ ඩේට ඒගොල්ලෝ අතින් නැති උනා කියන එකයි.ඔයා සේෆ් හැබැයි සම්පුර්ණයෙන්ම නෙමෙයි😉
step 2 :-ඕගොල්ලන්ගේ account එකට තව security ලෙයර්ස් add කරන්න . two ෆැක්ටර් authunication on කරන්න .මොනවා ඔන් කරලා තිබ්බත් ඕගොල්ලෝ මෝඩයිනම් උස්සන එකා උස්සනවා.
step 3 :-ඔයාගේ password එක කාටවත්ම දෙන්න එපා සහ හැම දින 90 කට විතර වතාවක් ඔයාගේ password එක චේන්ග් කරන එක පුරුද්දක් කරගන්න .
💢එල.ඕගොල්ලන්ට මේකෙන් නම්බර් එහෙමත් ගහල බැලුවකි.
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ