𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Відкрити в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Показати більше3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Netflix Games ගහමුද ?
ඔන්න දන්නා Netflix ඔවුන්ගේ අලුත්ම gaming platform එකක් global start කරලා තියෙනවා. ඉතින් Netflix සමාගම මේ gaming platform එක ගන්න අපිට කලින් announcement එකක් කරා, ඒ උනත් මේ announcement එකේදී මේ platform එක rollout වෙන දවසක් ගැන අපි හරියට කිව්වේ නෑ. මේ announcement එකෙන් පස්සේ අන්තර්ජාලය තුල Netflix gaming field එකට එන්න එක ගන්න ලොකු කතාබහක් ඇති උනා. ඉතින් දැන් finally අපිට මේ gaming platform එක use කරන්න පුළුවන් වෙනවා.
මේ gaming platform එක Netflix Games කියල නම් කරලා තියෙනවා. ඒ වගේම සමාගමට අනුව මේ Netflix Games Netflix app එකෙන්ම access කරන්න පුළුවන් වෙනවා, මේ gaming platform එක දන්නට තියෙන්නේ Android Users ලට පමණයි, එත් සමාගමට අනුව ඉදිරියට IOS Users ලටත් ලබා දෙන්න බවයි. ඒ වගේම ඕනෑම Netflix subscription එකක් තිබෙන කෙනෙකුට මේ Netflix Games play කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ platform එකේ තියෙන games තමයි Stranger Things: 1984, Stranger Things 3: The Game, Shooting Hoops, Card Blast සහ Teeter Up.
How to use Windows Package manager for installing apps and updating apps
linux වල apt වගෙ windows වලටත් winget package manager එක inbuilt එනවා
කරන්න තියෙන්නෙ Terminal එක හරි powershell එකේ හරි මේ command එකක ගහන්න විතරයි
commands
winget install <any app name>
This will download and install the app you typed from the web
winget upgrade <app name>
update the app you typed
winget list
list all apps on your device
#Tips #Windows
Credit - @STUFFuckthesystem
Blue Death Screen එක Windows 11 වෙත නැවත ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි.
News
•
Nov 18, 2021
Windows 11 වෙත නව Black Screen of Death (BSoD) වෙනුවට original Blue Screen of Death (BSoD) ලබා දීමට Microsoft සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වෙයි. ඔබ Windows 10 සිට Windows 11 වෙත upgrade කළ විට device එක බරපතල error එකකට මුහුණ දුන්නේ නම්, දන්නා blue screen එක black color scheme එකකට වෙනස් කර ඇති බව ඔබ දැක ඇති. මෙයට හේතුව Microsoft සමාගම නව වසා දැමීම සහ logon design එකට ගැලපෙන පරිදි experience update කිරීමයි.
කෙසේ වෙතත්, Windows 11 හි original release එක සඳහා monthly update කිරීමෙන් පසු (build 22000.346) Death Screen එකේ වර්ණය නැවත නිල් වර්ණය (via Windows Central) වෙත වෙනස් කරනු ඇති බව වාර්තා වෙයි.
Blue Death Screen එක සාමාන්‍යයෙන් දිස්වන්නේ පද්ධතියට හැසිරවිය නොහැකි error එකක් ඇති වූ විටය. error එකක් ඇති වූ විට, screen එක නිල් පැහැයට හැරේ, පද්ධතිය තුල dump file එකක් සාදන අතර මෘදුකාංග සහ දෘඪාංග ගැටළු නිරාකරණය කිරීමට සහ විසඳීමට network administratorsලට භාවිතා කළ හැකි error code එකක්ද පෙන්වයි.
නිල් screen එකේ error එක(bugcheck ලෙසද හැඳින්වේ) Windows 3.0 හඳුන්වාදීමත් සමඟ 90 දශකයේ දී එහි පළමු දර්ශනය සිදු වූ අතර, එය වසර ගණනාවක් තිස්සේ පරිණාමය වී ඇතත්, Microsoft සමාගම එය සැමවිටම නිල් පැහැයෙන්ම තබා ගත්තේය. කෙසේ වෙතත්, එය පසුව Windows 11 වෙත කළු පැහැයට update කරන ලද අතර දැන් එය නැවත වරක් නිල් පැහැයක් ගන්න බව වාර්තා වෙයි.
ඔන්න 1976 වර්ෂයේදී Apple සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු Apple සමාගමේ පළමුවැනි පරිගණක මාදිලිය වූ Apple-1 Personal Computer එකක් මේ වන විට ඇමරිකානු ඩොළර් 500,000ක මුදලකට අලෙවි කිරීමට කටයුතු කර තිබෙනවා. 😳
ඉතින් මේ පරිගණකය සමඟින් එහි original NTI motherboard එක, cables, programming manuals, Panasonic monitor එක සහ Apple-1 software කැසට් පට දෙකක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.
මෙම පරිගණක මාදිලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය මුදල් ලබාගැනීමට Apple සමාගමේ සම-නිර්මාතෘ වන Steve Jobs ඔහුගේ VW Microbus එක සහ, Steve Wozniak ඔහුගේ HP-65 calculator එක ඩොළර් 500කට විකුණාදැමීමට කටයුතු කර තිබෙනවා.
Apple-1 Personal Computer
මේ Apple-1 පරිගණකය 1976 වර්ෂයේදී ඩොළර් 666.66ක මුදලකට වෙළඳපොලට නිකුත් කෙරුණු අතර, ලොව පුරා ඇති මෙම පරිගණක වලින් මේ වන විටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ මෙවැනි පරිගණක 20ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වෙනවා.
එහෙම බැලුවොත් අවුරුදු 45 ට කිට්ටුවෙනවා Apple-1 වැඩකරන පරිගණකයට, මෙච්චර කල් වැඩ කරා කිවුහමත් පුදුමයි නේ නේද ? 😉
කෙසේ නමුත් මෙලෙස අධික මිලකට අලෙවි වුණු පළමු Apple-1 පරිගණකය මෙය පමණක් නොවන අතර, 2014 වර්ෂයේදී New York හි පැවති වෙන්දේසියකදී තවත් Apple-1 පරිගණකයක් ඩොළර් 905,000ක මිලකට අලෙවි වී තිබෙන බව විදෙස් පුවත් වල සදහන් වෙනවා.
හොනොලුලු ඔආහු (Honolulu – Oahu)
ඇමරිකාවේ බටහිර වෙරළේ සිට කිලෝමීටර 4000කට එහා පැසිෆික් සාගරයේ හවායි දූපත් පිහිටා ඇත. හවායි දූපත් වල අගනුවර ලෙස සැලකෙන හොනොලුලු පිහිටා ඇත්තේ ඔආහු නැමැති දූපතේය. හවායි දූපත් පෙළින් වඩාත් ලස්සනම දූපත ඔආහු දූපත ලෙස සැළකේ. ඇමරිකාවේ බටහිර වෙරළේ ලොස් ඇන්ජලීස් සිට මෙම හොනොලුලු වෙත පැමිණීමට ගුවන් යානාවක පැය 5කුත් විනාඩි 50ක කාලයක් ගත වේ. දෙවන ලෝක යුද්ධයේදි පැසිෆික් සාගරයේ ගැටුම් වල මතක සටහන් දැක්වෙන ජාතික මධ්‍යස්ථානයක් හොනොලුලු හි පිහිටා තිබේ. සුපිරි මට්ටමේ අවන්හල්, සංස්කෘතික සංදර්ශන, හවායි සංස්කෘතිය විදහාපාන දර්ශන ආදිය හොනොලුලු වෙත යන අයෙක්ට විඳගත හැකිය.

ඇමරිකානු පරිශීලයින් සඳහා WhatsApp Payments පහසුකම හඳුන්වාදීමට කටයුතු කරයි
WhatsApp සේවාව හරහා ගෙවීම් සිදු කිරීමේ විශේෂාංගයක් මේ වන විටත් ඉන්දියාව සහ බ්‍රසීයලය සඳහා ලබා දී තිබෙනවා. ඒ හරහා WhatsApp Messaging App එක ඔස්සේ පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙන් මුදල් ගනුදෙනු කිරීමෙ හැකියාව ලැබෙනවා. Meta සතු Digital Wallet (Digital මුදල් පසුමිබිය) වන Novi integration සමඟින් මෙම WhatsApp Payments පහසුකම බලගැන්වී තිබෙනවා.
Twitter සමාජ මාධ්‍ය හරහා ප්‍රථම වරට David Marcus විසින් මෙම විශේෂාංගය පිළිබඳව වාර්ථා කළ අතර, පසුව WABetaInfo මේ පිළිබඳව පුළුල් වාර්ථාවක් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Another small step in the right direction. Today, we’re starting the rollout of the @novi wallet in @WhatsApp in the 🇺🇸. On a personal level, this is the best farewell gift from the best team ever! pic.twitter.com/6jk4NO60wv
— David Marcus (@davidmarcus) December 8, 2021
UPI (Unified Payments Interface) මත ඉන්දියානු රුපියල් හරහා මින් පෙර ගණුදෙනු සිදු කළ ආකාරය මෙන් නොව, Novi Integration එක සමඟින් ඇමරිකානු පරිශීලකයන් හට පැක්ස් ඩොලරය (USPD) හරහා ගනුදෙනු කිරීමේ හැකියාව මෙම WhatsApp Payments පහසුකම හරහා ලැබී තිබෙනවා.
කිසිඳු අමතර මුදලක් වැය නොකර මේ හරහා මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන අතර බැංකු ගිණුම් හරහා මුදල් ගනුදෙනු කළ හැකි වාර සීමාවක්ද නොමැත. ඔබ ඇමරිකාවේ සිටින WhatsApp Beta පරිශීලකයෙක් නම් මෙම WhatsApp Payments සේවාව ඔබේ WhatsApp ගිණුම සඳහාද Setup කර ගැනීමේ හැකියාව දැනටමත් පවතිනවා. ඒ පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා WhatsApp Payments වෙබ් පිටුව භාවිතා කළ හැක.

WhatsApp හි ඇතිවූ Privacy ගැටලුව හා මෑතකදී Meta ආයතනයේ සිදුවූ DNS Issue එකත් සමඟ බොහෝ පරිශීලකයන් WhatsApp හැර වෙනත් Messaging Apps වෙත මාරු වන බවක් පෙනී යනවා. ඉතින් මේ හේතුව නිසා නැවත WhatsApp සඳහා පරිශීලකයින් ගෙන්වා ගැනීම සඳහා WhatsApp විසින් ඒ සඳහා නවතම පහසුකම් රැසක් මේ දින වල එකතු කරමින් පවතිනවා.
එහි තවත් පියවරක් ලෙස බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අවශ්‍ය Contacts සඳහා පමණක් WhatsApp වෙත අප අවසාන වරට Online පැමිණීමේ වෙලාව අනෙකුත් පරිශීලකයන්ට Hide කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.
#Whatsapp
Whatsapp web සදහා stickers නිර්මාණය කිරීමේ හැකියාව ලබා දේ.
මේ වන විට Whatsapp web සදහා stickers සැකසීමේ හැකියාවක් ලබා දී තිබෙනවා. Whatsapp web හි attachment icon එක ක්ලික් කර එතන තිබෙන stickers icon එක උඩ ක්ලික් කිරිම මගින් මෙය සිදු කිරීමට හැකි වන අතර ඔබ තෝරන sticker එක මත texts, emojies, sticker , වැනි දේද දැමිය හැකි අතර අවශ්‍ය ලෙස crop කර ගැනීමේ හැකියාවද පවතී.
#Whatsapp
♻️ Boring වෙලාවට Relax වෙන්න.🔰
විශාලතම නවකතා එකතුව සමගින් වෙනස් වන ලෝකයේ අළුත් දේවල්,අධ්‍යාපනික පුවත් ඇතුළුව තවත් පුවත් දැනගන්න,සිංදු අහන්න,Post බලලා සතුටින් ඉන්න.දැන්ම එකතුවෙන්න පහළින්
@kathalokaya | #SrilankanChannel |
👇👇👇👇