𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Відкрити в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Показати більше3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
🔰SQL Basics 2.0🔰
💢අපි දැන් කොහොමද sql පටන් ගන්නෙ , අද එතන ඉදන් පටන් ගමු , අපි අද topic එකට යන්න කලින් දැනගන්න දේවල් ටිකක් තියෙනවා...
✅APACHE
⭕️මොකක්ද මේ apache කියන්නේ ?
➖අ'පෑච් කියන්නෙ මේක HTTP වෙබ් SERVER එකක් FREE ඒවගේම මේක OPEN SOURCE ඒකනිසා මේක ගොඩක් ජනප්‍රියයි .මේකෙන් අපි කරන්නෙ සේවාදායකයා එක්ක සන්නිවේදනය කරන එක.ඒක කරන්නෙ REQUEST වලින් මෙවාගේ REQUEST වර්ග 7 ක් තියෙනවා ඒකෙන් තමා අපි SEVER එක්ක සන්නිවේදනය කරන්නෙ ,මේක
C හා XML LANGUAGES වලින් තමා තියෙන්නෙ . මේක හරියටම ඩේටා බේස් එකට යන GATEWAY එකක් වගේ .
✅MYSQL
➖මේක තමා අපේ ඩේටා බේස් එක.උදාහරණයක් විදිහට ගත්තොත් සයිට් එකක display කරන images , video වගේ දේවල් සේව් වෙන්නේ මෙතන . ඒ වගේම කවුරුහරි ඇතුලත් කරන Data save වෙන්නෙත් මේ වගේ Database වල.
✅FILEZILLA
➖මේක තමා SERVER හා සේවාදායකයා අතර තියෙන FTP PROTOCOL එක , FTP Protocol එකක් පාවිච්චි වෙන්නේ File හුවමාරු කරගන්න , සාමාන්යෙන් අපි Website එකේ අන්තර්ගත වෙන්න ඕනි ඒවා ඔක්කොම එක ෆෝල්ඩර් එකකට දල හදාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ අපිට පුළුවන් ලේසියෙන්ම මේ Filezilla Option එක පාවිච්චි කරලා ඒ ටික එක සැරේම අප්ලෝඩ් කරගන්න අපේ online තියෙන වෙබ්සයිට් එකේ database එකට.
උදා :- උදාහරණයක් විදියට ගත්තොත් අපි whatsapp හරහා file එකක් යවනවා එතොකොට ක්‍රියාත්මක වෙන්නේ මේ protocol එක අන්න ඒවගේ තමා මේකෙත් වෙන්නෙ .එවුනත් දැන් ඔයාලා හිතනවා ඇති අපි මොනාහරි file එකක් download කරද්දී හරි slow කියලා ඒක ඇත්ත ඒකට විවිධ හේතු තියෙනවා එවායින් එකක් තමා isp (internet service provider )
✅MERCURY
➖මෙක තමා ඕනම OPEN SYSTEM එකක් හරහා EMAILS යවන්න පුලුවන් OPENSOURCE CMS PROGRAMME එකක්
උදා :- දැන් ඔයා හිතන්න ඔයාට කෙනෙක් ගාවට ගිහින් දෙයක් ඉල්ලගන්න තියෙනවා එතකොට WEB ADDRESSE එක තමා එයාගේ ලිපිනය ඉතින් ඔයාට ගේට් එක ගාවට දෙන පාස් එක EMAIL එක කියන්නත් පුලුවන්.මෙකේන් ඕනම OPEN SYSTEM එකක් හරහා EMAIL යවන්න පුලුවන්
✅TOMCAT
➖මේක තමා අපිට තියෙන JAVA DEVELOPMENT SPECIFICATION එක ඒ කිව්වේ මෙක හරහා තමා JAVA CODES ඕක්කොම වැඩකරන්නෙ.
💢අපි මුලින් කරන්න ගත්ත එක මොකක්ද කියලා මේ වෙද්දී අමතක වෙලා තියෙන්න පුළුවන් , මේ උඩ කෙටියෙන් මොනවද කියලා හදුන්වලා තියෙන්නේ අපි අපේ pc එක සර්වර් එකක් බවට පත් කරගෙන වෙබ්සයිට් එකක් රන් කරන්න පුළුවන් වෙන්න අවස්ථාව හදලා දෙන Software එකේ ඇතුලේ තියෙන Option
💢සමහර විට උඩ පැහැදිලි කරලා තියෙන ඒවා තේරුනේ නැත්නම් වැඩිය , ඕගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න , මන් හැමවෙලේම කියනව වගේ දන්නවනේ සර්ච් කරලා දෙයක් හොයලා බලන්න ඉගෙනගන්න ඕනි , ඒ වගේ ඉගෙනගන්නනම් English ටිකක් හොද වෙන්න ඕනි මේක සාමාන්‍ය විදිහට නැතුවනම් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බෑ , මන් හිතනවා English හෝ මොනවහරි ෆිල්ම් එකක් English Sub එක්ක බලන්න පුලුවන්නම් කාලයක් යද්දී ඔයාට තරමක් පුළුවන් වෙයි .
➖දැනට ඔය මන් දැම්මේ 2.0 විතරයි .මේක තමා XAMMP CONTROL PANNEL එක දැන් ඔයා එක දන්නවා.දැන් මේ 2.1 වලින් ඔයාගෙ DATA BASE එක හදන හැටි කියලා දෙනවා
💢ඊලග පෝස්ට් එකෙන් සෙට් වෙමු එහෙනම් 😉✌️
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ🔰 SQL Basics 🔰
💢ඇත්තටම SQL කියන්නෙ මොකද්ද?
☑️S = sturctured Q=query L=language
🟢මේක සින්හලෙන් කිව්වොත් , ව්‍යුහගත විමසුම් භාෂාව
🔴හරි මේ SQl language එක පාවිච්චි වෙන්නේ මොකටද කියලා අපි දැන් බලමු .
➖ඇත්තම කිව්වොත් මේක ප්‍රධාන වශයෙන් පාව්චිවෙන්නෙ Database (දත්ත සමුදායන් ) අතර කටයුතු වලට අපිට මේක server side භාෂාවක් විදිහට අපිට මේක දකින්න පුලුවන් ..
💢Data base එකක් හෙවත් දත්ත සමුදායන් කියන්නේ මොකද්ද ?
⭕️අපි දන්නවා {දත්ත} ගබඩා කරන්න පුලුවන් ,ආයෙත් ගබඩා කරපු තැනින් ගන්නත් පුලුවන්. අරන් කොහොමත් පාවිච්චි කරන්න පුලුවන් කියලා දන්නවනේ මේදේම තමා data base එකක වෙන්නෙ.
⭕️ඒත් මේකත් අපි පාවිච්චි කරන HDD එක වගේම තමා ප්‍රධාන වැඩේ තමා දාන්න ගබඩා කිරීම වෙනස තමා පහසුවෙන්ම අපිට මේකේ වැඩ කරන්න පුලුවන් ,අපිට ඕන වෙලාවක අප්ඩේට් කරන්න පුලුවන් ,බොහොම ලේසි පද්ධතියක් කියලා කියන්න පුලුවන් ..
🔲අපිට data base එකක් හදාගන්න ගන්න සොෆ්ට්වෙයා( software )පාවිච්චි කරන්න පුලුවන්. මේ ඒවායින් කිහිපයක්,
💠ADABAS
💠IBM B2
💠MICROSOFT ACCESS
💠MY SQL
💠ORACLE RDBMS
💢හරි කලින් කිවා විදිහට මේක Server side language එකක් . ඒක නිසා මේකේ අපිට වැඩ කරද්දී අනිවාරෙන් සර්වර් එකක් ඕන වෙනවා . අපිට ඒකට පහත දීලා තියෙන Appication පාවිච්චි කරලා අපේ පිසි එක තුලම Server එකක් හදාගන්න පුළුවන් .
🔰WAMP
🔰XAMMP
💢මේක එච්චර සංකීර්ණ නෑ මේ දෙකේ වෙනස කෙටියෙන්ම කිව්වොත් WAMP සර්වර් වැඩ කරන්නෙ WINDOWS වින්ඩෝව්ස් විතරයි අනිත් එකXAMMP ඕන ඕස් එකක් .linux,ubuntu,windows වගේ මේකේ වෙනස එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනි මෙක ඕස්(OS) OPERATING SYSTEM එක අනුව වැඩකරන සර්වර් ඉතින් ..
🔜හරි ගායිස් මේක තමා පළවෙනි SQL පෝස්ට් එක මන් හිතනවා ඕගොල්ලන්ට මූලික වශයෙන් SQL කියන්නෙ මොකද්ද කියලා .ඊළග සෙට් එකේදි මන් SQL COMMAND TYPES ...
♠️DDL
♠️DQL
♠️DML
♠️DCL
♠️TCL
ටිකත් මන් කිව්ව,
🎴SERVER
➖XAMP
➖WAMMP දෙක install කරන විදිහත් කියන්නම්.
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟඔය Softwares අද තියෙන තත්ත්වයට ගෙන්න ඒ Codersලා දැනට Code කරලා තියෙන codes ගාන😋
Repost from 𝙎𝙝𝙖𝙙𝙤𝙬 𝘾𝙧𝙖𝙘𝙠𝙚𝙧𝙨 ™
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
📢 𝘼𝙏𝙏𝙀𝙉𝙏𝙄𝙊𝙉 📢
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
⚑ 𝗕𝗜𝗚 𝗖𝗢𝗠𝗣𝗘𝗧𝗜𝗧𝗜𝗢𝗡 2022 ⚑
▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹
༒ 𝗪𝗜𝗡𝗡𝗘𝗥 𝗣𝗥𝗜𝗭𝗘 ༒ ▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹▸▹
✦ x20000 ᴅᴜᴏʟɪɴɢᴏ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x20000 ғɪᴛʙɪᴛ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x7000 ᴍᴄᴀғᴇᴇ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x6000 ᴄᴀʟʟ ᴏғ ᴅᴜᴛʏ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1700 sʜᴜᴅᴅᴇʀ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1400 ᴄᴜʀɪᴏsɪᴛʏ sᴛʀᴇᴀᴍ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1400 ᴢᴏᴏᴍ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1200 ᴘɪɴᴛᴇʀᴇsᴛ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1200 ᴢᴇᴇ5 ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1100 ᴀʟᴛʙᴀʟᴀᴊɪ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x1000 ᴅɪsɴᴇʏ+ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x750 ᴅᴇᴇᴢᴇʀ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x400 ᴀᴢᴜʀᴇ ᴀᴄᴄᴏᴜɴᴛ
✦ x250 ᴘᴀʀᴀᴍᴏᴜɴᴛᴘʟᴜs ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x200 ᴠʀᴠ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x150 ᴜʟʟᴜ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 sᴘᴏᴛɪғʏ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ᴍᴇᴇᴛᴍᴇ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ᴏғғɪᴄᴇ355 ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 sʟɪɴɢ ᴛᴠ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ᴘɪᴄᴀʀᴛ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ʜᴇᴀᴅsᴘᴀᴄᴇ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ᴜʙɪsᴏғᴛ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x100 ɴᴜᴛᴀᴋᴜ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x80 ɪᴘᴠᴀɴɪsʜ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x50 ᴡᴏɴᴅᴇʀsʜᴀʀᴇ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x50 ᴍɪᴄʀᴏsᴏғᴛ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x30 ᴛᴜɴɴᴇʟʙᴇᴀʀ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x30 ʟɪғᴇsᴇʟᴇᴄᴛᴏʀ ᴀᴄᴄᴏᴜɴᴛs
✦ x30 ᴘᴏʀɴʜᴜʙ ᴘʀᴇᴀᴍɪᴜᴍ ᴀᴄᴄᴏᴜɴᴛs
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
𝗥𝗨𝗟𝗘𝗦 ⚠️
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
✅ 80% SCREENSHOT NEEDED
✅ NO FAKE VOTES ALLOWED
✅ VOTES CANCELLED IF VOTERS DO NOT JOI
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
★ 𝗖𝗢𝗠𝗣𝗘𝗧𝗜𝗧𝗜𝗢𝗡 𝗛𝗘𝗟𝗗 𝗛𝗘𝗥𝗘 :- https://t.me/+QVC5ZC28YyllNTll
🤍
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
GIVE ENTRIES AT :- @tujan3_bot
COMPETITION START TIME :- 2022.05.3 - 10.00 P.M
🚫NO FAKE VOTE'S ALLOWED⚠️
SEND UR ENTRIES LIKE BELOW FORMAT 👇
𝙉𝘼𝙈𝙀 ↝ lol
𝙐𝙎𝙀𝘼𝙍𝙉𝘼𝙈𝙀 ↝ @lolq99
Kuiper චන්ද්‍රිකා දියත් කිරීමට තවත් කල් ගත වනු ඇත. මේ වන විට Starlink චන්ද්‍රිකා 2,333 ක් දියත් කර ඇති අතර රටවල් 29 කට අන්තර්ජාල සේවා ලබා දීම ආරම්භ කර ඇත. OneWeb සමාගම චන්ද්‍රිකා 428 ක් දියත් කිරීමට සමත් වූ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාවට පැනවූ ආර්ථික සම්බාධක හමුවේ OneWeb චන්ද්‍රිකා දියත් කිරීම් නවත්වා ඇත. ඒ නිසා OneWeb සමාගම තමන්ගේ තරඟකරුවෙක් වන SpaceX සමාගමේ Falcon 9 රොකට් යොදා ගැනීමට තීරණය කර ඇත.
අනාගතයේදී චන්ද්‍රිකා හරහා අන්තර්ජාල සේවා ලබා දීම ඉතා තරගකාරී වෙළදපළක් වීමට නියමිත අතර සේවා සම්පාදකයින් කිහිපදෙනෙක්ම සිටින නිසා අඩු මිලට ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු විය හැක.
ඇමරිකාවේ සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් පාලන කටයුතු කරන Federal Communications Commission (FCC) මඟින් 2020 ජූලි 30 වනදා Kuiper චන්ද්‍රිකා ජාලයට අවසර ලබා දෙන ලදී. ඒ අනුව ඔවුන් චන්ද්‍රිකා 3,236 ක් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 590, 610 හා 630 ක් ඉහළින් කක්ෂගත කිරීමට සැලසුම් කරයි. මෙම චන්ද්‍රිකාවල කක්ෂීය ආනතිය 42° ක් දක්වා වේ. එනම් මේ Kuiper චන්ද්‍රිකා ජාලයෙන් ආවරණය කරන්නේ ලෝකයේ උතුරු අක්ෂාංශ 42 හා දකුණු අක්ෂාංශ 42 අතර ප්‍රදේශය පමණයි.
Kuiper චන්ද්‍රිකා ජාලයේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ එමඟින් ඍජුවම User Terminal වලට අන්තර්ජාල සේවා ලබා දීමට අමතරව දුරස්ථ ප්‍රදේශවල ඇති දුරකථන කුළුණුවලටත් සේවා ලබා දීමයි. එමඟින් ඒ අවට සිටින පුද්ගලයින්ට 4G සහ 5G තාක්ෂණය මඟින් අන්තර්ජාල සේවා පහසුවෙන් ලබා ගත හැක. මෙය User Terminal එකක් භාවිතා කරනවාට වඩා පහසු කාර්යයකි (User Terminal යනු අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වන ඇන්ටනාව සම්බන්ධ කළ උපකරණයයි).
මෙම කොන්ත්‍රාත්තුවල වටිනාකම කිසිම සමාගමකින් හෙළි කර නැත. නමුත් Vulcan රොකට්ටුවක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 112 ක් වන අතර Ariane 6 රොකට්ටුවක මිල ඩොලර් මිලියන 77 ක් වේ. New Glenn රොකට්ටුවේ විකිණුම් මිල තවමත් ප්‍රසිද්ධ කර නැති නමුත් ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගේ ඇස්තමේන්තුව වන්නේ ඩොලර් මිලියන 68 ක් යන්නයි. ඒ අනුව මෙම සම්පූර්ණ Kuiper දියත් කිරීම් වියදම් ඇස්තමේන්තුව ඩොලර් බිලියන 9 කට ආසන්න වේ.
පසුගිය වසරේදී Amazon සමාගම Atlas V රොකට් 9 ක් මිලදී ගත් අතර ඒ සමඟින් ULA සමාගමේ Atlas V නිෂ්පාදනය අවසන් කිරීමට තීරණය කරන ලදී. ඒ ඔවුන්ගේ අළුත්ම Vulcan රොකට්ටුවට වෙළඳපළ සකස් කිරීමටයි. මේ වන විට Amazon සමාගමෙන් ULA සමාගමේ Vulcan රොකට් දියත් කිරීම් 38 කුත් මිලදී ගෙන ඇත. ඊට අමතරව Arianespace සමාගමේ Ariane 6 රොකට් දියත් කිරීම් 18 ක් මිලදී ගත් අතර Blue Origin සමාගමේ New Glenn රොකට් දියත් කිරීම් 12 ක් මිලදී ගෙන ඇත.
ඊට අමතරව තවත් New Glenn රොකට් 15 ක් මිලදී ගැනීමටත් ඔවුන් බලාපොරොතත්තු වේ. ඒ අනුව Amazon සමාගම මුළින් කොන්ත්‍රාත්තුව ලබා දුන් Atlas V රොකට් 9 හැරුණු කොට තවත් රොකට් දියත් කිරීම් 83 ක් සඳහා කොන්ත්‍රාත්තු ලබා දී ඇත. මෙය වාණිජ දියත් වෙළඳපළේ මේ වනතුරු ප්‍රදානය කර ඇති ඉහළම වටිනාකමකින් යුක්ත කොන්ත්‍රාත්තු එකතුව වේ.
ලෝකයේ දෙවැනියට ධනවත්ම පුද්ගලයා වන Jeff Bezos ගේ Amazon සමාගම විසින් දියත් කිරීමට නියමිත Kuiper අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ජාලය මේ වන විට දියත් කිරීමට සූදානම් වෙමින් පවතියි. නමුත් Bezos ගේ Blue Origin සමාගමේ New Glenn රොකට්ටුවේ සංවර්ධන කටයුතු තවමත් අවසන් නැත. ඒ නිසා මුල් Kuiper දියත් කිරීම් සඳහා ඔවුන්ට වෙනත් රොකට් යොදා ගැනීමට සිදු වේ. තමන්ගේ ප්‍රධාන තරඟකරුවා වන SpaceX සමාගමේ රොකට් යොදා ගැනීම සාමාන්‍ය ව්‍යාපාර ලෝකයේ සිදු වන දෙයක් නොවේ. ඒ නිසා ඔවුන්ගේ අවධානය යොමු වූයේ ඇමරිකාවේ United Launch Alliance සමාගම සහ යුරෝපයේ Arianespace සමාගම වෙතටයි.
AndroidWadakarayo
Starlink සමඟින් තරඟයට පැමිණීමට සූදානම් වෙමින් Jeff Bezos රොකට් වෙළඳපලේ ලොකුම "deal" එක දමයි
චන්ද්‍රිකා මඟින් අන්තර්ජාල සේවා සැපයීම අළුත් අදහසක් නොවේ. නමුත් පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා දහස් ගණනක් මඟින් මුළු ලෝකයටම අන්තර්ජාල සේවා සැපයීමට වෙළඳපළක් නිර්මාණය වූයේ මෑත කාලයේයි. පෞද්ගලික සමාගම් කිහිපයක්ම මෙම වෙළදපළ සඳහා තරඟ කළ අතර ගෝලීය මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක් ලබා දීම සඳහා සැලකිය යුතු චන්ද්‍රිකා ප්‍රමාණයක් දියත් කිරීම අනිවාර්ය වේ.
මුළින්ම චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළේ SpaceX සමාගම සහ OneWeb සමාගමයි. SpaceX සමාගම තමන්ගේ Falcon 9 රොකට් මඟින් තමන්ගේ Starlink චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළ අතර OneWeb සමාගම රුසියාවේ Soyuz රොකට්වලින් තමන්ගේ OneWeb චන්ද්‍රිකා දියත් කිරීම සිදු කරන ලදී. ලෝකයේ තවත් දැවැන්ත සමාගමක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවයට එක් වීමට අදහස් කළ නමුත් ඔවුන්ට විවිධාකාර හේතු නිසා වසර කිහිපයක් ප්‍රමාද වීමට සිදු විය.
Telegram Premium හි පළමු විශේෂාංගය
Telegram Premium subscription සඳහා ලැබෙන සමහර විශේෂාංග පිලිබඳ තොරතුරු අපගේ කණ්ඩායමට දැන ගැනීමට ලැබුණි. ඒවා අතර reactions වැඩි ප්‍රමාණයක් අඩංගු වීම මෙන්ම සම්පූර්ණ තිර සජීවිකරණ සහිත ස්ටිකර් ද ඇති බව වාර්තා වී ඇත.
Premium විශේෂාංග දැනට දැකිය හැක්කේ iOS බීටා අනුවාදයෙහි පරීක්ෂණ සේවාදායකයේ පමණි. නමුත් දැනට ඒ සඳහා ප්‍රවේශ විමේ හැකියාවක් නොමැත.
Credits : Telegram Info Sinhala
ටෙලිග්‍රෑම් Premium Account
ටෙලිග්‍රෑම් තොරතුරු ව්‍යාපෘතිය සතුව ඇති තොරතුරුවලට අනුව, ටෙලිග්‍රෑම් යෙදුම සඳහා එළඹෙන යාවත්කාලීනයන් සමග සුවිශේෂී විශේෂාංග සහිත ගෙවීම් කර ලබා ගත යුතු ගිණුම් හඳුන්වා දෙනු ඇත.
මීට පෙර, Pavel Durov විසින් කණ්ඩායමට පැවසුවේ. අනාගතයේදී වැඩිදියුණු කරන ලද ක්‍රියාකාරීත්වයක් සහිත ස්ටිකර් පිලිබඳව සලකා බලන බවයි. සමහර විට, එවැනි ස්ටිකර් ගෙවුම් පදනම මත භාවිතයට අවස්ථාව සැලසෙන ටෙලිග්‍රෑම් ගිණුම් හි පළමු අන්තර්ගතය වනු ඇත.
කුමන විශේෂාංග අන්තර්ගත වනවා ද සහ වාරික ලෙස මුදල් ගෙවා ලබා ගත යුතු ගිණුම් වැඩසටහන ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි විස්තර මේ මොහොතේ දී නොදනි.
#monetization
Credits : Telegram Info Sinhala
විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් සඳහන් කරන්නේ iPhone 14 series එකෙහි front camera එක fixed focus තුළින් auto focus වෙතට යාහැකි බවයි.
"The front camera of four new iPhone 14 models in 2H22 would likely upgrade to AF (autofocus) & about f/1.9 aperture (vs. iPhone 13’s FF (fixed-focus) and f/2.2). AF support and a lower f-number can provide a better shallow depth-of-field effect for selfie/portrait mode. In addition, AF can also enhance the focus effect for FaceTime/video call/live streaming."
Ming-Chi Kuo විශ්වාස කරන්නේ මෙම වැඩිදියුණු කිරීම් තුළින් FaceTime සහ අනෙකුත් වීඩියෝ ඇමතුම්වල ගුණාත්මකභාවය ඉහළ නංවනු ඇති බවයි. පසුගිය වසර කිහිපය තුළදී බොහෝ දෙනා online conference කිරීම හේතුවෙන් Apple සමාගම විසින් ගත් මේ තීරණය බොහෝ සාර්ථක වීමට ඉඩ කඩ ඇත. මේ තුළින් හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමට Apple සමාගමට හැකි වුවහොත් බොහෝ විට Android දුරකථන නිෂ්පාදකයින්ද මෙය අනුගමනයට ඉඩ ඇත.
