uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
PCGLK ඊලඟ GTA පරිගණක ක්‍රීඩාව නිල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින බවට Rockstar නිවේදනය කරයි Rockstar සමාගම මේ වෙද්දි නිල වශයෙන්
PCGLK ඊලඟ GTA පරිගණක ක්‍රීඩාව නිල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින බවට Rockstar නිවේදනය කරයි Rockstar සමාගම මේ වෙද්දි නිල වශයෙන් දැනුම් දීල තියනව Grand Theft Auto ක්‍රීඩා මාලාවේ ඊලඟ එකතුව මේ වෙනකොට සක්‍රීයව සංවර්ධනය කරමින් පවතින බවට. ඒ වගේම මාර්තු 15 GTA V සහ Grand Theft Auto Online නවතම PS5, Xbox Series X සහ S මත නිකුත් කරන්නත් Rockstar බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ තරම් අසාමාන්‍ය සහ දීර්ඝ කාලයක් GTA අලුත් ක්‍රීඩාවක් එළි නොදැක්වීම GTAV සහ එයට සම්බන්ධ online ක්‍රීඩාවට ලැබුන අති විශාල ජනප්‍රියත්වය සහ ඒත් එක්කම Rockstar වලට ලැබුන විශාල ලාභයත් හේතු වෙන්න පුලුවන්. GTAV මුලින්ම එලිදැක්වුනේ වසර අටකට කලින්, ඒ කියන්නෙ 2013 අවුරුද්දෙ PS3 සහ Xbox 360 සඳහායි. මේත් එක්ක සසඳද්දි GTAV නිකුත් කෙරුනෙ GTA IV 2008 නිකුත් වෙලා වසර පහකට පමණ පසුවයි. ඉතින් Rockstar කරපු දැනුම් දීමෙත් මේ පිලිබඳ සඳහන් කරල තියනව වගේම ඔවුන්ගෙ නව ව්‍යාපෘති වල ඉලක්කය කලින් ලබාදුන් දෙයට වඩා හොඳ දෙයක් ලබාදීම කියලත් සඳහන් කරල තියනවා.

2022 ( technology knowledge store ) ඔන්න අපි තියනවා කිවුව විදිහටම Compitision එක තියනවා අපි ඒකට අද ඉදලා Neme - Usermname - බාර ගන්නවා එපේ බොටාට එවන්න අපේ බොටා - @chamo_c_bot මේ සැරේ නම් ගොඩක් price තියනවා මේ සැරේ පල වෙනියට විතරයි තෑගි දෙන්නේ Price list එක මෙතනින් බලන්න Price list - click here ඒනිසා හොද තරගයක් දෙන්න Minimum vote - 200 අපි compitision එක තියන්නේ මේ බදාදා ඉවර වෙන්නේ මේ සිකුරාදා හවස පහට 🤩 දින්න කෙනාට ටික හම්බ වෙනවා ආයි මතක් කරනවා Compitision start -බදාදා උදේ 10 Compitision end - සිකුරාදා හවස 5 අනේ තරගයක් දෙන්න පුළුවන් අය එන්න තරගයක් දෙන්නේ නෑ ඔහේ ඉන්න අය එන්න එපා 😕💔 තව ගොඩක් තැගි ඉදිරියේදී ඇඩ් කරනවා එහෙනම් කොල්ලෝ අපි ගියා 😏❤️

Compitision එකක් තියමුද ?
Anonymous voting

Happy හෙලුකුට්ටන් Day හොර පූම්සෝ @hora_pusa 😌🔥🖤👍 🎉️ 🎂 🎉️ 🎂 🎉️ 🎂 🎉️ 🎂 🎉️ අද අපි හැමෝම දන්න හොර පූසා ගෙ උපන්දිනේ, හැමෝම Wish කරගෙන යම්න අපේ හොරාට 🔥 තව තවත් හොරකන් කරල දියුණුවෙන් දියණුවට පත්වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😂👍 - Best Birthday Wishes From EHI Podda Admin Team -

අකුණු ගැසීමකින් අනතුරුට පත් වූ නිවසක ට්‍රිප් ස්විච් එක සහ බ්‍රේකර්ස් උණු වී විනාශ වී ඇති ආකාර​ය. දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ අකු
අකුණු ගැසීමකින් අනතුරුට පත් වූ නිවසක ට්‍රිප් ස්විච් එක සහ බ්‍රේකර්ස් උණු වී විනාශ වී ඇති ආකාර​ය. දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ අකුණු ගැහුවා කියලා ඕවා Off වෙන්නෙ නැති බව. ඒක නිසා මෙ වගෙ වෙලාවන් වල විදුලි උපකරණ භාවිතයෙන් කරන ක්‍රියාකාරකම් වලි​න් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න එකයි නුවණට හුරු.

මේ යට තියෙන ටිකනම් හොඳින් කියවලා ඔලුවට දාගන්​න👇 කිලෝමීටර් ගානක් ඉහල අහසේ ඉදන් වායුගෝලය හරහා තත්පරයටත් අඩු කාලයකින් පොලවට එන අකුණක් ට්‍රිප් ස්විච් එකේ තියෙන මිලි තත්පර එකක විතර පරතරේ හරහා යෑමේ සම්භාවිතාව බොහොම අඩු එකක් උන​ත් ට්‍රිප් එක Off වෙන්න නෙමේ, වොට් මිලියන ගානක් අරගෙන පොළවට කිඳාබහින අකුණක් හරියට වැදුනොත් ඔයාලා මේ කියන ට්‍රිප් ස්විච් එක එහෙමත් නැතිනම් RCCB එක තිබුනේ කොහෙද කියලා හොයන්නවත් නැතිවෙනවා.

අකුණු ගැසීමකින් අනතුරුට පත් වූ නිවසක ට්‍රිප් ස්විච් එක සහ බ්‍රේකර්ස් උණු වී විනාශ වී ඇති ආකාර​ය.
අකුණු ගැසීමකින් අනතුරුට පත් වූ නිවසක ට්‍රිප් ස්විච් එක සහ බ්‍රේකර්ස් උණු වී විනාශ වී ඇති ආකාර​ය.

සමහරු RCCB එක තිබෙන නිසා අකුණු අවස්ථාවලදී වැඩි සැලකිල්ලක් නැතිව විදුලි උපකරණ භාවිතා කරනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක් වගේම අපිට හරියටම කියන්න බෑ අකුණ ගහන්න කලින් මේ RCCB එක Off වෙයිද, අකුණ ගැහුවට පසුව Off වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් අකුණක් ගැහුවත් RCCB එක Off තත්වය තිබුනත් අකුණකට හැකියාව තිබෙනවා නිසි ප්‍රමිතියකින් තොර Switch Board එක​ක කුමන හෝ තැනකින් ධාරව පන්නගෙන ගිහින් ඔබේ විදුලි භාණ්ඩවලට හානි සිදුකරන්න. ඒකට හොදම දේ තමා වෙළඳපොලේ ඇති ලාබ බාල බඩු භාවිත නොකර ඉන්න එක. ​ඒ වගේම තිබෙන විදුලි උපකරන සේරම Plug වලින් ගැලවා තිබීමත් වඩා යහපත් බව කිව යුතුයි.

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මම මේකෙ අකුණු ගහද්දි Off වෙන්නෙ නැහැ කිව්වට අකුණක් ගහපු ගමන් අපේ ගෙදර එක Off වෙනවනෙ කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි. විදුලි කොටද්දි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ ඇතිවෙනවා. ඒ ක්ෂේත්‍රය නිසා අ​පේ ගෘහස්ථ විදුලි පරිපථයේ එක් එක් තැන්වල ධාරා​ව ප්‍රේරණ​ය වෙන්න ගන්නවා. ඉතින් CEB (Ceylon Eletric Board) එකෙන් දිපු ධාරවට මේ ප්‍රේරණ​ය වෙන ධාරාව ගලා ඒමෙදී voltage unbalance වීමක් සිදුවෙනවා. ඔන්න ඔය Voltage Unbalance විම නිසා තමයි අකුණු කොටද්දි RCCB එක Off වෙන්නෙ.

නිවසක භාවිතා වන ස්විච් බෝර්ඩ් එ​ක ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නෙ? අකුණු ගහන වෙලාවට මේක Off වෙනවද? ඉස්සරහට එන්නේ බක් මහ අකුණු ගහන
නිවසක භාවිතා වන ස්විච් බෝර්ඩ් එ​ක ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නෙ? අකුණු ගහන වෙලාවට මේක Off වෙනවද? ඉස්සරහට එන්නේ බක් මහ අකුණු ගහන කාලයත් නිසා අපි කල්පනා කරා ඔයාලට ට්‍රිප් ස්විච් එක ගැන පොඩි අදහසක් අරගෙන දෙන්න. අකුණක් ගැහුවා කියලා ට්‍රිප් එක Off වෙනවා කියන එක නම් බොරු කතාවක්. එහෙම නොවෙන්නෙ ඇයි කියල මේ ලිපිය සම්පූර්ණම කියවගෙන යද්දි ඔයාලට තේරෙයි. ඇත්තටම මේ උපකරණයෙන් වෙන්නේ අපේ ශරීරයට විදුලි සැර වැදීමෙන් අපේ ශරීරය හරහා විදුලිය ගමන් කර පොළවට කාන්දු වුවහො​ත් විසන්ධි කිරීමයි. නමුත් විසන්ධි විමට නම් 30Am වගේ ධාරිතාවක් කාන්දු විය යුතු වෙනවා. (මිනිසාට දරාගත හැකි සාමාන්‍ය ධාරාව වන්නෙ 30Am) මීට අමතරව Current leak එකක් වගේ අවස්තාවකදි පමණයි මේ උපකරණය විසන්ධි විම සිදු වන්නේ.

AndroidWadakarayo ඇත්තටම අකුණු ගහනකොට ට්‍රිප් ස්විච් එක off වෙනවද? ට්‍රිප් ස්විච් එක අකුණු අනතුරු වලින් බේරෙන්නද හදලා තියෙන්න
AndroidWadakarayo ඇත්තටම අකුණු ගහනකොට ට්‍රිප් ස්විච් එක off වෙනවද? ට්‍රිප් ස්විච් එක අකුණු අනතුරු වලින් බේරෙන්නද හදලා තියෙන්නේ? කාන්දු පරිපථ බිඳිනය ගැන දන්නවද ? 😁 කාන්දු පරිපථ බිඳිනය! මොකක්ද මේ අමුතු ගැජට් එක. මේකට තමා ඔයාලා ට්‍රිප් ස්විචය කියන්නෙ. නමුත් මේකේ ඇත්තම නම ට්‍රිප් සුවිචය නම් නෙවෙයි. ඒක අපේ මිනිස්සු හදා ගත්ත නමක්. මේකට කියන්න නිවරැදිම නම තමා කාන්දු පරිපථ බිදිනය නැතිනම් RCCB (Residual Current Circuit Breaker Devices).

මේ සදහා ඔවුන් විසින් Full screen Mode එකේ වම් පස යට කෙලවරින් Buttons පේලියක් එකතු කර තිබෙන අතර පිලිවලින් Like, Dislike, Comme
මේ සදහා ඔවුන් විසින් Full screen Mode එකේ වම් පස යට කෙලවරින් Buttons පේලියක් එකතු කර තිබෙන අතර පිලිවලින් Like, Dislike, Comment, Save to Playlist හා Share Buttons මෙලෙස එක්වී වේ. එසේම දකුනු පස කෙලෙවරින් Recommended Video වෙනම ලිස්ට් එකක් ලෙස ඉදිරිපත් කර තිබේ. පෙර පැවති ආකාරයටම Dislike count එකක් මෙහිදීද නොපෙන්වන අතර Dislike Button එක පමණක් ලබාදී තිබේ. මෙම අප්ඩේට් එක මගින් නරඹන අතරතුර ඔබට යම් වීඩියෝ එකකට ලයික් කිරීමට හෝ කමෙන්ට් කිරීමට අවශ්‍ය නම් Full screen Mode එකෙන් ඉවත් නොවීම අදාල කාර්ය සිදු කිරීමේ අවස්තාව උදා වී තිබේ.

AndroidWadakarayo iOS සහ Android සඳහා වන Youtube app එකේ player එ​කේ User Interface එක Update කිරීමට කටයුතු කරයි පසුගියදා You
AndroidWadakarayo iOS සහ Android සඳහා වන Youtube app එකේ player එ​කේ User Interface එක Update කිරීමට කටයුතු කරයි පසුගියදා YouTube විසින් ඔවුන්ගේ Full Screen Video Player එක මත Update කිරීමක් සිදුකරන ලදී. ඔවුන් විසින් මීට පෙර පැවති Full Screen මොඩ් එක තුලට නව buttons කිහිපයක් මෙලෙස අප්ඩේට් එක මගින් එක් කර තිබේ. මෙය Android හා iOS සදහා සිදුවී ඇති අප්ඩේට් එකක් වන අතර මෙය Server මගින් අප්ඩේට් වී තිබේ. මෙහිදී Full screen Mode එකේ තිබියදීම Like, Dislike, Share ආදී දේ සිදු කිරීමට පහසුකම් ලැබී තිබේ.

සමාගම පොරොන්දු වූ emoji පද්ධතියේ 3D අනුවාදය වෙනුවට 2D අනුවාදයක් ලබා දුන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැත, නමුත් දැන්, කණ්ඩායම
සමාගම පොරොන්දු වූ emoji පද්ධතියේ 3D අනුවාදය වෙනුවට 2D අනුවාදයක් ලබා දුන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැත, නමුත් දැන්, කණ්ඩායම පොරොන්දුව ඉශ්ඨ කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

AndroidWadakarayo Windows 11 වෙත 3D emojis ලැබෙන බවට වාර්තා වේ මීට පෙර Windows 11 වෙත ලැබුනු නව emojis පිලිබදව ලිපියක් ඔබවෙත
AndroidWadakarayo Windows 11 වෙත 3D emojis ලැබෙන බවට වාර්තා වේ මීට පෙර Windows 11 වෙත ලැබුනු නව emojis පිලිබදව ලිපියක් ඔබවෙත ගෙන ආව මතක අති, Microsoft සමාගම 3D emojis වෙනුවට 2D emojis ලබාදී තිබුනත් දැන් Microsoft සමාගම පොරොන්දුවූ විදියට Windows 11 වෙත 3D emojis ලබාදීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් Microsoft සමාගමෙහි සේවය කරන designer කෙනෙකු වන Nado Costa පවසා ඇත්තේ Microsoft සමාගමෙහි Windows 11 සඳහා 3D emoji ලබාදීමට වැඩ කටයුතු කරමින් සිටින බවයි. නව updates ඇතුළත් emoji පද්ධතිය සමඟ නව මානයක් කරා ගමන් කිරීමේ සැලසුම් පැහැදිලි කරමින් Costa විසි​න් LinkedIn හි පළ කළ ලිපියක මේ බව පළ විය.