uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledg
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledge 🔴Positive Thinking 🔴Sexual Education 🔴Education 🔴Story ආදී බොහෝ දෑ එකම තැනකින්❤💞 පල්ලෙහා තියෙන බටන් වලින් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලත් 😊🙈 ඔයාලගෙ දැනුම අපිත් එක්ක ශෙයා කරගන්න😎. (හොදයි නම් යාලුවො අතරෙත් ශෙයා කරන්න එයාලවත් එකතු කරගන්න🙃)

*ගෙදරටම කොටු වෙලා ඉන්න මේ කාලේ නාට්‍ය බලමු* ...💃💃💃 *කැලණි පාලම වේදිකා නාට්‍යය* https://youtu.be/tE-mKsfbDk4 *හුණුවටයේ කතාව වේදිකා නාට්‍යය* https://youtu.be/sioOmf886bk *මනමේ නාට්‍යය* https://youtu.be/wJ2Mi09hGuI *දික්තල කාලගෝල වේදිකා නාට්‍යය* https://youtu.be/LPRGYExdwZI *ගුරු තරුව වේදිකා නාට්‍යය* https://youtu.be/_6WIzTzR1t4 *රාජ කපුරු වේදිකා නාට්‍යය* https://youtu.be/hxlQxz-x3hU *මෝදර මෝල වේදිකා නාට්‍යය* https://youtu.be/wBh0uljLNm0 *මීයෝ නැතුව බෑ වේදිකා නාට්‍යය* https://youtu.be/JTN5TEPT_XY *තල මල පිපිලා වේදිකා නාට්‍යය - 1 කොටස* https://youtu.be/JNXKeml4HS0 *විකෘති වේදිකා නාට්‍යය පිළිබඳ රංග භූමි රූපවාහිනි වැඩසටහන* https://youtu.be/IF3ilwAVOZ4 _යාලුවන්ටත් share කරන්න_ ...😍

13 ජූනි 2021 / Apps AR තාක්ෂණය භාවිතා කරමින් විවිධ object වල උස-පළල වැනි දේ මැනීමේ හැකියාව ලබාදුන් Measure app එක අතහැරදැමීමට Google සමාගම කටයුතු කරයි විවිධ ආකාරයේ products අත්හදාබැලීමට මෙන්ම, ඒවා සාර්ථක නොවුණු විට කිසිඳු පැකිලීමකින් තොරව අතහැරදැමීම පිළිබඳව Google සමාගමට ඇත්තේ ඉතාමත් හොඳ ඉතිහාසයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔන්න දැන්, Google සමාගම විසින් 2016 වර්ෂයේදී හඳුන්වාදුන් Measure app එක වැඩිදියුණු කිරීම අතහැරදැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා. Android ARCore එක හඳුන්වාදීමත් සමඟින්, ARCore එක සඳහා support කළ devices වල camera එක භාවිතා කරමින් විවිධ objects වල දිග පළල වැනි measures ගැනීම වෙනුවෙන් මේ Measure app එක හඳුන්වාදෙනු ලැබුවා. 2018 වර්ෂය වන විට සිරස් මෙන්ම තිරස් පෘෂ්ඨයන් මත ද මැනුම් ලබාගැනීමේ හැකියාව ලබාදුන් මෙම option එක camera app එකට embed කිරීමට ද Google සමාගමේ අවධානය යොමු වී තිබුණු නමුත් එම අදහස ක්‍රියාත්මක වූයේ නම් නැහැ. බොහෝ විට මෙය භාවිතා කළ පිරිස විසින් නැගූ ප්‍රධාන චෝදනාවක් වූයේ මේ හරහා ලබාගනු ලැබූ මිනුම් නිරවද්‍යය නොවන බව වන අතර, Google Play Store listing එක මත වූ reviews අධ්‍යනය කිරීමෙන් එය කෙතරම් අගයක් වී ද යන්න අවබෝධ කරගත හැක. පසුව Apple සමාගම විසින් Lidar තාක්ෂණයත් භාවිතා කරමින් ඔවුන්ගේම Measure app එකක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ අතර, එය මීට වඩා මදක් හොඳින් ක්‍රියාත්මක වන බව දැකගත හැකි වුණා. Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ දැනට නිකුත් කර ඇති සංස්කරණය අවසාන සංස්කරණය වනු ඇති බවත්, ඒ සඳහා නැවත updates නිකුත් කිරීම හෝ development කටයුතු සිදු කිරීම නොකරන බවත් වන අතර, දැනට install කර ඇති app එකේ ක්‍රියාකාරීත්වයට මේ හරහා කිසිඳු බළපෑමක් සිදු නොවන බවයි.

ලින්ක් එක share කරන්නකෝ 😞😞😞😞😞
Anonymous voting

කාලගුණය කියන්නේ අපි බොහෝදෙනෙක්ට වැදගත් වන කාරණාවක් කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. Firefox , Chrome ,Opera සහා Ed
කාලගුණය කියන්නේ අපි බොහෝදෙනෙක්ට වැදගත් වන කාරණාවක් කියලා අපි ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.  Firefox , Chrome ,Opera සහා Edge භාවිතා කරන කෙනෙක්නම් ඔයාට ඉක්මනින්ම කාලගුණ බලාගන්න පුළුවන් Weather Extension  හරහා මේ Extension install කරගත්තම ඔයා ඉන්න පළාත set කරන්න විතරයි තියෙන්නේ ඉට පස්සේ  ඔයාගේ Weather එක  ඔයාටම web browser එකේ ඉන්න ගමන්ම බලාගන්න පුළුවන්. තවද ඔබට Map එක බලාගන්නත් පුළුවන් මේ Extension මගින්, ඔබත් මේ Extension install කරගන්න.

අපිට මුලිම්ම Dark mode එක දකින්න ලැබුනේ whats app හරහා මේ වෙනකොට අපේ ජංගම දුරකථානයේ හැම option එහේකම වගේ මේ Dark mode enable
අපිට මුලිම්ම Dark mode  එක දකින්න ලැබුනේ whats app  හරහා මේ වෙනකොට අපේ ජංගම දුරකථානයේ හැම option එහේකම  වගේ  මේ Dark mode enable option එක දැකගන්න පුළුවන්. ඉතින් අද කියන්න හදන්නේ අපේ Google Play Store එකට Dark mode Enable කරගන්නේ කියලා. මුලිම්ම ඔයාගේ Play Store එක Update කරගන්න වෙනවා. ඉන්පසු Play Store එක open කරලා පහත  පින්තූර අනුව කරන්න.

Android Apps සහ Games පරිගණකයේදී භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව දැනගනිමු සමහර  Mobile Games, Apps වගේ දේවල් අපි භාවිතා කරන Smart Phone එකේ  RAM එක, GPU එක වගේම Storage වගේ දේවල් මදිකම නිසා අපේ Device එකේ භාවිතාකළ නොහැකි වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇති. ඒ වගේම නිතරම ඔයා Computer එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ Laptop එකෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අත්‍යවශ්‍ය වගේම කැමතිම Apps වගේ දේවල් භාවිතා කරන්න Mobile එක දිහා නිතර බලන්න වෙන එක ටිකක් කරදර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අවශ්‍යය නම් අපිට Android-x86 හෝ RemixOS වගේ Android මෙහෙයුම් පද්ධතිය Laptop එකේ හරි Desktop පරිගණකයේ හරි මෙහෙයුම් පද්ධතියක් විදිහට install කරගැනීමේ හැකියාවක් ද තිබෙන නමුත් බොහෝ වෙලාවට අපිට එදිනෙදා වැඩ කරගන්න Windows, Linux හෝ macOS වගේ පරිගණක වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු Operating system එකක් භාවිතා කරන එක අපිට ලොකු පහසුවක් වෙනවා. ඉතින් මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට Android emulators භාවිතා කරන්න අපිට පුලුවන්. සරළව කිව්වොත් emulator එකෙන් කරන්නේ ඔයාගේ Computer එකේ සාමාන්‍ය Software එකක් වගේ Run වෙලා ඔයාගෙ PC එක ඇතුළෙම Android Environment එකක් එහෙමත් නැතිනම් Android Run කරන්න පුලුවන් පරිසරයක් හදන එක. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතා කරන වගේම ‍භාවිතයට ගොඩක් හොද Features තියෙන emulators කිහිපයක් විදිහට Bluestacks, NoxPlayer, Memu වගේම බොහෝ දෙනා PUBG mobile වගේ Android ගේම්ස් Play කරන්න භාවිතා කරන Tencent Gaming Buddy හදුන්වාදෙන්න පුලුවන්. සමහර වෙලාවට ‍අපේ පරිගණකයේ යම් යම් දේවල් අත්හදා බලන්න ඕන වුණාම virtual machine නිර්මාණය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Android Emulators එක එක නම් වලින් තිබුණත් හැම emulator එකකම වගේ වෙන්නේ වෙන්නෙත් මෙන්න මේ වගේම දෙයක්. සාමාන්‍යයෙන් Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යය විදිහට run වෙන්න නම් අවම තරමින් අපිට ඒකට dedicated 1GB වත් RAM එකක් දෙන්න වෙනවා. ඒ වගේම Processor එකෙන් core එකක් හෝ කිහිපයක් වගේම CPU Virtualization කියන feature එකත් මෙතනදී performance වලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් වලට ඔයාගේ PC එකේ අඩු තරමින් 2GB RAM එකක් වගේම 4GB වගේ space එකක් තියෙන්නත් වුවමනා වෙනවා. ඒ වගේම ඔයා games play කරන්න බළාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ graphic drivers ගැනත් අවධානය යොමු කරන්න ඕන වෙනවා. මේ දෙවල් ටික සම්පූරණ නම්, පහත තියෙන website වලින් එකකට ගිහින් ඔයා කැමති emulator එකක් download කරලා install කරගන්න පුළුවන්. Bluestacks NoxPlayer Memu Tencent Gaming Buddy ඒ වගේම ඔයා PUBG, Free fire වගේ Play කරන්න නම් Tencent gaming buddy ව‍ගේ emulator එකක් ගන්න එක මොකද ඒ emulator එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේ PUBG වගේ Games Play කරන්නමයි