uk
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Відкрити в Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Показати більше
2 807
Підписники
-324 години
-97 днів
-1530 день
Архів дописів
༺❀༻༺❀༻༺❀༻

මිත්ත්‍රයා ඔබට කොයි තරම්
අසිරු අමාරු අවස්තාවක උනත්
ඔබේ ගත සහ මනස
සංසුන්ව තැන්පත්ව තියාගන්න
ඔබ ඔබේ මනස පුහුනු කරන්න.

༺❀༻༺❀༻༺❀༻

At HACK KAP, cybersecurity is a continuous mission even during the holidays. While many are celebrating, security teams aroun
At HACK KAP, cybersecurity is a continuous mission even during the holidays. While many are celebrating, security teams around the world remain vigilant, monitoring threats, investigating anomalies, and strengthening defenses. "HACK KAP wishes you a secure and peaceful Christmas, and a new year filled with meaningful learning, impactful work, and measurable improvements in cyber defense. 🎄🛡️" #Christmas2025 #HACKKAP #2025 #Xmas #ChristamasHoliday #MarryChristams #CyberSecurity

1. Open ChatGPT 2. Upload Your Image 3. Prompt ⬇️ A powerful martial artist warrior in a dynamic combat stance, muscular and
1. Open ChatGPT 2. Upload Your Image 3. Prompt ⬇️ A powerful martial artist warrior in a dynamic combat stance, muscular and battle-hardened, wrapped fists glowing with mystical green energy, swirling ethereal smoke and aura around his body. He has intricate tribal tattoos covering his arms and torso, short textured hair, intense focused expression, and a rugged, disciplined presence. Wearing torn, weathered monk-style pants and cloth wraps around hands and feet, fabric flowing with motion. Cinematic dramatic lighting, dark moody background, volumetric fog, ultra-detailed skin texture, sharp anatomy, fantasy realism, epic action pose, depth of field, photorealistic, 8K resolution, Unreal Engine style, concept art for a fantasy action movie, high contrast, atmospheric glow, dynamic energy effects.

༺❀༻༺❀༻ ༺❀༻

ඔයා යහපත් හදවතක් ඇති
කෙනෙකුට රිදවූ විට
ඔහුන් තව දුරටත්
පෙරලා සටන් කිරිම නවතී
වේදනාව නිශ්ශබ්දව දරාගනිමින් නිහඩ වේවී

නමුත් ඉතාමත් සෙමින්

ඔයාව ඔහුන්ගෙන් දුරස් කරවාවී
ඔහුන් නපුරු නොවේවී
නමුත් තව දුරටත්
ඒ අයගෙ ජිවිතේ
ඔයාව රදවා තබාගැනිමෙ උත්සහය
නතර කරාවී

ඔයා පිලිබදව ඇති
විශ්වාසයේ කවුලු
වසා දමාවී

ඔයාටත් නොදැනීම ඔයාට
ඔහුන්ව අහිමි වී යාවි

මොකද කරුණාවන්ත හදවතක්
ඔයාව අත් හරින්නෙ
ඔහුන්ගෙ සිමාව
උපරිමේටත් වඩා පැන්නූ පසුවයි.📌️🌻

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

༺❀༻༺❀༻ ༺❀༻

සමහර මිනිස්සු ඉන්නවා
තවත් කෙනෙකුගෙ අතීතයේ තුවාල
නැවත නැවත පාරවනවා

බිද වැටිච්ච
fail වෙච්ච තැන්
මතක් කරලා දෙනවා

ඒ කෙනාගෙ
අදුරු මතක අලුත් කරවනවා

එහෙම කරලා
අමුතු තෘප්තියක්
සතුටක් ලබනවා

ඉතින් ඔයා වටෙත්
ඒ වගේ මිනිස්සු
ඔන තරම් ඇතී

හැබැයි මතක තියාගන්න
එයාලට ඔනි
ඒ මතක් කරවන පාරවන දෙවල් වලින්
ඔයා විදවනවා දකින්නනම්

ඒ සතුට එයාලට දෙන්න එපා
තව තවත් හිනා වෙන්න
තව තවත් ඔයා ජිවිතේ නොසැලි ඉදිරියටම යන්න

තව දුරටත් ඔයා ඒ දෙවල් ගැන
තැකීමක් නොකරන බව
එ මිනිස්සුන්ට ඔප්පු කරන්න.📌️❣️🌻

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

༺❀༻༺❀༻ ༺❀༻

ප්‍රේමය වෙනුවෙන්
සියල්ල කැප කරන මිනිසුන් අතර.

සියල්ලම වෙනුවෙන්
ප්‍රේමය කැප කරන මිනිසුන්ද
මෙලොව සිටි.

ඇතැමුන් ප්‍රේමයම
ජීවිතය කර ගනී.

නමුත් ඇතැමුන්
ප්‍රේමය ජිවිතයෙ
එක් කොටසක පමනක් තබා ගනී.

ඉතින්.

ප්‍රේමය උදෙසා වන මිනිසුන්ගෙ කැප කිරිම්
විවිද වේ.

ඔවුන් තමන්ගෙ
කැප කිරිම් අනුව
ප්‍රේමයට විවිද නිර්වචන සපයයි.

ප්‍රේමයේ නිර්වචන
මිනිසුන්ට සාපේක්ෂ වන්නෙ ඒ බැවිනි.📌️❣️


මේ කහ පාට මල මගෙන් ඔයාට.🌻

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

༺❀༻༺❀༻ ༺❀༻

ප්‍රේමය වෙනුවෙන්
සියල්ල කැප කරන මිනිසුන් අතර.

සියල්ලම වෙනුවෙන්
ප්‍රේමය කැප කරන මිසුන්ද
මෙලොව සිටි.

ඇතැමුන් ප්‍රේමයම
ජීවිතය කර ගනී.

නමුත් ඇතැමුන්
ප්‍රේමය ජිවිතයෙ
එක් කොටසක පමනක් තබා ගනී.

ඉතින්.

ප්‍රේමය උදෙසා වන මිනිසුන්ගෙ කැප කිරිම්
විවිද වේ.

ඔවුන් තමන්ගෙ
කැප කිරිම් අනුව
ප්‍රේමයට විවිද නිර්වචන සපයයි.

ප්‍රේමයේ නිර්වචන
මිනිසුන්ට සාපේක්ෂ වන්නෙ ඒ බැවිනි.📌️❣️


මේ කහ පාට මල මගෙන් ඔයාට.🌻

༺❀༻༺❀༻༺❀༻
𒆜 𝐈𝐌 𝐂𝐎𝐎𝐋 𝐁𝐎𝐎𝐘 𒆜

📌️ Weekend එකේ code කරලා අලුත් දේවල් ඉගෙන ගන්න.! කිසිම pressure එකක් නැතුව.! (චැනල් එක බලන්න අමතක කරන්න එපා.❣💻❣️)