cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Darshana Ukuwela Physics Foundation

Більше
Шрі-ЛанкаСингальськаОсвіта
Рекламні дописи
3 253
Підписники
Немає даних24 години
Немає даних7 днів
-3630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from Ewings.lk
Фото недоступне
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 විශේෂ දැනුම් දීමයි  මෙලෙස ඔබගෙ logging details ලබා ගන්නා ewings නම් bot අපගේ නොවන බව සලකන්න . මෙය ඔබගේ Logging details ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන් නිර්මාණය කර ඇති Bot කෙනෙකි. පහත සඳහන් Link එක මගින් ඔබට අප නිර්මාණය කර ඇති එකම ewings bot වෙත පිවිසිය හැක https://t.me/EwingsLk_bot
Показати все...
Фото недоступне
🧑‍💻 𝟮𝟬𝟮𝟯 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 චැනලයට එකතුවෙන්න 👇👇👇 https://t.me/DarshanaUkuwela2023Revision
Показати все...
Фото недоступне
දයාබර දුවේ පුතේ , පසුගියද පැවැත්වුනු අ.පො.ස. උසස් පෙළ විභාගයට ඔබ හොඳින් මුහුණ දෙන්නට ඇතැයි සිතමි.එහිදී ඔබ සුවිශේෂී ජයග්‍රහණයක් ලබනු ඇතැයි බලාපොරොත්තු වෙමි .        නමුත් ලංකාවේ උසස් පෙළ යථාර්ථයට අනුව වෛද්‍ය හා ඉංජිනේරු පීඨයට සහභාගී විය හැක්කේ ඉතා අඩු ප්‍රතිශතයකි.එබැවින් සැලකියයුතු දරුවන් ප්‍රමාණයකට නැවත උසස් පෙළට මුහුණ දීමට සිදුවීම නොවැලැක්විය හැකි කාරණයකි .    ඉතින් වෙන වසරවලට සාපේක්ශව මෙවර 2023 අ.පො.ස.උසස්පෙළ විභාගය සඳහා ඇත්තේ තරමක් සීමිත කාලයකි.එබැවින් 2023 උසස් පෙළ දරුවන් වෙනුවෙන් පෙබරවාරි මාසය ආරම්භයේදීම පුනරීක්ෂණ පන්තියක් ආරම්භ කරන්නට තීරණය කලෙමි .        එය ඔබෙන් අන්තර්ජාලය හරහා ලැබුනු ඉල්ලීම් නිසා කඩිනම් වූ බවද සඳහන් කිරීමට කැමැත්තෙමි .    දයාබර දුවේ පුතේ ,පහත සඳහන් Link එකෙන් එම   2023 පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන් වෙන් කල Telegram channel  එක වෙත ඔබට එක්විය හැක ඔබට ජය                               මම,                              දර්ශන උකුවෙල 🔴🟠 2023 Physics Revision Link👇 https://t.me/DarshanaUkuwela2023Revision
Показати все...
Фото недоступне
| නව වසරක් අලුත් ආරම්භයක්, සියලු බලාපොරොත්තු ඉටු වන සුබ නව වසරක් වේවා! ❤️🔥
Показати все...
ඉදිරි මාස තුන ඇතුළත,       👉 බහුවරණ මාතෘකා 52 ක්       👉 සියලුම ප්‍රායෝගික පරීක්ෂණ       👉 රචනා ප්‍රශ්න 80 ක් ආවරණය කෙරෙන topic wise speed revision එකට සම්බන්ධ  වීමට කැමති දරුවන් පහත telegram chanell එකට join වන්න Link 👇 https://t.me/TopicWiseSpeedRevision
Показати все...
TOPIC WISE - Speed Revision

ඉදිරි මාස තුන ඇතුළත, 👉බහුවරණ මාතෘකා 52 👉 සියලුම ප්‍රායෝගික පරීක්ෂණ 👉 රචනා ප්‍රශ්න 80 ආවරණය කෙරෙන topic wise speed revision එකට සම්බන්ධ වීමට කැමති දරුවන් පහත telegram chanell එකට join වන්න Link 👇

https://t.me/TopicWiseSpeedRevision

Repost from Ewings.lk
Фото недоступне
🔶 දර්ශන උකුවෙල සර්ගේ ආයතන පන්ති පිලිබඳ විස්තර දැන ගැනීම් , 🔶 Ewings.lk වෙබ් අඩවිය සම්බන්ධව ඇතිවන ගැටලු , ( උදා :- Register වීමේදී ,Verify වීමේදී,... ආදිය ) 🔶 Online ක්‍රමවේදයේ ගැටලු , ( උදා :- Tute courier ඔස්සේ ලබා ගැනීමේදී , පන්ති සඳහා ගාස්තු ගෙවීමේදී ඇතිවන ගැටලු ,...ආදිය ) 🔴පහත සඳහන් අපගේ Customers care දුරකතන අංකයේ Telegram ගිණුම වෙත දැන් ඔබට යොමු කල හැක. ( මෙහිදී උකුවෙල සර්ගේ අධීක්ෂණයෙන් යුක්තව පෙරටත් වඩා කාර්‍යක්ශමව ඔබගේ ගැටලුවට විසඳුම් ලබා දීමට අපගේ ewings.lk කාර්‍ය මණ්ඩලය සූදානම්ව සිටින්නෙමු ) 🔵 Customers Care - Telegram Number 👇 0713444555 හෝ පහත Link එක Click කරන්න https://t.me/Ewings_Customers_Care
Показати все...
Фото недоступне
වැඩි විස්තර පහත Telegram channel ය මගින් ලබා ගත හැක https://t.me/MCQ_PLUS_by_Darshana_Ukuwela
Показати все...
🔴මෙවර O/L සඳහා පෙනීසිටීමට බලාපොරොත්තු වන දරුවන් සහ 🔴ගියවර O/L ප්‍රතිඵල පැමිණීමෙන් පසු පන්ති සඳහා සහභාගී වූ දරුවන් 📒යාන්ත්‍ර_විද්‍යාව - රේඛීය චලිතය #Youtube ඔස්සේ නොමිලේම ඉගෙන ගැනීම සඳහා පලමුව පහත සඳහන් Telegram channel වෙත එක්වන්න 2021/22 O/L https://t.me/OL2021students
Показати все...
Darshana ukuwela 2024 Al physics

මෙවර අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන (2024 උසස් පෙළ) දරුවන් වෙනුවෙනි Telegram Link

https://t.me/OL2021students

Youtube Channel ,

https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ

🔴දර්ශන උකුවෙල facebook පිටුවට සමගාමීව මෙම Telegram channel ය පවත්වාගෙන යනු ලැබේ. මෙයින් ඔබගෙ දැනුම වැඩිදියුනු කිරීම අපගේ අරමුණයි ❇️මෙම Channel ට ඔබගේ හිත මිතුරන්ටද ඇරයුම් කරන්න 🔴පහත Link එක Click කර join වන්න Subscribe 👇 https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
Darshana Ukuwela Official

🔺 subscribe 👇

https://t.me/DarshanaUkuwelaOfficial

@DarshanaUkuwelaOfficial 🔺