SSB PROJECTS
Відкрити в Telegram
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
Показати більше8 925
Підписники
-424 години
-467 днів
-14930 день
Архів дописів
8 923
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now!
8 923
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now!
8 923
Whatsapp එකම ඇප් එකේ එකවුන්ට් 2ක් තියනකොට ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකේ වගේම අනිත් එකවුන්ට් එකටත් මැසෙජ් එකක් ආවාම නොටිෆියක් එන්න හදන්න බැයිද
එ එකවුන්ට් එකට එන මැසෙජ් බලන්න එ කවුන්‍ට් එකට ලොග් වෙනකන් ම ඉන්න ඔනේ 😪
Tg නම් එකවුන්ට් 100ක් තිබ්බත් ඔක්කොගෙම නොටිෆි එනවා එක්ක ඉන්නකොට
8 923
If anyone missed the chance to purchase The Bullish Case for Bitcoin – Sinhala Edition, you can now buy it online. An 18% discount is currently available as well! 🚀
⭐️ Grab your book from here: www.bitcoindeepa.com
#bitcoin 🤝
8 923
+1
Hot Protocol Listing Confirmed 🔥
ඉතින් යාලුවනේ දිගටම Hot Farm කරපු අයට අද සතුටු වෙන්න පුලුවන්. මගදි අත හැරලා දාපු අයට දුක් වෙන්න අඩන්න පුලුවන්. මෙලෝ දෙයක් නොදන්න අයට 👍
මකුළු දැල් ටික කඩලා අද ඉදන් ආපහු Hot Claim කරමු. මගේ Village එකට එන්න. 👇
https://app.hot-labs.org/link?4562347-village-104069
8 923
Bitcoin ගැන සිංහලෙන් දැන ගනිමුද?
දැන් ගත්තොත් පොත රැ 999.00 වෙන්නෙ. මම හිතන්නෙ අපි හැමොම ලගම තියෙන්න ඔනී පොතක් මේක.
8 923
ඉස්සර telegram එකේ privacy කොහොම තිබ්බද කියනවා නම් ඔයා එකවුන්ට් එක යුස් කරලා මිනියක් මැරැවත් ( මොන මගුල කරත් ) පොලිසිය ( අධිකරණේන් උනත් )එකවුන්ට් එක ගැන තොරතුරු ඇහුව්වොත් අපේ විස්තර වචනයක් වත් telegram එකෙන් දෙන්නෙ නැති තරම් privacy රැක්කා ඇ. 🔥
කාලයක් ඔක තිබ්බා සිරාවටම ❤️
හැබැයි දැන් එහෙම නැ 😪 facebook එකේ වගේ මෙකෙත් දැන් පොලිසියෙන් හරි මොකෙන් හරි එකවුන්ට් එක ගැන විස්තර ඇහුවොත් දැන් සට පට ගලා telegram එකෙන් user ගේ විස්තර දෙනවා ඇ 😪
එ නිසා එක ගැන දන්නෙ නැතුව තාමත් telegram අපේ විස්තර පිටතට දෙන්නෙ නැ කියලා හිතාන එක එක වැඩ කරනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි 😶
8 923
ඔනෑවට වඩා ඔන දෙයක් over hype උනාම වෙන දේ තමා දැන් online බඩු ගෙන්නන එකට උනේ . TEMU over hype උන නිසා තමා මේ ඔක්කොම නැත්තම් අපි ලස්සනට අවුරුදු ගානක් ගානට සෙප් එකේ ebay Ali එකෙන් බඩු ගෙන්න ගත්තා 😪
8 923
මහ බැංකුවෙන් පිලිගන්නෙත් නැති payment methods වලට tax ගහන්නෙ කොහොමද? Transaction remarks වලින්ද😏
😂
8 923
Starlink Rs 9,200 පැකෙජ් එකක් දීලා නේද ලංකාවට 😌. මේකත් එක්ක අපෝ 15,000 ට වඩා SLT 11,000 එක හොදයි කියපු අයත් නිශ්ශබ්ද කරා. ඊලග ලිමිට් ඩේටා ප්‍රමාණයක් දීලා රැ 5000 වගේ පැකෙජ් එකක් ආවොත් 😅
8 923
අපි සත්තු නෙමේ අපි මිනිස්සු ❤️
spoiler alert 🔥
එසෙ කොරියන් squid game නිමා විය
Average මට්ටමක හොද End එකක් දුන්නා 🔥
එහෙනම්. ඉලගට ඇමරිකන් ගේම් එක කොහොම වෙයි ද කියලා බලමු
ෆරන්ට් මැන් ඇමරිකාවට ආවේ පොරත් සම්බන්ධ වෙයි නේ ඇමරිකන් squid ගේම් එකට
ලියනාඩො කාරයා ඉන්නා කියලා කට කතාවක් ගියා නෙ කො පොර නැ නේ හිටියේ 😪 vip එකෙ හිටියේ පොර ද 🤔 නැත්තම් පොර ඉන්නේ ඇමරිකන් squid game එකේ ද
අමානුෂික අතින් උපරිමයටම වගේ ගියා මගේ අදහස 😪
8 923
Repost from Telegram Updates Sinhala 🇱🇰
ඔයාගෙ Telegram account එක Frozen account එකක් වුණොත් මොකද කරන්නේ...? ❄️
මේ post එකෙන් කියපු විදියට මේ වගේ තත්වයක් වෙන්න පුලුවන් ඔයා අතින් වැරදීමකින් හෝ Telegram terms of Service උල්ලංඝණය වීමක් සිද්ධ වුණොත්.
අපි මේ post එකෙන් කියන්නේ Frozen account එකක තියෙන ලක්ෂණ සහ Account එක Freeze වුණොත් ඔයා කරන්න ඕන දේවල් ගැන.
🔴 ඔයාගෙ Telegram account එක Frozen වුණොත් :
× Telegram search bar එක හරහා ඔයාලට Channels , Bots , Contacts වගෙ කිසිම දෙයක් search කරන්න බැහැ
× අපිට @spambot එක්ක විතරයි chat කරන්න පුලුවන්.අනිත් අයත් chat එක්ක කරන්නවත්, Groups වල chat කරන්නත් Reactions දාන්නවත් බැහැ.ඒ වුණාට අපිට group එකක ඉන්න අනිත් Members ලා දාන chats පේනවා.
×Privacy settings වෙනස් කිරීම හෝ username change කිරීම කරන්න බැහැ.
×අපි ළඟ තියෙන Telegram Gifts Sell කිරීම , Transfer කිරීම හා අලුතින් Gifts buy කිරීමක් කරන්න බැහැ
× කිසිම Mini app එකක් open කරන්නත් බැහැ.ඒ වගේම අලුතින් Channels or groups create කරන්නත් බැහැ
Account එක frozen උනාම මොකක්ද කරන්න ඕනි...?
1.)දැනට account එක තියෙන්නේ අවධානමක නිසා account එකේ වැදගත් වගේ දේවල් තියෙනවනම් ඒවා export කරගන්න.මේකට අනිවාර්යෙන්ම Telegram desktop version එක හරහා තමයි කරන්න වෙන්නේ.( Chat export කරන විදිය ගැන මේ post එකෙන් කියලා තියෙනවා. )
2.)අපිට එයාලා ලබාදෙන කාලසීමාව ඇතුලත appeal එකක් දාන්න බැරිවුණොත් අපේ අතින් වැරැද්දක් වුණත් නැතත් account එක delete වෙනවා.ඒකනිසා පුලුවන් තරම් ඉක්මනින් @spambot හරහා appeal එකක් දාන්න.
3.)@spambot ගෙන් appeal එකක් දාද්දී අපෙන් ප්‍රශ්න වගයක් අහනවා ඒ වගේම අපි Bot කෙනෙක් නෙමෙයි Real user කෙනෙක් කියලත් Captcha verification එකක් හරහා ඔප්පු කරන්න වෙනවා.
එතනදී අපෙන් අහන ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ.
මුලින්ම එයාලා අහන්නේ අපි මුහුණපාලා තියෙන ගැටලුව කෙටියෙන් විස්තර කරන්න කියන එක.(එතනදී "My account was Frozen by mistake , Please Unfreeze it" කියලා කිව්වනම් ඇති.)
ඊටපස්සේ ඔයාගේ සම්පූර්ණ නීත්‍යානුකූල නම , email address එකක් සහ ආසන්න වශයෙන් Telegram account එක නිර්මාණය කරපු අවුරුද්ද අහනවා.
ඊළඟට අහන්නේ ඔයා කොහොමද Telegram app එක ගැන දැනගත්තේ කියලා , ඒ කියන්නේ ඔයාගේ යාලුවෙක් හරහාද නැත්නම් පවුලේ කෙනෙක් හරහාද කියලා (ඒ වගේ වෙලාවට " One of my school friend invited me , He said that This messenger is very Useful for our studies " වගේ දෙයක් හෝ වෙනත් ගැලපෙන දෙයක් කිව්වනම් හරි)
ඊටපස්සේ එයාලගේ ප්‍රශ්නය වෙන්නේ අපි කොච්චර වෙලාවක් Telegram පාවිච්චි කරනවාද , අපි මොනවද ඒ වෙලාව තුළ වැඩියෙන්ම කරන්න කැමති සහ අපේ කැමතිම feature එක මොකක්ද කියන එක (එතනට "I use Telegram everyday and my favourite thing in Telegram is Chatting with my friends " වගේ දෙයක් හෝ වෙනත් ගැළපෙන දෙයක් කියන්න.)ඊටපස්සේ https://telegram.org/ site එකේ තියෙන captcha එකක් වෙත redirect වෙනවා ඒක pass වුණාම අපේ appeal එක submit වෙනවා. ඔයා අතින් වරදක් වෙලා නැත්නම් සාමාන්‍යෙන් විනාඩි 30කින් වගේ moderators ලා ඔයාගේ appeal එක review කරලා account එක restore කරලා දෙනවා. ඔයා අඳූරන කෙනෙක්ගේ account එකක් මේ විදියට freeze වෙලා තියෙනවා දැක්කොත් අනිවාර්යෙන්ම එයාව ඒ ගැන දැනුවත් කරන්න.😉 #frozen #Telegram #restore
