🔴 2022 Chemistry - OSMAN JAYASINGHE...🎓
Відкрити в Telegram
Показати більше
999
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
2023 Revision (paper class )
2023 ළමුන් සදහා පවත්වන අවසන් ප්‍රශ්න පත්‍ර 04 දෙසැම්බර් මාසය තුළ පැවැත්වේ.
මෙම අවසන් ප්‍රශ්න පත්‍ර 04 සදහා මෙතෙක් අප පන්තියට සහභාගි වූ සියලු දරුවන් සහභාගි වන්න.
ETT -63 ප්‍රශ්න පත්‍රය දෙසැම්බර් 13 බදාදා පෙ. ව. 8.00 ට පැවැත්වේ. ETT - 64 ප්‍රශ්න පත්‍රය දෙසැම්බර් 20 බදාදා පෙ .ව. 7.30 - 1.00 දක්වා ද අවසන් ප්‍රශ්න පත්‍රය දෙසැම්බර් 23 සෙනසුරාදා 8.00- 1.30 දක්වා ද පැවැත්වේ .
දෙසැම්බර් මස 20 බදාදා ප ව. 1.15 සිට 2.00 දක්වා කාලය තුල ඒ වන තෙක් පවත්වන ලද paper වල වැඩිම ලකුණු ලබා ගත් ළමුන් 20 දෙනෙකුට වටිනා තෑගි ලබා දීමක් ද සිදු කරන අතර ව්භාගය සදහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද සිදු කෙරේ.
පසු ගිය වසර කිහිපය පුරාවටම මාතර මුල් Rank සියල්ලම (Island 1 & 2 ඇතුලු ) ගෙන දුන් පාඨමාලාව මෙය වේ.
මෙවරත් ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ගෙන දීමට මාගේ උපරිම කැපවීම යොදවන අතර ඒ සදහා සියලු දරුවන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.
2023 Revision (paper class )
2023 ළමුන් සදහා පවත්වන අවසන් ප්‍රශ්න පත්‍ර 04 දෙසැම්බර් මාසය තුළ පැවැත්වේ .
එහිදී පළාත් සහ ජනප්‍රිය පාසල් ප්‍රශ්න පත්‍ර වලට අමතරව මෙවර ව්භාගයට ඉතා වැදගත් වන ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ.
මෙම අවසන් ප්‍රශ්න පත්‍ර 04 සදහා මෙතෙක් අප පන්තියට සහභාගි වූ සියලු දරුවන් සහභාගි වන්න .
ETT -62 ප්‍රශ්න පත්‍රය දෙසැම්බර් 06 බදාදා පෙ. ව. 8.00 ට පැවැත්වේ .එදින paper discussion එකට සහභාගි වන ව්ට ETT 61 paper එකද රැගෙන එන්න .
දෙසැම්බර් මස 20 බදාදා ප ව. 1.15 සිට 2.00 දක්වා කාලය තුල ඒ වන තෙක් පවත්වන ලද paper වල වැඩිම ලකුණු ලබා ගත් ළමුන් 20 දෙනෙකුට
වටිනා තෑගි ලබා දීමක් ද සිදු කරන අතර ව්භාගය සදහා අවශ්‍ය උපදෙස් ලබා දීම ද සිදු කෙරේ .
පසු ගිය වසර කිහිපය පුරාවටම මාතර මුල් Rank සියල්ලම (Island 1 & 2 ඇතුලු ) ගෙන දුන් පාඨමාලාව මෙය වේ . මෙවරත් ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ගෙන දීමට මාගේ උපරිම කැපවීම යොදවන අතර ඒ සදහා සියලු දරුවන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙමි .
🔴 2023 Chemistry - OSMAN JAYASINGHE...🎓:
2023 paper class
ETT - 60 MCQ සංශෝධන
02) 3/4 45) 03 50) 04
ETT -60 සංශෝධන ඇතුළත් discussion එක දැන් chemistryosmanl.lk ඔස්සේ නැරඹීමට හැක .එදින physical සහාභාගි වූ ළමුන් ද එය නැවත නරඹන්න .
2023 REVISION (Paper Class)
⭕ 2023 ළමුන්ගේ Revision Class එකෙහි ETT 60 paper එක නොවැම්බර් 22 බදාදා දින සුපුරුදු පරිදි මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ.
අද දින මෙවර පලාත් ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ
.පලාත් ප්‍රශ්න පත්‍ර කිහිපයක් ම පැවැත්වීමට නියමිත බැවින් නොවැම්බර් ,22 සහ 29 යන බදාදා දින වලත් දෙසැම්බර් මාසය තුලත් paper class එක පැවැත්වේ
⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.
⭕ Revision Schedule සෑම බදාදාම
Paper i - පෙ.ව.08.00 - 10.00
Paper ii - පෙ.ව.10.30 - 01.40
Discussion - ප.ව.2.30 - 5.00
⭕ Physical පන්තිය සදහාj සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.
2023 Chemistry (paper class )
ETT - 58 MCQ සංශෝධන
07) 03 36) 02
2023 REVISION (Paper Class)
⭕ 2023 ළමුන්ගේ Revision Class එකෙහි ETT 58 paper එක නොවැම්බර් 08 බදාදා දින සුපුරුදු පරිදි මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ.මේ දින වල විශේෂ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පැවැත්වෙන බැවින් සියලු ළමුන් සහභාගි වන්න..
⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.
⭕ Revision Schedule සෑම බදාදාම
Paper i - පෙ.ව.08.00 - 10.00
Paper ii - පෙ.ව.10.30 - 01.40
Discussion - ප.ව.2.30 - 5.00
⭕ Physical පන්තිය සදහාj සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.
