uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 012
Підписники
Немає даних24 години
+17 днів
-1030 днів
Архів дописів
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද? 😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද? 🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත. 💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/sl/how-to-enjoy-being-young-batch-01

තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත්... ජීවිතයට අත්පොතක් ! https://www.youtube.com/watch?v=kAwY8bruZgo

මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන ජීවිතයට අත්පොතක් විශේෂ සම්මන්ත්‍රණය ආරම්භ වීමට ඇත්තේ තවත් මිනිත්තු කිහිපයයි. දැන්ම මෙතනින් එන්න - https://bit.ly/39awk0C

අද දින මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිත ජීවිතයට අත්පොතක් විශේෂ සම්මන්ත්‍රණය ආරම්භ වීමට ඇත්තේ තවත් මිනිත්තු 30ක් පමණයි. තවමත් ලියාපදිංචි වුණේ නැත්නම්, ඔබට තවමත් අවස්ථාව තිබෙනවා. සම්මන්ත්‍රණය රාත්‍රී 8.30ට ඇරඹේ - https://bit.ly/39awk0C

FREE IELTS Class 🤩🥳🥳🥳 Join us on the 25th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now :
FREE IELTS Class 🤩🥳🥳🥳 Join us on the 25th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ ☎️ For More Details : 075 6 700 700

අද තමයි දවස : FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ ර
අද තමයි දවස : FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය.... ✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/39awk0C 📅 2022 ජූනි මස 16 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා 👩‍🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි 📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700 එදාට අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම 👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය 👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම 👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය 👉 ලිංගික අපචාර 👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම 👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

Great News 🤩🥳🥳🥳 Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now : https:
Great News 🤩🥳🥳🥳 Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ ☎️ For More Details : 075 6 700 700

සමනාමයං මහා රාජ... ධම්ම රාජස්ස සාවකා...
සමනාමයං මහා රාජ... ධම්ම රාජස්ස සාවකා...

FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය.... ✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/39awk0C 📅 2022 ජූනි මස 16 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා 👩‍🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි 📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700 එදාට අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම 👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය 👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම 👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය 👉 ලිංගික අපචාර 👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම 👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

Supply Chain Management in The Current Crisis https://www.youtube.com/watch?v=O-N5UqIX6Vg

දාර්ශනිකයන් සහ පිස්සන් අතරෙ වෙනස https://www.youtube.com/shorts/gNI_uMvn8aU

IT Industry එකට රට ගොඩදාන්න පුලුවන්ද? Nimthera YouTube නාලිකාව විසින් eLearning.lk සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ, සංජය ඇල්විටිගල මහතා සමඟ සිදු කළ සාකච්ඡාව https://www.youtube.com/watch?v=zLMVQ2gwzEU

ලංකාව ණය බරින් නිදහස් කරගන්න පුලුවන් ක්‍රමයක්? - https://www.youtube.com/shorts/94Vcb1RZWz8

ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ ප්‍රධාන වෙබ් අඩවිය සහ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. * වෙබ් අඩවිය - https://elearning.lk/ * YouTube Channel 01 - https://www.youtube.com/eLearningLK/videos * YouTube Channel 02 - https://www.youtube.com/channel/UCNPswKyohe5t4ovcYvvVwPA/videos * Facebook Page - https://www.facebook.com/elearninglk * Blog එක - https://elearning.lk/blog/ * Instagram Page - https://www.instagram.com/elearning.lk/ * Twitter - https://twitter.com/elearninglk * LinkedIn - http://linkedin.com/company/elearninglk * TikTok - https://www.tiktok.com/@elearninglk * Telegram - http://t.me/elearninglk

Great News 🤩🥳🥳🥳 Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now : https:
Great News 🤩🥳🥳🥳 Join us on the 18th of June 2022 for a FREE IELTS Class from 5.30 PM to 8.00 PM. ✍️ Register Now : https://elearninglk.zoom.us/meeting/register/tZElf-yrrT0uH9J9_aczjfC_d2rggylW3oaJ ☎️ For More Details : 075 6 700 700

The current crisis and the unavailability of the dollar reserves have a huge impact on the Sri Lankan Economy. Can the crisis
The current crisis and the unavailability of the dollar reserves have a huge impact on the Sri Lankan Economy. Can the crisis be Resolved? How can we bring Dollars to Sri Lanka? How can we thrive again through proper Supply Chain Management? Listen to the Insights shared by Mrs. Gayani De Alwis | Join Us Live On This Saturday 11th June 6.00 PM IST Master Mindset Virtual Series | Proud Product of Japura Masters Alumni Association 👉 Like our Facebook Page : https://www.facebook.com/elearninglk 👉 Subscribe our YouTube Channel : https://www.youtube.com/eLearningLK/videos

FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය.... ✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/39awk0C 📅 2022 ජූනි මස 16 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා 👩‍🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි 📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700 එදාට අපි කතා කරන දේවල් වලින් කිහිපයක්... 👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම 👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය 👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම 👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය 👉 ලිංගික අපචාර 👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම 👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

Looking for an English Medium Combined Mathematics Teacher for 2024 A/L? Well, look no further. Pasan Madara is the best teac
Looking for an English Medium Combined Mathematics Teacher for 2024 A/L? Well, look no further. Pasan Madara is the best teacher in the whole of Sri Lanka for Combined Mathematics, delivering his courses 100% online via eLearning.lk. 🤩🤩🤩 👉 Group 01 : Thursday : From 8.00 AM to 12.30 PM : https://bit.ly/3aeWRdm 👉 Group 02 : Wednesday : From 8.00 AM to 12.30 PM : https://bit.ly/38DYAsl 📞 For More Details | Hotline: 075 6 700 700 | Pasan Sir : 077 6 264 481

අද තමයි දවස !!!! හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷 ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක්
අද තමයි දවස !!!! හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷 ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻 ✏️ දැන්ම සම්බන්ධවන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel-batch02 👉 පාඨමාලා කාලය : මාස තුනකි 👉 ආරම්භක දිනය : 2022.06.04 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා 👉 මාධ්‍යය : සිංහල ඔබ ඉගෙන ගන්න දේවල් 💻 🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම 🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම 🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම 🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම 🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම 🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම