eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 062
Підписники
Немає даних24 години
-27 днів
-730 день
Архів дописів
1 062
🥳 AI ගැන මුළු ලෝකයක්ම කතා කරන මේ කාලයේ ඔයාලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනම AI Course එක මෙන්න! මූලික සංකල්ප වල සිට Python මගින් AI model එකක් Develop කරලා අදාළ Predictions ලබා ගන්න හැටි මේ පාඨමාලාවෙන් කතා කරනවා. 2023 මැයි මස 15 වන දින රාත්‍රී 12.00ට පෙර Register වෙන සියලුම දෙනාට 50%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබෙනවා..!!!!!
✍ මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/ai
🏦 For Bank Payments
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
☎️ තාක්ෂණික සහාය සහ වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න.
1 062
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 062
පිරිමි ගෑණුන්ට ගැසීම සහ මේ දේ අතරෙ වෙනසක් නෑ - https://www.youtube.com/watch?v=obTl_80F1yI
1 062
:: 2025 A/L Combined Mathematics (English Medium) ::
🔍 If you're looking for an Online Mathematics teacher for English Medium GCE A/L Combined Mathematics, Pasan Sir is the one you can count on.
📌 He is currently conducting highly successful online classrooms with over 15,000 enrollments through eLearning.lk.
☎️ For more details, you can visit the eLearning.lk website and search for "Pasan Mandara," or you may call 075 6 700 700.
1 062
FREE Seminar : ඉඩම් නඩුවක පැටලිලාද? ශ්‍රී ලංකාවේ දේපල නීතිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ ⚖️
📅 2023 මැයි 12 | රාත්‍රී 7.00 සිට 9.00 දක්වා | නොමිළේ
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පළවෙනි Comment එක බලන්න.
1 062
ඉටිපන්දම් එළියෙන් ජීවිතය ආලෝකවත් කරගත් හුරතල් ඩිලේෂියා - https://www.youtube.com/watch?v=LSnr6zBSnGM
1 062
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 062
දේපල උරුම වීම, අයිති කර ගැනීම සහ බදු/කුලියට දීම ඇතුළු ශ්‍රී ලංකාවේ දේපල නීතිය ගැන සාකච්ඡා කෙරෙන නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අලුත්ම eLearning.lk පාඨමාලාව (පළවෙනි දවස FREE) - https://www.youtube.com/watch?v=9utChVhE3RA
1 062
දඟ ළමයි දඟ ඇයි? දගලන ළමයින්ගෙ දැගලිල්ල අඩු කරගන්න ඕනද? එහෙනං මේ කතාවත් අහලම ඉමු - https://www.youtube.com/shorts/BYNCDQW9U1M
1 062
FREE Seminar : මිය ගිය අයෙකුගේ දේපල, ශ්‍රී ලංකා දේපල නීතිය යටතේ උරුම වෙන හැටි ⚖️
📅 2023 මැයි 12 | රාත්‍රී 7.00 සිට 9.00 දක්වා | නොමිළේ
✍️ දැන්ම Register වෙන්න: https://bit.ly/44b9E87
💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group): https://bit.ly/3FnB8Ne
☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
📌 දේපල උරුමවීම, දේපල අයිති කර ගැනීම, දේපල බදු/කුලියට දීම, දේපල හා සම්බන්ධ වෙනත් කාරණා.... ශ්‍රී ලංකාවේ දේපල නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න, 2023 වසරේ මැයි මාසය පුරාවටම නීතීඥ චානක අබේවික්‍රම (Chanaka Abeywickrama) මහතා සූදානම්.
1 062
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 062
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://bit.ly/3oEHNNo
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 062
රුසියාවට ඉස්ලාම් ආගම එපා වුණේ ඇයි? අද BioFacts තුළින් අපි සාකච්ඡා කරන්නෙ රුසියාව ඉස්ලාමය ආදී අනෙකුත් ආගම් වෙනුවට ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම ගැනයි - https://www.youtube.com/watch?v=Bv4RifvSd2Y
1 062
විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු..
දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 අප්‍රේල් 28 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/3zRmISg
⏰ 2023 අප්‍රේල් 28 | රාත්‍රී 8.00 සිට
📞 විමසීම් : 075 6 700 700
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/411yS7c
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි 12 ) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 08 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
1 062
ඔබේ දරුවාගේ ගුරුතුමියත් මේ වගේද? ❤️❤️❤️
https://www.youtube.com/watch?v=IZQAoXJpaaE

තීඥ චානක අබේවික්‍රම මහතා, පවුල් නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *දරුවන්ගේ භාරකාරත්වය හා කුලවද්දාගැනීම*
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
🏦 For Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
1 062
විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු..
දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 අප්‍රේල් 28 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/3zRmISg
⏰ 2023 අප්‍රේල් 28 | රාත්‍රී 8.00 සිට
📞 විමසීම් : 075 6 700 700
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/411yS7c
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මැයි 12 ) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 08 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 