uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 035
Підписники
-124 години
+27 днів
-1030 день
Архів дописів
*සතුටින් සිටින සාර්ථක දරුවෙක් නිර්මාණය කරගන්න, මනෝවිද්‍යාත්මක අත්වැලක් !* 👉 ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරනවද? 👉 රටේ
*සතුටින් සිටින සාර්ථක දරුවෙක් නිර්මාණය කරගන්න, මනෝවිද්‍යාත්මක අත්වැලක් !* 👉 ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරනවද? 👉 රටේ තත්වය දරුවන්ගේ අනාගතයට බලපාන්නේ කෙසේ ද? 👉 දරුවන් නිසියාකාරව තේරුම් ගැනීම සඳහා දෙමාපියන් කටයුතු කළ යුත්තේ කෙසේද? 👉 විද්‍යාත්මක දෙමව්පියකරණය තුළින් සාර්ථක දරුවෙක් බිහිකර ගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ගැන උනන්දු, ඒවගේම සතුටින් සිටින නීරෝගිමත් දරුවෙක් සමාජයට බිහිකරන්න කැමති දෙමව්පියන් වෙනුවෙන්ම කරනු ලබන පාඨමාලාවක් තමයි Effective Parenting Techniques පාඨමාලාව.

🚀 ඔක්කොටෝම වඩා හොඳ එලෝන් මස්ක්ගේ Grok AI? - https://www.youtube.com/watch?v=7W6paDPg8lk

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2024 මාර්තු 06 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/FreeSeminarPowerBi06 🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න

ලෝකයේ භයානකම පොත ගැන විනාඩි දෙකෙන් දැනගමු - https://www.youtube.com/watch?v=UYRvNx1Sujk

🙋 කවුරුන් සඳහාද? 📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා 📌 දත්ත විශ්ලේෂකයින් සඳහා 📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා 📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා 📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2024 මාර්තු 06 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/FreeSeminarPowerBi06 🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න

🇨🇳 එදිනෙදා චීන භාෂාව සමඟ HSK විභාගයට සූදානම් වෙමු - https://www.youtube.com/watch?v=Jb7YTCKiCtE

Chinese Language for Beginners 01 for HSK1, HSK2, Businesses & Tours - https://www.youtube.com/watch?v=BOMxSKK8Lko

හෙට (රාත්‍රී 8.00ට) පවත්වන නොමිලේ චීන භාෂා සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/bjv
හෙට (රාත්‍රී 8.00ට) පවත්වන නොමිලේ චීන භාෂා සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/bjvn1XCDRDCEJ8jc57NA3A#/registration

ඔබේ ව්‍යාපාරයට ආයෝජකයො Impress කරන්නෙ මෙහෙමයි 🥰 - https://www.youtube.com/watch?v=SkqTWfIuFDs

🏆 eLearning.lk සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී සංජය ඇල්විටිගල මහතාගේ කතාව - https://www.youtube.com/watch?v=CKM17kIGrYs

🇨🇳 FREE Seminar: Chinese Language for Beginners ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/chine
🇨🇳 FREE Seminar: Chinese Language for Beginners ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/chinese-language-seminar 📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එකත් සමඟින් එකතුවෙමු- https://chat.whatsapp.com/BdZBhrkZb49Bfn5ozgcpHa

🏆 eLearning.lk සම නිර්මාතෘ සහ විධායක නිළධාරී සංජය ඇල්විටිගල මහතාගේ කතාව, හෙට (පෙබරවාරි 21) රාත්‍රී 7.00ට Inside Story with Hasini යූටියුබ් නාලිකාව වෙතින්... https://www.youtube.com/watch?v=C-K5uwjUqy0

එදාට ඔයාලා නොමිලේ දැනගන්න දේවල් 🤩 චීන භාෂාව පිළිබඳ තොරතුරු 🤩 චීන සංස්කෘතිය 🤩 Fun Activities සහ Games කිහිපයක් 🤩 චීනය සහ චීන භාෂාව පිළිබඳ සිත්ගන්නා තොරතුරු 🤩 ළගදීම එළිදැක්වෙන eLearning.lk චීන භාෂා පාඨමාලාව 🤩 විශේෂ ප්‍රශ්නෝත්තර වැඩසටහනක් 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 👉 WhatsApp Messages: 075 987 3655

🇨🇳 චීන භාෂාව මුල සිට අගට සති 12න් ප්‍රායෝගිකව ඉගෙනගමු - Chinese Language FREE Seminar ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Registe
🇨🇳 චීන භාෂාව මුල සිට අගට සති 12න් ප්‍රායෝගිකව ඉගෙනගමු - Chinese Language FREE Seminar ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/chinese-language-seminar 📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එකත් සමඟින් එකතුවෙමු- https://chat.whatsapp.com/BdZBhrkZb49Bfn5ozgcpHa 🏮 ඔයාත් චීන භාෂාව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? 🏮 HSK 1 හෝ HSK 2 විභාග වලට සූදානම් වෙන ගමන්ද? 🏮 පූර්ණ ශිෂ්‍යත්වයකින් චීන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ආසාවෙන්ද ඉන්නෙ? 🏮 චීනයත් එක්ක එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? 🏮 අද හෙටම චීනයේ Tour එකක් යන්න බලාපොරොත්තු වෙනවාද? ✅ එහෙනං, 2025 පෙබරවාරි මස 27 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන, චීන භාෂාව පිළිබඳ විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි පෙන්වා දෙනවා.

🇨🇳 චීන භාෂාව මුල සිට අගට සති 12න් ප්‍රායෝගිකව ඉගෙනගමු - Chinese Language FREE Seminar ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/chinese-language-seminar 🏮 ඔයාත් චීන භාෂාව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? 🏮 HSK 1 හෝ HSK 2 විභාග වලට සූදානම් වෙන ගමන්ද? 🏮 පූර්ණ ශිෂ්‍යත්වයකින් චීන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ආසාවෙන්ද ඉන්නෙ? 🏮 චීනයත් එක්ක එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? 🏮 අද හෙටම චීනයේ Tour එකක් යන්න බලාපොරොත්තු වෙනවාද? ✅ එහෙනං, 2025 පෙබරවාරි මස 27 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන, චීන භාෂාව පිළිබඳ විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි පෙන්වා දෙනවා. එදාට ඔයාලා නොමිලේ දැනගන්න දේවල් 🤩 චීන භාෂාව පිළිබඳ තොරතුරු 🤩 චීන සංස්කෘතිය 🤩 Fun Activities සහ Games කිහිපයක් 🤩 චීනය සහ චීන භාෂාව පිළිබඳ සිත්ගන්නා තොරතුරු 🤩 ළගදීම එළිදැක්වෙන eLearning.lk චීන භාෂා පාඨමාලාව 🤩 විශේෂ ප්‍රශ්නෝත්තර වැඩසටහනක් 📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එකත් සමඟින් එකතුවෙමු- https://chat.whatsapp.com/BdZBhrkZb49Bfn5ozgcpHa 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 👉 WhatsApp Messages: 075 987 3655

අවධානයයි ආදරයයි දෙකම දිනාගත්ත Adidas 🥰🥰🥰 - https://www.youtube.com/watch?v=NpAY1f_qT1E

💪 Freelancing කරන අය වැඩ හොයාගන්නේ කොහොමද? Architecture & Civil කරන අයට 2025 දී අවශ්‍ය අලුත්ම Skills - https://www.youtube.com/watch?v=eIw2hGugu0A

ජුරාසික් පාර්ක් ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම https://youtu.be/E1nLmVzauww?si=_m3E1E0jJcTpMfS0