eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 035
Підписники
-124 години
-17 днів
-1130 день
Архів дописів
1 035
🤩 Motion Graphics with Adobe After Effects - තව නොබෝ දිනකින් අපි එළිදක්වන අලුත්ම Course එක
📌 අද පාඩම - Adobe After Effects Interface
https://www.youtube.com/watch?v=3Z1DxqgH2ZE
1 035
සති හයෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩
Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/digital-marketing-groupB-batch3
👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12)
👉 ආරම්භක දිනය : 2024.11.28
👉 අවසාන දිනය : 2025.01.02
👉 දිනය සහ වේලාව : සෑම බ්‍රාහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 035
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing
📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 18 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු.
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

✍️ දැන්ම Register වෙමු!
📌 Think and Grow Rich: The Legacy - https://elearning.lk/course/autocad-2d-professional-training-programme-e-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk
📌 Speak Smart (Multi-Language Bundle Course) - https://elearning.lk/course/speak-smart-special-multi-language-bundle-course-in-sinhala-medium-with-elearning.lk
📌 AutoCAD 2D Professional Training Programme - https://elearning.lk/course/autocad-2d-professional-training-programme-e-online-sinhala-class-course-in-sri-lanka-by-madujith-sagara-chandra-with-elearning.lk
1 035
ඔන්න හැමෝටම තවත් සුබ ආරංචියක් 🥳🥳🥳
💻 පසුගිය දින දෙක පුරාවටම eLearning.lk අපි පවත්වපු ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එකට සමගාමීව අපි,
📌 AutoCAD 2D Professional Training Programme
📌 Think and Grow Rich: The Legacy
📌 Speak Smart (Multi-Language Bundle Course)
පාඨමාලා වලට පිළිවෙලින් 40% , 50% , 50% වශයෙන් සුවිශේෂී මිල අඩු කිරීම් ලබා දුන්නා ඔයාලට මතක ඇති.
______________________
🤩 සුබ ආරංචිය තමයි, අපි තීරණය කළා මේ පාඨමාලා වලට අපි කරපු මේ සුවිශේෂී මිල අඩු කිරීම, 2024 නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කරන්න.
_____________________
😊 එක් වරක් මිලදී ගත්තට පස්සෙ කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක් යනතුරු" පාඩම් නරඹන්නත් පුලුවන්.
😀 පාඨමාලාව මිලදී ගැනීමට පෙර අපි ලබා දෙන නොමිලේ පාඩම් නරඹලා ඔබම තීරණය කරන්න..!!!!!
______________________
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
1 035
දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Advanced Microsoft Excel භාවිතා කරමු 🤩 - https://www.youtube.com/watch?v=FoX944HxaTQ
1 035
🤔 ඔයත් අද ඊයේ Online Teaching කරන්න පටන් ගත්ත නවක ගුරුවරයෙක්ද?
🤔 තවමත් Software සහ Tools භාවිතා කරන විදිහ, AI තාක්ෂණයන්, Content Creation, Course Planning වැඩ ගැන අදහසක් නැද්ද?
🤩 බය වෙන්න එපා! eLearning.lk අපි How to Teach Online "නොමිලේ පාඨමාලාව" නිර්මාණය කරලා තියෙන්නෙ ඔබ වෙනුවෙන්මයි.
https://www.youtube.com/watch?v=BksZ9yUptlk
1 035
ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක 🥳🥳🥳
🤩 Offer එක යටතේ ඔයාලට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන අපේ ඉහළ ගුණාත්මක තත්වයක් සහිත පාඨමාලා වලට සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ සම්බන්ධවීමේ අවස්ථාව ලැබෙනවා!
⚠️ මේ සුවිශේෂී මිල අඩු කිරීම ලැබෙන්නෙ 2024 නොවැම්බර් 11 වන දින උදෑසන 12.00 සිට නොවැම්බර් 12 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි.
💻 ඉක්මණ් කරන්න - https://elearning.lk/elearning.lk-online-classes-courses-in-sri-lanka-special-discounts-offers
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
1 035
😊 එක් වරක් මිලදී ගත්තට පස්සෙ කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක් යනතුරු" පාඩම් නරඹන්නත් පුලුවන්.
😀 පාඨමාලාව මිලදී ගැනීමට පෙර අපි ලබා දෙන නොමිලේ පාඩම් 50 නරඹලා ඔබම තීරණය කරන්න..!!!!!
⚠️ මේ සුවිශේෂී මිල අඩු කිරීම ලැබෙන්නෙ 2024 නොවැම්බර් 11 වන දින උදෑසන 12.00 සිට නොවැම්බර් 12 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඉක්මණ් කරන්න !!!
💻 දැන්ම Discounts Page එකට එන්න - https://elearning.lk/elearning.lk-online-classes-courses-in-sri-lanka-special-discounts-offers
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
ඔබ ඉගෙනගන්න දේවල්...
📌 Introduction to Data Science
📌 Microsoft Power BI
📌 Basic Microsoft Excel
📌 Advanced Excel Mastery
📌 Graphic Design Basics
📌 Responsive Web Development
📌 Introduction to PHP
📌 AI & Machine Learning Using Azure
📌 Core JAVA + OOP Concepts
📌 Python Programming with Data Science
📌 Blockchain Projects with Solidity
📌 AI Chatbot Development
📌 AI Model with Python
📌 Game Development with Unity
📌 Corporate Communication Soft Skills Training
📌 English Language Skill Development for Software Engineers
📌 AI Mantharaya
1 035
🥳 eLearning.lk අපි 2024 අවුරුද්දේ ලබා දෙන 11:11 Offer එකේදි මේ තියෙන සෑම විෂයක්ම ඔයාලාට එකම පාඨමාලාවකින් ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා..!!!!!
🤩 රු. 110,000ක වටිනාකමක් සහිත, පාඩම් 300කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් අපේ Master IT Special Bundle Course එක දැන් ඔයාලට 86%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ රු. 15,000ක සහන මිලකට මිලදී ගන්න පුලුවන්.
1 035
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing
📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 18 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු.
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 035
ලංකාවේ විශාලතම Skills Development Offer එක - 11:11 - https://www.youtube.com/watch?v=GHv8-c1e2bY
1 035
සීතල යුද්ධයෙන් දවසක්: 03 වන කොටස - බර්ලින් අවහිරය සහ බර්ලින් ගුවන් මෙහෙයුම https://www.youtube.com/watch?v=xkS8veW-g74
1 035
🤔 මොනවද අපි ඉගෙනගන්නෙ? * දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ
* තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම * හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ
* Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ * UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX
* විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක * Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය
* Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය * Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම
* Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම * ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව!
සම්පූර්ණ විෂය නිර්දේශය - https://elearning.lk/sl/web_designing_with_AI_Sinhala_syllabus
1 035
🤔 මොකක්ද මේ? * Web Designing ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන Online Course එකක්!
🤔 කවදටද තියෙන්නෙ?
* 2024 නොවැම්බර් 08 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය මාස තුනක් යන තෙක් (ඒ කියන්නෙ සති 12 ක් එහෙමත් නැත්නම් පැය 36), සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 11.00 දක්වා අපි පවත්වනවා.
🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද? *Web Designing ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට එන්න පුලුවන්.
*අනාගතයේ Expert Web Designer කෙනෙක් වෙන්න සිහින මවන අයට*හැබැයි පරිගණකයක් භාවිතා කරන්න සාමාන්‍යය දැනුම තියෙන්න ඕන!