uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 036
Підписники
-124 години
+27 днів
-1030 день
Архів дописів
😲 Coding නොදැන Websites, Software සහ Apps හදමු - https://www.youtube.com/watch?v=ePiyzBJx-_g

👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Web Development කරන්න ඔබත් සූදානම්ද? - https://www.youtube.com/watch?v=aWygaaq1H4g

😍 Vibe Coding Masterclass (AI Coding) - අපේ අලුත්ම AI පාඨමාලාවේ දෙවෙනි පාඩම දැන් මෙතනින් බලන්න පුලුවන්. පාඨමාලාවේ වටිනාකම ගැන ඔබම තීරණය කරන්න. https://www.youtube.com/watch?v=45mzRQRESdQ

ඇමෙරිකානු ඩොලර් මිලියන 1කට වැඩි අදායම් උපදවන product එකක් - GenZ Vibe Coding Expert - https://www.youtube.com/watch?v=M8_2wKuOp6k&t=2s

😍 Vibe Coding Masterclass (AI Coding) - අපේ අලුත්ම AI පාඨමාලාවේ පළවෙනි පාඩම දැන් මෙතනින් බලන්න පුලුවන්. පාඨමාලාවේ වටිනාකම ගැන ඔබම තීරණය කරන්න - https://www.youtube.com/watch?v=6HRizKe3xzA

👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Websites Code කරන්න ඔබත් සූදානම්ද? ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු - https://elear
👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Websites Code කරන්න ඔබත් සූදානම්ද? ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/web-development-with-ai-free-seminar 🖱️ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන මාස තුනක Course එකක් විදිහට Design වුණු අපේ Web Development with AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, 2025 අගෝස්තු මස 19 වෙනි අඟහරුවාදා රාත්‍රී 8.00 සිට පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. 💬 WhatsApp Group එකට Join වෙමු – https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK 📱 වැඩි විස්තර සඳහා: 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 954 1398 / 075 987 3655

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ 12 වෙනි කණ්ඩායමේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ 12 වෙනි කණ්ඩායමේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar ✍️ 2025 අගෝස්තු මස 23 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිලේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelFreeSeminarBatch12 හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, 😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? 😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? 😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? 😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද? 😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද? 😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? ✅ එහෙනං, අපේ Advanced Microsoft Excel Training Seminar එකෙන් ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා. 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/GTcVzWpUMjkIz3kj8PE7oK 📱 වැඩි විස්තර සඳහා: * Hotline: 075 6 700 700 * WhatsApp: 075 954 1398 / 075 987 3655

ලෝක මට්ටමේ Web සහ Mobile Application Experiences Design කරන්න කැමතිද? 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=Ueo7_dbgl18

📱 Mastering 3D Designing & 3D Printing with Autodesk Fusion 360 - https://www.youtube.com/watch?v=ghjF2go7p6s

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ 12 වෙනි කණ්ඩායමේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=8ilL3iLofDI

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics in Sinhala - https://www.youtube.com/watch?v=t_21nAWAEvI

🚩 ස්ටාලින්ගේ මරණය සහ සෝවියට් පාලනයට එරෙහිව නැගුණු පෝලන්ත - හංගේරියානු විප්ලව: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 06 වන කොටස - https://www.youtube.com/watch?v=JSllndIwYRE

🔴 අගෝස්තු 04 වෙනිදා රාත්‍රී 8.00ට ඔන්න අපි Live එනවා Stock Market Investing ගැන කතා කරන්න. එදාට මේ Area එක ගැන ඔයාලාට තියෙන
🔴 අගෝස්තු 04 වෙනිදා රාත්‍රී 8.00ට ඔන්න අපි Live එනවා Stock Market Investing ගැන කතා කරන්න. එදාට මේ Area එක ගැන ඔයාලාට තියෙන ප්‍රශ්න සජීවීව කතා කරන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. මේ Link එකෙන් දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/bKNYiVazQYaGWUY__vlUZQ#/registration 📱 Join WhatsApp Group - https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 👉 අපි කලින් කරපු වැඩසටහන මෙතනින් බලමු (ලෝකයේ ඕනෙම කොටස් වෙළඳපොලක ආයෝජනය කරන හැටි) - https://www.youtube.com/watch?v=GCt5Xt64Ma8

🎉 විශේෂිත මිල අඩු කිරීම්, 2025 ජූලි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ. ඉක්මන් කරන්න - https://www.youtube.com/wat
🎉 විශේෂිත මිල අඩු කිරීම්, 2025 ජූලි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ. ඉක්මන් කරන්න - https://www.youtube.com/watch?v=w99DZPw9iYg

📊 FREE Seminar: පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Investing 😍 ✍️ 2025 අගෝස්තු මස 04 වන දින, රාත්‍රී 8
📊 FREE Seminar: පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Investing 😍 ✍️ 2025 අගෝස්තු මස 04 වන දින, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/bKNYiVazQYaGWUY__vlUZQ 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 🤔 කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද? 🤔 මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද? 🤔 පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද? 🤔 කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද? 🤔 නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද? 🤔 ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද? 🤔 ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද? 🤔 කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද? ✅ ඔයාටත් Stock Market ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Stock Market Investing FREE Seminar එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

ලංකාවේ වඩාත්ම පිළිගන්න IT Degree එකක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියේ අලුත්ම Intake එක - https://www.youtube.com/watch?v=28CtyYDW0xY

*ෂුවර්ම Online ආදායම් මාර්ගයක් - ගෙදර ඉදන්ම කරන්න පුලුවන්* 🤩 අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ග
*ෂුවර්ම Online ආදායම් මාර්ගයක් - ගෙදර ඉදන්ම කරන්න පුලුවන්* 🤩 අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්. 💶 කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත් ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා. 👉 ඒ කොහොමද කියලා දැන්ම දැනගමු - https://www.youtube.com/watch?v=ZQxivm4QWek 📱 WhatsApp: 075 954 1398 / 075 987 3655

ඔබත් 🛡️ Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති කෙනෙක් ද? 🛡️ එහෙමත් නැත්නම් Certified Ethical Hacker (CEH) Exam එක සඳහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? 🛡️ Real-world Hacking Tools නැත්නම් Ethical Hacking ගැන Study කරන්න කැමති කෙනෙක් ද? 🛡️ Cyber Attacks වලට එරෙහිව System එකක් Secure කරන්න පුළුවන් විදිහ ගැන හොයන කෙනෙක්ද? https://www.youtube.com/watch?v=kXTGLhwbo7I

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - Certified Ethical Hacker (CEH) Certification එක ගන්න ඔබත්
Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - Certified Ethical Hacker (CEH) Certification එක ගන්න ඔබත් සූදානම්ද? ඔබත් 🛡️ Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති කෙනෙක් ද? 🛡️ එහෙමත් නැත්නම් Certified Ethical Hacker (CEH) Exam එක සඳහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? 🛡️ Real-world Hacking Tools නැත්නම් Ethical Hacking ගැන Study කරන්න කැමති කෙනෙක් ද? 🛡️ Cyber Attacks වලට එරෙහිව System එකක් Secure කරන්න පුළුවන් විදිහ ගැන හොයන කෙනෙක්ද? 💻 එහෙමනම් Cybersecurity ගැන A - Z ඉගෙන ගන්න සුදුසුම පාඨමාලාවක් eLearning.lk අපි ඔයාලට මේ වතාවේ අරගෙන එනවා. 🤖 CEH (Certified Ethical Hacker) Syllabus එකට Align වෙලා සකසා තියෙන මේ පාඨමාලාවෙන් ඔයාට Cybersecurity ගැන හොඳ Practical Knowledge එකක් ලැබෙනවා වගේම, පාඨමාලාව අවසානයේදී Job එකකට Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටිකත් සපුරලා දෙනවා.

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/cybersecurity-essentials-batch01 📹 පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=4dXsKAmmpAk 📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එක සමග සම්බන්ධ වන්න - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB