uk
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Відкрити в Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Показати більше
1 061
Підписники
-124 години
-47 днів
-730 день
Архів дописів
💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස
💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි ගෙන එන අතිවිශේෂ Python Programming with AI නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙලා, මෙතෙක් ඔබ නොලබපු අලුත්ම අත්දැකීමක් ලබාගමු - https://us06web.zoom.us/meeting/register/tZAufu2gqz4vGdNb8WqOZzMa7mvPq1siZ7oA 🥳 AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම! 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Lx7RAfRtzRf7gDpm8N0b8h ☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700

AAT-3 301 මූල්‍ය වාර්තාකරණය | AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 - https://www.youtube.com/watch?v=ss5rtSNZXh8

AAT-3 303 මූල්‍ය පාලනය හා විගණනය - AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 - https://www.youtube.com/watch?v=yBsyMkmyuG0

💪 ඔබ තුළ සිටින නායකයාව එළියට ගන්න කැමතිද? - https://www.youtube.com/watch?v=d0s7GRujnds

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

🥳 AAT3 FREE Lesson with eLearning.lk 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT අවසාන අදියරයේ eLearning.lk පන්ති දැන් ඇරඹු
🥳 AAT3 FREE Lesson with eLearning.lk 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT අවසාන අදියරයේ eLearning.lk පන්ති දැන් ඇරඹුනා. සෑම විෂයකම පළවෙනි පාඩම "නොමිලේ නැරඹීමට" අවස්ථාව!! 🤩 ඒ නිසා පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න කලින්ම, ඔයාලට අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවන් වල සහ ඉගැන්වීමේ තාක්ෂණයන් වල තියෙන ගුණාත්මක තත්වයන් ගැන නව අත්දැකීමක් අරගන්න පුලුවන්! 👉 මෙන්න මේ Link එකෙන් එක් එක් පාඨමාලාවන් තුළට පිවිසිලා, පාඨමාලාවේ පළවෙනි පාඩමේ තිබෙන Preview Button එක Click කරන්න - https://elearning.lk/courses?home_search=aat3 📁 එක් එක් පාඨමාලා වල ඇති Get Enrolled Button එක ඔස්සේ පාඨමාලාවට ලියාපදිංචි විය හැක. 📱 තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only) 💬 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍යවිෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ මූල්‍ය වාර්තාකරණය විෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3 📱 තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only)

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ මූල්‍ය පාලනය හා විගණනය විෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

ඔයත් 😥 පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බයද? 😥 අනිත් අයගෙ බොරු වලට බොහොම ලේසියෙන් රැවටෙනවද? 😥 නිතරම අනිත් අයගේ සමච්චලයට ලක් වෙනවද? 😥 නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? 😥 නොකරපු වැරදි වලට හැමතිස්සෙම බැණුම් අහනවද? 😥 වචන පාලනය කරගන්න බැරුව, ඉක්මණින් කේන්ති යෑම නිසා පීඩා විදිනවද? 😥 ආදරවන්තයා හෝ ආදරවන්තියව තේරුම් ගන්න බැරුව ඉන්නවද? 😥 යාලුවන් නැතුව සමාජයෙන් ඈත් වෙලාද? 😥 නරක ඉරියව් නිසා ලෙඩ වෙලාද? ❓ දන්නවද? එදිනෙදා ජීවිතයේදී ඔබට 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔයා තුළ දැනටමත් තියෙන මහා පෞරුෂත්වය ඔයා නොදැනීම සඟවාගෙන සිටින නිසයි. ✅ ඉතින් PSYCH-K Facilitator අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම, 2024 අගෝස්තු 30 වන දින රාත්‍රී 8.00ට අපි පවත්වන "නොමිලේ" සම්මන්ත්‍රණයේදී, ඔයාලට ප්‍රායෝගිකව ඉගෙනගන්න පුලුවන් ඔයලගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමේ සරල ක්‍රමවේද සහ Voice, Body Language, Eye Contact, Facial Expressions වලින් කොහොමද සමාජය එක්ක හරියට ගනුදෙණු කරන්නෙ කියලා. 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ✍️
ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJUtcu6gpjssGNBD-XK2rOSPY9a1ufZK8Oq1#/registration

🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මි
🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. ✍️ දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/sl/test-automation-with-selenium-batch-02 🥳 Seleniumවලින් මොනවද ලැබෙන වාසි? 💪 එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන් 💪 හැමදේම වෙන්නෙ Automate විදිහටයි 💪 තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා 💪 වැඩේ හරිම වේගවත්, කාලයත් සෑහෙන ඉතුරුයි 💪 Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන් 💪 කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්! 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

අපේ අතිසාර්ථකව පැවැත්වූ Test Automation for QA Engineers 02 වන සම්මන්ත්‍රණයට එන්න බැරි වුණාද? එහෙනං මෙන්න තියෙනවා Recording එක - https://www.youtube.com/watch?v=veM6SNN5Ew4

🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාව
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 👉 පාඨමාලා කාලය : සති 8 කි 👉 ආරම්භක දිනය : 2024.08.13 👉 අවසාන දිනය : 2024.10.08 👉 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාප
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelwithAI-Batch09 👉 පාඨමාලා කාලය : සති 8 කි 👉 ආරම්භක දිනය : 2024.08.14 👉 අවසාන දිනය : 2024.09.07 👉 සජීවී පන්ති සඳහා සති පහක කාලයක්ද, අවසාන ව්‍යාපෘතිය සඳහා සති තුනක්ද වෙන් කෙරේ 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

සමාජයෙන් කොන් වෙලා හිටියා ඇති. කැපී පෙනෙන පෞරුෂයක් හදාගන්න මේ විනාඩි 9 බලන්න - https://www.youtube.com/watch?v=MjUHG63apoU

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාප
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/AdvancedMicrosoftExcelwithAI-Batch09 👉 පාඨමාලා කාලය : සති 8 කි 👉 ආරම්භක දිනය : 2024.08.14 👉 අවසාන දිනය : 2024.09.07 👉 සජීවී පන්ති සඳහා සති පහක කාලයක්ද, අවසාන ව්‍යාපෘතිය සඳහා සති තුනක්ද වෙන් කෙරේ 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාව
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 👉 පාඨමාලා කාලය : සති 8 කි 👉 ආරම්භක දිනය : 2024.08.13 👉 අවසාන දිනය : 2024.10.08 👉 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මි
🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. ✍️ දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/sl/test-automation-with-selenium-batch-02 🥳 Seleniumවලින් මොනවද ලැබෙන වාසි? 💪 එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන් 💪 හැමදේම වෙන්නෙ Automate විදිහටයි 💪 තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා 💪 වැඩේ හරිම වේගවත්, කාලයත් සෑහෙන ඉතුරුයි 💪 Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන් 💪 කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්! 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

අපේ අතිසාර්ථකව පැවැත්වූ Microsoft Power BI 04 වන සම්මන්ත්‍රණයට එන්න බැරි වුණාද? එහෙනං මෙන්න තියෙනවා Recording එක - https://www.youtube.com/watch?v=3kepZt3-iZ4