eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 035
Підписники
-124 години
-17 днів
-1130 день
Архів дописів
1 035
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට නොමිලේ උදව් කරන Google - https://www.youtube.com/watch?v=xiiAoH33HaM
1 035
සීතල යුද්ධයෙන් දවසක්, අද කතාව නේටෝ සංවිධානය සහ වෝර්සෝ ගිවිසුමේ ආරම්භය ගැනයි.
https://youtu.be/yNWHpVgumLc?si=FfzMAs0Fu6flAZAq
1 035
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට උදව් වෙන ChatGPT සහ Canva - https://www.youtube.com/watch?v=aeYubV0U1UE
1 035
ඔබේ ඉංග්‍රීසි වචන උච්චාරණයේ ප්‍රශ්න අදින් අවසන් 🥳🥳🥳 - https://www.youtube.com/watch?v=SPtXZAuw0pI
1 035
AAT-2 විභාග ප්‍රශ්නපත්‍ර නොමිලේ Online පෙරහුරුව 🤩🤩🤩
🥳 අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති
🥳 ව්‍යාපාර නීතිය
🥳 ව්‍යාපාර කළමනාකරණය
🥳 උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය
✍️ දැන්ම Register වෙන්න - https://elearning.lk/course/aat-level-2-online-past-paper-revision-class-course-in-sri-lanka-for-it-accounting-management-law-by-elearning.lk-february
1 035
AAT-1 විභාග ප්‍රශ්නපත්‍ර නොමිලේ Online පෙරහුරුව 🤩🤩🤩
🥳 මූල්‍ය ගිණුම්කරණය
🥳 ව්‍යාපාරික ගණිතය සහ සංඛ්‍යානය
🥳 ආර්ථික විද්‍යාව
🥳 ව්‍යාපාරික පරිසරය
✍️ දැන්ම Register වෙන්න - https://elearning.lk/course/aat-level-1-past-paper-revisions-2025
1 035
හරියටම අවුරුදු 110කට කලින්, අද වැනි නත්තල් දිනයක, පළමු ලෝක යුද්ධයේදී සිදු වුණු ඓතිහාසික සිදුවීමක් - https://www.youtube.com/watch?v=PVAg33AtY5g
1 035
🎄✨ Wishing you a Christmas filled with love, laughter, and joy! May your days be merry and bright, your heart warm with peace, and your home filled with happiness. May the magic of the season bring you endless blessings and unforgettable moments with loved ones. 🎅❤️🎁
1 035
😊 පසුගිය පාඩමකින් අපි කතා කළා බොරුකාරයින්ව පහසුවෙන් හඳුනාගන්න පුලුවන් ක්‍රම ගැන. අද පාඩමෙන් අපි තවත් ක්‍රම කිහිපයක් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=GcTuLU8QrOk
1 035
Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass
https://www.youtube.com/watch?v=wper8JZaQhU
1 035
🗣️ තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන කතා කරනකොට, ඔයාටත් ලොකු අපහසුවක් දැනෙනවද?
👀 අද පාඩමින් අපි කියලා දෙන්නේ ඒ වෙනුවෙන් යොදාගන්න පුලුවන් උපක්‍රමයක් ගැනයි - https://www.youtube.com/watch?v=UoCZ8SxoSAs
1 035
😱 ඔයාට කාවවත්ම විශ්වාස නැද්ද? කොහොමද ඒ සිතුවිලි වලින් මිදෙන්නෙ? - https://www.youtube.com/watch?v=7p-r3C5uk74
1 035
🤩 අපේ අලුත්ම අලුත් WhatsApp Channel එකත් සමඟ දැන්ම එකතු වෙන්න - https://whatsapp.com/channel/0029VazWJAMJJhzgLLTmpX2m
🥳 ලබන සතියෙ ඉදලා සෑම දිනකම... ඔයාලාගේ දැනුම වර්ධනය කරන්න, බුද්ධිය වර්ධනය කරන්න අපි ගොඩක් දේවල් ඔයාලාට "නොමිලේ" අරගෙන එනවා.
👉 Bell Icon එක Click කරන්නත් අමතක කරන්න එපා ☺️
