Science section of PCC
Відкрити в Telegram
Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.
Показати більше824
Підписники
-124 години
-27 днів
Немає даних30 днів
Архів дописів
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2019, 2020, 2021, 2022(2033)
ඉහත විභාගය සදහා අයදුම් පත් යොමු කල සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම 2023.03.10 දින සිට 2023.03.14 දින දක්වා සිදු කරනු ලැබේ. සිසුන් දැනුවත් කරන්න.
2019,2020,2021, සහ 2022 උසස්පෙළ ලියන ලද සිසුන් දැනුවත් විම සදහා මෙය group වලට යවන්න
ඉහත සදහන් වන්නේ දෙවන වර අ.පො.ස. සා/පෙළ විභාගය සදහා අයදුම් කරන සිසුන්ගේ තොරතුරු ලබා ගැනීමට සකස් කරන ලද අයදුම්පත්‍රයයි.
සියලුම උසස් පෙළ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ/ මහත්ම මහත්මීන් මෙම සබැදිය 12 සහ 13 ශ්‍රේණි වල සිසුන් වෙත යොමු කරන්න.
අයදුම්පත්‍ර යොමු කල යුතු අවසාන දිනය 2023.02.22 වේ.
ඉදිරිපත් කල අයදුම්පත්‍ර 2023.02.22 දින විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට උඩුගත කරනු ලැබේ. නිවරදිතාව පරීක්ෂාකර අත්සන් කිරීම සදහා සිසුන්ට 2023.02.23 දින සිට 2023.02.27 දින දක්වා අවස්ථාව සලසා ඇති අතර 2023.02.28 දිනෙන් පසු සංශෝධන සිදුකල නොහැකි බවද සිසුන්ට දැනුම් දෙන්න.
මෙම ඡායාරූපයෙ සිටින ශිෂ්‍යයා හදුනන කවුරුන් හෝ සිටි නම් හැකි ඉක්මනින් නිශාන්ත sir ට call එකක් දෙන්න.
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
*මාගේ ජාතික හැදුනුම්පත 2023/1/23 දින අප පාසලේදී (පින්නවල ජාතික පාසල) හෝ ඒ අවට ස්ථානයකදී නැති වූ අතර එය හමු වූ කෙනෙක් හිටියොත් පහත දුරකථන අංක වලට කතා කර දැනුවත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.*
*නම - තරුෂි හසාරා*
*ID No - 200451610465*
*0763953290 / 0711041740*
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
_Hey tuskers ,_
_May good luck follow you today and throughout all your examination and always. Great accomplishments and success are our best wishes for you today and beyond._
_All the best for your G.C.E A/L Examination._
_Best Wishes from Science Society 2023 Batch !!!_
#bestwishes
#AL2022
#Sciencesociety
#Year2023
Admission එකේ subject මොනවා හරි වෙනස් වෙලා තියෙනවා නම් පාසලට පැමිණ ඒවා නිවැරැදි කර ගන්න.
නිශාන්ත sir
Admission එකේ subject මොනවා හරි වෙනස් වෙලා තියෙනවා නම් පාසලට පැමිණ ඒවා නිවැරැදි කර ගන්න.
නිශාන්ත sir
2022 (2023 ජනවාරි )උසස් පෙල විභාගයේ විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම.
ලබන සදුදා (16) උදේ නිල ඇදුමින් සැරසී පාසලට පැමිණෙන්න
*EXPLORATION’22*
2k23 Batch Trip To Trincomalee
*Organized By* - Science Society of Pinnawala Central College .
*Special Thanks for Dear Principle, Sectional Head and Teachers❤️.*
*Download full HD video on this link👇🏻*
https://drive.google.com/file/d/1P3PIw7k6SO9y_5ekeXmHJwlxNMg2b3zT/view?usp=drivesdk
#pcc #exploration’22 #ScienceSociety #AnnualSchoolTrip
2022 A/L Batch එකට A/L පස්සේ මොකද වෙන්නේ? 🤔Batch party එකක් තියෙනවාද? 🤨
විස්තර දැන ගන්න මේ channel එකට සෙට් වෙන්න 🔥👇
Official Telegram channel
2022 A/L Batch
Pinnawala central college
https://t.me/pcc2k22
