Science section of PCC
Відкрити в Telegram
Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.
Показати більше824
Підписники
-124 години
-27 днів
Немає даних30 днів
Архів дописів
https://www.facebook.com/TuskersMoments/videos/3564835950401077/?mibextid=rS40aB7S9Ucbxw6v
Embark on an Extraordinary Journey: Unveiling the Kaleidoscope of Scientific Marvels at Spectrum!
Spectrum'23!
Science Day 2023
11th August 2023 in the premises of the school Science Section.
#PCC #tuskersmoment #year2023 #ScienceDay #spectrum #spectrum23
ඉතිහාසයේ ප්‍රථම වරට සබරගමු පළාත් ක්‍රිකට් ශූරතාව දිනූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් !
Yes boys, you did it for the first time in the history !
*13 වසර සිසුන්ට**බ්‍රහස්පතින්දා* දින වැඩ සටහන පහත පරිදි වේ
💥7.45- 10.30 දක්වා
ජිව ව්ද්‍යාව /සංයුක්ත ගණිතය
💥10.45-1.30 දක්වා
රසායනික ව්ද්‍යාව
*13 වසර සිසුන්ට* බදාදා දින වැඩ සටහන පහත පරිදි වේ
💥7.45- 10.30 දක්වා
රසායනික විද්‍යා
💥10.45-1.30 දක්වා
භෞතික විද්‍ය -practicle
(ධාරා ව්ද්‍යුතය )
🔴විද්‍යා අංශයේ අ.පො.ස. උ/පෙල 2nd shy සිසුන්ගේ අයදුම් අමාත්‍යන්සයට උඩුගත(upload) කිරීමෙන් පසු (කලින් අත්සන් කරපු සහ තවම අත්සන් nokala) * අවසන් අයදුම්පත්‍ර 2023/07/28 දින අත්සන් කිරිම සදහා කටයුතු සිදුකර ඇත.*
🔴 *එදින සියළුම සිසුන් පැමිණි අනිවාර්යවේ*
🔴2023/07/28 දිනෙන් පසු සංශෝධන සිදු කල නොහැකි බව සලකන්න.
විද්‍ය අංශ -PCC
👆ඉහත නම සදහන් දෙවන වර සිසුන්ගේ තොරතුරු නිවැරදි නොවේනම් , නිවැරදි වියයුතු ආකාරය 0768626392 whatapp නො sent කරන්න (id number සමග )
👆ඉහත නම සදහන් දෙවන වර සිසුන්ගේ තොරතුරු නිවැරදි නොවේනම් , නිවැරදි වියයුතු ආකාරය 0768626392 whatapp නො sent කරන්න (id number සමග )
ඉහත නම් සදහන් සිසුන්ගේ පාසල් පැමිණී මේ % ඉතා දුර්වල මට්ටම් පවතින නිසා අධ්‍යාපන අමාත්‍යයන්සය විසින් ලබා දි ඇති නියෝගයට අනුව විභාග ඉල්ලීම සදහා සුදුසුකම් සපුරා නොමැත,ඒ පිළිබද ගතහැකි සුදුසු ක්‍රියාමාර්ග සම්බන්ද ව විදුහල්පති තුමා සමග සාකච්චාවක් *_2023/07/26_* දින *පෙ. ව.9.00* පැවැත්වීමට කටයුතු යොදා ඇත
එදින භාරකරු /මව/පියා සමග අනිවාර්යෙන් පැමිණෙන්න.
විද්‍ය අංශ -pcc
