cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

❤️කවිකාර හිත් මවන 🧡යොවුන් හැඟුමන් ගොතන 💛තෙලිතුඩින් නෙත් පිනන 💚සිනහ කැන් පුබුදුවන 💙අහඹු මිතුදම් ගෙනෙන 💜සොඳුරු සිත් නතරවන 🖤රස ගෙනෙන රසවිඳින 🤍අරුම නැවතුම මෙන්න #Official_Channel_2021 ☘️😇 📲💕 Stay tuned with us 💌💍 📌📲 © : @storyforeveoficiol 🥂

Більше
Рекламні дописи
2 326
Підписники
-324 години
-157 днів
-6130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Cԋαɳɳҽʅ @storyforeveoficiol 💞 Gɾσυρ @storyforevrr 💞 ♡ ㅤ   ❍ㅤ    ⎙ㅤ  ⌲ ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ  ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉ
Показати все...
Фото недоступнеДивитись в Telegram
දෙන්නගෙන් කවුද...?
ඔබ මාගේ මිතුරියයි මිතුරකමට එහා යන්නට මාගේ සිත කියයි ඒත්... "යාලුකම් නැති කරගන්න ඕනේ නෑනේ" සිත නැවත මුමුනයි ඉතින් සොදුරියද..? මිතුරියද...? සිත නිතරම තැවෙයි...💔
#Dewmina
Показати все...
9
Фото недоступнеДивитись в Telegram
නම්බුව
සෙනග අතරින් බසයේ මැදට ගියෙමි සැනින් නෙත ගැටුනේ වීදුරුවක් ලග වාඩිවී සිටින තද නිල් ගවුමක් ඇගලාගත් තරුනියකි සසර පුරා පැතූ රුපය මෙයමයි සිතූ මම ඇය දෙස බලා සිටිමි කතා කරන්නම සිතුන නමුත් ඇගෙත් මගෙත් නම්බුව බේරාගන්නට සිතූ මම, බසයෙන් බැසගතිමි ඉතින් යුවතිය..., අප නැවත හමුවිය කොහෙදි හෝ හමුවිය හැක නමුත් නුබට මා මතක නැත මටත් නුබ මතක නැත
#Dewmina
Показати все...
5
Показати все...
ආදරේ ඉකි බිඳුම්...

(කෙටි කතාවකි) ************************* වීදි ලාම්පුවලින් විහිදෙන මලානික ආලෝකය නිසා මූසල අඳුර යන්තමින් මැකුණු මාවතේ වාහන තදබදයට මගේ වාහනයත් මං එකතු කළේ පුරුදු විදිහටම වෙහෙසකර සතියක කෙළවර මගේ නවාතැන හොයාගෙන යන්න... තමන්ගේ ගෙදරට යන්න කලබලෙන් යන මිනිස්සු, සතියකට පස්සේ දකින තමන්ගේ ආදරණීයන්ගේ මූණු දැකගන්න හදිස්සි වුණු මිනිස්සු, සති අන්තෙදි නිදහස හොයාගෙන කොන්ක්‍රීට් වනාන්තරය අතඇරල ගම්බිම් බලා යන මිනිස්සු වාහන තදබදය ගැන තරහින් නොසන්සුන් හිත්වලින් නොනවත්වා නලා නාද කරද්දි සතුට සැනසීම අහිමි, ආදරණීය වැළඳ ගැනීමක්…

8
Фото недоступнеДивитись в Telegram
එකපාරක් විශ්වාසෙ බිදපු ආදරෙන් පරාද වෙලා ඉද්දී .. ඔයා මගේ ජීව්තේට ආවෙ අහම්බෙන් .. "කදුළු තහනම් හොදේ"" කියල මාව රැක ගනිපු ඔයාම ... අද දාල යන්න තරම් හේතුවක් තියෙනෙ කොහොමද කියලා මම තාම හොයනවා...👀🌚 මැරෙනකම් එකට ඉන්න පොරොන්දු දුන්නු අයත් දාල යද්දී... ඔයා ගියපු එක අහම්බෙයක් නෙවේ ඉතින් ළමයෝ....😇💔 Kavindi 🫶💗@kavI179
Показати все...
8👍 1
Фото недоступнеДивитись в Telegram
මට ඕන උනේ මගේ පළවෙනි ම ආදරේ ඔයාගෙ අන්තිම ආදරේ කරන්න.... ඒත් ඔයා අයිතිකරගත්තු ආදරේ පරිස්සම් කරගන්න මහන්සි උනේම නෑ ...🙃💔 හීන දැක්කෙම ඔයාව හැමදාමත් ළගින් තියාගෙන හදවතේ සදහටම ඉන්න... ඒත් ....මට ඔයාව ඕනි වෙද්දී ... සදහටම ඔයාට මාව එපා උනා... ප්‍රථම ප්‍රේමය එක් කල මතකයන්ද වෙන්කල මතකයන් ද මැරෙන තුරාවට තියේවි හදවතේ නොමැකෙන මතකයන් ලෙස....🙂💗 Kavindi 🫶💗@kavI179
Показати все...
8
Фото недоступнеДивитись в Telegram
මහාවංශයේ නොලියවුණු ඉතිහාසයට එක් කිරීමට නොහැකි වූ ආදර කතා නම් බොහෝය.... බුදුනි මට කමා කල මැන ව... ඔබ දෙසූ මග නොගොස් කසාවත ගැන නොසිතා බැදීමක් ළග දණ ගැසුවාට... Kavindi 🫶💗@kavI179
Показати все...
6
Фото недоступнеДивитись в Telegram
මතක අතරින් හිමින් වැළලී යන.. ඒ මතක අතරේම සිට හිමින් වදදෙන ... ජීවිතේ කෙටි කාලයක් ඇසුරට වැටී වේදනාදෙන.. #මිනිස්සු ඇති ඕන තරම් හෝඩුවාවක් වත් නොදීම මිය යන..... Kavindi @kavI179🫶💗
Показати все...
9
Фото недоступнеДивитись в Telegram
මාල හත දාල පෝරුවට නගින්න පේ වෙන්න කෙල්ලෙක් හරි ආසයි ලු...👰🏻 කෙල්ලෙක්ගෙ ලස්සනම දවස ඒ දවස ලු.. කව්ද කාටදෝ කියනෝ මටත් ඇහුනා😌 පිටකවරෙන් පොත් තෝරපු මිනිස්සුන්ට යථාර්ථය තේරෙයිද ඉතිම් කවර කාලෙක.... ගෙදර තරම් සැප නැතිවෙයි අම්ම ළඟ තරම් ලෙන්ගතුකම නැන්දම්මා ළඟ නැති වෙයි...🙅‍♀️ කකුල් උඩ තියන් ටීවි බලන්න 👀 කැමති ඇදුමක් අදින්න දවල් වෙනකම් නිදාගන්න බැරිවෙයි ...💤 හැමදාම දකිද්දී මහත්තයගෙ ආදරෙත් ටික ටික අඩු වෙයි..👥 වැරැද්දක් උන වෙලාවට නැන්දම්මත් පුතාගෙ පැත්තම ගනිද්දී ..... උබ #තනි වෙයි ආදරේ කරන කාලෙ තරම් සුන්දර නැතිවෙයි... ඉතිම් මාල හතකට තෑගි දෙන්නෙ ඒ වගේ දවසක් නම් කොහොමද ලස්සන වෙන්නෙ #ඒ දවස ...👰🏻💔 අම්මා අඩයිද එච්චර ... ලස්සන නම් එළඹෙන දිවිය ..😊🫀 Kavindi @kavI179✍🏻🕊️🌈
Показати все...
👍 5
Фото недоступнеДивитись в Telegram
කන්න ගියත් නිදාගන්න ගියත් මෙ හැමවෙලේම උබව මතක් වෙද්දි කොහොම හිර කරන්නද දුක ගලාගෙන එද්දි 🙂❤️.. නොදැනිම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා උබට... ලොකු අසරණකමක් දැනුනා මට උබ වෙන කෙනෙක්ට ලංවෙද්දි...🥹❤‍🩹 පලවෙනි ආදරේම ජීවිතේ එපා කරද්දි වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න හදද්දි...☺️✊ හැමෝටම මං කියන්නෙ... එක සැරයක් රවට්ටපු කෙනෙක්ට ආයෙ ජීවිතේ කොනකවත් ඉඩක් දෙන්න එපා 😌🌻 කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හදවතේ නතර වෙන ආදරයක් ලැබෙන්නෙ ජීවිතේටම #එක පාරයි...💗😌 අපි නතර වෙන්නෙම හොදටම රගපාන අය ගාව 😂👉👈 *ඉතිම් පරිස්සමෙන්* ජීවිතේ හොදම කාලේ ප්‍රේමය වෙනුවෙන් කැප කරන්න එපා.😌❤‍🩹 Kavindi 🥀🪻@kavI179
Показати все...
5
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.