ශැගි එක්ක fm 😌:|🌼..
Відкрити в Telegram
හිතට දැනෙන්න වචන අහන්න ❤:|😌... හිත නවතින සොදුරු නවාතැන්පල කාන්සිය මාන්සිය නැති කරගන්න රැදි සිටින්න අප සමග.❤️:|🌼..... 'ශැගි එක්ක FM' 🎙️🎶
Показати більше997
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Триває завантаження даних...
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
липень '24
липень '240
в 0 каналах
червень '24
+14
в 0 каналах
Get PRO
травень '24
+13
в 0 каналах
Get PRO
квітень '24
+15
в 0 каналах
Get PRO
березень '24
+12
в 0 каналах
Get PRO
лютий '24
+18
в 0 каналах
Get PRO
січень '24
+13
в 0 каналах
Get PRO
грудень '23
+40
в 0 каналах
Get PRO
листопад '23
+45
в 0 каналах
Get PRO
жовтень '23
+104
в 1 каналах
Get PRO
вересень '23
+140
в 0 каналах
Get PRO
серпень '23
+90
в 0 каналах
Get PRO
липень '23
+519
в 0 каналах
Get PRO
червень '23
+98
в 0 каналах
Get PRO
травень '23
+16
в 0 каналах
Get PRO
квітень '23
+29
в 0 каналах
Get PRO
березень '23
+31
в 0 каналах
Get PRO
лютий '23
+164
в 0 каналах
Get PRO
січень '23
+114
в 0 каналах
Get PRO
грудень '22
+6
в 0 каналах
Get PRO
листопад '22
+6
в 0 каналах
Get PRO
жовтень '22
+7
в 0 каналах
Get PRO
вересень '22
+23
в 0 каналах
Get PRO
серпень '22
+16
в 0 каналах
Get PRO
липень '22
+14
в 0 каналах
Get PRO
червень '22
+6
в 0 каналах
Get PRO
травень '22
+7
в 0 каналах
Get PRO
квітень '22
+18
в 0 каналах
Get PRO
березень '22
+37
в 0 каналах
Get PRO
лютий '22
+27
в 0 каналах
Get PRO
січень '22
+46
в 0 каналах
Get PRO
грудень '21
+56
в 0 каналах
Get PRO
листопад '21
+151
в 0 каналах
Get PRO
жовтень '21
+136
в 0 каналах
Get PRO
вересень '21
+128
в 0 каналах
Get PRO
серпень '21
+12
в 0 каналах
Get PRO
липень '21
+7
в 0 каналах
Get PRO
червень '21
+13
в 0 каналах
Get PRO
травень '21
+18
в 0 каналах
Get PRO
квітень '21
+36
в 0 каналах
Get PRO
березень '21
+683
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 04 липня | 0 | |||
| 03 липня | 0 | |||
| 02 липня | 0 | |||
| 01 липня | 0 |
Дописи каналу
| 2 | ශැගී fm මතක අය @Shagee_uthumanan ඕනර්ට msg එකක් දාන්න.. පරණ අයව දන්න අයව හොයාගන්න විදියක් නෑ.. කන්ටැක් නෑ කාගෙවත් 🥺❤️ | 255 |
| 3 | පීල්ල මත ඔට්ටු වෙයි
යකඩ පෙට්ටි
තරාතිරමක් නොබලා
උස් මැද පහළ සියලු පන්ති අතර
ඔවුනොවුන්ගේ සියලු වගතුග
බර ආදී සිල්පර මතින්...
✍️ #තේජූ
@shagifm | 330 |
| 4 | ජීවිතයේ සමහර කාල පරිච්ඡේද වල අපේ ජීවිත වලට එනවා____°¥
ජීවිතයට ජීවත් වෙන්න ආස හිතෙන මිනිස්සු....
මුළු ජීවිත කාලේටම වාරුවක් වෙන්නම් කියලා පොරොන්දු දීලා මගින් හැරෙන මිනිස්සු....
තවත් අය ඉන්නවා අපේ ජීවිතයට ආපු දවසේ ඉදන් ම අපිව රිද්දන, අපිව පල්ලෙහට ම ඇදලා දාන්න හදන මිනිස්සු....
ඉතින් මිනිස්සු විවිධාකාරයි....
අතේ ඇඟිලි 5ත් පස් විදිහක් නම් මිනිස්සු විවිධාකාර වෙන දේ පුදුමයක් ද....
කවුරු අපේ ජීවිතයට ආවත්, නැවතුනත්, මගින් හැරුනත්, අපි අපේ ගමන යන්න ඕනේ....
මොකද අපි දිනලා එනකල් අව්‍යාජ හිත් දෙකක් මග බලන් ඉන්නවා....
ඔයා දිනනකල් බලන් ඉන්නේ "වැදු මවත් හැදු පියත්" විතරමයි....
ඉතින් ලමයෝ අපි අපිවම දිනවමු....🤍
@ tracy bbh 💓 | 369 |
| 5 | ඔයා නොදන්නවා උනාට
මම ආසම ඔයාගෙ කටහඬට...
ඉඳලා හිටලා උච්ච ස්වරයෙන්
සිංදු කියලා එවන...
සමහර දාට හුරතල් කතා කියලා
ආදරේ මහ ගොඩක් පුරවලා එවන..
එකපාරටම නපුරු වෙසක් අරගෙන
හිත රිදෙන වචන කියන..
කල්පයකට එක පාරක්
රෝමාන්තික වචන මුමුණන..
අතරින් පතර
හරි පණ්ඩිතකම් කියවන...
ඉඳහිටකදි දැනෙන
පාළුව තනිකම මකන..
හිත රිදෙන වෙලාවල් වලත්
සැරින් සැරේ හිනාවල් ගේන..
ඔයා නොදන්නවා උනාට
මම ආසම ඔයාගෙ කටහඬට.
ඔය හැසිරීමට ඔය පිස්සු වැඩ වලට..
ආදරෙයි මහ ගොඩක් කියාගන්න බැරි තරමට...💓🥀
නිවෙන්න අහන්න .🌠🥰
@shagiFm
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘🥰 | 384 |
| 6 | දකින්නැතුවත්
ඇස් අස්සෙ නටන එක..
කතා නොකලත්
කන් අස්සෙ සුසුම් හඬ ඇහෙන එක..
හුළගක් වැදුන් නැතුවත්,
ආදරේ කියන්නෙ පපුවෙ හිරිඟඩු පිපෙන එක..
මතක් වෙනකොට
හදවතේ මැද්ද රිදෙන එක..
එතකොට එන කඳුළු
හොර හොරෙන් පිහින එක..
පැත්තකින් තියලා දැනෙන දුක
සතුටින් ඉන්න ඕන කියලා පතන එක..
හොඳින් ඉන්නවද කියලා අහන එක නෙවෙයි,
ආදරේ කියන්නෙ හොඳින් ඇති කියලා හිතෙන එක..
නිවෙන්න අහන්න.❤️😍
@shagiFm | 365 |
| 7 | දැනෙන් නැති හිතකට ,
කොච්චර කැපකිරීම් කලත් දැනෙනෙ නෑ...
🥺💭♥️
#tHejU..🥺❤️
@ShagiFm
#තේජූ
#Zelda_shazy | 342 |
| 8 | අත් හැරපු මග හැරපු ම්නිසුන් මා හදවතින්ම අමතක කර හමාරය..සදහටම
සදාකාලිකවම
හිම්වන ව්ට සතුටු වූවා තරමට..
අහිම්වන ව්ට ව්දගැනීමට
සුදානම් ව්ය යුතුයි.
ඇරබුමේ සිටම🫠🥀💓
නිවෙන්න අහන්න.
@shagiFm
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ | 307 |
| 9 | ආදරණීය පිරිමියෙක් කියන්නේ පොත් කියවන පිරිමිම නෙවෙයි.
එක බැල්මකින් උනත් හිතක් තේරුම් ගන්න පුළුවන් පිරිමියෙක්ට....
ගිනි ගන්නකොට ආදරෙන් ගිනි නිවන්න පුළුවන් පිරිමියෙක්ට ❤
ලියන පිරිමි බොහෝමයක් සංවේදී කියලා පෞද්ගලික මමත් විශ්වාස කරනවා.
ඒත් ලිව්වත් නොලිව්වත් , පොතක් කියෙව්වත් නැතත් එක බැල්මකින් අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම්.
ඒ පිරිමි හරි ආදරණීයයි. 💚🌠☀️ | 303 |
| 10 | ඉතින් මට සමාවෙන්න ඔයාට වදයක් උනාට කරුමයක් උනාට.දැන් ඔයා නිදහස්😊💔 | 238 |
| 11 | මා මෑතකදී වටහාගත් දෙයක් නම්, යම් අයෙකු හොඳින් සිටිනවා යැයි හැඟෙන්නේ ඔවුන් සමග ගැඹුරු සංවාදයක් අරඹන තුරු පමණි..🙂
එයින් පසු නුඹට සිතේවි,
බොහෝ මිනිසුන් සිනහමුසු මුහුනක් පෙන්වමින් තවත් දවසක් ජීවත් වීමට අරගලයක යෙදී සිටින බව.විටෙක එය ආදරයද නොව.. යම් අපැහැදිලි හේතුවක් සහිත මානසික පීඩනයකි..
එය කෙසේ වුවද අවසානයේ සියල්ලන්ම ඔවුන් පතන මානසික නිදහස සොයාගනු ඇතැයි මා විශ්වාස කරමි ! ❤️🩹
Wrirer 🎀˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘
නිවෙන්න අහන්න
@shagiFm | 279 |
| 12 | සමහර අත්හැරුනු කතා වලින් අපි එකපාරට හුදෙකලා වෙලා හිතින් වේදනා විදිනවා..ඒ වේදනාවට කෙසේ හෝ හුරු වෙන්නම වෙනවා.
මොකද හුස්ම නැවතුනේ නෑ.හෙට අලුත් දවසක්. හිත් රිදීමකින් උනත් අපේ ජීවිතෙන් අයින් වෙන්නෙ අපිට ගැලපෙන්නෙ නැති දේවල් .ඒ නිසා ඉඟියකින් හෝ ප්‍රතික්ෂේප වන බවක් දැනුනොත් අයිතියක් නොකියාම පිටවන්න..
හමුවෙන හැම කෙනෙක්ම අපි ගාව රැදෙන්නෙ නෑ.අපි මැරුනත් මතක ජීවත් වෙනවා ..ඉතින් ඒ හැම කෙනෙක්ටම ජීවිතයේ ලස්සන ප්‍රේමනීය මතකයක් වෙන්න ....♥️
Writer "˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘🌚💓
@shagiFm | 306 |
| 13 | සසර ගණුදෙනු අනුව
කර්ම පියවන්නට පැමිණි උන්
ගනු දෙනු නිමාකොට
නික්ම යන සඳ
නොතැවෙන්න...
එකින් එක හමාර වී
උන් පිටව යන කල්හී
උන් හා බැදීම් නිම කර...
නුඹද නික්මෙන්න....
සැනසුම රැදෙන්නෙ එවිටය...
#Zelda_shazy
#තේජූ
@shagiFm | 563 |
| 14 | වියලුණු සුළඟක්
එක්ක මුසු වුණු
කාන්තාර රෝස මල් සුවදක්
වතුර පොදක් නැතුව
හුස්මක් ගන්න
මේ සොදුරු ජීවයක්
ඉතින් තවත්
මොටද උපහරණ
අපිට අවැසි ද ජීවත් වෙන්න
අත් වාරුවක්
#Zelda_shazy
#තේජූ
@shagiFm | 550 |
| 15 | අමාවක නුඹ....
#Zelda_shazy
#තේජූ ♥
@shagiFm | 532 |
| 16 | ★ sᴏɴɢ ʟʏʀɪᴄs🕷️
★ sᴏɴɢ ᴄᴏᴠᴇʀ🎤
★ ᴇɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ/ᴍᴜsɪᴄ ᴀᴄᴛɪᴠᴇ 𝟸𝟺/𝟽🎧 | 476 |
| 17 | ★ sᴏɴɢ ʟʏʀɪᴄs🕷️
★ sᴏɴɢ ᴄᴏᴠᴇʀ🎤
★ ᴇɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ/ᴍᴜsɪᴄ ᴀᴄᴛɪᴠᴇ 𝟸𝟺/𝟽🎧 | 1 |
| 18 | 🫶 සතුට තියෙන්නෙ අපි ලගමයි ...ඒක තීරණය වෙන්නේ අපි කැපවෙන තරමට..
🫶 ඉගෙනගන්නදරුවෙක් මහන්සි වෙන තරමට ප්‍රථිපල ලැබෙයි...
🫶 රැකියාවක් කරන අය කැපවෙන තරමට ආදායම් වැඩි වෙයි...නිර්මාණශීලි වෙන තරමට අලුත් ආදායම් මාර්ග විවෘත වෙයි...
🫶 ලූනූ කීයද කියලා ගනන් හදන මිනිස්සු අතරේ ලූනූ ගානවත් නොදැන බිල ගෙවන්න මිනිස්සු ත් ඉන්න රටක් මේක...
🫶 ඇති නැති පරතරය හොදටම තියෙන රටක් මේක ....කොටින්ම මහන්සි වෙන තරමට ඇතිවෙන්නත් ,නිකන් ලැබෙනකන් බලන් ඉන්න තරමට නැති වෙන්නත් පුලුවන් ...
❤️ කිරියෙන් පැනියෙන් උතුරනකන් බලන් ඉන්න කෙනෙක් නොවී අද දවසේ මේ මොහොතේ ජීව්තේ හීන පොත මේ අවුරුද්දට ලියන්නම වෙනවා...
අන්න එහෙම මිනිස්සු 2024 වසරේ 31 රෑට සැහැල්ලුවෙන් නිදාගනීවී....
🫶 කවුරුත් අපිව දියුණු කරන්නේ නෑ...අපිම දියුණු වෙන්න ඕනේ....අධ්‍යාපන මට්ටම, ආර්ථිකය ,නිරෝගී කම අපේ කැපවීම මතම ගොඩනැගේවී....
ඉතින් සුභම 2024
වසරක් වේවා...
#Zelda_shazy (තේජූ❤️) | 420 |
| 19 | දන්නවද"!
තමන් අසීමිතව ආදරේ කරපු එයා වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්නවා දකින එක කොයි තරම් අමාරු දෙයක්ද කියලා
ඇත්තටම ඒක උහුලන්න බැරි තරමේ දරුණු වේදනාවක්
හරියට හදවත අමු අමුවේ කෑලි කරනවා වගේ හැගීමක්
ඒත් විශ්වාස කරනවද
අදටත් ඉන්නවා ඒ වේදනාව දරුණුවටම දැනෙද්දිත්
" එයා මගේ නෙවෙයි. හැබැයි එයාට මං තවමත් ආදරෙයි "
කියලා ඒ අයිති නැති ආදරේටම අඩුවක් නොකරම තවමත් ආදරේ කරන මිනිස්සු ❤️🌻
ඉතින් දවසක
එහෙව් හිත් වල ඇවිලෙන ගින්න නිවෙන්න එක ප්‍රේමණීය වැස්සක් වහින්නම ඕනේ
මොකද ඒ හිත් වල තියෙන ප්‍රේමයට ප්‍රේමණීය බවක් අද නැතත් දවසක අනිවාරෙන් ලැබිය යුතුම නිසා 🕊🌸
නිවෙන්න අහන්න.♥️
@shagiFm
˹ TʀAᴄy ✘ ʙʙʜ˼ ✘ | 365 |
| 20 | @sri_lankan_music_lovers
ඇඩ්වෙන්න හැමෝම..♥️ | 370 |
