cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

සිතුවිලි💚

සතුටු සිතුවිලි මල් යායක ජීවිතය විදිනවානම් සුවයට භීශණය කවරක්ද කේන්දර කවරක්ද සංසාරෙටම ආදරය මැවී තිබී නම්.......🌺 සිතුවිලි ස සලය හැගුම් අනුරාගීය ජීවිතය කටුකය හදවත නිසල වූ පසු කුමක් මා නලවයිද.....🌾 නිර්මාණ එවන්න 👉🏻 @Poetic_hearts_official_bot

Більше
Рекламні дописи
262
Підписники
Немає даних24 години
Немає даних7 днів
-130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
අනෝරා වැහි අවේලාවක් නැතුව කඩා වැටෙද්දි, කෑ නොගහ දරාගත්තා අහසට රිදෙයි කියලා මහ පොළොව... 🤍🌻
Показати все...
Фото недоступнеДивитись в Telegram
" ඇතැම් විටක රෝසමල හඩාවි බලාගන්නා විට තදින් පෙති ස්පර්ශ වී ඇති වෙන වේදනාවට , සමාවනු මැන තදින් ස්පර්ශ වී වේදනාවන් ගෙන දුන්නාට, දිනෙක වැටහෙයි ඒ රිදුම් වූයේ රෝසමල ලස්සනට පාට වැටී පිපෙනු දැකීමට, එවිට අයිතිකරු රෝස මලට දොස් නොනගාවී පෝශණය කරන කල ඇණුන කටු විස වුණ වගට, රෝස මල් අතින් අත ගියත් මේ රෝස මල එකම අයිතිකරු ළගම සිටිවී ඔහුගේ සොහොන් කොත රතින් සැරසීමට එලෙස රෝස මලද මියයාවි ඔහුගේ සොහොන්කොතට තනි රැක්ක දාට " පවා 🌻
Показати все...
Фото недоступнеДивитись в Telegram
Limited Packages Available 🎁😚 Hurry up Grab your order ♥️✨
Показати все...
Фото недоступнеДивитись в Telegram
අපි දෙන්නෙ නෑ අපිට හෙට දවසක් තියෙයිද කියලා.♥️ මං විශ්වාස කරන්නේ මේ මොහොත විතරයි . අද අන්තිම දවස , අද දවස මං ලස්සනට ජීවත් වෙනවා. මං ජීවත් වෙන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අය වෙනුවෙනුත් එක්ක. අද අන්තිම දවසේ , මං කාගෙවත් හිතක් රිද්දන්නේ නෑ. කියලා හිතාගෙන ජීවත් වෙන්න.😊♥️ එහෙම හිතුවම අද දවස හරි ලස්සනයි. බැරි වෙලාවත් වාසනාවට හෙට දවස උදා උනොත් ආයිත් එහෙම හිතනවා. මොකද ලස්සනට ජීවත් වෙන්න තනියම බෑ . අනිත් අයගෙනුත් හොද දේ අහලා දැනගෙන හොදින් ජීවත් වෙන්න. 🌻♥️
Показати все...
Фото недоступнеДивитись в Telegram
අද සිටියානම් සිදුහත් කුමරුට කල්පයක් පෙම් කල යශෝදරාව සිනා සෙනු ඇත. ආදරය නොහදුනන සමහරක් ආදරයට දවසක් වෙන් කරන අපූරුව දැක.🌻♥️
Показати все...
Фото недоступнеДивитись в Telegram
නුඹව මතකෙට නැගෙන වාරයක් වාරයක් පාසා මා අසල පිපුණානම් මලක් , මා දැන් ජීවත් වනුයේ සුවද හමන ඉමක් කොනක් නොපෙනෙන මල් උයනක් මැදය. 🌻♥️✨
Показати все...
Фото недоступнеДивитись в Telegram
ඉර අවරට යනකොට සොදුරු සැදෑ සමයක හඳ පායා ආවෙම රැ පිපෙම මල් වලට පූදින්න ඉඩක් දෙන්න නිසංසල යාමයක කලුවර තන බිමක ඇති සේපාලිකා ගහක මුදුනෙම පිපෙන මල් ආසයි රෑට හද එක්ක හිනාවෙන්න හමන සීත හුලගට පැද්දෙන කොට ගහම සමහර මල් බිම සිප ගත්තට සේපාලිකා මලක් ආසයි හද එක්කම ඉන්නට ඉගි බිගි පෑවට හොරැහින් බැලුවට හාදුවක් යැව්වට, මලට අමතකයි හෙට උදේ පරවෙන බව මල පෙම් කලාට හදට.... හද පෙම් කලේ නැ මලට.... හවසට විත් උදේට බැහැල යන ටිකකට හද බලාපොරොත්තු දීලලු මලට මල තනි මැකුවට හදට හද තනි මකන්නෙ ඒ මලට විතරද.....? °•සේපාලිකා මල වැරදිද.....¿•° "හඳ නුබ උනා නම් දිනෙක මමයි හඳෙන් ඒ ප්‍රශ්නය අසන සේපාලිකා මල........🌼" සන්දගී....🎀🕊 ✍කතෘ අයිතිය සුරකින්න.
Показати все...
00:20
Відео недоступнеДивитись в Telegram
ඔවදනක් ! ප්‍රේමයේ ආයුශ වැඩි වනුයේ අසීමාන්තික ආදරය හා විශ්වාසයම පමණක් තිබෙන කල නොවේ. අදික ලෙස යමෙකුට ප්‍රේම කරන විට සියලු සීමාවන් බිදිමින් ඔහු හෝ ඇය මත්තේ ඔබ ප්‍රේමය කැප කරන්නේ නම් මතක තබා ගන්න! ප්‍රේමයෙන් ඉන්නා කල දෙනු ලබන පොරොන්දු ආරවුලක් උන කලත් මතක තබා ගනිමින් දෙදෙනා සමග එක් වී එය විසදීමට. දනිමි ඔබ ඔහුට හෝ ඇයට තිබෙන අසීමාන්තික ප්‍රේමය නිසාවෙන් කනසල්ලට පත් වී ඇතැම් ගැටලු නොඉවසිලිමත් කමින් විසදීමට යන කල , අනෙකාට නිවැරදිව ඇහුම්කන් නොදෙන කල දෙදෙනාගෙම සිත් රිදීමට පුලුවන. ඔබ ඔහුට / ඇයට ආදරෙයි නම් කල යුත්තේ ආරවුල msg වලින් නොව , දුරකතන සංවාදයකින් හෝ හමුවීමකින් ඒගැන නිදහස් මනසකින් , මද්‍යස්ථව සෑම දෙයක් දිහා ඉවසීමකින් බලා දෙදෙනාගෙම මතයන් එක මතේකට පැමිණ ගැටලුව නිරාකරණය වන තෙක් ආදරය අවබෝධය ඉවසීම පෙරමුණු කොට ගනිමින් දෙදෙනා ජීවිතය ඉදිරියට ගෙන යෑමයි. එවිට ශර්‍රරයන් වියපත් වුවත් , ප්‍රේමය කිසිවිටෙක වියපත් නොවේ ... ♥️🌻
Показати все...
IMG_4161.MP46.17 MB
Фото недоступнеДивитись в Telegram
ඇසට උඩින් නලියන ඔබේ සිහින් කෙහෙ රොද ඔබ අවනත් කරන්නේම මා සිත නලියන විලසට දැනෙනුයේ ඔබත් මමත් තනිවූ විමානෙක මෙන් මට ඔය දෑසේ මදහස උමතු කරයි මා හදවත හීනියට වල ගැහෙන ඔය කම්මුල දෙතොල ඉගි කරන්නෙම සිඹින්නම රාගය අතික්‍රමනය කල මා කෝලය හැගීම් හංගයි මා දෙතොල් අතරෙම නොවේ දෙහදවතක් දැනිලාදෝ මගේ සිතැගියක් ලන් වුනේ ඔබ අගලක් පරතරය හුස්මක් නැති තරම් මල් පෙති නොව කටු ලැහැබකි ඔබේ දෙකම්මුල කටු වලට දෙතොල තියා සිප ගනිමි මම කටු වල තුඩ ඇනුනිද මා දෙතොලට රිදුමට වඩා හැගීම ප්‍රභලයි මා හදවතට....! කොහින්ද ආලයට දිගක් පලලක්... නොමැති වේ රාගයටද මිම්මක්... ඔය දෙක නැති තැන කෝ බැදීමක්... ආලය නැති රාගය ගිනි පෙලෙල්ලක්... අසීමාන්තික වූත් සුන්දර වූත් ප්‍රේමය දුම්රියක් වැනී කදුරට හරහා දුවන පැන්නොතින් දිනෙක එහි පීල්ල හුස්ම ගන්නා මල සිරුරක් බිහි කරයි මතුදෙනෙක....🥀 සන්දගී....🎀🕊 ✍කතෘ අයිතිය සුරකින්න.
Показати все...
Фото недоступнеДивитись в Telegram
හදවතේ වැයෙන වේදනාත්මක ස්වරය අදත් වැයෙන්නෙ අධිමාත්‍රාවෙන් ළය පත්ලෙම හද කම්පා කරගෙන ඇවිලෙන ළසෝ ගින්න නිවන්නට මෙන් ඇසගින් ගිලිහෙන කදුලු බින්දුව අසන්නේම......., ඉඳ හිටවත් මා මතකෙට එන්නෙ නැතිද.....¿🥀🍂💫 සන්දගී....🎀🕊 ✍කතෘ අයිතිය සුරකින්න.
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.