cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

AD Education ♪

🔰🔰🔰 WELCOME🔰🔰🔰🔰 https://youtube.com/channel/UCPA0K34mv86vHaMgObwJSAA ලාංකීය අධ්‍යාපනික වීඩියෝ බොහොමයක් උපුටා ගත් චැනලයක් බව සලකන්න. හැමදේම එක තැනකින් Channel Link :- https://t.me/AK_PHYSICS_LK Bot Link : -https://t.me/Gaming_lk_bot

Більше
Шрі-ЛанкаМова не вказанаОсвіта62 440
Рекламні дописи
499
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

00:11
Відео недоступнеДивитись в Telegram
❗ අලුත්ම වීඩියෝ බලන්න හැමදාම අපිත් එක්ක ඉන්න 💦🍃 ඔයාලගේ යාලුවන්ටත් වීඩියෝ Share කරන්න 💟💎 😎❣️@dewananadamusic075
Показати все...
00:36
Відео недоступнеДивитись в Telegram
| උත්සාහ කරන එක නවත්තන්න එපා! ❤️🔥 #Darshanaukuwela #physics #Advancedlevel #ewings #Alexam #nevergiveup
Показати все...
නිරහංකාර වෛද්‍යවරයා.. හදිසි සැත්කමක් සදහා ඇමතුමක් ලද සැනින් වෛද්‍යවරයා රෝහල වෙත පැමිණියේය. ඔහු තම ඇඳුම් මාරු කරගත් වහාම දැඩි සත්කාර ඒකකය දෙසට ඇවිද ගියේය. ඒ වන විටත් දරුවාගේ පියා කිසිවක් සිතාගත් නොහැකිව කොරිඩෝවේ එහේ මෙහේ ඇවිද යමින් සිටියේය . වෛද්යවරයා දුටු විට ඔහුගේ සිතේ තරමක කෝපයක් හටගත්තේය. "ඇයි දොස්තර මහත්තයෝ මෙච්චර පරක්කු වුණේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ කියල දන්නෙ නැද්ද? තමුසෙ කිසිම වගකීමක් නැතිවද වැඩ කරන්නේ.? දරුවාගේ පියා මැසිවිලි නගන්නට විය. " ඇත්තටම මට කණගාටුයි, නමුත් ඔබ මෙහි එනවිට මම රෝහල තුළ සිටියේ නැහැ. දුරකතන ඇමතුම ලැබුණු ඉක්මනින් තමයි මං ආවේ... දැන්, ඔබ සන්සුන්ව හිටියොත් මට සැත්කම පටන්ගන්න පුලුවන්." වෛද්‍යවරයා නිවුනු ස්වරයෙන් පිළිතුරු දුන්නේය. "සන්සුන් වෙන්න! ? ඔබේ පුතා දැන් මේ කාමරය තුළ හිටියනම්, තමුන් සන්සුන්ව ඉන්නවද? මේ පණ අදිමින් ඉන්නේ ඔබේ පුතා නම් තමුසේ මොකද කරන්නේ? " තාත්තා කෝපයෙන් පැවසුවේය. වෛද්යවරයා යළිත් සිනහවෙන්ම පිළිතුරු දුන්නේය: " අපේ ජීවිතයත් හරියට තණ අග රැදි දිය බිදුවක් වගේ. ඉතින් මට ඔබේ දරුවාගේ ජීවිතය දිගු කළ හැකිදැයි මං හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් හැකි උපරිමයෙන් උත්සාහ කරන්නම්.. ඔබත් ඒ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න." " මට ඒවගෙන් වැඩක් නෑ." පියා මිමිණුවේය. පැය කිහිපයක සැත්කම අවසානයේ වෛද්යවරයා ප්රීතියෙන් පිටතට ආවේය. "දෙවියන්ට ස්තූති වේවා! ඔබේ පුතාට ප්‍රශ්නයක් නැහැ! "පියාගේ පිළිතුර පැමිණෙන තෙක් හෝ වෛද්‍යවරයා ප්‍රමාද වූයේ නැත. "ඔබට යම් ප්රශ්නයක් ඇත්නම්, හෙදියට කියන්න." යැයි පවසමින් ඔහු තම මෝටර් රියට නැගී ඉක්මනින් පිටව ගියේය. "ඔහු එතරම් අහංකාර ඇයි? මගේ පුතාගේ තත්වය ගැනවත් ඔහු මට හරියට කිවුවේ නැහැ. ඒ වෙනුවෙන් වත් විනාඩියක් රැදී සිටීමට ඔහුට හැකිවුණේ නැහැ" වෛද්යවරයා ගැන පියා හෙදියට චෝදනා කළේය. " ඩොක්ටර්ගේ පුතා අනතුරකට ලක්වෙලා ඊයේ මියගියා. ඔහුගේ අවසන් කටයුතු සිදුකරන අතරතුර තමයි ඩොක්ටර් ඔබේ දරුවා වෙනුවෙන් මෙහි පැමිණියේ." හෙදිය පිළිතුරු දුන්නාය. සටහන: ඔබ යමෙකුගේ සේවය අපේක්ෂාවෙන් සිටින මොහොතක එය තරමක් ප්‍රමාද වුවහොත් ඔබ තුළ තරමක කෝපයක් නිරායාසයෙන්ම හටගනී. නමුත් හැම විටම ඔබේ කෝපය පාලනය කරගැනීමට සිත තබාගන්න. මන්ද, ඔබගේ සේවාදායකයා ඔබ වෙනුවෙන් සේවය සැපයීම උදෙසා තම අතිශයින්ම වැදගත් අවස්ථාවන් පවා මගහැර තිබෙනවා විය හැක. සුපුන් ලක්ප්‍රිය. උපුටාගැනීමකි @DarshanaUkuwelaOfficial 🔺 subscribe 👇 https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
Darshana Ukuwela Official

🔺 subscribe 👇

https://t.me/DarshanaUkuwelaOfficial

@DarshanaUkuwelaOfficial 🔺

Фото недоступнеДивитись в Telegram
🔺 නිරහංකාර වෛද්‍යවරයා
Показати все...
🔥New Update ❌ ❌Short NotesDushyantha Sir Paper Package ♾ Main Menu
Показати все...
AD Education ♪

❌භෞතික විද්‍යාවෙහි මූලික කරුණු ඇතුළත් කෙටි සටහන් පහතින් download කරගන්න. ❌මෙය තවත් චැනලයක් විසින් ඇතුළත් කරන ලද්දකි.. ❤️🔥 😋 🌿Share & Support Us.🌿 ~ Ad Education ~ ♡ ㅤ      ❍ㅤ       ⎙ㅤ      ⌲ ʟɪᴋᴇ  ᴄᴏᴍᴍᴇɴᴛ  sᴀᴠᴇ   sʜᴀʀᴇ

Фото недоступнеДивитись в Telegram
❤️🔥
Показати все...
Фото недоступнеДивитись в Telegram
😢නිවන් සුව පතමු....
Показати все...
🔥New Update ❌ ❌Short NotesDushyantha Sir Paper Package ♾ Main Menu
Показати все...

Фото недоступнеДивитись в Telegram
💯🔥
Показати все...