uk
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Закритий канал

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 🌏 Sci-WEB℠ 🚀

Канал 🌏 Sci-WEB℠ 🚀 у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 32 254 підписників, посідаючи 5 977 місце в категорії Освіта та 40 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 32 254 підписників.

За останніми даними від 10 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -272, а за останні 24 години на -11, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.55%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 2.67% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 2 112 переглядів. Протягом першої доби публікація в середньому набирає 862 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 14.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Завдяки високій частоті оновлень (останні дані отримано 11 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

32 254
Підписники
-1124 години
-907 днів
-27230 день
Архів дописів
💎මේ Pi coin Network app එක දාගෙන Mining කරපු අය ඉන්නවද දැන් අවුරුදු 2 කට වගේ කලින් ටික කාලයක් හරි කරපු අය ඉන්නවද ගොඩක් අය ඒක
💎මේ Pi coin Network app එක දාගෙන Mining කරපු අය ඉන්නවද දැන් අවුරුදු 2 කට වගේ කලින් ටික කාලයක් හරි කරපු අය ඉන්නවද ගොඩක් අය ඒකාලේ මේක කරා දැන් එකේ සල්ලි ගන්න පුළුවන්.. 🔴කරපු කට්ටිය ඉන්නවනම් Msg එකක් දාන්න කියල දෙන්නම් Pi coin ටික සල්ලි කරගන්න විදිය 👍 - - - - - - - - - - - - - - - - - 💎Admin 👉 @science_web

sticker.webp0.02 KB

🔗 Link AL Physics Nilantha Jayasuriya 2027 Theory දශක 01 🔸 360p 🤖YouTubedl_dl_bot

මේක කවුරු හරි download කරල දාන්න. https://www.youtube.com/watch?v=ZWbBGiDsyKU

⭐️⭐️⭐️⭐️ 💎සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු නවකවදය නිසා සියදිවි නසා ගනියි .🥹😭💔🙏 ➿➿➿➿➿➿➿ 💎සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික
⭐️⭐️⭐️⭐️ 💎සබරගමුව සරසවියේ විද්‍යාර්ථයෙකු නවකවදය නිසා සියදිවි නසා ගනියි .🥹😭💔🙏 ➿➿➿➿➿➿➿ 💎සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් වාර්තා වනවා.මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ශාන් නමැති විද්‍යාර්ථයෙක්... - - - - - - - - - - - - - - - - - -
සරසවි තරුණයාගේ මව 👉" වද දීලා මගේ පුතාව බෙල්ලෙන් එල්ලුවලු. ඇදුම් යට කලිසමත් ගලවලා. තල්ලු කරලා බිත්තියේ ඔලුව වැද්දුවලු. මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇනලා. ඒ වද දීලා කබඩ් එකක් ඇතුළට තල්ලු කරාලු. ගෙදර ආවට පස්සේ අම්මිට මුහුණ දුන්නෙත් නැහැ.අනේ මගේ දරුවා ඒ පීඩනය මගෙත් එක්ක කිව්වා. ආයෙම මේ වගේ දුකක් වෙන දරුවන්ට දෙන්න එපා.😭🥹😔
🔴මෙම ශිෂ්‍යයාට නේවාසිකාගාරයේ දී සිදු වූ නවකවද සිදුවීමක් පාදක කරගනිමින්, ඔහුට ඇති වී දැඩි මානසික කම්පනය මත තම නිවසේ දී සියදිවි නසා ගෙන ඇත..🤬🤯☠️ 🔴 සිදුවීමට අදාළ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවා ජීවිතක්ෂයට පත්වීමට පෙර ලිපියක් ලියා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මෙන් ම ලැබුණු වෙනත් පැමිණිලි ඔස්සේ ද පුළුල් විමර්ශන සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා🫡👀 - - - - - - - - - - - - - - - - - - ✅නවකවදය තහනම් කිරීම සදහා මෙම සිදුවීම පාදක කරගන්මින් පාලකයන්ට මීට අදාල ක්‍රියාමර්ග ගැනීමට බල කර සිටිමු👍💯 👉 More Info 01 👉 More Info 02 👉 More Info 03 👉 More Info 04 - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news

sticker.webp0.02 KB

💎ඊයේ Results ආවනේ මට A 3 ක් 😁☠️😂.. 🔴මොරටුව Engineering ගිහින් Docter කෙනෙක් වෙලා ගමේ පොඩි උන්ට දෙමළ උගන්නනවා 🫡😱 - - - - - - - - - - - - - - 🔴👉 @Sciweb 🔴👉 @sciwebbot 🔴👉@sciweb_Main 🔴👉@sciweb_news 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.02 KB

රුවන් දර්ශන සර්ගේ 2025 Revision Online යන ළමයෙක් ලොගින් එකක් දෙන්නකෝ පුලුවන්නම් 😍🙏 🌏Admin 👉 @science_web

sticker.webp0.02 KB

💎ටෙලිග්‍රෑම් App එකෙන් කරන්න පුළුවන් දේවල් 😎☠️🔥 ➿➿➿➿➿➿ *️⃣Oyata godak thank you ❤️❤️me karana dewal walata..." Mama me cha
💎ටෙලිග්‍රෑම් App එකෙන් කරන්න පුළුවන් දේවල් 😎☠️🔥 ➿➿➿➿➿➿
*️⃣Oyata godak thank you ❤️❤️me karana dewal walata..." Mama me channel nisa withrkma physics A🔤 ekk gtta "....Pussella sirge withrak piliwelat baluwa...*️⃣
@sciweb එකෙන් විතරක් ගේම ගහපු මල්ලි කෙනෙක් 🫡☠️🔥 - - - - - - - - - - - - - - 👉CAP Revision|2024 👉UJ Revision|2023 👉MJ Revision |2023 👉SR Revision |2023 📥 Notes Channel - - - - - - - - - - - - - - 🔴👉 @Sciweb 🔴👉 @sciwebbot 🔴👉@sciweb_Main 🔴👉@sciweb_AP 🔴👉@sciweb_AD 🔴👉@sciweb_SD 🔴👉@sciweb_news - - - - - - - - - - - - - - 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.02 KB

💎Physics අවුල් අයට ඔන්න වැඩ පටන් ගන්න හොදම වෙලාව ━━━━━━━━━ 💎අද ඉදන් අපි ආලෝකය Revision බලන්න පටන් ගමු දවස් 07 කින් ආලෝකය ඉවරයි...මේ පාඩම කලින් ඉගෙන ගෙන තියෙන්න ඕනේ නෑ සේරම Theory කියලා දෙනවා සමිත සර් මුල ඉදන්ම..😇 🔴වීඩියෝ Quality එක සහ Sound Quality එහෙම සුපිරියටම තියෙනවා මේ වීඩියෝ වල ..😍🥰 ✅වීඩියෝ දෙකයි Day 01 ඉවරයි 🔝 ━━━━━━━━━━━ 👉Revision Day 01|Part 01 - - - - - - - - - - - - - - - - - - - - - - - 👉Revision Day 01|Part 02 - - - - - - - - - - - - - - - - - - - - - - - 📥 ආලෝකය Revision Tutes - - - - - - - - - - - - - - - - - - - - - - ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉 @sciweb_Main 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.02 KB

🔴ප්‍රතිපල බලා ගැනීමට අපහසුතාවයක් ඇති ළමයි සිටී නම් @science_webමේ එකට එකක් දාන්න අපි බලලා ඉක්මනට කියන්නම් ... 💎Admin 👉 @science_web

😂🤣🥲☺️😊🙂 💎2024 අ.පො.ස උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ..😱🔥 — — — — —— — — — ✅ප්‍රතිඵල මෙතනින් බලන්න �
😂🤣🥲☺️😊🙂 💎2024 අ.පො.ස උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ..😱🔥 — — — — —— — — — ප්‍රතිඵල මෙතනින් බලන්න 😇👍 👉https://www.doenets.lk- - - - - - - - - - - - - - - - - - ├ 👉01. School Exam Results 👉02. Select the Exam ├ 👉03. G.C.E. (A/L) Examination ├ 👉04. Select Year : 2024 🆕 ├ 👉05. Index Or Nic Number - - - - - - - - - - - - - - - - - - ⚡️ NEWS 👉@Sciweb_news💎Admin 👉 @science_web #AL_Exam #Results #2024_AL #donets_LK #Exam_Department

sticker.webp0.02 KB

💎අවුල් Result එකක් දරාගන්න මානසිකව සුදානම් වන විදිහ ━━━━━━━━━ 👉 https://www.youtube.com/watch?v=h_SicRh-jA8 - - - - - - - - - - - - - - 💎 2023 Revision 👉https://t.me/+NRMg-e9y6idjMzhl 💎 2023 Paper 👉https://t.me/+KDhZYJ1FOsFhODRl - - - - - - - - - - - - - - 🔴👉 @Sciweb 🔴👉 @sciwebbot 🔴👉@sciweb_Main 🔴👉@sciweb_news 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.02 KB