🌏 Sci-WEB℠ 🚀
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3
Показати більше📈 Аналітичний огляд Telegram-каналу 🌏 Sci-WEB℠ 🚀
Канал 🌏 Sci-WEB℠ 🚀 у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 30 366 підписників, посідаючи 6 265 місце в категорії Освіта та 43 місце у регіоні Шрі-Ланка.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 30 366 підписників.
За останніми даними від 26 серпня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -1 332, а за останні 24 години на -41, загальне охоплення залишається високим.
- Статус верифікації: Не верифікований
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 10.94%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 6.21% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 3 323 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 887 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 34.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh
🌏Links 👉 @sciweb
🌏Admin 👉 @science_web1
🌏Bot 👉 @sciwebbot
🌏News👉 @sciweb_news
🌏Onlinestore👉 @sciweb_onlinestore
Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh
Buy ads 👉 https://telega.io/c/+c...”
Завдяки високій частоті оновлень (останні дані отримано 27 серпня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.
ඔන්න ඒනම් 2026 ටත් past papers වැඩේ පටන් ගන්න යන්නේ 06 වෙනි batch එක මේක මේ වැඩේ කරන්න ගන්න 🔥❤ වැඩිය සුකුරුත්තං ඔනී නැ කෙලින්ම කතාවට බහින්නම් .. මම කවුද කොහේ එකෙක්ද මගුල් වැඩක් නැ... උබලට සෙට් වෙලා නැති දෙයක් මේ දෙන්නයි හදන්නෙ.. උබ 2026 AL .. Maths / Bio වලින් AL ලියන්න ඉන්න එකෙක් නම් මේකට සෙට් වෙන්න පුලුවන් ...
මොනවද කරන්න යන්නේ ? ..
🔥 2011 - 2025 මෙතෙක් ආපු සියලු පාස්ට් පේපර් ටික පිලිවෙලට ලියවලා ඉවර කරනවා.. ✋Physics / Chemistry / Maths / Bio සබ්ජෙක්ට් වලට අදාලව. 🔥 සම්පූර්ණයෙන් Zoom meeting හරහා live විදියට පේපර් ලියනවා .. ✨ Mcq paper වලට google forms දෙනවා. ඒකෙන් Rank එකක් දෙනවා.. ❤️ සියලුම පේපර් timing වලට ලියවන්නේ ✋පේපර් වලට discussions & විවරන & Markings දෙනවා.. 👍 Essay පේපර් පැය 3ක් ඇතුලත ලියවනවා.. ❤ හරියට පේපර් ලියන්නේ කෝමද විවරනය කරන්නේ කෝමද .. මේ හැමදේම උබලට මේකෙන් දෙනවා. 👇 තමන්ගේ පේපර් එක analys කරගෙන ඉස්සරහ පේපර් වලට සෙට් වෙන්න ඔනී කෝමද කියලා කියලා දෙනවා. ☠ Score chart එක ගස්සලා උබලා ඉන්න තැන උබලට පෙන්නලා දෙනවා. මොකුත්ම දන්නේ නැති එකෙක්ට උනත් මේක පටන් ගන්න විදියක් තියෙනවා උබල දන්නවා මේක කරන්න ඔනී කියලා ...ඒත් කරන්නේ නැ.. . ටික දෙනෙක් කරනවා ඒත් කරන එව්න් හරි පිලිවෙලක් දන්නේ නැ . ❤ මාස 3ක් එක දිගට පේපර් ලියන්න සෙට් වෙයන් ලියන දවස් මොනවද සතියට පේපර් කීයක්ද ... මේ හැමදේම ඉස්සරහට මේ චැනල් එකෙන් කියනවා.. 🔥❤ වැඩක් නොකරන එව්න් එන්න එපා....බුලත් දීලා එන්න කියන්නෙත් නැ ... Engineering Medicine යන එව්න් 100ක් විතරයි ඔනී... 🔥❤ මේවා කරලා ප්‍රතිඵල ගත්තු අය ඉන්නවද ... ඇවිත් බලපන්
👇 2024 results 🔥 https://t.me/Noonecare96/s/227 👇 2025 results ❤️🔥 https://t.me/noonecare96/s/314 🔥මුලින් හරියට හැමදේම කියලා දීලා තිතට වැඩේ පටන් ගන්නවා.. හුරතල් කිරිම් නැත.. මෙන්න Link එක 😉 https://t.me/GApastpapers26 ☠ Activate Your Beast Mode 🔥👊 සම්පූර්ණයෙන් Free. 🤍
🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක් නෑ. මොකද මේක ඔයා විතරක් නෙමේ පරම්පරාවක්ම ගොඩ යන වැඩක්.ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව හදාරන mcq 40 පන්නලා ගහලත් Essay එකට ලකුනු 30ක් වත් ගන්න බැරිව දඟලන කෙනෙක් ද ❓ උත්තරේ ඔව් නම් ඔයා මේ ටිකත් දැනන් හිටියද කියල බලන්න🧐
🔴
Biology කරන ළමයින්ගෙන් 30% Fail
🔴
S+F එකතුව 70% ත් පැනල බව
🔴
50,000 ක් වූ ජීව විද්‍යාව හදාරන
සිසුන්ගෙන් 1900කට පමණක් වෛද්‍ය පීඨ සදහා සුදුසුකම් ලබන බව
🔴
Biology A ප්‍රතිශතය 5% ටත් අඩුයි🔴 කීර්තිමත් කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් දිවයිනේ මුල් 400 ට වත් පැමිණිය යුතු බව ඔබ දන්නවාද ? 🤔 ඉතින් මොකක්ද විසදුම ❓ ❌ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙමේ. ඔයා පාඩම් කරන විදිහේ. ඔයා නිකං කටපාඩම් කරලා ඔහේ ඉන්නවා. කටපාඩං කරපුවා සතියෙන් අමතක වෙනවා. විභාගයට ගියාම මොකුත් මතක නෑ. ❌ පිටු පිරෙන්න Essay ලියපු ළමයින්ටත් Essay ලකුණු 1/3 වත් නෑ. හේතුව
👉
දැනුම නැතිකම නෙමෙයි.
👉
පුරුද්ද නැතිකම.
👉
Key Words නොදන්නාකම
👉
පිළිතුරු පත්‍ර පරීක්ෂක බලාපොරොත්තු වන දේ නොදන්නාකම.
👉
කාල කළමනාකරණය නොදන්නාකම.
සමහර ළමයි Points කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.මතක තියාගන්න. Bio mcq 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි 😏ඒත් බයවෙන්න එපා ඔයා තනියෙන් නෙමෙයි 🔴 පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු මණ්ඩලයක් හා වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවන මහනුවර නගරයේ අතිශය ප්‍රසිද්ධ "Gravity Biology Foundation" මගින් මෙහෙයවන "Point Ranker" Essay Mastery Programme මෙවර මුළු දිවයිනටම 🇱🇰 මේ මගින්
👉
විභාගයට ලැබීමට නියමිත සියලූම රචනා ප්‍රශ්න, දිනකට එක බැගින් මසකට 30ක් ලියවා ,
👉
මගහැරුණ points ලකුණු කර, ලකුණු ලබා දී
,
👉
අවසානයේ ගුණාත්මක හා විශ්වසනීය පිළිතුරු පත්‍රයක්ද ලබා දෙනු ලැබේ.(keywords highlight කරන ලද)නිවැරදි පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය වන නිරන්තර මාර්ගෝපදේශය සැපයෙන අතර points එහෙ මෙහෙ විසි වුණ,ඔළුව කුරුවල් කරන, විකාර, වැල්වටාරම්. තඩි සම්පත් පොත් දෙකක් පාඩම් කර ගැනීම වෙනුවට පිටු 120CR පොතක් පමණ වූ විශ්වසනීය විභාගය ඉලක්ක කරගත් Points පොතක් ඔබට ඉතුරු කර දේ. විභාගය ආසන්නයේදී අප විසින් විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව නිකුත් කරනු ලබන රචනා ප්‍රශ්න සඳහා වූ Guessings ඉහළ Success Rate එකක් වාර්තා කර ඇති අතර අපගේ වැඩපිළිවෙලට සහභාගී වන සියලුම සිසුන්ට එය නොමිලේ ලබාදෙනු ලැබේ. ✅ 2026 Theory/Revision හා 2027 Theory සියල්ලටම සහභාගි විය හැක. Join 🌐 Channel 🔗 https://t.me/gravitybio Join the 🌐Group 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3?mode=gi_t ☎️ සියලුම ගැටලු සදහා විමසන්න. 078-4598755 එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම්. Work Smart Not Hard!
(
⚠️
ගුණාත්මක සේවාවක් සැපයීම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. අප්‍රේල් මස වැඩපිළිවෙල අරඹුණා පමණි
ඉක්මන් කරන්න.)
🔘Recordings 🔘Old Recordings 🔘Tute pdfs 🧾 ලබාදේ...ක්ලාස් ෆීස් බෙදාගෙන යන්න කැමති අය Inbox මැසේජ් එකක් දාන්න... ➡️ @Imesh2024 ✅❤️
