LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Відкрити в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Показати більше4 792
Підписники
Немає даних24 години
-277 днів
-15130 день
Архів дописів
NIGHT TRAIN
ළමයි ඉක්මනට join වෙන්න. අපි තව විනාඩි 5කින් පටන්ගමු. Link එක යාලුවන්ටත් share කරගන්න. zoom එකෙන් තමයි වැඩේ යන්නෙ.
Link- https://shorturl.at/ciryV
Chem Buzz | Episode 3 | Prasanna Baddewithana
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් ලබාදෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz Episode 3 නැරඹිය හැක.👇
⚠️ www.Siyochem.com වෙබ් අඩවියෙහි ඇතිවූ තාක්ශණික දෝශයක් නිසා Video බැලීමේදී lag 😄 වීමක් සිදුවේ.
එය හැකි ඉක්මනින් යතාතත්වයට පත් කරනු ඇත ⏰
Repost from 2024 | Prasanna Baddewithana
Reminder 🎼
Night Train පළමු පිවිසුම
පෙබ. 16 සිකුරාදා රෑ 8.30ට
✅ පහළ👇 Link එකෙන් ගිහින් ඔයාගේ ආසනය වෙන් කරගන්න.❌
👉 https://shorturl.at/ciryV 👈
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Chem Buzz | Episode 2 | Prasanna Baddewithana
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් ලබාදෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz | Episode 2 නැරඹිය හැක.
👉 https://youtu.be/y4iVhLl12-g?si=q8JAMXzJawlqy0Wo 👈
⚠️
All Channel Links⚠️
📎 2024- https://t.me/prasanna_baddewithana2024
📎 2025- https://t.me/prasannabaddewithana2025
📎 Paper- https://t.me/paperclassprasannabaddewithana
ඔබට අදාළ Channelවලට සම්බන්ධ වී සිටින්න!
මින් ඉදිරියට පන්තිවලට අදාළ පණිවිඩ සියල්ල ඒ ඒ channel එක හරහා පමණක් සිදුකෙරේChemBuzz | Episode 01 | Prasanna Baddewithana - Chemistry
හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා.
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් ලබාදෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
✅ වැඩේ සාර්ථකවෙන්න නම් මේ message එක එළියට අරං යන්න. ඔයා නිසා එක ළමයෙක් හරි ගොඩයනවා නම් ඒක ඔයාටත් ලොකු සතුටක් ගෙනදේවි.
ඔන්න එහෙනම් ChemBuzz Episode 1
https://youtu.be/H33d7m306go?si=xadlcGg46gYXD13S
Repost from 2024 | Prasanna Baddewithana
13/02/2024 -Kp/Kc - නොමිලේ
✅ Kp/Kc පාඩම term test එකට කලින් ගොඩදාගන්න ඕන ළමයි හෙට උදේ 9ට siyochem එකට එන්න.
ඔයාලා ලියපු note එකක් තියෙනවා නම් අරගෙන එන්න.
✅ මෙක ඔයාලට උදවුවක් විදිහට කරන වැඩක්. ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන යාලුවොත් ඇදගෙන එන්න. පණිවිඩේ පුළුවන් තරම් share කරගන්න.
Paper Class Structured Essay සාකච්ඡාව Live
දැන් ඇරඹුණා
www.siyochem.com
✅2024 Revision | Day 2🔥
⭐️පෙබ 12 සදුදා උදේ 7.00 - දවල් 2.30, (Nugegoda - Siyochem)
⭐️පෙබ 14 බදාදා උදේ 7.30 - දවල් 2.30, (Galle - Southern)
⭐️ලංකාවටම Online▶️ සදුදා උදේ 7.00 - දවල් 2.30.
✅DAY PLAN📔✍️🔣
⭐GM MCQ 1 🔣
💙SPEED . CHEM 1 🔣
⭐THEORY BOOK - General කොන්ටම් අංක සිට ඉදිරියට 🔣
⭐HAT 2 🔣
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරි පාර.
📱Online - 0760761487 / 0760764787 (Normal Calls + Whatsapp chats) ,
✅ Nugegoda Siyochem- 0768333313 / 0112823838
✅Galle Southern- 0773737961 / 0772645225
📱Telegram Channels,
✅https://t.me/prasanna_baddewithana2024
- Official (2024) Telegram Channel
✅https://t.me/pbchemistry_feedbacks
- Prasanna Baddewithana Feedback Channel
📱 web page,
✅Register - www.siyochem.com (Online / Physical සෑම දරුවෙක්ම register වෙන්න)
📱Youtube Channel,
✅https://www.youtube.com/@PrasannaBaddewithana
📱 Facebook page ,
✅ / prasanna.baddewithana.chemistry
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
To all current students-
ඔබට අදාළ channel එකට සම්බන්ධ වී සිටින්න.
2024 AL- https://t.me/prasanna_baddewithana2024
2025 AL- https://t.me/prasannabaddewithana2025
ඔබට අදාළ පණිවිඩය පමණක් ඔබ වෙත ලැබීමට නම් කරුණාකර ඉහත channel දෙකෙන් ඔබට අදාළ එකට සම්බන්ධවෙන්න.
විශේෂ නිවේදනය
2024 Theory
Paper ලියන්න ලොකුම විපර්යාසයක්
විස්තරය
නුගේගොඩ 10 සෙන 7.15
ගාල්ල 11 ඉරිදා 7.15
1 Organic මතක්වෙන්න
2 Inorganic මතක්වෙන්න සුපිරිම ක්‍රමයක්
3 General Revision මෙසේ හදාගන්න...
2024 Theory Chemistry
පෙබ 10 උදේ 7.15
පෙබ 11 උදේ 7.30
උදේම පටන් ගන්න කොටස්,
කාණ්ඩ විශ්ලේෂණය මතක හිටින්නම පාඩම් කරමු.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
