LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Відкрити в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Показати більше4 792
Підписники
Немає даних24 години
-277 днів
-15130 день
Архів дописів
2024 ජුනි 8 සෙනසුරාදා පංති විස්තර
🔴 A/L 2026 - උදේ 8.00 - 12.00
🔴 A/L 2025 - සවස 1.00 - 5.00
🔴A/L 2024 Paper ලිවීම
ජුනි 3 සඳුදා හවස ලියපු paper 7 සඳහා සහභාගිවීමට නොහැකි වූ අයට ( 8 සෙනසුරාදා උදේ 8 -11.30) පැමිණ ලිවිය හැක.
🔴A/L 2024 Theory ළමයින්ට නැවත පංති ජූනි 10 සඳුදා උදේ 7.00 - 1.00
ඔවුනට Paper ලිවීමට සඳුදා හවස 1.30 සිට හෝ අඟහරුවාදා හවස 2.30 හෝ සෙනසුරාදා උදේ 8.00 පුලුවන්
✅📌මාස 5 න් 'A' එකක් ගන්න විදිහ දැනගන්න අද රෑ 9.00 ට set වෙන්න.✅✅✅✅
👇👇👇👇
https://youtube.com/live/7bJfo0Z3B7s?feature=share
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 PAPER CLASS TIME TABLE
📌ජූනි මස පමණක්
✅නුගේගොඩ SIYOCHEM
01.සදුදා-සවස 1.30
02.අගහරුවාදා - සවස2.30
03.බදාදා - සවස 2.30
04.සෙනසුරාදා - උදේ 8.00
✅ගාල්ල SOUTHERN
01.බදාදා -සවස 1.30
02.ඉරිදා -උදේ 8.00
✅✅PAPERS ලිවිය හැකි පිට පළාත් ආයතන ✅✅
⭐අගහරුවාදා සවස3.00-(ගම්පහ - සිපෙල්කා)-0714262548
⭐සිකුරාදා සවස3.00- (අම්බලන්ගොඩ - ශිල්ප ශාලිකා)-0771850442
⭐සිකුරාදා සවස3.00-අනුරාධපුර - CBS)-0773650044
⭐සිකුරාදා සවස3.00-(කුරුණෑගල - විදයාලෝක)-0712626586
⭐බදාදා සවස3.00-(CHILAW - ඔමින්)—0772312464
⭐සිකුරාදා සවස3.00- (රත්නපුර - ඇක්‍රිරි)-0775956756
⭐සිකුරාදා සවස3.00- (පොළොන්නරුව -නාලන්දා)-0777349507
⭐බදාදා සවස3.00 -(මාතර - සිප්ටා )-0743595990
⭐ඉරිදා සවස3.00-(නුවර - නිපුන් )-0715555052
⭐සිකුරාදා සවස3.00- (තංගල්ල - සිප්ටා)-0743595990
⭐බ්‍රහස්පතින්දා සවස3.00-(කලුතර - රසන්‍යා)-0342222192,0741069967
⭐බ්‍රහස්පතින්දා සවස3.00-(මාතලේ - විසත්මා) -0774300811
⭐සිකුරාදා සවස3.00- (පානදුර - ඉන්සිත)-0729041780
⭐සිකුරාදා සවස3.00-(මැදිරිගිරිය - සිප්සා)-0768893986
⭐බ්‍රහස්පතින්දා සවස3.00- (බණ්ඩාරවෙල - සුදර්ශී)-0769105343
⭐සිකුරාදා සවස3.00- (කෑගල්ල - සිප්සි)-0715853555
⭐සිකුරාදා සවස3.00-(බදුල්ල ලිතිර)-0724898717
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅✅පැය 5 FULL PAPERS..EXAM A,B,C,D....✅✅
✅A/L 2024 🔥
📌ජූලි 01 සිට
නුගේගොඩ - SIYOCHEM
01.සදුදා :- 7.00- 12.00
02.සෙනසුරාදා :-7.00- 12.00
ගාල්ල - SOUTHERN
01.බදාදා:-7.00-12.00
02.ඉරිදා:- 7.00-12.00
✅ජූලි මස 01 සිට පැය 05 FULL PAPERS EXAM A,B,C,D.... ඇරඹේ.ඉහත දින අපහසු දරුවන් ජූනි මස 20 ට පෙර ගුරුතුමා සමග පන්තියේදී සාකච්චා කර දිනයක් වෙන් කර ගන්න.
✅✅පිට පළාත් වල EXAM A,B,C,D.... ලියන වේලාවන් වෙන් කර ගැනීමට REGISTER නොවු සිසුන් පහත google form එක පුරවා ලියාපදිංචි වන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdfnV8QqBlwttxdaYKez4nBwNDggIVjf0td-yPtwl_rBYq8Ww/viewform?usp=sf_link
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
A/L 2026 Chemsitry
🔈නුගේගොඩ - සියෝකෙම්
✅ජුනි 08 සෙනසුරාදා උදේ 8 - 12
🔈ගාල්ල - සදර්න්
✅ජුනි 09 ඉරිදා උදේ 8 - 12
🔈Online Zoom
✅ජුනි 08 සෙනසුරාදා උදේ 8 - 12
ජුනි මස ආරම්භ කරන නව ඒකක
Theory + Revision
🔺විද්‍යුත් විච්ඡේදන
🔺සමාතුලිතතාව
Revision
🔺 Organic සම්පූර්ණ කිරීම.
( මෙතෙක් ඉගැන්වූ සති 2 Free ඉගෙනගත හැක. )
Theory + Revision
උදේ 7.30 - 12.30
Revision
දවල් 1.00 - 5.00
නුගේගොඩ - සියෝකෙම්
ජුනි 10 සඳුදා සිට
ගාල්ල - සදර්න්
ජුනි 5 බදාදා සිට
(Organic සමාවයවිකතාව)
Speedy Revsion + පැය 5 Exam A,B,C,D.....
ආරම්භය ළඟදීම, Youtube ජුනි 7 සිකුරාදා රාත්‍රී 7 - 9 night train වලට පසුව විස්තර කෙරේ.
Speedy Revision 2024
- සමස්ථ විෂය නිර්දේශයම විභාගයේදී ලැබෙන ප්‍රශ්න ආකාරයටම ඒකක එකතුකර කෙටි සටහන් හා ප්‍රශ්න ඔස්සේ ශීඝ්‍ර පුනරීක්ෂණය
- මෙමගින් විෂය අතහැරුන අයට එය ක්‍රමවත් කරගනිමින් තමන්ගේ Rank එක ඔසවා ගැනීමක් සිදුකල හැකිය.
- ආරම්භක දිනය හා පාඩම් කලයුතු අනුපිලිවෙල 2024 Telegram ඔස්සේ සම්බන්ධව සිටින්න.
- Speedy Revision හා පැය 5 full Paper සඳහා පාඩම් කලයුතු අනුපිළිවෙල සෑම සිකුරාදාවක ම Night Train වලින් පසුව පැහැදිලි කෙරේ.
2024 Revision
පංතිවල සම්පූර්ණ කර ඇති පාඩම්
01. Genaral
02. S,p,d ගොනු
03. චාලක විද්‍යාව
04. Organic මුල් කොටස
ඉතිරි සියලු පාඩම් theory සමඟ
(Speedy Revision ඔස්සේ සියලු පාඩම් යලි ඉගැන්වේ.)
2024 Theory
Theory පංතියේ සම්පුර්ණ කිරීමට ඇති කොටස්
01. Unit 12 සමතුලිතතාව මුලසිටම
02.Unit 13 විද්‍යුත් විච්ඡේදන
03. Unit 14 කර්මාන්ත + පරිසරය
(Speedy Revision ඔස්සේ සියලු පාඩම් යලි ඉගැන්වේ.)
අද Class එකට join වෙන්න බැරිවුන අයට මේ link එකෙන් join එකට වෙන්න පුලුවන්. (2024Theory / Revision)
https://shorturl.at/uhyx3
2024 A/L
🔴Theory හා Revision දෙගොල්ලන්ටම 🔴
👇👇👇
🔴Organic සමාවයවිකතාව මුල සිටම🔴
නුගේගොඩ - සියෝකෙම් + Online
ජුනි 03 සඳුදා උදේ 7.30 - 2.00
2.30 - 5.30(Paper Class)
ගාල්ල - සදර්න්
ජුනි 05 බදාදා උදේ 7.30 - 2.00
2.30 - 5.30(Paper Class)
Repost from 2024 | Prasanna Baddewithana
මේ වෙලාවෙ හිතින් වැටිලා ඉන්න ඕනම කෙනෙක්ට මේ link එක ඉක්මනට share කරන්න. අපි ලොකුම ලොකු වැඩක් එයාලා වෙනුවෙන් නොමිලේම කරන්න බලාපොරොත්තු වෙනවා
Link- https://www.youtube.com/live/kYz0r81AhlI?si=W9Cg55vwVWBmnz_T
Repost from 2026 | THEORY | Prasanna Baddewithana
2026 Theory | Chemistry- Prasanna Baddewithana
Day 3 (FREE)
💎අපේ පන්ති ගැන feedbacks- t.me/pbchemistry_feedbacks
📞💬0760761487 - 0760764787
📞0112823838
(Everyday 8-5)
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
6.30ට මේ link එකෙන් class එකට join වෙන්න- https://searchbar-lk.zoom.us/j/82507403132?pwd=34aqen9B1KCcIOrx3XF5nrLg41UsIb.1 🔴🔴🔴🔴🔴
Repost from 2026 | THEORY | Prasanna Baddewithana
2026 Theory | Chemistry- Prasanna Baddewithana
Day 3 (FREE)
💎අපේ පන්ති ගැන feedbacks- t.me/pbchemistry_feedbacks
📞💬0760761487 - 0760764787
📞0112823838
(Everyday 8-5)
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
6.30ට මේ link එකෙන් class එකට join වෙන්න- https://searchbar-lk.zoom.us/j/81925206176?pwd=MfvlH3nWeBuY6299gA4ARkBxZpskld.1
Repost from 2023 I Prasanna Baddewithana
Good morning!
👏පළවෙනිම කාරණාව. තමන් බලාපොරොත්තු වුණ target එකට ගිය කොල්ලො කෙල්ලොන්‍ට congratulations! උඹලගෙ ගමනට වචනෙකින් හරි උදවුවක් කරන්න පුලුවන් වුණා නම් ඒක පට්ටම සතුටක්!
🤗දෙවන කාරණාව. අද සමහරුන්ට නම් මාරම සතුටු දවසක් වෙනකොට තව set එකක් බින්දුවටම වැටිලා ඉන්නවා. අන්න එහෙම උන් මේ සතියෙම එන්න මාව මුණ ගැහෙන්න. අපේ පන්ති ආවෙ නැති අයටත් open invitation එකක් මේක. උඹලට වැරදුනේ සමහරවිට පොඩි තැනක් වෙන්න ඇති. අපි ඒවා මේ පාර හදාගමු. මම අද (සෙනසුරාදා) ඉන්නවා siyochem එකේ. හෙට (ඉරිදා) ඉන්නවා southern එකේ. අපි කතා කරමු!
ඒ අතරෙ මේ google form එකෙන් ඔයාගෙ ප්‍රතිඵලය අපිට කියන්න.
📎Google Form- https://forms.gle/TiPDXhzUaFSmXPev7
⌛සතියෙ ඉදිරි plan එක මෙන්න මේ Telegram channel එකේ අද දාන්නම්.
2024 Revision Telegram channel- t.me/prasanna_baddewithana2024
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
🔴2023 උසස් පෙළ විභාගය ලියපු හැම දරුවෙක්ටම සුබපතුම් 😎
තවත් විස්තර ඉදිරියේදී Groups වලට දාන්නම්...😌
👉 ප්‍රතිඵල දැන්වීමට පහත Google Form ඒක පුරවන්න.
https://forms.gle/TiPDXhzUaFSmXPev7
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
