uk
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Відкрити в Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 𝗔𝗟 අපි 🇱🇰

Канал 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 54 751 підписників, посідаючи 3 122 місце в категорії Освіта та 18 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 54 751 підписників.

За останніми даними від 09 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 4 194, а за останні 24 години на 341, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 7.00%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.01% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 3 821 переглядів. Протягом першої доби публікація в середньому набирає 2 187 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 10.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 10 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

54 751
Підписники
+34124 години
+1 6307 днів
+4 19430 день
Архів дописів
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද? දශක ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න! 🏆🧪 🎯පසුගිය සෑම ව
Chemistry වලින් 🅰️ එකක් ගන්න ඕනෙද? දශක ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සාක්ෂි දරන අපේ පන්තියට අදම සම්බන්ධ වෙන්න! 🏆🧪 🎯පසුගිය සෑම වසරකම අපේ සිසුන් ලබාගත් ඉහළම ප්‍රතිඵල මගින් අපගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඔප්පු කර ඇත. 🎯ඔබත් 2028 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් නම්, නිවැරදිම මගපෙන්වීම ලබාගන්න අප හා එක්වන්න. 🗓 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල පැමිණීමෙන් පසු පන්ති ආරම්භය:
📍කුරුණෑගල (සිජ්වින්) ජූනි 27 | පෙ.ව 8.00 - 12.00 📍මහනුවර (IMS) ජූනි 28 | ප.ව 1.00 - 5.00 📍Online (All Island) ජූනි 28 | ප.ව 1.00 - 5.00
🆘 ලියාපදිංචි වී නොමිලේ පන්ති Recording ලබා ගැනීමේ හැකියාව ඇත. 🎯අදම ලියාපදිංචි වන්න

මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් .... 🛑Chemistry කෙටි සටහන් 📚 🧪 පරමාණු ව්‍යු
මොරටුව විශ්වවිද්‍යාල ලියෝ සමාජය විසින් ලබා දුන් chemistry , physics කෙටි සටහන් ....
🛑Chemistry කෙටි සටහන් 📚
🧪 පරමාණු ව්‍යුහය - CLICK HERE 🧪 ව්‍යුහය හා බන්ධන - CLICK HERE 🧪 රසායනික ගණනය - CLICK HERE 🧪 අකාබනික රසානය - CLICK HERE 🧪පදාර්ථයේ වායුමය අවස්ථා - CLICK HERE 🧪 ශක්ති විද්‍යාව - CLICK HERE 🧪 චාලක රසානයන - CLICK HERE
🛑Physics කෙටි සටහන් 📚
⚙️ ඒකක හා මාන - CLICK HERE ⚙️ යාන්ත්‍ර විද්‍යාව - CLICK HERE ⚙️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - CLICK HERE ⚙️ දෝලන හා තරංග - CLICK HERE ⚙️ පදාර්ථ හා විකිරණ - CLICK HERE ⚙️ ගුරුත්වාකර්ෂන ක්ශේත්‍ර - CLICK HERE AL අපි 🇱🇰 | T.me/AL_api

⚙️ දැන් ඔබේ උසස් පෙළ ජීවිතය උඩු යටිකුරු කරන PHYSICS MCQ පොත මිලදී ගත හැකිය​.
🪙 මිල රැ1700 + Delivery Charge 250
💳 Online Payment https://payhere.lk/pay/o7a326ecb 🏦 PhysicsOne.lk 101014023381 Sampath Bank - Matara මෙම බැ‍‍‍‍‍‍ංකු ගිණුමට මුදල් බැරකර රිසිට්පත 0777587711 අ‍‍‍‍‍‍‍‍ංකයට නම​, ලිපිනය​, දුරකතන අංකය සමග 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 🚛 Cash On Delivery charge 350 නම​, ලිපිනය​, දුරකතන අංක දෙකක් 0777587711🌐 මගින් එවන්න. මාතරදී පැමිණ මිලදී ගතහැකි ස්ථාන​ 📍PHYSICS ONE - රාහුල පාර මාතර 📍SIPTA - රාහුල පාර මාතර

❤️❤️❤️❤️❤️ 🔴 Chemistry papers ගන්න join වෙන්න👇 🌐 https://t.me/chemistry_api 🔴 Physics papers ගන්න join වෙන්න👇 🌐 https://t.me/Physics_api

3️⃣0️⃣3️⃣7️⃣⌨️⌨️PHYSICS PRACTICALS 🔴 මාස 1 යි ලකුණු 20 යි විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන් ලංකාවටම නොමිලේ 🆓
3️⃣0️⃣3️⃣7️⃣⌨️⌨️PHYSICS PRACTICALS 🔴 මාස 1 යි ලකුණු 20 යි විශය නිර්දේශයේ තියෙන ඔක්කොම practicals එක මාසෙන් ලංකාවටම නොමිලේ 🆓 🌐 Group එකට set වෙලා ඉන්න 👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

⚗️ අමිල දසනායක | 2025 FINAL PAPERS 📁 ✔️with marking 🧾 PAPER 01 🧾 PAPER 02 🧾 PAPER 03 🧾 PAPER 04 🧾 PAPER 05 🧾 PAPER 06
⚗️ අමිල දසනායක | 2025 FINAL PAPERS 📁
✔️with marking
🧾 PAPER 01 🧾 PAPER 02 🧾 PAPER 03 🧾 PAPER 04 🧾 PAPER 05 🧾 PAPER 06 🧾 PAPER 07 🧾 PAPER 08
©️
Dr.Amila Dasanayake
✔️
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️ T.me/AL_api

⚙️ දැන් ඔබේ උසස් පෙළ ජීවිතය උඩු යටිකුරු කරන PHYSICS MCQ පොත මිලදී ගත හැකිය​.
🪙 මිල රැ1700 + Delivery Charge 250
💳 Online Payment https://payhere.lk/pay/o7a326ecb 🏦 PhysicsOne.lk 101014023381 Sampath Bank - Matara මෙම බැ‍‍‍‍‍‍ංකු ගිණුමට මුදල් බැරකර රිසිට්පත 0777587711 අ‍‍‍‍‍‍‍‍ංකයට නම​, ලිපිනය​, දුරකතන අංකය සමග 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 🚛 Cash On Delivery charge 350 නම​, ලිපිනය​, දුරකතන අංක දෙකක් 0777587711🌐 මගින් එවන්න. මාතරදී පැමිණ මිලදී ගතහැකි ස්ථාන​ 📍PHYSICS ONE - රාහුල පාර මාතර 📍SIPTA - රාහුල පාර මාතර

🥇Chemistry Essay Point Class🥇 🔥Inorganic රචනා ප්‍රශ්නය ගොඩ දාගමු 😎 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ නැද්ද ? 📞 Group 02 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t Inorganic
➡️පොඩි වෙලාවකින් ➡️අමතක නොවෙන්නම ➡️අලුත්ම ක්‍රමයකට ➡️විභාගේ s ,p,d ගොනු Essay ප්‍රශ්නේ ගොඩ දාගන්න ඕනේ නම් ඔයත් වැඩේට සෙට් වෙන්න .
Clz එක ඉවර වෙද්දි
➡️
d ගොනුවේ වර්ණ ,
➡️
සංඝත සංකීර්ණ ,
➡️
සංකීර්ණ ප්‍රත්‍රික්‍රියා
➡️
හදුනා ගැනීමේ පරීක්ෂා
➡️
නිරීක්ෂණ තනියම ලියාගන්න පුලුවන් වෙනවමයි . මේ තියෙන්නෙ ඒකට සාක්ෂී 😍
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි එන්න ජීව්තේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

🎙 ලංකාවටම Online 2027 Physics Paper Class එක! 🇱🇰 📢 Paper Class එක දැනටමත් ආරම්භ වෙලා! දැන්ම ඔයත් එකතු වෙන්න! 🔥2027 A/L P
🎙 ලංකාවටම Online 2027 Physics Paper Class එක! 🇱🇰 📢 Paper Class එක දැනටමත් ආරම්භ වෙලා! දැන්ම ඔයත් එකතු වෙන්න! 🔥2027 A/L Physics “🅰️” එකකට සතියෙන් සතිය Paper Practice කරන ලංකාවේ අංක 1 Online Platform එකට ඔයත් අදම සම්බන්ධ වෙන්න. 🧠 🧠 2027 A/L Physics ලියන ඔයාට, විභාගය දක්වාම systematic විදිහට Paper Practice කරන්න, Performance Track කරන්න සහ Rank එක වැඩි කරගන්න හොඳම අවස්ථාව!
💎 සතියෙන් සතිය Quality Physics Papers 💎 Live Paper Discussions 💎 Marks, Rank & Top 10 Leaderboard 💎 ලංකාවේ ඕනෑම තැනක සිට Online සහභාගී වෙන්න 💎 Time Slots 6ක් – ඔයාට කැමති වෙලාවක Paper එක ලියන්න
📅 Paper Time Slots
අඟහරුවාදා – 3.00 pm | 7.00 pm | 9.00 pm
බ්‍රහස්පතින්දා – 3.00 pm | 7.00 pm | 9.00 pm
📹 Live Discussion
📆
හැම සිකුරාදාම හවස 7.00 pm (Discussion Recordings Available)
🏆 ඔයාගේ Progress එක Live Track කරන්න! Marks, Performance Analysis, Rank සහ Top 10 Leaderboard එක හරහා ඔයාගේ තත්ත්වය සතියෙන් සතිය බලන්න. සම්බන්ධ වෙන්නේ කොහොමද 1️⃣ https://ephysics.lk වෙත පිවිසෙන්න 2️⃣ 2027 Paper Class යටතේ Register වෙන්න 3️⃣ Paper Access සහ Discussion Links සියල්ල Website එක හරහා ලබාගන්න 🌐 Group එකට Join වෙලා සියලුම Updates ලබාගන්න 👇 ⛓️ https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📲 විමසීම්: 0789100323
මොළේ හදන Physics පන්තිය 🧠🛠️ Eng. Tashila Guruge
💎
BSc (Hons) in Engineering University of Moratuwa

🏅 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක් 🅰️ සාමර්ථ 238ක් සමඟින් 60% ක 🅰️ ප්‍රතිශතයක්🎯 ✨ “පළමු දවසේම වෙනස දැන
+1
🏅 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3 ,5,8 සමඟින් පළමු 10න් 5ක් 🅰️ සාමර්ථ 238ක් සමඟින් 60% ක 🅰️ ප්‍රතිශතයක්🎯 “පළමු දවසේම වෙනස දැනෙන Maths Class එකක්!” 🔖 Combined Maths – චන්දික ජයමහ 🚀 2028 සංයුක්ත ගණිත පංතිය සඳහා 👥 බඳවා ගැනීම් දැන් ආරම්භයි! ඔබේ ඉලක්කය – අපගේ වගකීම! 👉Join Today & Feel the Difference! අප හා සම්බන්ධ වීමට දැන්ම ලියාපදිංචි වන්න 📲 අමතන්න - 0707683711

Physics අමාරුයි කියලා අතහැරලා දාන්නද හදන්නේ 🛑 නවතින්න! 🏆 විභාගය ජයග්‍රහණය කරවන විශිෂ්ටතම මෙහෙයවීමෙන්, 2027 A/L Physics සිද්ධාන්ත සහ ගැටලු බින්දුවේ සිටම ඉතාමත් සරලව ඉගෙන ගන්න ඔබටත් මෙන්න අනගි අවස්ථාවක්! 🔥බංඩාර සේනාරත්න සර් සමඟින් භෞතික විද්‍යාවේ නියම රසය විඳින්න දැන්ම එකතු වෙන්න. නගර සහ ආයතන:
📍වැල්ලවාය - සිග්මා 📍මොනරාගල - එමා 📍බොරැල්ල - සයන්කෝ (Cotta Road)
🎥 ලංකාවටම Online - bsphysics.lk පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/F8v6XDPPod73oNVpBxKSCs 📲 පන්තියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න 075 543 80 91

🔴 පරමාණුක ව්‍යුහය කෙටි සටහන්
▶️පරමාණුක ව්‍යුහය ▶️විද්‍යුත් චුම්භක තරංග ▶️පරමාණුක වර්නාවලි ▶️ආවර්තීය විචලනය
©️
අමිල දසනායක
✈️ T.me/AL_api

👥 සිසුන් 400/500 සිටින කොළඹ PHYSICS පංති වල වත් නොතිබූ තරමේ Merits ප්‍රමාණයක් සහිත PHYSICS group class එක 🛑 පංතියේ සිටියේ ස
👥 සිසුන් 400/500 සිටින කොළඹ PHYSICS පංති වල වත් නොතිබූ තරමේ Merits ප්‍රමාණයක් සහිත PHYSICS group class එක 🛑 පංතියේ සිටියේ සිසුන් 62 පමණයි. ඒත් 2025 A/L ප්‍රතිඵල වලින් 🟢 Maths වලින්
📍 කොළඹ 🏆District 1 🏆District 7 🏆District 60 📍 කළුතර 🏆District 33
🟢 Bio වලින්
📍
කොළඹ
🏆
District 18
ඇතුලුව 💎 වැඩිම 🅰️ සාමාර්ථ ප්‍රතිශතයත් 💎 Merit ප්‍රතිශතයත් (post එක දිග වැඩි වෙන නිසා දිස්ත්‍රික් පළමු 100 ප්‍රතිඵල පමණක් ඉහත සටහන් කර ඇත) අප පංතියෙන් බිහි වී තිබේ. පංතියෙන් 1/3 ක්ම PHYSICS 🅰️ 🆕 2028 AL නව පංති ආරම්භය
📍
නුගේගොඩ - රොටරි
📅
ජුනි 21 ඉරිදා සිට
උදේ 11.00 - දහවල් 2.00
📍
හෝකන්දර - සාධන
📅
ජුනි 22 සඳුදා සිට
හවස 3.00 - 6.15
📍
පිළියන්දල - ගිණුමිකා
📅
ජුනි 20 සෙනසුරාදා සිට
දහවල් 12.00 - 2.30
🌐
Zoom - live
📅
ජුනි 21 ඉරිදා සිට
උදේ 11.00 - දහවල් 2.00
වැඩි දුර විස්තර 📲 071 60 65 999 📲 076 60 65 999 මේ පංතියේ නිර්මාතෲ වන මම Physics ඉගැන්වීමටම ඉගෙනගත් හිටපු විශ්ව විද්‍යාල දේශක රමේෂ් දේවප්‍රිය 💎 🇱🇰 මේ නුගේගොඩ ඉහළම අධ්‍යාපනික සුදුසුකම සහිත ගුරුවරයා විසින් මෙහෙයවන, නගරයේ ප්‍රතිඵල වැඩිම පංතියයි.

🍀 කෘෂි විද්‍යාව - Agri Science 2028 Theory ✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව... 🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආ
🍀 කෘෂි විද්‍යාව - Agri Science 2028 Theory ✈️ අසීමාන්තික විශ්වයේ සොඳුරු කෘෂි විද්‍යා චාරිකාව... 🔔 මුල සිට සියලු සිද්ධාන්ත ආවරණය කරමින් , අනුමාන ,ඉලක්කගත සහ සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ. 🚛 Online පාඨමාලාවේ සියලුම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම. 🎥 Online - දිවයිනටම සම්බන්ධ වීම සඳහා පහත අංකයට 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 0771223376 🆕 2028 🌐 group 🔗 https://chat.whatsapp.com/Jsj5EvgOmjD3iiQ0jqSPHi 🌐 channel 🔗 https://whatsapp.com/channel/0029Vb7CzMRJuyAJHlpYwj2s 🌐 Channel 🔗 T.me/+q7Ls2_rhUUIyOTll 🌐 channel 🔗 youtube.com/@madhushanipathiranaagri 🌐 Page 🔗 facebook.com/share/16dUWv2Tba/?mibextid=wwXIfr 🌐 Page 🔗 tiktok.com/@agri.with.madhush
මධුෂාණි පතිරණ BIS ( Hons) Agriculture

📱 2028 - COMBINED MATHS (Online) 👉 සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 06.00 - 10.00 දක්වා 👉 ජුනි 25, බ්‍රහස්පතින්දා දිවයිනේ ඕනෑම
📱 2028 - COMBINED MATHS (Online)
👉 සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 06.00 - 10.00 දක්වා 👉 ජුනි 25, බ්‍රහස්පතින්දා දිවයිනේ ඕනෑම දරුවෙකුට නොමිලයේ 🆓 සහභාගී විය හැක. 👉 වර්ගජ සමීකරණ ඇරඹේ.
අපගේ 🌐 community එකට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/IQERswgdzPv2zgoKZb8tW9 ▶️ Channel 🔗 www.youtube.com/@techco-6 දේශන සදහා සහභාගී වීමට ඔබගේ
👉
මුල් අකුරු සමග නම
👉
ලිපිනය
👉
ආසන්නම නගරය පහත අංකයට
🌐
කරන්න
📲 Admin - 0711874910

🔴D ගොනුව කෙටි සටහන්
➡️🏠සින්ක් වල රසායනය ➡️🧪කොපර් වල රසායනය ➡️🚰නිකල් වල රසායනය ➡️🧲කොබෝල්ට් වල රසායනය ➡️🔗යකඩ වල රසායනය ➡️🚆මැංගනීස් වල රසායනය ➡️🧪ක්‍රෝමියම් වල රසායනය
©️
අමිල දසනායක
🌐 T.me/AL_api

⚙️ දැන් ඔබේ උසස් පෙළ ජීවිතය උඩු යටිකුරු කරන PHYSICS MCQ පොත මිලදී ගත හැකිය​.
🪙 මිල රැ1700 + Delivery Charge 250
💳 Online Payment https://payhere.lk/pay/o7a326ecb 🏦 PhysicsOne.lk 101014023381 Sampath Bank - Matara මෙම බැ‍‍‍‍‍‍ංකු ගිණුමට මුදල් බැරකර රිසිට්පත 0777587711 අ‍‍‍‍‍‍‍‍ංකයට නම​, ලිපිනය​, දුරකතන අංකය සමග 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 🚛 Cash On Delivery charge 350 නම​, ලිපිනය​, දුරකතන අංක දෙකක් 0777587711🌐 මගින් එවන්න. මාතරදී පැමිණ මිලදී ගතහැකි ස්ථාන​ 📍PHYSICS ONE - රාහුල පාර මාතර 📍SIPTA - රාහුල පාර මාතර

🔥PHYSICS | 2027 THEORY 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට සඳහා සූදානම් වන ළමුන් සදහා. 🥇ලංකාවේ හොඳම Physics Term Test Discussion
🔥PHYSICS | 2027 THEORY 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට සඳහා සූදානම් වන ළමුන් සදහා. 🥇ලංකාවේ හොඳම Physics Term Test Discussion Series එක.
🏫2025 කොළඹ විශාඛා විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව ) 🌐 youtu.be/_Y0k3HMBI0o
🏫
2025 කොළඹ විශාඛා විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව )
🌐
youtu.be/jmlIKc-DcHg
🏫
2024 කොළඹ විශාඛා විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව )
🌐
youtu.be/AUOO4Vr8r_4
🏫
2023 කොළඹ රාජකීය විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව )
🌐
youtu.be/d0kQatn6DkA
🏫
2024 කොළඹ ආනන්ද විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව )
🌐
youtu.be/0FjrMhr_wgU
🏫
2024 කොළඹ ආනන්ද විද්‍යාලය 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය ( රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව )
🌐
youtu.be/jnjZ5GoQGn4
👑 12 ශ්‍රේණිය පළමුවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 👇 👀 youtube.com/playlist?list=PLOVpynwSyvRPJsa6A9YpDVWYOzDNgGAqN&si=dHIrwvm3nHg9c9dK 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සම්බන්ධ වීමට පහත සමූහ වලට එකතුවන්න 👇 🌐 Group ⛓️ chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 Group ⛓️ T.me/+gAwwzlpaZZQ5MmQ1 🔔Subscribe 🌐 Channels 🌐 Channel ⛓️ youtube.com/@sandunpremarathna_physics Past Papers Discussion 🌐 Channel ⛓️ youtube.com/@ingenious_physics

🥇Chemistry Essay Point Class🥇 🔥Inorganic රචනා ප්‍රශ්නය ගොඩ දාගමු 😎 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ නැද්ද ? 📞 Group 02 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t Inorganic
➡️පොඩි වෙලාවකින් ➡️අමතක නොවෙන්නම ➡️අලුත්ම ක්‍රමයකට ➡️විභාගේ s ,p,d ගොනු Essay ප්‍රශ්නේ ගොඩ දාගන්න ඕනේ නම් ඔයත් වැඩේට සෙට් වෙන්න .
Clz එක ඉවර වෙද්දි
➡️
d ගොනුවේ වර්ණ ,
➡️
සංඝත සංකීර්ණ ,
➡️
සංකීර්ණ ප්‍රත්‍රික්‍රියා
➡️
හදුනා ගැනීමේ පරීක්ෂා
➡️
නිරීක්ෂණ තනියම ලියාගන්න පුලුවන් වෙනවමයි . මේ තියෙන්නෙ ඒකට සාක්ෂී 😍
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි එන්න ජීව්තේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

🔴 RECAP REVISION ආරම්භයට එන්න🔔 🎥 YOUTUBE LINK 🗣 https://www.youtube.com/live/elNNuIO25Yg?si=6YPEVFyFU1Cn0qoU
🔴 RECAP REVISION ආරම්භයට එන්න🔔 🎥 YOUTUBE LINK 🗣 https://www.youtube.com/live/elNNuIO25Yg?si=6YPEVFyFU1Cn0qoU