uk
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Відкрити в Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 𝗔𝗟 අපි 🇱🇰

Канал 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 55 047 підписників, посідаючи 3 103 місце в категорії Освіта та 18 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 55 047 підписників.

За останніми даними від 11 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 4 483, а за останні 24 години на 129, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 7.60%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 3.91% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 4 173 переглядів. Протягом першої доби публікація в середньому набирає 2 147 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 9.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 12 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

55 047
Підписники
+12924 години
+1 2567 днів
+4 48330 день
Архів дописів
photo content

🦠කාබනික රසායනය | පසුගිය විභාග ගැටලු
Page : 20
©️ CHARITHA DISSANAYAKE AL අපි 🇱🇰 | T.me/AL_api

🆘 2026 Term test papers තියන අය එවන්න ❤️ ➡️ @Gimaa_c

2026 PHYSICS PLAN C මාස 2️⃣ යි ලකුණු 5️⃣0️⃣ යි අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොඳම PLAN එකට වැඩ
2026 PHYSICS PLAN C මාස 2️⃣ යි ලකුණු 5️⃣0️⃣ යි අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොඳම PLAN එකට වැඩ කරමු 🔥 Group එකට set වෙලා ඉන්න 👇 😔 https://chat.whatsapp.com/C5Mg4aBbIgZ129gX5Ri7N4
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

MCQ+Essay Point Class එක ගැන ළමයි කියන දේ 💬 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ න
MCQ+Essay Point Class එක ගැන ළමයි කියන දේ 💬 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ නැද්ද 🙄 Essay Point Class Day 01 Video එක ඉවර වෙනකන්ම බලලා ඔයාම තීරණය කරන්න . ඉලෙක්ට්‍රෝඩ මොකුත්ම දන්නෙ නැති ඔයාටත් මේ Video එක බලලා ඉවර වෙද්දි පහුගිය විභාග ප්‍රශ්න කරගන්න පුලුවන් වෙනවමයි.😍 🌐 youtu.be/qhwjNIb9eaM 🧾 drive.google.com/file/d/1aRY6dwssPMMx3ZhZjRhSEUG7jwrvtosh/view?usp=sharing 🌐 Group 👇 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t MCQ + Essay Point class එකට Join වෙන කිසිම කෙනෙක්ට A/l Exam එක ගැන බය වෙන්න නම් දෙයක් නෑ 😏
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න 🥳 ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

2027 Super Paper Class එක සම්බන්දව Paper Class එක කොහොමද යන්නෙ❓ 🔸 Paper Class එකේ වෙන්නෙ හැම සතියෙම ඔයා Paper එකක් ලියනවා ඉස
2027 Super Paper Class එක සම්බන්දව Paper Class එක කොහොමද යන්නෙ❓
🔸 Paper Class එකේ වෙන්නෙ හැම සතියෙම ඔයා Paper එකක් ලියනවා ඉස්සරට සති 60ක් පුරා. ලංකාවෙ ඕනම තැනක ඉන්න ළමයෙක්ට සහභාගී වෙන්න පුලුවන්.
MCQ විතරද තියෙන්නෙ❓
🔸
නෑ. පලවෙනි සතියෙ MCQ එකක් ඊලග සතියෙ Structured and Essay එකක්. ඒ විදියට එක සතියක් MCQ ඊලග සතිය Structured and Essay විදියට යන්නෙ. ඒක ඔයාගෙ School term test වලටත් ලකුණු ගන්න වැදගත් වෙනවා.
Paper එකට මොනවද එන්නෙ Full syllabus එනවද❓
🔸
නෑ. තාම ඔයාලට Full syllabus කරලා නැති නිසා මුල් Papers ටික යන්නෙ Unit 01(මිනුම) සහ Unit 02(යාන්ත්‍ර විද්‍යාව) වලින්.
යාන්ත්‍ර විද්‍යාවෙත් ඔක්කොම එනවද❓
🔸
නෑ.මුල් Papers සෙට් එකේ ඔක්කොම නෑ. මුල් හරියෙ Papers වල යාන්ත්‍ර විද්‍යාවෙ චලිතය කොටස් සම්බන්ව ප්‍රශ්න තියෙනවා. ටික ටික නිව්ටන් නියම, බලය, ඝර්ෂණය.විදියට සිලබස් එකේ පිළිවෙලට ප්‍රශ්න Add වෙනවා.
Online ලියන්නෙ කොහොමද❓
🔸
මුලින්ම https://ephysics.lk වෙබ් සයිට් එකේ Register වෙන්න. ඒකෙ Papers කියන Category එකට ගියාම එතන Paper එක පෙන්නනවා. එතන පෙන්නන time එකට Paper එක Start කරන්න පුලුවන්. ලියන්න පුලුවන් වෙලාවල් ටික පහල තියෙනවා
⏰ අඟහරුවාදා 3pm ⏰ අඟහරුවාදා 7pm ⏰ බ්‍රහස්පතින්දා 3pm ⏰ බ්‍රහස්පතින්දා 7pm
🔸
මේ වෙලාවල් වලට විතරයි Paper එකට Access හම්බෙන්නෙ. Excuse time එකක් හම්බෙනවා විනාඩි 15ක. ඒ කිව්වෙ ඔයා සහභාගි වෙන්නෙ 3.00pm session එකට නම් 3.00pm සිට 3.15pm දක්වා ඔයාට paper එක Start කරන්න Chance එක තියෙනවා. 3.15pm වෙද්දි Access වෙන්න බැරි උනොත් ඔයාට ඒ session එකට ආයෙ යන්න බෑ. ඊලග session එකට තමයි එහෙම උනොත්. මේ sessions 4 න් එකකදි අනිවාර්යයෙන් Online ලියන අය ලියන්න ඕන.
MCQ කීයක් තියෙනවද❓Essay කීයක් තියෙනවද❓
🔸
මුල් Papers වල MCQ 25න් පටන් අරන් 30, 40, 45, 50 විදියට වැඩිවෙනවා. Online ලියන අය Paper එක Start කරාම ඔයාට Countdown එකක් වැටෙනවා. ඒ වෙලාව ඇතුලත Mcq වලට ටික් කරන්න තියෙනවා ප්‍රශ්න අංකයට අදාලව. Time එක ඉවරවෙද්දි ඔයා ටික් කරපු Answers ටික auto ම Submit වෙනවා.
🔸
Second Paper එකේ මුල් Papers වල Structured 2යි Essay 2යි වලින් පටන් අරන් ඒකෙත් ටික ටික වැඩි වෙනවා. Online ලියන අය 2nd Paper එක කොළවල ලියලා photo ගහලා Upload කරන්න ඕන. Paper එක Open කරාම Countdown එකක් වැටෙනවා. ඒක ඉවරවෙන්න කලින් upload කරන්න ඕන. එතන Countdown එකේ වෙලාව විනාඩි 15ක් වැඩිපුරත් එක්ක තියෙන්නෙ මේ photo ගහල Upload කරන්න වෙලාවත් එක්ක. ඒ නිසා Countdown එක ඉවර වෙන්න කලින් Upload කරන්න. ඔයා ලියන කොළවල ඔයාගෙ Index no එකත් ලියන්න.
Discussion එක කවදද❓
🔸
Discussion එක තියෙන්නෙ සිකුරාදා රෑ 7.00ට. ඔයා මේ සතියෙ ලියන Paper එකේ Discussion එක තියෙන්නෙ ඊට පස්සෙ සතියෙ සිකුරාදා රෑ 7.00ට. (Paper 01 Discussion එක June 12 සිකුරාදා 7ට) සතියකින් පස්සෙ Discussion එක තියෙන්නෙ Discussion එකට Live ම සහභාගී වෙන්න. video ගොඩගහගන්න එපා ඔයාට අවසාන අවුරුද්දෙ තියෙන වැඩත් එක්ක මේවා පස්සෙ බලන්න වෙලාව නෑ.
Payments කරන්නෙ කොහොමද❓
🔸
Website එකේම තියෙනවා ඔයා log උනාට පස්සෙ Papers වලට ගියාම Pay for June කියලා. එහෙම නැත්නම් Second week එකේ Paper එක Unlock කරන්න Click කරාම Payment details වැටෙනවා. Pay කරලා Slip එක ඔයාට එතනට Upload කරන්න තියෙනවා. Pay කරද්දි Reference එක විදියට ඔයාගෙ Index no එක දාන්න. Website එකට Log උන ගමන් ඔයාගෙ Index no එක පෙන්නනවා. Payments වලදි මොනවහරි ප්‍රශ්න ආවොත් 0789100323 මේ No එකට කතාකරන්න.
Papers බලලා දෙනවද❓
🔸
ඔව්.අදාල Paper එකේ Discussion එකට කලින් ඔයාට Paper එකේ ලකුණු සහ Ranks බලාගන්න පුලුවන්. Top 10 Leaderboard එක බලාගන්න පුලුවන්.
Papers අමාරුද❓
🔸
සාපේක්ෂව ඔව්.ලේසිම ප්‍රශ්න කරා කියලා තේරුමකුත් නෑනේ. ඒ නිසා AL මට්ටම සහ ඊට පොඩ්ඩක් උඩ ලෙවල් එකේ Papers ටිකක් ලියමු නේ. එතකොට AL Paper එක ගේමක් නැති වෙනවා.
Paper Class එකට සම්බන්ද වීමට පහත Link එකෙන් 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 078 910 0323 අවසාන මාසෙ දෙකේ විතරක් Papers ලියලා ඔයාට හොඳ Result එකකට යන්න අමාරුයි. මොකද අපි කොච්චර Theory දැන ගත්තත් Papers කරල ප්‍රැක්ටිස් එක, අත්දැකීම් නැත්නම් AL Paper එකට ඔයා බය වෙනවා. ඒක නිසා තමයි මේ වගේ එකදිගට සති 60ක් පුරා ලොකු වැඩක් කරන්නෙ. ඇත්‍තටම කිව්වොත් මේ Paper Series එක හරියට කරන ළමයෙක්ගෙ Subject එක සම්බන්ද knowledge එක improve වෙන විදිය හිතාගන්න බැරි මට්ටමට වැඩි වෙයි! එහෙනම් ජුනි පලවෙනි සතියෙ ඉදන් වැඩේට සෙට්වෙමු!
මොළේ හදන Physics පන්තිය
🧠
Physics | Tashila Guruge
BSc (Hons) in Engineering University of Moratuwa

🟡 ආචාර්ය පී. ගීකියනගේ | බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර පොත ✅ බහුවරණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් ✅ ව්‍යුහගත රචනා ආදර්ශ ප්
🟡 ආචාර්ය පී. ගීකියනගේ | බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර පොත
බහුවරණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් ව්‍යුහගත රචනා ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් බහුවරණ පිළිතුරු බහුවරණ විවරණය ව්‍යුහගත රචනා පිළිතුරු
👈 MCQ PAPER 1,2,3 👈 MCQ PAPER 1,2,3 සදහා විවරණය 👈 MCQ PAPER 4,5,6 👈 MCQ PAPER 4,5,6 සදහා විවරණය 👈 MCQ PAPER 7,8,9,10 👈 MCQ PAPER 7,8,9,10 සදහා විවරණය 👈 SEQ PAPER 1,2,3,4,5 👈 SEQ PAPER 1,2,3,4,5 සදහා පිළිතුරු 👈 SEQ PAPER 6,7,8,9,10 👈 SEQ PAPER 6,7,8,9,10 සදහා පිළිතුරු 👈 බහුවරණ පිළිතුරු 😊 AL අපි 🇱🇰 | 🌐 ALapiedu.com

මාස 2️⃣ න් Physics ලකුනු 60ක්. ✅ අවුරුදු 10 Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded vide
මාස 2️⃣ න් Physics ලකුනු 60ක්.
අවුරුදු 10 Past Papers Live විවරණය . නිබන්ධන නිවසටම එවීම සියලුම classes වල recorded video ලබාදීම.
වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t 📞 076 907 4424

26 AL Exam කල් යනවට ❓
Anonymous voting

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන Question Based Training Sp
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි 🔴 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. ජුනි, ජුලි මාස 2 න් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා. ගිය පාරත් අපි කරපුවා ඒ විදිහටම විභාගෙට ආවා. මේ පාරත් එනවා PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් මුල ඉදලා ඔයාලට කියලා දීලා Mcqs, Str Essays, Essays වලට වෙන වෙනම ඔයාලව Ready කරවනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න ❤️ ⚠️ හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එකට සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full. වැඩේට එන හැම ළමයගෙම Physics A එක අපි Guarantee කරනවා👇 🔴 මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න 🌐 https://chat.whatsapp.com/CmGYduc4Xv63gle6zZrp7N මේ මාස දෙකේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️

💎 COMBINED MATHS THEORY එක්කම A to Z 🥳සති 10 න් ලකුණු 75 ✅ ආරම්භය මැයි 20 සිට රාත්‍රී 8.00 Plan එකකට combined ගොඩදාන්න සෙට්
💎 COMBINED MATHS THEORY එක්කම A to Z 🥳සති 10 න් ලකුණු 75
ආරම්භය මැයි 20 සිට රාත්‍රී 8.00
Plan එකකට combined ගොඩදාන්න සෙට් වෙන්න 👇 වැඩි විස්තර සදහා 🌐 සමූහයට එකතුවන්න 🔗 https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I?mode=gi_t
Dinuka viraj

🛒 අප විසින් ගෙන එන මැයි අග විශේෂ වට්ටම් මෙන්න ✨ ✅ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්
🛒 අප විසින් ගෙන එන මැයි අග විශේෂ වට්ටම් මෙන්න උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි. සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.
2024 විවරණය 👇 🌐 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk
උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲
🚛
නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
➿➿➿➿➿➿➿➿➿➿➿ 🛒 මැයි අග විශේෂ වට්ටම් යටතේ ඔබට මෙම පොත 20% ක විශේෂිත වට්ටමක් යටතේ අපෙන් ලබාගත හැක. 🛒 එම වට්ටම ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී AL API 20% යන කේතය යැවීම අනිවාර්ය වේ. 🛒 මෙම දීමනාව ජුනි මස 5 දක්වා වලංගු වේ ➿➿➿➿➿➿➿➿➿➿➿ 🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/7267240986713351/94761463332 0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක. දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.(⚠️වට්ටම් ඇතුළත් නොවේ)
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszT
🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

Repost from N/a
⚠️ විභාගයට මාස 0️⃣2️⃣ යි 🧪 දින 12න් Organic Chemistry තිතටම 🌟🌟 AL CHEMISTRY 🥳 මාස දෙකෙන් ලකුණු 23%ක් ගොඩ දාගමු 📆 ජුනි 02
⚠️ විභාගයට මාස 0️⃣2️⃣ යි
🧪 දින 12න් Organic Chemistry තිතටම 🌟🌟 AL CHEMISTRY 🥳 මාස දෙකෙන් ලකුණු 23%ක් ගොඩ දාගමු
📆
ජුනි 02
අගහරුවාදා සවස 7.00 සිට
🎥
ලංකාවටම ONLINE
🆓 ආරම්භක දිනය සම්පූර්ණයෙන් නොමිලේ
නිබන්ධන 06කින් සියලු කොටස් ආවරණය කරනු ලැබේ..
සියලුම නිබන්ධන නොමිලේ නිවසටම
Live Classes වලට සහභාගී වීමට අපහසු දරුවන්ට විභාගය තෙක්ම නැරඹිය හැකි Recording පහසුකම
සියලුම පන්ති 100%ක් Live පැවැත්වීම
නිබන්ධන 06කින් සියළුම කොටස් ආවරණය
🫵 ලංකාවේ සියලුම දරුවන්ට ORGANIC A to Z ඉගෙනගන්න තියන අවසාන අවස්ථාව එහෙනම් දැන්ම පහත Link වලින් අපගේ 🌐 හා 🌐 Channel වලට එකතුවන්න 🌐 Channel 👇 🔗 https://whatsapp.com/channel/0029VbD7hJxADTOJdPealO1E 🌐 Channel 👇 🔗 https://t.me/EduranLK ⚠️ Free Classes පිළිබද විස්තර දැනගැනීමට අපගේ 🌐 නාලිකාව සමග එකතුවී සිටින්න
Subject එක හදන Chemistry පන්තිය
☢️
Chanaka WIjesinghe
📞
076 495 5269

ඔබ සැමට පින් බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🌕✨ - Team @AL_api
ඔබ සැමට පින් බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🌕✨ - Team @AL_api

2026 PHYSICS PLAN C මාස 2️⃣ යි ලකුණු 5️⃣0️⃣ යි අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොඳම PLAN එකට වැඩ
2026 PHYSICS PLAN C මාස 2️⃣ යි ලකුණු 5️⃣0️⃣ යි අපි 2026 A/L Maths Bio ලමයෙක්ට අවසාන මාස 2 වැඩ කරන්න පුලුවන් හොඳම PLAN එකට වැඩ කරමු 🔥 Group එකට set වෙලා ඉන්න 👇 😔 https://chat.whatsapp.com/L2KHkQlH4m531KDVUn3AQa
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්

+1
🌟 “ පළමු දවසේම වෙනස දැනෙන Maths Class එකක් ” 🌟
🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3,5,8 සමඟින් පළමු 10න් 5ක් . 🅰️ සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් සමගින් 🏆
🆕 2028 සංයුක්ත ගණිත පංතිය සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි! AL Result එක වෙනස් වෙන Class එකක් හොයනවාද 🧠 මේක තමයි ඒ Class එක!
📍
IMS – මහනුවර
1st shy B/C ද? දැන් Maths බය වෙන්න එපා
✔️
තනි අවධානය
✔️
Theory + Papers
✔️
Exam Techniques
Zero Level ඉඳන් Advanced Level එකටම ලස්සනට guide කරන systematic teaching එකක්
🥳 පළවෙනි දවසේ වීඩියෝ එක නරඹා ඔබම තීරණය කරන්න 🌐 youtu.be/slwqBeNyFak?si=sNFyvNRWfMmc0e_o මෙය සාමාන්‍ය පන්තියක්ද, නැත්නම් ඔබේ ජීවිතය වෙනස් කරන සැබෑ අවස්ථාවක්ද කියලා 🧠 📌 2025 අ. පො. ස. උසස් පෙළ ප්‍රතිඵල අපගේ පන්තියේ සාර්ථකත්වයේ හොඳම නිදසුනකි. youtu.be/hEVt6oaX8JY?si=G2pmTVNG90o--f7c ඔබේ ඉලක්කය – අපගේ වගකීම! 👉 Join Today & Feel the Difference!
Combined Maths – චන්දික ජයමහ

MCQ+Essay Point Class එක ගැන ළමයි කියන දේ 💬 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ න
MCQ+Essay Point Class එක ගැන ළමයි කියන දේ 💬 දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ නැද්ද 🙄 Essay Point Class Day 01 Video එක ඉවර වෙනකන්ම බලලා ඔයාම තීරණය කරන්න . ඉලෙක්ට්‍රෝඩ මොකුත්ම දන්නෙ නැති ඔයාටත් මේ Video එක බලලා ඉවර වෙද්දි පහුගිය විභාග ප්‍රශ්න කරගන්න පුලුවන් වෙනවමයි.😍 🌐 youtu.be/qhwjNIb9eaM 🧾 drive.google.com/file/d/1aRY6dwssPMMx3ZhZjRhSEUG7jwrvtosh/view?usp=sharing 🌐 Group 👇 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t MCQ + Essay Point class එකට Join වෙන කිසිම කෙනෙක්ට A/l Exam එක ගැන බය වෙන්න නම් දෙයක් නෑ 😏
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න 🥳 ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

ඔයා මිනිරන් ද?✏️දියමන්ති ද? 💎 ළමයි, ඔයාලා හැමෝම Chemistry වල බහුරූපී ආකාරගැන ඉගෙනගෙන තියෙනවනේ. මට කියන්න බලන්න කාබන් වල ප්‍රධානම බහුරූපී ආකාර දෙක මොකක්ද කියලා?  ✏️ මිනිරන් 💎 දියමන්ති මේ දෙකේම තියෙන්නේ එකම කාබන් පරමාණුව. හැබැයි මිනිරන් කියන්නේ පැන්සල් තුඩක් විතරක් වටින, පොඩ්ඩක් තෙරපපුවාම කුඩු වෙලා යන, කළු පාට, වටිනාකම අඩු දෙයක්. හැබැයි දියමන්ති කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම, ලස්සනම, මිල අධිකම දෙයක්. ඇයි එකම කාබන් වලින් හැදිලත් මේ දෙන්නා මේ තරම් වෙනස්? හේතුව තමයි, ඒ දෙන්නා හැදෙන්න ගන්න තත්වයන්. මිනිරන් හැදෙන්නේ සාමාන්‍ය පීඩනයක්, සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ හරිම ලේසියෙන්. හැබැයි දියමන්තියක් හැදෙන්න පොළොව යට අඩි දහස් ගණනක් යට, අතිවිශාල පීඩනයක්  සහ දරාගන්න බැරි උෂ්ණත්වයක්  ඕනේ. ඒ දරාගන්න බැරි පීඩනය අවුරුදු මිලියන ගාණක් දරාගත්ත නිසා තමයි අන්තිමට ඒ සාමාන්‍ය කාබන් කෑල්ල, ලෝකෙම වටිනා දියමන්තියක් වුණේ. ළමයි, ඔයාලගේ මේ A/L කාලෙත් හරියට අන්න ඒ වගේ කාලයක්. දැන් ඔයාලට දැනෙන මේ Stress එක, Exam බය, නිදි මරන එක, ගෙවල් වලින් එන Pressure එක .මේ හැමදේම හරියට දියමන්තියක් වෙන්න කලින් කාබන් කෑල්ලක් ලබන Pressure එක වගේ. දැන් ඔයාලට Options දෙකක් තියෙනවා ලේසි පාර තෝරගෙන මට මේක බෑ, මට මහන්සියි කියලා නිකන්ම නිකන්  මිනිරන්  කෑල්ලක් වෙලා, කාටත් ලේසියෙන් කඩන්න පුළුවන්, වටිනාකමක් නැති කෙනෙක් වෙනවා. නැත්නම් මේ Pressure එක දරාගෙන දවසට පැය 12-14 ක් වැඩ කරලා, තමන්ගේ උපරිම කැපවීම දීලා, මේ අවුරුද්ද ඇතුලේ තමන්ගේ ඇතුලේ ඉන්න දියමන්තිය එළියට ගන්නවා. මතක තියාගන්න,  "No Pressure, No Diamonds"  ඔයාලට දැන් දැනෙන මහන්සිය, ඔයාලව අනාගතයේදී කිසිම කෙනෙක්ට වට්ටන්න බැරි සුපිරි චරිතයක් කරන්න කරන පෙර පුහුණුවක් . ඒ නිසා මේ Pressure එකට බය වෙන්න එපා. අපි මේ chemistry සබ්ජෙක්ට් එකත් එක්කම ලස්සනට, chemistry වලට A එකක් විතරක් නෙවෙයි, ජීවිතේටම A එකක් ගන්න මේ ගේම ගහමු. A.T. හේෂාන් දිල්හාර
( B.sc Engineering (UG) university of moratuwa , Dip. in Human resource management , Dip. in Criminology,human rights & civil law , Dip. in British law , Dip. in psychology & counseling , Dip. in japanese language)
Join 🌐 Channel ➡️ https://whatsapp.com/channel/0029Vb6b5Oi2kNFnA6Frbt2h

අවුරුදු 10ක Physics Past Papers Live විවරණය කරමු 🥳 ✅ සියලුම classes වල recorded video ලබාදෙයි. සම්බන්ධ වීමට පහත 🌐 group එකට
අවුරුදු 10ක Physics Past Papers Live විවරණය කරමු 🥳
සියලුම classes වල recorded video ලබාදෙයි.
සම්බන්ධ වීමට පහත 🌐 group එකට join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t
📞
076 907 4424

වැඩි විස්තර සදහා අපගේ 😔 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FWCPAoiYwJK2of4Ql62Q9J Agri | නිරෝෂ් ධර්මප්‍රිය ✅
වැඩි විස්තර සදහා අපගේ 😔 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FWCPAoiYwJK2of4Ql62Q9J
Agri | නිරෝෂ් ධර්මප්‍රිය